Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකතන රහසිගත කෝඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකතන රහසිගත කෝඩ්

අපේ ජංගම දුරකතනයේ සුවිශේෂී වූ තොරතුරු කියවා බැලීමට වැදගත් වෙන රහසිගත කේතයන් තිබෙනවා. මේ කේතයන් භාවිතා කරලා ජංගම දුරකතනයේ බොහෝ තොරතුරු දැන ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් වන්නේ අපේ අත්වැරදීමකින් ජංගම දුරකතනයේ භාශාව වෙනස් වුව හොත් හෝ ජංගම දුරකතනයේ සැකසුම් වෙනස් වුව හොත් හෝ එය මෙම රහසිගත කේතයන් හරහා නිවැරදි කර ගන්න අපිටම පුළුවන්. තවත් දෙයක් තමයි Sony Ericsson වගේ ජංගම දුරකතනයක නම් දුරකතනයේ සියළුම කොටස් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බලන්නත් පුළුවන්. අපිට අවශ්‍ය කේතය ජංගම දුරකතනයේ යතුරු පුවරුවේ ටයිප් කල විට අදාල විස්තර අපිට බලාගන්න පුළුවන්.

NOKIA

1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය

2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය

3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි

4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Sony Ericsson

1. -> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව

2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය

3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්

Samsung Anroid

1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි

2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව

3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව

4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව

Samsung

1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය

2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි

3. *#9998*246# - ඩීබග් මෙනුවට

4. *#9998*523# - වයිබ්රේට්

5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ

6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම

Backberry

1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක

2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට

4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක

- විශ්මිත විශ්වය -

[QUOTE="jayanathek, post: 18903047, member: 153435"] [b]ජංගම දුරකතන රහසිගත කෝඩ්[/b] [SIZE="4"]අපේ ජංගම දුරකතනයේ සුවිශේෂී වූ තොරතුරු කියවා බැලීමට වැදගත් වෙන රහසිගත කේතයන් තිබෙනවා. මේ කේතයන් භාවිතා කරලා ජංගම දුරකතනයේ බොහෝ තොරතුරු දැන ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් වන්නේ අපේ අත්වැරදීමකින් ජංගම දුරකතනයේ භාශාව වෙනස් වුව හොත් හෝ ජංගම දුරකතනයේ සැකසුම් වෙනස් වුව හොත් හෝ එය මෙම රහසිගත කේතයන් හරහා නිවැරදි කර ගන්න අපිටම පුළුවන්. තවත් දෙයක් තමයි Sony Ericsson වගේ ජංගම දුරකතනයක නම් දුරකතනයේ සියළුම කොටස් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බලන්නත් පුළුවන්. අපිට අවශ්‍ය කේතය ජංගම දුරකතනයේ යතුරු පුවරුවේ ටයිප් කල විට අදාල විස්තර අපිට බලාගන්න පුළුවන්. [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcS_khrln75LBlvYDHbYi_SC8woyupDjfM3vC3XC-V-uPLimzQXjbg[/IMG] NOKIA 1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය 2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය 3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි 4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක Sony Ericsson 1. -> * <- <- * <- * - සම්පුර්න විස්තර සහිත මෙනුව 2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය 3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර් Samsung Anroid 1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි 2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව 3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව 4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව Samsung 1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය 2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි 3. *#9998*246# - ඩීබග් මෙනුවට 4. *#9998*523# - වයිබ්රේට් 5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ 6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම Backberry 1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක 2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට 4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක [/SIZE] - විශ්මිත විශ්වය - [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom