Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ජංගම දුරකතනයකින්, සම්ප්‍රේෂණ කුළුණකින් කිසිම විදිහට ඔය කියන

විදිහේ දෙයක් වෙන්නේ නැහැ..

කුළුණකින් නම් තියන ස්ථානයේ ඉන්දල 45* කෝණයකින් ඉහල අහසේ ක්‍රියාත්මක

වෙන අකුණක් අද ගැනීමේ හැකියාවක් තියෙනවා, එත් එකෙන් පිටස්තර කෙනෙක්ට අනතුරක්

වෙන්නේ නැහැ, කුලුන මගින්ම ඒක භූගත වෙනවා.ගොඩක් අය හිතන් ඉන්නවා අකුණු විසුරුවා

හරිනවා කියල ඒ වගේ කුළුණකින්.එත් එක බොරුවක්.ඇත්තටම වෙන්නේ කුලුනේ මුදුනේ සිට

45* කෝණයකින් පහලට තියන ප්‍රදේශය ආරක්ෂිතයි අකුනකින්.සරලවම කිව්වොත් ඒ ප්රදෙසේට

අකුණු වදින්නේ නැහැ.එත් එහෙම කියල ඒ ලග විදුලි උපකරණ බාවිතය හොද නැහැ.අනිවාර්යෙන්ම

පිච්චෙනවා.මිනිහෙක් නම් ඇති වන , අධික ශබ්දය, තැති ගැන්ම නිසා මරණය උනත් වෙන්න පුළුවන්..

මැරුනොත් මැරෙන්නේ තැති ගැන්ම නිසා හදවත නැවතීමෙන්.එත් අකුණු නම් වදින්නේ නැහැ,

ජංගම දුරකථන ගැන කිව්වොත් ඒවා පාවිච්චි කලාට අකුණු ආකර්ෂණය වීමක් වෙන්නේ නැහැ.

එත් අසල ස්ථානයකට අකුණක් වැදුනොත් දුරකථනය පිච්චෙන්න පුළුවන් අධික චුම්බක

ක්ෂේත්රයක් ක්ෂණිකව ඇති වීම නිසා.ඒ අර වහින වෙලාවක ගන්න ඕන call එකක් අනිවාර්යෙන්ම

ගන්නවානම් ජංගම දුරකතනයෙන් ගන්න.කවදාවත් Land line එකෙන් ගන්න එපා.එක මාරාන්තික

වෙන්න පුළුවන්.

තව විස්තර ඕන නම් කියන්න.මට කම්මැලි දැන් ..

[QUOTE="silentsahan, post: 10133007, member: 281066"] [COLOR=#0000ff][SIZE=4]මචන් ජංගම දුරකතනයකින්, සම්ප්‍රේෂණ කුළුණකින් කිසිම විදිහට ඔය කියන විදිහේ දෙයක් වෙන්නේ නැහැ.. කුළුණකින් නම් තියන ස්ථානයේ ඉන්දල 45* කෝණයකින් ඉහල අහසේ ක්‍රියාත්මක වෙන අකුණක් අද ගැනීමේ හැකියාවක් තියෙනවා, එත් එකෙන් පිටස්තර කෙනෙක්ට අනතුරක් වෙන්නේ නැහැ, කුලුන මගින්ම ඒක භූගත වෙනවා.ගොඩක් අය හිතන් ඉන්නවා අකුණු විසුරුවා හරිනවා කියල ඒ වගේ කුළුණකින්.එත් එක බොරුවක්.ඇත්තටම වෙන්නේ කුලුනේ මුදුනේ සිට 45* කෝණයකින් පහලට තියන ප්‍රදේශය ආරක්ෂිතයි අකුනකින්.සරලවම කිව්වොත් ඒ ප්රදෙසේට අකුණු වදින්නේ නැහැ.එත් එහෙම කියල ඒ ලග විදුලි උපකරණ බාවිතය හොද නැහැ.අනිවාර්යෙන්ම පිච්චෙනවා.මිනිහෙක් නම් ඇති වන , අධික ශබ්දය, තැති ගැන්ම නිසා මරණය උනත් වෙන්න පුළුවන්.. මැරුනොත් මැරෙන්නේ තැති ගැන්ම නිසා හදවත නැවතීමෙන්.[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]එත් අකුණු නම් වදින්නේ නැහැ,[/SIZE][/COLOR][B][SIZE=7][COLOR=#FF0000][IMG]http://www.talkjesus.com/images/smilies/animated-smilies/laugh.gif[/IMG][/COLOR][/SIZE][/B] [COLOR=#0000ff][SIZE=4] ජංගම දුරකථන ගැන කිව්වොත් ඒවා පාවිච්චි කලාට අකුණු ආකර්ෂණය වීමක් වෙන්නේ නැහැ. එත් අසල ස්ථානයකට අකුණක් වැදුනොත් දුරකථනය පිච්චෙන්න පුළුවන් අධික චුම්බක ක්ෂේත්රයක් ක්ෂණිකව ඇති වීම නිසා.ඒ අර වහින වෙලාවක ගන්න ඕන call එකක් අනිවාර්යෙන්ම ගන්නවානම් ජංගම දුරකතනයෙන් ගන්න.කවදාවත් Land line එකෙන් ගන්න එපා.එක මාරාන්තික වෙන්න පුළුවන්. තව විස්තර ඕන නම් කියන්න.මට කම්මැලි දැන් .. [/SIZE][/COLOR][B][SIZE=7][COLOR=#FF0000][IMG]http://www.talkjesus.com/images/smilies/animated-smilies/laugh.gif[/IMG][/COLOR][/SIZE][/B][COLOR=#0000ff][SIZE=4] [B][SIZE=7][COLOR=#FF0000] [/COLOR][/SIZE][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom