Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය ඉගනගනිමු. part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපකරණය ඉගනගනිමු. part 3

1වන කොටසට මෙතනින්

2වන කොටසට මෙතනින්

කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි සාමාන්‍යය ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු.

සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ

» TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection)

» සාපේක්ෂව දුර්වල කාචයක් තිබීම.

» කාචය කැමරාවෙන් ගලවා වෙන් කල නොහැක.

» සීමිත ASA or ISO අගයක් තිබීම.

» කාචාන්තර ද්වාර තිබීම. (shutters in between lenses)

» පික්සල් අඩු Image Sensor එකක් තිබීම.

» බොහෝවිට Auto ක්‍රමයට පමණක් තිබීම.

» මිළ සහ බර සාපේෂව අඩු වීම.

» internal මෙමරි කාඩ් එකේ සංකීර්ණ නොවන සොෆ්ට්වෙයාර්ස් තිබීම.

» කාචය auto පමණක් ක්‍රියාත්මක වීම.

Professional කැමරාවක ලක්ෂණ.

» Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම.

» කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR)

» අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව.

» විශාල shutter speed එකක් ලබාගත හැකිවීම.

» අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව.

» Manual නාභිගත කිරීමේ හැකියාව.

» පික්සල් අගය වැඩි image sensors තිබීම.

» Customer settings තිබීම.

» WB හැසිරවීමේ හැකියාව(white balance)

» බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම.

තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් කතා කරමු.

ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.

Part 4

[QUOTE="Supun., post: 12322857, member: 366094"] [b]ඡායාරූපකරණය ඉගනගනිමු. part 3[/b] [SIZE="4"][URL="http://elakiri.com/forum/showthread.php?p=12321412#post12321412"]1වන කොටසට මෙතනින්[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1377838"]2වන කොටසට මෙතනින්[/URL] කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි සාමාන්‍යය ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු. [SIZE="5"][U][B]සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ[/B][/U][/SIZE] [IMG]http://www.the-cameras.com/wp-content/uploads/2011/06/1308265811-11.jpg[/IMG] » TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection) » සාපේක්ෂව දුර්වල කාචයක් තිබීම. » කාචය කැමරාවෙන් ගලවා වෙන් කල නොහැක. » සීමිත ASA or ISO අගයක් තිබීම. » කාචාන්තර ද්වාර තිබීම. (shutters in between lenses) » පික්සල් අඩු Image Sensor එකක් තිබීම. » බොහෝවිට Auto ක්‍රමයට පමණක් තිබීම. » මිළ සහ බර සාපේෂව අඩු වීම. » internal මෙමරි කාඩ් එකේ සංකීර්ණ නොවන සොෆ්ට්වෙයාර්ස් තිබීම. » කාචය auto පමණක් ක්‍රියාත්මක වීම. [SIZE="5"][B][U]Professional කැමරාවක ලක්ෂණ.[/U][/B][/SIZE] [IMG]http://static.trustedreviews.com/94%7c454b1f%7c057b_2955-1.jpg[/IMG] » Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම. » කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR) » අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව. » විශාල shutter speed එකක් ලබාගත හැකිවීම. » අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව. » Manual නාභිගත කිරීමේ හැකියාව. » පික්සල් අගය වැඩි image sensors තිබීම. » Customer settings තිබීම. » WB හැසිරවීමේ හැකියාව(white balance) » බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම. තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් කතා කරමු. ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න. [/SIZE] [URL="http://elakiri.com/forum/showthread.php?t=1378004"]Part 4[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom