Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි.

නොකළයුතු දේ

ජංගම දුරකථනය පනගන්විමෙන් හෝ බැටරිය ආරෝපණය කිරීමෙන් වලකින්න.

ජලය කාන්දු වුන ජංගම දුරකතනයක් ඔබ පනගන්වනු ලැබුවහොත් එහි ඇති motherboard එක short circuit වීම නිසා එයට විශාල හානියක් සිදුවීමට පුළුවන්. මේ මගින් ඔබගේ ජංගම දුරකථනය නැවත භාවිතයට ගත නොහැකි මට්ටමටම පත්වන්නට පුළුවන්.

ජංගම දුරකථනය වේලීමට heat gun හෝ hair drier භාවිත නොකරන්න.

මෙය බොහෝ දෙනා විසින් කරනු ලබන වැරද්දක්. ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය ඇතුලත සිරවී තිබෙන ජලය මේ මගින් ඉවත් වන්නේ නැහැ. ඔබ සපයන ලබන තාපය නිසා ඒවා වාශ්පවී ගියත් නැවතත් ඒවා ජංගම දුරකතනය තුලම රැඳෙන නිසා ජංගම දුරකතනයට වෙනත් ආපදාවන් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම ඔබ සපයන තාපය අදික වුවහොත් ඒ මගින් බැටරියට හෝ වෙනත් සියුම් කොටස් වලට හානි සිදුවිය හැකියි. එමෙන්ම ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය සෘජුව හිරු එලියට නිරාවරණය කොට වියලීමට උතසහ දැරීමෙන් වලකින්න.

තෙත්වූ ජංගම දුකථනය වියලි සහල් තුල දැමීමෙන් වලකින්න.

මෙය බොහෝ දෙනා තුල පවතින දුර්මතයක්. තාර්කිකව මෙය සත්‍යයක්. වියලි සහල් ජලය උරාගනු ලබනවා. නමුත් සහල් වල ඇති මේ උරාගැනීමේ හැකියාව ඉතා අඩු අගයක් ඒ නිසා සහල් වලට උරාගත හැකි වන්නේ එය සමග සෘජුව ගැටෙන ජලය පමණයි. එම නිසා මේ ක්රියාවලියෙනුත් ඔබට ප්‍රතිපලයක් නොලැබෙනු ඇති.

කල යුතු දේ

හැකි ඉක්මනින් දුරකථනය ක්‍රියා විරහිත කරන්න

මේ මගින් දුරකථනය short circuit වීමේ හැකියාව අඩුකළ හැකි වෙනවා. ඔබගේ ජංගම දුරකතනයේ බැටරිය ගලවා දැමිය හැකි නම් හැකි ඉක්මනින් එය ගලවා දමන්න. සාමාන්‍යයෙන් ඔබ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ දුරකථනය ක්‍රියාවිරහිත කිරීමයි.

එකිනෙක වෙනකල හැකි කොටස් සියල්ල වෙන් කර දමන්න.

ඔබගේ ජංගම දුරකතනයේ පහසුවෙන් ගලවා ඉවත් කල හැකි කොටස් සියල්ලම ගලවා ඉවත් කරන්න. ආරක්ෂිත කවරය බැටරිය සිම් කාඩ්පත memory sitck එක වැනි පහසුවෙන් ගැලවිය හැකි කොටස් ගලවා දමන්න. එසේ ගලවන ලද කොටස් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න. ඉන් අනතුරුව ඔබට හැකි පමණ දුරට ඔබගේ ජංගම දුරකතනය කොටස් කොට ඒවාත් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න

silica gel අඩංගු බැගයක ජංගම දුරකථනය බහා තබන්න.

silica gel ඉතා කාර්යක්ෂම ලෙස ජලය උරාගනු ලබනවා ඒ නිසා ඔබගේජංගම දුරකතනයේ සිරවී ඇති ජලය ඉතා හොඳින් උරාගෙන එය වියලි තත්වයට පත්කිරීමට මෙය ඉතාමත් වැදගත් පියවරක්.

ඉහත සඳහන් මුලික පියවර අනුගමනය කල පසු ඔබට වඩාත් සංකිර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමුවීමට පුළුවන්.

[QUOTE="AnuradhaRa, post: 20191374, member: 325076"] [b]ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?[/b] [SIZE="4"][COLOR="Blue"][COLOR="Sienna"][SIZE="5"][U]ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?[/U][/SIZE][/COLOR] [IMG]http://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water_01.jpg?w=460[/IMG] ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි. [COLOR="Red"]නොකළයුතු දේ[/COLOR] ජංගම දුරකථනය පනගන්විමෙන් හෝ බැටරිය ආරෝපණය කිරීමෙන් වලකින්න. [IMG]http://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-2.jpg?w=670[/IMG] ජලය කාන්දු වුන ජංගම දුරකතනයක් ඔබ පනගන්වනු ලැබුවහොත් එහි ඇති motherboard එක short circuit වීම නිසා එයට විශාල හානියක් සිදුවීමට පුළුවන්. මේ මගින් ඔබගේ ජංගම දුරකථනය නැවත භාවිතයට ගත නොහැකි මට්ටමටම පත්වන්නට පුළුවන්. ජංගම දුරකථනය වේලීමට heat gun හෝ hair drier භාවිත නොකරන්න. [IMG]http://i2.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-3.jpg?w=670[/IMG] මෙය බොහෝ දෙනා විසින් කරනු ලබන වැරද්දක්. ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය ඇතුලත සිරවී තිබෙන ජලය මේ මගින් ඉවත් වන්නේ නැහැ. ඔබ සපයන ලබන තාපය නිසා ඒවා වාශ්පවී ගියත් නැවතත් ඒවා ජංගම දුරකතනය තුලම රැඳෙන නිසා ජංගම දුරකතනයට වෙනත් ආපදාවන් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම ඔබ සපයන තාපය අදික වුවහොත් ඒ මගින් බැටරියට හෝ වෙනත් සියුම් කොටස් වලට හානි සිදුවිය හැකියි. එමෙන්ම ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය සෘජුව හිරු එලියට නිරාවරණය කොට වියලීමට උතසහ දැරීමෙන් වලකින්න. තෙත්වූ ජංගම දුකථනය වියලි සහල් තුල දැමීමෙන් වලකින්න. [IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-4.jpg?w=331[/IMG] මෙය බොහෝ දෙනා තුල පවතින දුර්මතයක්. තාර්කිකව මෙය සත්‍යයක්. වියලි සහල් ජලය උරාගනු ලබනවා. නමුත් සහල් වල ඇති මේ උරාගැනීමේ හැකියාව ඉතා අඩු අගයක් ඒ නිසා සහල් වලට උරාගත හැකි වන්නේ එය සමග සෘජුව ගැටෙන ජලය පමණයි. එම නිසා මේ ක්රියාවලියෙනුත් ඔබට ප්‍රතිපලයක් නොලැබෙනු ඇති. [COLOR="red"]කල යුතු දේ[/COLOR] හැකි ඉක්මනින් දුරකථනය ක්‍රියා විරහිත කරන්න [IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-5.jpg?w=670[/IMG] මේ මගින් දුරකථනය short circuit වීමේ හැකියාව අඩුකළ හැකි වෙනවා. ඔබගේ ජංගම දුරකතනයේ බැටරිය ගලවා දැමිය හැකි නම් හැකි ඉක්මනින් එය ගලවා දමන්න. සාමාන්‍යයෙන් ඔබ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ දුරකථනය ක්‍රියාවිරහිත කිරීමයි. එකිනෙක වෙනකල හැකි කොටස් සියල්ල වෙන් කර දමන්න. [IMG]http://i0.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-6.jpg?w=670[/IMG] ඔබගේ ජංගම දුරකතනයේ පහසුවෙන් ගලවා ඉවත් කල හැකි කොටස් සියල්ලම ගලවා ඉවත් කරන්න. ආරක්ෂිත කවරය බැටරිය සිම් කාඩ්පත memory sitck එක වැනි පහසුවෙන් ගැලවිය හැකි කොටස් ගලවා දමන්න. එසේ ගලවන ලද කොටස් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න. ඉන් අනතුරුව ඔබට හැකි පමණ දුරට ඔබගේ ජංගම දුරකතනය කොටස් කොට ඒවාත් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න silica gel අඩංගු බැගයක ජංගම දුරකථනය බහා තබන්න. [IMG]http://i1.wp.com/techpedia.lk/wp-content/uploads/2016/05/water-7.jpg?w=331[/IMG] silica gel ඉතා කාර්යක්ෂම ලෙස ජලය උරාගනු ලබනවා ඒ නිසා ඔබගේජංගම දුරකතනයේ සිරවී ඇති ජලය ඉතා හොඳින් උරාගෙන එය වියලි තත්වයට පත්කිරීමට මෙය ඉතාමත් වැදගත් පියවරක්. ඉහත සඳහන් මුලික පියවර අනුගමනය කල පසු ඔබට වඩාත් සංකිර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමුවීමට පුළුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom