Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
37 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි

ජංගම දුරකථනයට ඇතුළුවීම සඳහා Screen lock එකක් යෙදීම යෝග්‍ය බවත් ඒ සඳහා ඉලක්කම් කීපයකින් යුතු රහස් අංකයක් (Security code) භාවිත කිරීම සුදුසු බවත් සඳහන් කරමු.

සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සදහා ජංගම දුරකථනයේ සටහන් කිරීම නොකළ යුත්තකි.

මීළඟට භාවිත කළ ජංගම දුරකථනයක් අළෙවි කිරීමේදී එය Reset කිරීම හෝ ''Factory Default'' තත්ත්වයට පත් කිරීම කළ යුතුය. පින්තූර, වීඩියෝ දර්ශන, කෙටිපණිවිඩ මකා දැමීම ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. Factory Default තත්ත්වයට දුරකථනය පත්කිරීම මඟින් එය නිෂ්පාදනය කළ විගසම පැවති තත්ත්වයට පත් කළ හැකිය.

එසේම මතක ගබඩාවක් (Memory chip) තිබේනම් එය ඉවත් කර අලෙවි කිරීම සුදුසුය.

මේ සියලූ දේ වගේම දුරකථන සහ පරිගණක අලූත්වැඩියා කරන ස්ථානවලට භාරදෙන විට විශ්වාසවන්ත ස්ථානයකට භාරදීම සුදුසුය. යම් විටෙක අලූත්වැඩියා කරන අවස්ථාවේදී කිසිවෙකු විසින් දුරකථනයේ හෝ පරිගණකයේ තොරතුරු සොයායාමට ඉඩ ඇත.

ජංගම දුරකථතනය Bluetooth, Wifi නිතරම අනවශ්‍ය ලෙස සක්‍රිය (on) කර තැබීම සුදුසු නැත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට (Smart phone) ඔබ විසින් මෘදුකාංග APPS) ස්ථාපනය කරන විට විශ්වාස ඒවා පමණක් ස්ථාපනය කළ යුතුය. යම් විටෙක ඔබ ස්ථාපනය කරන ලද (Mobile App) මෘදුකාංගයකින් එයට අදාළ නොවන ඔබගේ email හෝ සමාජජාලවල මුරපද (Passwords) විමසයිනම් එය ව්‍යාජ මෘදුකාංගයක් වීමේ හැකියාව ඇත.

කිසිලෙසකත් සැකකටයුතු මෘදුකාංගවලට ඔබගේ වටිනා දත්ත ඇතුළු කිරීම අනතුරුදායකය. ඔබේ පෞද්ගලික අනන්‍යතාව වෙනුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය අවබෝධයෙන් හා නිවැරදිව භාවිතයට ගැනීම ඔබට පැවරී ඇති වගකීමක්ය.

[QUOTE="Crazy killer, post: 17777917, member: 517810"] [b]ජංගම දුරකථනයේ රහස් රැකගන්නේ මෙහෙමයි[/b] [SIZE="4"]ජංගම දුරකථනයට ඇතුළුවීම සඳහා Screen lock එකක් යෙදීම යෝග්‍ය බවත් ඒ සඳහා ඉලක්කම් කීපයකින් යුතු රහස් අංකයක් (Security code) භාවිත කිරීම සුදුසු බවත් සඳහන් කරමු. සමාජජාල වෙබ් අඩවිවලට හෝ විද්‍යුත් තැපැල් ගිණුම්වල (facebook, email) මුරපද මතක තබා ගැනීම සදහා ජංගම දුරකථනයේ සටහන් කිරීම නොකළ යුත්තකි. මීළඟට භාවිත කළ ජංගම දුරකථනයක් අළෙවි කිරීමේදී එය Reset කිරීම හෝ ''Factory Default'' තත්ත්වයට පත් කිරීම කළ යුතුය. පින්තූර, වීඩියෝ දර්ශන, කෙටිපණිවිඩ මකා දැමීම ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. Factory Default තත්ත්වයට දුරකථනය පත්කිරීම මඟින් එය නිෂ්පාදනය කළ විගසම පැවති තත්ත්වයට පත් කළ හැකිය. එසේම මතක ගබඩාවක් (Memory chip) තිබේනම් එය ඉවත් කර අලෙවි කිරීම සුදුසුය. මේ සියලූ දේ වගේම දුරකථන සහ පරිගණක අලූත්වැඩියා කරන ස්ථානවලට භාරදෙන විට විශ්වාසවන්ත ස්ථානයකට භාරදීම සුදුසුය. යම් විටෙක අලූත්වැඩියා කරන අවස්ථාවේදී කිසිවෙකු විසින් දුරකථනයේ හෝ පරිගණකයේ තොරතුරු සොයායාමට ඉඩ ඇත. ජංගම දුරකථතනය Bluetooth, Wifi නිතරම අනවශ්‍ය ලෙස සක්‍රිය (on) කර තැබීම සුදුසු නැත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට (Smart phone) ඔබ විසින් මෘදුකාංග APPS) ස්ථාපනය කරන විට විශ්වාස ඒවා පමණක් ස්ථාපනය කළ යුතුය. යම් විටෙක ඔබ ස්ථාපනය කරන ලද (Mobile App) මෘදුකාංගයකින් එයට අදාළ නොවන ඔබගේ email හෝ සමාජජාලවල මුරපද (Passwords) විමසයිනම් එය ව්‍යාජ මෘදුකාංගයක් වීමේ හැකියාව ඇත. කිසිලෙසකත් සැකකටයුතු මෘදුකාංගවලට ඔබගේ වටිනා දත්ත ඇතුළු කිරීම අනතුරුදායකය. ඔබේ පෞද්ගලික අනන්‍යතාව වෙනුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය අවබෝධයෙන් හා නිවැරදිව භාවිතයට ගැනීම ඔබට පැවරී ඇති වගකීමක්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom