Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගම දුරකථන 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුරකථනය සවිස් කලයුතු අවස්ථා

*වතුරේ (ඕනෑම ද්‍රවයක )වැටුණු විට

*සැම මාස 6 කට වරක්

මුලින්ම ජංගම් දුරකතන 2 දී වගේ පරිස්සමෙන් (රිබන් කඩන්නේ නැතිව, ස්පිකර් කඩන්නේ නැතිව) ෆෝන් එක ගලවගන්න. ඊට පස්සේ ෆෝන් එකේ සිග්නල් ඇන්ටෙන එකත් ගලවගන්න. සමහරෙවගේ ඇන එහෙම දල තියනවා (ගොඩක් ෆෝන් වල ස්පිකර් එක තියෙන්නේ සිග්නල් ඇන්ටෙනා එකත් එක්ක ඒවා කඩාගන්න එපා බොහොම විමසිලිමත්ව) කඩන්නේ නැතිව ගලවගන්න

දැන් ෆෝන් බෝඩ් එක අරගෙන එකේ ස්පිකර් , සිග්නල් ඇන්ටෙනා mic වෝඩ් එකට ටච් වෙන තැන මකන්නෙන් මකන්න එහම කරද්දී අර තබ තහඩුවේ හැදිලා තියන ඔක්ස්සයිඩ් අයින් වෙනවා. ඊට පස්සේ අපි ගත්තු වාෂ්ප ශීලි ද්‍රවය (සර්ජිකල් තමයි බං ) ටුත් බ්‍රෂ් එකට අරන් මුළු බෝඩ් එකම බ්‍රෂ් කරන්න (ඩිස්ප්ලේ එක තුලට වාෂ්ප ශීලි ද්‍රවය කාන්දු නොවීමට වගබලා ගන්න. ) දැන් හෙයා ඩ්‍රයර් එක අරගෙන බෝඩ් එකේ හැම තැනටම හොදට අල්ලන්න. (ඉතිවෙච්ච සජිකල් අයින්වෙන්න)

දැන් ඉතින් ෆෝන් එකේ හව්සින් එකත් හොදට බ්‍රෂ් කරගන්න. (දුවිලි එහෙම ඇතිනේ)

දැන් ඉතින් ෆෝන් එක හරියට කෑලි ටික සෙට් කරගනිල්ල.

කිසි විටෙක හව්සින් එකේ සර්ජිකල් හලන්න එපා

රතු පාටින් පෙන්නලා තියෙන්නේ නොකියා 1110 ෆෝන් එකක සිග්නල් ඇන්ටෙනා එකයි,ස්පිකරේ ටච් වෙනතැන, චාර්ජින් පින් එක ටච් වෙන තැනයි. අනෙක් ෆෝන් වල වෙනස් ඒ තැන් පරිස්සමෙන් හොයාගනිල්ලා. අනික මකද්දී ඒ අවට තියන කැලි කඩන්නේ නැතිව පරිස්සමෙන්.

[QUOTE="http://, post: 16851711, member: 511382"] [SIZE="6"]දුරකථනය සවිස් කලයුතු අවස්ථා[/SIZE] [SIZE="5"]*වතුරේ (ඕනෑම ද්‍රවයක )වැටුණු විට *සැම මාස 6 කට වරක්[/SIZE] [SIZE="5"]මුලින්ම ජංගම් දුරකතන 2 දී වගේ පරිස්සමෙන් (රිබන් කඩන්නේ නැතිව, ස්පිකර් කඩන්නේ නැතිව) ෆෝන් එක ගලවගන්න. ඊට පස්සේ ෆෝන් එකේ සිග්නල් ඇන්ටෙන එකත් ගලවගන්න. සමහරෙවගේ ඇන එහෙම දල තියනවා (ගොඩක් ෆෝන් වල ස්පිකර් එක තියෙන්නේ සිග්නල් ඇන්ටෙනා එකත් එක්ක ඒවා කඩාගන්න එපා බොහොම විමසිලිමත්ව) කඩන්නේ නැතිව ගලවගන්න [/SIZE] [IMG]http://thumbs4.ebaystatic.com/d/l225/m/mzhOIxp4cdIxemkwuMDYfaw.jpg[/IMG] [IMG]http://krishnacellservice.com/img/Phone-Repair.jpg[/IMG] [SIZE="5"]දැන් ෆෝන් බෝඩ් එක අරගෙන එකේ ස්පිකර් , සිග්නල් ඇන්ටෙනා mic වෝඩ් එකට ටච් වෙන තැන මකන්නෙන් මකන්න එහම කරද්දී අර තබ තහඩුවේ හැදිලා තියන ඔක්ස්සයිඩ් අයින් වෙනවා. ඊට පස්සේ අපි ගත්තු වාෂ්ප ශීලි ද්‍රවය (සර්ජිකල් තමයි බං ) ටුත් බ්‍රෂ් එකට අරන් මුළු බෝඩ් එකම බ්‍රෂ් කරන්න (ඩිස්ප්ලේ එක තුලට වාෂ්ප ශීලි ද්‍රවය කාන්දු නොවීමට වගබලා ගන්න. ) දැන් හෙයා ඩ්‍රයර් එක අරගෙන බෝඩ් එකේ හැම තැනටම හොදට අල්ලන්න. (ඉතිවෙච්ච සජිකල් අයින්වෙන්න) දැන් ඉතින් ෆෝන් එකේ හව්සින් එකත් හොදට බ්‍රෂ් කරගන්න. (දුවිලි එහෙම ඇතිනේ) දැන් ඉතින් ෆෝන් එක හරියට කෑලි ටික සෙට් කරගනිල්ල. [COLOR="black"][COLOR="Red"]කිසි විටෙක හව්සින් එකේ සර්ජිකල් හලන්න එ[/COLOR][/COLOR]පා[/SIZE] [IMG]http://www.freewtc.com/images/products/mobile_phone_mainboard_pcb_34_13026.jpg[/IMG] [IMG]https://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-xpa1/t1.0-0/10447857_10201824173719736_3897656168749255674_a.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]රතු පාටින් පෙන්නලා තියෙන්නේ නොකියා 1110 ෆෝන් එකක සිග්නල් ඇන්ටෙනා එකයි,ස්පිකරේ ටච් වෙනතැන, චාර්ජින් පින් එක ටච් වෙන තැනයි. අනෙක් ෆෝන් වල වෙනස් ඒ තැන් පරිස්සමෙන් හොයාගනිල්ලා. අනික මකද්දී ඒ අවට තියන කැලි කඩන්නේ නැතිව පරිස්සමෙන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom