Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථන වලට සිංහල දාමු....පට්ටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථන වලට සිංහල දාමු....පට්ටා

සොරි වෙන්න ඕනා...මේක රීපොස්ට් කියලා පස්සේ තමා දන්නේ....

http://www.elakiri.com/forum/showthread.php?t=1115082

ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු උගනිමු

මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා.

මගේ ජංගම දුරකතනය නොකියා 5800 වර්ගයේ එකකි.එහි මෙහෙයුම් පද්ධතිය සිම්බියන් ය.

අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය.

1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන් iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක

දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි.

2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන යන විකල්පය තෝරා ගන්න.

3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත.

4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න.

(i) s60snr.ttf

(ii) s60ssb.ttf

(iii) s60tsb.ttf

(iv)S60ZDIGI.ttf

ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න.

ෆොන්ටය දැමීමෙන් පසුව මගේ බ්ලොගය තුල ඇති සිංහල අකුරු මෙසේ දර්ශනය වේ.ඉතා හොද පරිවර්තනයක් නැතත් කිවවිය හැක.

UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

(i)Sans-Serif_Latin-Regular.ttf

(ii)Sans-Serif_Latin-Bold.ttf

(iii)Sans-Serif_Latin-Italic.ttf

(iv)Sans-Serif_Latin-BoldItalic.ttf

N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

NOSNR60.ttf

NSSB60.ttf

NSTSB60.ttf

නොකියා N900 සදහා මෙය පහත පරිදි කල හැක.

නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.

1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.

ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )

mkdir ~/.fonts

2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.

3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )

4) පහත කේතය යතුරු ලියනය කරන්න

mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/

5) ප්‍රති පන ගන්වන්න.

ඇපල් මාදිලියේ දුරකථන සදහා

අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු .නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය

මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක)

එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න

WinSCP > මෙතනින් ලබා ගන්න

FUGU > මෙතනින් ලබා ගන්න

එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය.

එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්න

Cydia > මෙතනින් ලබා ගන්න

Erica > මෙතනින් ලබා ගන්න

1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න.

2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න.

3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න.

(SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න )

plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist

4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක.

vi /System/Library/Fonts/CGFontCache.plist

5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක.

පළමු ක්‍රමය : නමින්

<key> Iskoolapota</key>

<string>/System/Library/Fonts/Cache/ iskpota.ttf<;/string>

දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන්

<key>Iskoolapota</key>

<dict>

<key>Plain</key>

<string>iskpota.ttf </string>

<key>Bold</key>

<string>iskpota.ttf </string>

<key>Italic</key>

<string>iskpota.ttf </string>

<key>Bold-Italic</key>

<string>iskpota.ttf </string>

</dict>

6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න

Android මාදිලියේ දුරකථන සදහා

1 ) ඉස්කොලේ පොත ෆොන්ට බාගත කර ගන්න

2 ) එය ඔබේ මතක පතට දමන්න

3) iskpota.ttf යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න

4 ) පසුව ටර්මිනලය විවෘත කර ගන්න. එහි පහ කෙතය නිවැරදිව යතුරු ලියනය කරන්න

su (superuser තිරය ලැබෙන තෙක් රැදී සිටින්න. පසුව yes යන්න තොරා ගන්න )

mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system

chmod 4755 /system/fonts/DroidSansFallback.ttf

dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

5) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

1) fonTaya windows\fonts weta piTapat karanna.

2) පහත යොමුවෙන් PHM Registry Editor යන ටූලය බාගත කර ගන්න

http://www.freewareppc.com/utilities/phmregistryeditor.shtml

3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න

4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න

(i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න

(ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න.

(iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න.

(iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න.

සියල්ල අවසන පහත පරිදි විය යුතුය

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\SystemLink

(v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න.

Value name – Tahoma

Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode

(vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න

(vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න.

(viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න.

Value name – FontPath

Value data – \Windows\Fonts

4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.

නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.

1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.

ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )

mkdir ~/.fonts

2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.

3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )

4) පහත කේතය යතුරු ලියනය කරන්න

mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/

5) ප්‍රති පන ගන්වන්න.

සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.

හොද නම් රෙප් දෙන්න...

මෙම ලිපිය උපුටා ගැනීමකි..ලිපියේ අයිතිය උමන්ද සොයුරා සතුය,,

ඔහුගේ ලිපියට මෙතනින් යන්න

[QUOTE="sahan42, post: 9919633, member: 47749"] [b]ජංගම දුරකථන වලට සිංහල දාමු....පට්ටා[/b] [B]සොරි වෙන්න ඕනා...මේක රීපොස්ට් කියලා පස්සේ තමා දන්නේ.... [/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1115082[/url] [SIZE="4"][COLOR="Orange"][COLOR="Red"]ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු උගනිමු[/COLOR] මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා. මගේ ජංගම දුරකතනය [COLOR="Red"]නොකියා 5800 වර්ගයේ එකකි.එහි මෙහෙයුම් පද්ධතිය සිම්බියන් ය.[/COLOR] අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය. :yes::yes: 1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන්[URL="http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/2302e43e9c88128d"] iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක[/URL] දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි. ;);) 2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන යන විකල්පය තෝරා ගන්න. 3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත. 4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න. (i) s60snr.ttf (ii) s60ssb.ttf (iii) s60tsb.ttf (iv)S60ZDIGI.ttf ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න. ෆොන්ටය දැමීමෙන් පසුව මගේ බ්ලොගය තුල ඇති සිංහල අකුරු මෙසේ දර්ශනය වේ.ඉතා හොද පරිවර්තනයක් නැතත් කිවවිය හැක. :yes::yes: UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න (i)Sans-Serif_Latin-Regular.ttf (ii)Sans-Serif_Latin-Bold.ttf (iii)Sans-Serif_Latin-Italic.ttf (iv)Sans-Serif_Latin-BoldItalic.ttf [COLOR="Red"]N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න[/COLOR] NOSNR60.ttf NSSB60.ttf NSTSB60.ttf [COLOR="Red"]නොකියා N900 සදහා මෙය පහත පරිදි කල හැක.[/COLOR] නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය. 1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක. ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු ) mkdir ~/.fonts 2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න. 3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X ) 4) පහත කේතය යතුරු ලියනය කරන්න mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/ 5) ප්‍රති පන ගන්වන්න. [COLOR="Red"]ඇපල් මාදිලියේ දුරකථන සදහා[/COLOR] අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු :cool::cool:.නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක) එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න WinSCP > [URL="http://winscp.net/eng/index.php"]මෙතනින් ලබා ගන්න [/URL] FUGU > [URL="http://fugu.en.softonic.com/mac"]මෙතනින් ලබා ගන්න[/URL] එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය. එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්න Cydia > [URL="http://www.saurik.com/id/1"]මෙතනින් ලබා ගන්න[/URL] Erica > [URL="http://ericasadun.com/ftp/EricaUtilities/"]මෙතනින් ලබා ගන්න[/URL] 1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න. 2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න. 3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න. (SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න ) plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist 4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක. vi /System/Library/Fonts/CGFontCache.plist 5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක. පළමු ක්‍රමය : නමින් <key> Iskoolapota</key> <string>/System/Library/Fonts/Cache/ iskpota.ttf<;/string> දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන් <key>Iskoolapota</key> <dict> <key>Plain</key> <string>iskpota.ttf </string> <key>Bold</key> <string>iskpota.ttf </string> <key>Italic</key> <string>iskpota.ttf </string> <key>Bold-Italic</key> <string>iskpota.ttf </string> </dict> 6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න. යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න [COLOR="Red"]Android මාදිලියේ දුරකථන සදහා [/COLOR] 1 ) ඉස්කොලේ පොත ෆොන්ට බාගත කර ගන්න 2 ) එය ඔබේ මතක පතට දමන්න 3) iskpota.ttf යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න 4 ) පසුව ටර්මිනලය විවෘත කර ගන්න. එහි පහ කෙතය නිවැරදිව යතුරු ලියනය කරන්න su (superuser තිරය ලැබෙන තෙක් රැදී සිටින්න. පසුව yes යන්න තොරා ගන්න ) mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system chmod 4755 /system/fonts/DroidSansFallback.ttf dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf 5) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න. Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න. 1) fonTaya windows\fonts weta piTapat karanna. 2) පහත යොමුවෙන් PHM Registry Editor යන ටූලය බාගත කර ගන්න [url]http://www.freewareppc.com/utilities/phmregistryeditor.shtml[/url] 3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න 4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න (i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න (ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න. (iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න. (iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න. සියල්ල අවසන පහත පරිදි විය යුතුය HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\SystemLink (v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න. Value name – Tahoma Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode (vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න (vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න. (viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න. Value name – FontPath Value data – \Windows\Fonts 4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න. සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න. [COLOR="Red"]නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය. [/COLOR] 1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක. ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු ) mkdir ~/.fonts 2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න. 3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X ) 4) පහත කේතය යතුරු ලියනය කරන්න mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/ 5) ප්‍රති පන ගන්වන්න. [COLOR="Red"] සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න. හොද නම් රෙප් දෙන්න... ;);););) මෙම ලිපිය උපුටා ගැනීමකි..ලිපියේ අයිතිය උමන්ද සොයුරා සතුය,, :eek::eek::eek: [URL="http://umanda.wordpress.com/2011/04/06/%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%BA%E0%B7%94%E0%B6%B1/"]ඔහුගේ ලිපියට මෙතනින් යන්න[/URL][/COLOR][/COLOR][/SIZE][COLOR="Orange"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom