Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඡායාරූපකරණය ඉගනගනිමු. part 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූපකරණය ඉගනගනිමු. part 4

1වන කොටසට මෙතනින්

2වන කොටසට මෙතනින්

3වන කොටසට මෙතනින්

කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් ගැන කතා කරමු.

ISO Speed

සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.

Aperture

කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා.

පහත රූපයෙන් ඒපිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.

Exposure

මෙය Lux Seconds වලින් මනිනු ලබයි. කැමරාවේ shutter එක ඇරී තිබෙන කාලය සහ Aperture එකේ size එක මත මෙය වෙනස් වෙයි.

Shutter Speed

ඡායාරූපයක් ගැනීමේදී shutter එක ඇරී වැසීමට ගතවන කාලය Shutter speed යනුවෙන් හඳුන්වයි. එය මනිනු ලබන්නේ තප්පරයකින් කීයෙන් කොටසක්ද යනුවෙනි.

පහත ආකාරයේ ඡායාරූප ලබාගැනීමට Shutter speed එක බොහෝ අඩු අගයක් දිය යුතු වෙනවා.ඒවා හඳුන්වන්නේ long exposure photography යනුවෙනි.

තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු.

ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.

part 5

[QUOTE="Supun., post: 12323156, member: 366094"] [b]ඡායාරූපකරණය ඉගනගනිමු. part 4[/b] [SIZE="4"][URL="http://elakiri.com/forum/showthread.php?p=12321412#post12321412"]1වන කොටසට මෙතනින්[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1377838"]2වන කොටසට මෙතනින්[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?p=12322857#post12322857"]3වන කොටසට මෙතනින්[/URL] කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් ගැන කතා කරමු. [SIZE="5"][B][U]ISO Speed[/U][/B][/SIZE] සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා. [IMG]http://www.canadiannaturephotographer.com/basics/isospeed.jpg[/IMG] [SIZE="5"][U][B]Aperture[/B][/U][/SIZE] කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා. පහත රූපයෙන් ඒපිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. [IMG]http://www.shortcourses.com/images/b4ch1/aperture.jpg[/IMG] [SIZE="5"][U][B]Exposure[/B][/U][/SIZE] මෙය Lux Seconds වලින් මනිනු ලබයි. කැමරාවේ shutter එක ඇරී තිබෙන කාලය සහ Aperture එකේ size එක මත මෙය වෙනස් වෙයි. [SIZE="5"][U][B]Shutter Speed[/B][/U][/SIZE] ඡායාරූපයක් ගැනීමේදී shutter එක ඇරී වැසීමට ගතවන කාලය Shutter speed යනුවෙන් හඳුන්වයි. එය මනිනු ලබන්නේ තප්පරයකින් කීයෙන් කොටසක්ද යනුවෙනි. පහත ආකාරයේ ඡායාරූප ලබාගැනීමට Shutter speed එක බොහෝ අඩු අගයක් දිය යුතු වෙනවා.ඒවා හඳුන්වන්නේ long exposure photography යනුවෙනි. [IMG]http://www.homephotog.com/tutorials/images/shutter-2.gif[/IMG] තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු. ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න. [/SIZE] [URL="http://elakiri.com/forum/showthread.php?p=12323733#post12323733"]part 5[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom