Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජංගම දුරකථන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම දුරකථන ගැන දැන ගත යුතු දේ...

1. ජංගම දුරකතනය හරහා සන්නිවේදනයේ යෙදෙන විට එය හිසේ

සිට අගල් 2ත් 7ත් අතර දුරක් ඈතින් තබාගන්න. එසේ නැතිනම්

loud speaker භවිතා කරන්න. එවිට ජංගම දුරකතනයේ නිපදවෙන විද්‍යුත්

චුම්බක තරංග මොලය හා ගැටීම අවම කර ගත හැක.

2. නින්දට යාමේදී ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර හෝ හිසේ සිට

මීටර් 1.8 වත් දුරකින් තබගත යුතුය.

3. ජංගම දුරකතනය සාක්කුවෙ තබා ගන්නේ නම් සෑම විටම යතුරු

පුවරුව පැත්ත ශරීරය පැත්තට සිටින සේ තබගන්න. එවිට ඇන්ටනාව

හරහා නිකුත් වන අහිතකර කිරන මගින් ශරීරයට බලපෑමක් නොවේ.

එමෙන්ම මෙම විද්‍යුත් චුම්බක තරංග නිසා පුරුශ බීජ නිසරු

වීමටද ඉඩ ඇති බව සොයාගෙන ඇත.

4. ගර්භනී මතාවක් නම් ජංගම දුරකතන භාවිතය බොහෝ දුරට

අඩු කල යුතුය. මව් කුස තුල තිබෙන කලලයට විද්‍යුත් චුම්බක තරංග

වලින් ඇති විය හැකි හානිය ඉතා විශාලය.

5. වාහන, විදුලි සෝපාන, ගුවන් යානා, දුම් රිය වැනි ලෝහයෙන් තනන ලද

ස්තානවල සිට දුරකතන භාවිතය අවම කරන්න. ලෝහ ඇති ස්තාන

වලදී නිපදවෙන විද්‍යුත් චුම්බක තරංග ප්‍රමානය වැඩි වීම

මෙයට හෙතුවයි.

6. රැහැන් සහිත ඉයර් ෆෝන් භාවිතය හකිතාක් අඩු කරන්න. බ්ලුටූත් වැනි හෙඩ් සෙට් 1ක් භවිත කරන්න. ව්යර් සහිත හෙඩ් සෙට් එකක් භාවිතා කිරීමෙන් සාමාන්‍ය දුරකතනය

භාවිතා කරනවාට වඩා තුන් ගුනයකටත් වඩා විද්‍යුත් චුම්බක තරංග ප්‍රමානයක්

ශරීරයට ඇතුල් වීමට හේතු වෙයි.

7. වයස අවුරුදු 15ට අඩු දරුවන් ජංගම දුරකතන භාවිතය අවම

කරන්න. මේ වයසේ දරුවන්ගෙ මොලයෙ ගටිති අති වීමට එය හේතුවක් වේ,

8. කිසිවිටෙකත් අලුත ඉපදුන ලදරුවෙකුගෙ හිස ආසන්නයේ ජංගම දුරකතන

තැබීමෙන් වලකින්න. කුඩා දරුවන්ගේ හිසේ කට්ට ඉතා තුනී බැවින් විද්‍යුත්

චුම්බක තරංග ඉතා පහසුවෙන් ඔවුන්ගේ මොලය තුලට සම්ප්‍රේශනය වීම එයට හේතුවයි.

9. ජංගම දුරකතනයක් මිලදී ගනීමේදී විද්‍යුත් චුම්බක තරංග අඩුවෙන් නිපදවෙන වර්ගයක් තෝරා ගන්න.

උපුටා ගැනීම Ray සගරාවෙනි.

රෙපකුයි කොමෙන්ටුවකුයි දීල යන්න අමතක කරන්න එපා...

[QUOTE="පුතා, post: 10185821, member: 357043"] [SIZE="5"]ජංගම දුරකථන ගැන දැන ගත යුතු දේ... 1. ජංගම දුරකතනය හරහා සන්නිවේදනයේ යෙදෙන විට එය හිසේ සිට අගල් 2ත් 7ත් අතර දුරක් ඈතින් තබාගන්න. එසේ නැතිනම් loud speaker භවිතා කරන්න. එවිට ජංගම දුරකතනයේ නිපදවෙන විද්‍යුත් චුම්බක තරංග මොලය හා ගැටීම අවම කර ගත හැක.[/SIZE] [IMG]http://info.scrapur.com/wp-content/uploads/2009/03/trace-mobile.jpg[/IMG] [SIZE="5"]2. නින්දට යාමේදී ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර හෝ හිසේ සිට මීටර් 1.8 වත් දුරකින් තබගත යුතුය.[/SIZE] [IMG]http://blog.dialaphone.co.uk/wp-content/uploads/2009/09/phone-sleep.jpg[/IMG] [SIZE="5"]3. ජංගම දුරකතනය සාක්කුවෙ තබා ගන්නේ නම් සෑම විටම යතුරු පුවරුව පැත්ත ශරීරය පැත්තට සිටින සේ තබගන්න. එවිට ඇන්ටනාව හරහා නිකුත් වන අහිතකර කිරන මගින් ශරීරයට බලපෑමක් නොවේ. එමෙන්ම මෙම විද්‍යුත් චුම්බක තරංග නිසා පුරුශ බීජ නිසරු වීමටද ඉඩ ඇති බව සොයාගෙන ඇත. 4. ගර්භනී මතාවක් නම් ජංගම දුරකතන භාවිතය බොහෝ දුරට අඩු කල යුතුය. මව් කුස තුල තිබෙන කලලයට විද්‍යුත් චුම්බක තරංග වලින් ඇති විය හැකි හානිය ඉතා විශාලය. 5. වාහන, විදුලි සෝපාන, ගුවන් යානා, දුම් රිය වැනි ලෝහයෙන් තනන ලද ස්තානවල සිට දුරකතන භාවිතය අවම කරන්න. ලෝහ ඇති ස්තාන වලදී නිපදවෙන විද්‍යුත් චුම්බක තරංග ප්‍රමානය වැඩි වීම මෙයට හෙතුවයි. 6. රැහැන් සහිත ඉයර් ෆෝන් භාවිතය හකිතාක් අඩු කරන්න. බ්ලුටූත් වැනි හෙඩ් සෙට් 1ක් භවිත කරන්න. ව්යර් සහිත හෙඩ් සෙට් එකක් භාවිතා කිරීමෙන් සාමාන්‍ය දුරකතනය භාවිතා කරනවාට වඩා තුන් ගුනයකටත් වඩා විද්‍යුත් චුම්බක තරංග ප්‍රමානයක් ශරීරයට ඇතුල් වීමට හේතු වෙයි.[/SIZE] [IMG]http://www.mobilewhack.com/motorola-h12-bluetooth-headset.jpg[/IMG] [SIZE="5"]7. වයස අවුරුදු 15ට අඩු දරුවන් ජංගම දුරකතන භාවිතය අවම කරන්න. මේ වයසේ දරුවන්ගෙ මොලයෙ ගටිති අති වීමට එය හේතුවක් වේ,[/SIZE] [SIZE="5"]8. කිසිවිටෙකත් අලුත ඉපදුන ලදරුවෙකුගෙ හිස ආසන්නයේ ජංගම දුරකතන තැබීමෙන් වලකින්න. කුඩා දරුවන්ගේ හිසේ කට්ට ඉතා තුනී බැවින් විද්‍යුත් චුම්බක තරංග ඉතා පහසුවෙන් ඔවුන්ගේ මොලය තුලට සම්ප්‍රේශනය වීම එයට හේතුවයි.[/SIZE] [IMG]http://t2.ftcdn.net/jpg/00/24/39/95/400_F_24399577_2180hht6zqBrZCcO3UKrmRvu3AnHSAEK.jpg[/IMG] [SIZE="5"]9. ජංගම දුරකතනයක් මිලදී ගනීමේදී විද්‍යුත් චුම්බක තරංග අඩුවෙන් නිපදවෙන වර්ගයක් තෝරා ගන්න[/SIZE]. [COLOR="Silver"]උපුටා ගැනීම Ray සගරාවෙනි. [/COLOR] [COLOR="Cyan"][SIZE="4"]රෙපකුයි කොමෙන්ටුවකුයි දීල යන්න අමතක කරන්න එපා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom