Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය ඉගනගනිමු. part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපකරණය ඉගනගනිමු. part 2

1වන කොටසට මෙතනින්

කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි ඩිජිටල් කැමරා සහ කැමරා රෙසලූෂන් පිළිබඳව කතා කරමු.

ඔක්කොම කට්ටිය දන්නව ඇතිනෙ ඩිජිටල් කැමරා එන්න ඉස්සෙල්ල තිබ්බෙ ඇනලොග් කැමරා කියලා. ඒවා ක්‍රියාත්මක වුනේ පටල පටයක්(camera reel) භාවිතයෙන්.

ඩිජිටල් කැමරා වල ගුණාංග

» ඩිජිටල් කැමරා සඳහා පටල පටයක් අවශ්‍ය නොවේ.

» ඡායාරූප internal or external memory card එකක ඩිජිටල් ආකාරයට save වේ.

» ඩිජිටල් ආකාරයට සේව් වන නිසා ඡායාරූපය ගත් සැනින් කැමරාවේ ඇති LCD display එක තුළින් නැරඹිය හැකි වේ.

» ඡයාරූප Data cable එකක් මගින් පරිගණකයට ගෙන softwares භාවිතා කර සංස්කරණය කළ හැකිය.

» සාමාන්‍යයෙන් පටල පටයකින් ගත හැකි වන්නේ ඡායාරූප 12, 24, 36 වැනි සංඛ්‍යාවක් වුවත් ඩිජිටල් කැමරා වල මෙමරි කාඩ් භාවිතා වන නිසා ඡායාරූප 100 සිට 10000කට ආසන්න සංඛ්‍යාවක් ගත හැකියි.

කැමරා රෙසලූෂන්

» ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි.

» රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ.

» රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි

» මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000)

» සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී.

» කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ.

ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ.

පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ.

දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු.

ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.

Part 3

[QUOTE="Supun., post: 12321678, member: 366094"] [b]ඡායාරූපකරණය ඉගනගනිමු. part 2[/b] [SIZE="4"][URL="http://elakiri.com/forum/showthread.php?p=12321412#post12321412"]1වන කොටසට මෙතනින්[/URL] කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි ඩිජිටල් කැමරා සහ කැමරා රෙසලූෂන් පිළිබඳව කතා කරමු. ඔක්කොම කට්ටිය දන්නව ඇතිනෙ ඩිජිටල් කැමරා එන්න ඉස්සෙල්ල තිබ්බෙ ඇනලොග් කැමරා කියලා. ඒවා ක්‍රියාත්මක වුනේ පටල පටයක්(camera reel) භාවිතයෙන්. [SIZE="6"][B][U]ඩිජිටල් කැමරා වල ගුණාංග[/U][/B][/SIZE] » ඩිජිටල් කැමරා සඳහා පටල පටයක් අවශ්‍ය නොවේ. » ඡායාරූප internal or external memory card එකක ඩිජිටල් ආකාරයට save වේ. » ඩිජිටල් ආකාරයට සේව් වන නිසා ඡායාරූපය ගත් සැනින් කැමරාවේ ඇති LCD display එක තුළින් නැරඹිය හැකි වේ. » ඡයාරූප Data cable එකක් මගින් පරිගණකයට ගෙන softwares භාවිතා කර සංස්කරණය කළ හැකිය. » සාමාන්‍යයෙන් පටල පටයකින් ගත හැකි වන්නේ ඡායාරූප 12, 24, 36 වැනි සංඛ්‍යාවක් වුවත් ඩිජිටල් කැමරා වල මෙමරි කාඩ් භාවිතා වන නිසා ඡායාරූප 100 සිට 10000කට ආසන්න සංඛ්‍යාවක් ගත හැකියි. [SIZE="6"][B][U]කැමරා රෙසලූෂන්[/U][/B][/SIZE] » ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි. » රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ. » රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි » මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000) » සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී. » කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ. ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ. පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ. [IMG]http://www.pcdon.com/Megapixel-chart-large-463x308.gif[/IMG] දැනට මේ ඇති. ටයිප් කරල අතත් රිදෙනවා. තවත් ත්‍රෙඩ් එකකින් අපි ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු. ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න. [/SIZE] [URL="http://elakiri.com/forum/showthread.php?p=12322857#post12322857"]Part 3[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom