Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුණක් ඇඟ ඇතුළට යන්නට ජංගම දුරකථනය බලපානවා

එංගලන්තයේ නෝත්වික් පාර්ක් රෝහලේ විද්වතුන් පිරිසක් Cellphone in Thundestorm නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ජංගම දුරකථන වැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීම අකුණු අනතුරු ඉහළ යෑවීමට හේතු වන බවයි. මිනිස් චර්මයේ පවතින ප්‍රතිරෝධය හේතුකොටගෙන වදින හැම අකුණක් ම සිරුරට ඇතුළු නො වන බව ඔවුහු කියති. එනම් එය හම වටා (පෘෂ්ඨයේ) දිව ගොස් ඉවත යන බව ඔවුන් ගේ අදහසයි. එවිට පුද්ගලයකුට මාරක තුවාල සිදු වීමේ අවදානම අඩු ය. එහෙත් ජංගම දුරකථන හෝ වෙනත් සන්නායක ද්‍රව්‍ය, දියර ආදිය ළඟ තබාගැනීම නිසා ඉහත කී ලෙස අකුණ ඉවතට නො යා ඇඟ තුළට ගමන් ගනී. මෙලෙස ජංගම දුරකථන නිසා මාරක අනතුරු සිදු වූ අවස්ථා ගැන (එංගලන්තයේ චීනයේ, මාලදිවයිනේ) ඔවුහු උදාහරණ ලෙස විස්තර කරති.

ජාත්‍යන්තර වාර්තා

ඕස්ටේ්රලියානු අකුණු ආරක්ෂණ ප්‍රමිතිකරණ ආයතනය අකුණු ගසන අවස්ථාවල රැහැන් රහිත ජංගම දුරකථන පාවිච්චිය තහනම් කර ඇත. 2010 වසරේ දී ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටි පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක් වූ අවස්ථා 5ක් පමණ ඕස්ටේ්රලියාවෙන් වාර්තා වේ. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාව යනු නරක ම ලෙස අකුණු තර්ජනයට ලක් වන ප්රදේශයකි. ESD ජර්නලයට අනුව හැම වසරක ම ජංගම දුරකථනවලින් එළිමහනේ කතා කරමින් සිටින සැලකිය යුතු පිරිසක් ෆ්ලෝරිඩාවේ දී අකුණු අනතුරුවලට ලක් වෙති. ෆ්ලොරිඩාව සැලකූ කල හැම වසරක ම අකුණු නිසා 10 දෙනෙක් මරණයට පත් වෙති. ඇමෙරිකාවේ සිදු වන අකුණු මරණවලින් සියයට විස්සක් පමණ ම සිදු වන්නේ මෙහි ය. ෆ්ලොරිඩා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ රසල් හෙන්ස් අකුණු ගසද්දී ජංගම දුරකථන ළඟ තබා ගැනීම හානිකර බවට අනතුරු අඟවයි.

China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස් දෙනකුට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි.

"ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග හොඳ විද්‍යුත් සන්නායකයක්. ජංගම දුරකථනය අකුණු සන්නායකයක් විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්‍යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

http://www.vidusara.com/

[QUOTE="**cut, post: 10128541, member: 79428"] [SIZE="5"]අකුණක් ඇඟ ඇතුළට යන්නට ජංගම දුරකථනය බලපානවා එංගලන්තයේ නෝත්වික් පාර්ක් රෝහලේ විද්වතුන් පිරිසක් Cellphone in Thundestorm නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ජංගම දුරකථන වැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීම අකුණු අනතුරු ඉහළ යෑවීමට හේතු වන බවයි. මිනිස් චර්මයේ පවතින ප්‍රතිරෝධය හේතුකොටගෙන වදින හැම අකුණක් ම සිරුරට ඇතුළු නො වන බව ඔවුහු කියති. එනම් එය හම වටා (පෘෂ්ඨයේ) දිව ගොස් ඉවත යන බව ඔවුන් ගේ අදහසයි. එවිට පුද්ගලයකුට මාරක තුවාල සිදු වීමේ අවදානම අඩු ය. එහෙත් ජංගම දුරකථන හෝ වෙනත් සන්නායක ද්‍රව්‍ය, දියර ආදිය ළඟ තබාගැනීම නිසා ඉහත කී ලෙස අකුණ ඉවතට නො යා ඇඟ තුළට ගමන් ගනී. මෙලෙස ජංගම දුරකථන නිසා මාරක අනතුරු සිදු වූ අවස්ථා ගැන (එංගලන්තයේ චීනයේ, මාලදිවයිනේ) ඔවුහු උදාහරණ ලෙස විස්තර කරති. ජාත්‍යන්තර වාර්තා ඕස්ටේ්රලියානු අකුණු ආරක්ෂණ ප්‍රමිතිකරණ ආයතනය අකුණු ගසන අවස්ථාවල රැහැන් රහිත ජංගම දුරකථන පාවිච්චිය තහනම් කර ඇත. 2010 වසරේ දී ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටි පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක් වූ අවස්ථා 5ක් පමණ ඕස්ටේ්රලියාවෙන් වාර්තා වේ. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාව යනු නරක ම ලෙස අකුණු තර්ජනයට ලක් වන ප්රදේශයකි. ESD ජර්නලයට අනුව හැම වසරක ම ජංගම දුරකථනවලින් එළිමහනේ කතා කරමින් සිටින සැලකිය යුතු පිරිසක් ෆ්ලෝරිඩාවේ දී අකුණු අනතුරුවලට ලක් වෙති. ෆ්ලොරිඩාව සැලකූ කල හැම වසරක ම අකුණු නිසා 10 දෙනෙක් මරණයට පත් වෙති. ඇමෙරිකාවේ සිදු වන අකුණු මරණවලින් සියයට විස්සක් පමණ ම සිදු වන්නේ මෙහි ය. ෆ්ලොරිඩා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ රසල් හෙන්ස් අකුණු ගසද්දී ජංගම දුරකථන ළඟ තබා ගැනීම හානිකර බවට අනතුරු අඟවයි. China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස් දෙනකුට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි. "ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග හොඳ විද්‍යුත් සන්නායකයක්. ජංගම දුරකථනය අකුණු සන්නායකයක් විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්‍යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. [/SIZE] [url]http://www.vidusara.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom