Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය.

මෙම සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා කරමින් සිටි පුද්ගලයන් අකුණු සැර වැදීමෙන් මිය යන අවස්ථා වරින්වර වාර්තා වීමය. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති අන්දමට ජංගම දුරකතන සඳහා භාවිතා වන සංඛ්‍යාතය (Frequency) මාධ්‍ය කරගනිමින් අකුණුසැර ඇදී ඒම කිසිවිටකත් සිදුවිය නොහැක.

නමුත් ඉහත සඳහන් පරිදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී අකුණුසැර වැදී මියගියවුන් පිළිබඳ පුවත් පැතිරයාමත් සමඟ ජංගම දුරකතන ක්‍රියාත්මක වනවිට ඒ ඔස්සේ අකුණුසැර ඇදී එන බව අදටත් අප රටේ වැඩිපිරිසක් විශ්වාස කරති.

දැන් අපි මෙම ප්රශ්නය පිළිබඳව විද්‍යාත්මකව විමසා බලමු,

ලෝහමය වස්තූන් වෙතට අකුණුසැරවැ ඇදීඑමේ යම් සම්භාවිතාවක් තිබේ. ඒ අනුව බලන විට මුලුමනින්ම ලෝහමය නොවූවත් ජංගම දුරකතන වලද ලෝහමය කොටස් තිබේ. ඒ අනුව බලන විට එසේ ලෝහමය කොටස් ඇත්තේ ජංගම දුරකතන වල පමණක් නොවේ. කාන්තාවන් පාවිච්චි කරන කොණ්ඩා කටුවල සිට ස්වර්ණාභරණ ,ආයාකටු, වල සිට ස්ත්රීපුරෂ භේදයකින් තොරව භාවිතා කරනඅත් ඔරලෝසු, බද පටි, පාවහන් ආදියේ සේම මුදල් පසුම්බි, සහ ඒවා තුළ බහාලන කාසි වල පවා ලෝහමය පදාර්ත තිබේ. විශේෂයෙන් වැස්සේ දී ඉහළාගෙන යනු ලබන කුඩ වල රෙද්ද හැරුණු කොට සෙසු කොටස් සෑදී ඇත්තේ ලෝහ වර්ග වලිනි. ඒ අනුව බලන විට ලෝහමය වස්තුවක් ලෙස ජංගම දුරකතනය එක් කළ යුත්තේ එම ලැයිස්තුවේ අවසන් භාගයටය.

සාමාන්‍යයෙන් අකුණු අනතුරකට ලක්වූවෙකුගේ ශරීරයේ රැඳ තිබූ සහ ඔහු භාවිතා කළ ලෝහමය උපකරණ පිලිස්සීමකට ලක්වී තිබෙනු බොහෝ විට දැකිය හැක. ඒ එම අකුණේ බලපෑමට එම වස්තූන් නතුවී ඇති බැවිනි. නමුත් එවන් අකුණු අනතුරකට ලක්වූවන් භාවිතා කළ ජංගම දුරකතන බොහෝ විට නිරුපද්‍රිතව ඈතකට විසි වී තිබුණහොත් ඉන් අපට හැඟී යන්නේ එම අකුණ ජංගම දුරකතනය වෙත ඇදී ආවක් නොවන බවය.

විශේෂයෙන් පසුගිය යුද සමයේ ජංගම දුරකතන භාවිතා කරමින් සිටි ආරක්ෂක හමුදා සාමිජිකයෙකු හෝ දෙදෙනෙකු අකුණු අනතුරු වලට ලක්වී තිබූ අවස්ථා අපට මතකය. එහෙත් එහිදී බොහෝ දෙනෙකු ඔහු ඒ මොහොතේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිටි බව විනා ඔහු සිටි ස්ථානීය පසුබිම, ඔහුගේ අතේ තිබූ යුද අවිය ආදිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකිරීම කණගාටුදායකය. විශේෂයෙන් එළිමහන් ස්ථානයන්හි සේම, විවෘත අට්ටාල ආදීයේ සිටීම අකුණු අනතුරු පහසුවෙන් ළඟා කිරීමට හේතුවක් වේ. එමෙන්ම කැති,පිහි, මන්නා, දෑකැති ආදිය අත රැඳීමද ඒත අකුණක් ඇදීමට හේතුවේ. එහෙත් එකී විමර්ශන වලදී අකුණක් ඇදී එන එවන් සාධක කෙරෙහි කිසිවෙකුගේ අවධානයට යොමුව නැත.

එමෙන්ම විද්‍යාත්මක පදනමක් මත මෙවැන්නක් විමසීමේ දී අප පැහැදිළිව වටහාගත යුතු දෙයක් තිබේ. ජංගම දුකරතනයක් භාවිතා කරමින් සිටිය දී වුව අකුණක් පතිතවීම ස්වභාවික තත්ත්වයක් වනුයේ ජංගම දුරකතන යනු අකුණු සන්නාහක බලයක් සහිත මෙවලමක් නොවන නිසාය.

එමෙන්ම මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් ද ඇත. එනම් මෙම තත්ත්වය ජංගම දුකරතන වලට පමණක් අදාල වන අතර රැහැන් ගත දුරකතන වලට අකුණු සැර ඇදී ඒමේ පහසු හැකියාවක් පවතින බවය.

කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ

සටහන දමයන්ති ගමගේ

[QUOTE="Target Hoona, post: 23232564, member: 558749"] [b]ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?[/b] [COLOR="DarkSlateGray"][SIZE="3"]ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද? මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු භීතිකාවක් නම් ජංගම දුරකතන භාවිතය නිසා අකුණු අනතුරු සිදුවිය හැකි ද යන්නය. මෙම සැකය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුවක් තිබේ. එනම් ජංගම දුරකතන භාවිතා කරමින් සිටි පුද්ගලයන් අකුණු සැර වැදීමෙන් මිය යන අවස්ථා වරින්වර වාර්තා වීමය. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති අන්දමට ජංගම දුරකතන සඳහා භාවිතා වන සංඛ්‍යාතය (Frequency) මාධ්‍ය කරගනිමින් අකුණුසැර ඇදී ඒම කිසිවිටකත් සිදුවිය නොහැක. නමුත් ඉහත සඳහන් පරිදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී අකුණුසැර වැදී මියගියවුන් පිළිබඳ පුවත් පැතිරයාමත් සමඟ ජංගම දුරකතන ක්‍රියාත්මක වනවිට ඒ ඔස්සේ අකුණුසැර ඇදී එන බව අදටත් අප රටේ වැඩිපිරිසක් විශ්වාස කරති. දැන් අපි මෙම ප්රශ්නය පිළිබඳව විද්‍යාත්මකව විමසා බලමු, ලෝහමය වස්තූන් වෙතට අකුණුසැරවැ ඇදීඑමේ යම් සම්භාවිතාවක් තිබේ. ඒ අනුව බලන විට මුලුමනින්ම ලෝහමය නොවූවත් ජංගම දුරකතන වලද ලෝහමය කොටස් තිබේ. ඒ අනුව බලන විට එසේ ලෝහමය කොටස් ඇත්තේ ජංගම දුරකතන වල පමණක් නොවේ. කාන්තාවන් පාවිච්චි කරන කොණ්ඩා කටුවල සිට ස්වර්ණාභරණ ,ආයාකටු, වල සිට ස්ත්රීපුරෂ භේදයකින් තොරව භාවිතා කරනඅත් ඔරලෝසු, බද පටි, පාවහන් ආදියේ සේම මුදල් පසුම්බි, සහ ඒවා තුළ බහාලන කාසි වල පවා ලෝහමය පදාර්ත තිබේ. විශේෂයෙන් වැස්සේ දී ඉහළාගෙන යනු ලබන කුඩ වල රෙද්ද හැරුණු කොට සෙසු කොටස් සෑදී ඇත්තේ ලෝහ වර්ග වලිනි. ඒ අනුව බලන විට ලෝහමය වස්තුවක් ලෙස ජංගම දුරකතනය එක් කළ යුත්තේ එම ලැයිස්තුවේ අවසන් භාගයටය. සාමාන්‍යයෙන් අකුණු අනතුරකට ලක්වූවෙකුගේ ශරීරයේ රැඳ තිබූ සහ ඔහු භාවිතා කළ ලෝහමය උපකරණ පිලිස්සීමකට ලක්වී තිබෙනු බොහෝ විට දැකිය හැක. ඒ එම අකුණේ බලපෑමට එම වස්තූන් නතුවී ඇති බැවිනි. නමුත් එවන් අකුණු අනතුරකට ලක්වූවන් භාවිතා කළ ජංගම දුරකතන බොහෝ විට නිරුපද්‍රිතව ඈතකට විසි වී තිබුණහොත් ඉන් අපට හැඟී යන්නේ එම අකුණ ජංගම දුරකතනය වෙත ඇදී ආවක් නොවන බවය. විශේෂයෙන් පසුගිය යුද සමයේ ජංගම දුරකතන භාවිතා කරමින් සිටි ආරක්ෂක හමුදා සාමිජිකයෙකු හෝ දෙදෙනෙකු අකුණු අනතුරු වලට ලක්වී තිබූ අවස්ථා අපට මතකය. එහෙත් එහිදී බොහෝ දෙනෙකු ඔහු ඒ මොහොතේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිටි බව විනා ඔහු සිටි ස්ථානීය පසුබිම, ඔහුගේ අතේ තිබූ යුද අවිය ආදිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකිරීම කණගාටුදායකය. විශේෂයෙන් එළිමහන් ස්ථානයන්හි සේම, විවෘත අට්ටාල ආදීයේ සිටීම අකුණු අනතුරු පහසුවෙන් ළඟා කිරීමට හේතුවක් වේ. එමෙන්ම කැති,පිහි, මන්නා, දෑකැති ආදිය අත රැඳීමද ඒත අකුණක් ඇදීමට හේතුවේ. එහෙත් එකී විමර්ශන වලදී අකුණක් ඇදී එන එවන් සාධක කෙරෙහි කිසිවෙකුගේ අවධානයට යොමුව නැත. එමෙන්ම විද්‍යාත්මක පදනමක් මත මෙවැන්නක් විමසීමේ දී අප පැහැදිළිව වටහාගත යුතු දෙයක් තිබේ. ජංගම දුකරතනයක් භාවිතා කරමින් සිටිය දී වුව අකුණක් පතිතවීම ස්වභාවික තත්ත්වයක් වනුයේ ජංගම දුරකතන යනු අකුණු සන්නාහක බලයක් සහිත මෙවලමක් නොවන නිසාය. එමෙන්ම මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් ද ඇත. එනම් මෙම තත්ත්වය ජංගම දුකරතන වලට පමණක් අදාල වන අතර රැහැන් ගත දුරකතන වලට අකුණු සැර ඇදී ඒමේ පහසු හැකියාවක් පවතින බවය. කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ සටහන දමයන්ති ගමගේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom