Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජංගම ස්වසන යන්ත්‍රයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජංගම ස්වසන යන්ත්‍රයක්

මෙතෙක් කිසිවකු නිපදවා නොමැති පහසුකම් සහිත "ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක්" නිපදවීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු සමත් වී සිටී.

ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන වෛද්‍ය දුලාන් සමරවීරයි.

"වාට්ටුවකදී හුස්ම (ශ්වසනය) ඇනහිටින රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනතුරු මෙම යන්ත්‍රය සවිකොට කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකියි.

ඒ වගේම රෝහලකින් රෝහලකට රෝගියකු රැගෙන යැමේදී ගිලන් රථයේ බැටරියට සවිකළ මෙම යන්ත්‍රයකින් කෘත්‍රිමව ශ්වසනය දිය හැකියි. එය නිසි වේලාවට නිසි වාර ගණන (එනම් විනාඩියට වාර 10-12) ස්වයංක්‍රීයව රෝගියාට හුස්ම ලබාදෙනවා.

දැනට එවැනි අවස්ථාවල භාවිත කෙරෙන්නේ බැලුනයක් වැනි උපකරණයක් අතින් මිරිකා හුස්ම ලබාදීමයි. මෙය පැය ගණන් සිදුකිරීම අපහසුයි. එක දිගට නොකඩවා හුස්ම දිය යුතුයි. පැය 4-5 ක ගමනක් නම් විශේෂයෙන් අනුරාධපුර සිට කොළඹට වරක් යන විට එම උපකරණය සඳහා දෙදෙනකු යෙදවිය යුතුයි. එක්කෝ වෛද්‍යවරුන් හෝ හෙදියක්.

ප්‍රධාන රෝහල් තුළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තියෙනවා. නමුත් මේ ආකාරයට ජංගම යන්ත්‍ර යොදාගන්න අපහසුයි. අනික එම යන්ත්‍ර සූත්‍ර එකක් රුපියල් ලක්ෂ 08-17 පමණ වෙනවා. මේ නිසා සෑම රෝහලකම ඒ පහසුකම නැහැ.

මා නිෂ්පාදනය කළ යන්ත්‍රයට වැය වුණේ රුපියල් පහළොස් දහසයි. ඒ නිසා මෙම යන්ත්‍රය නිෂ්පාදනය කොට සියලු රෝහල් සඳහා ලබාදීමට පුළුවන්. ගිලන් රථවලට සවිකරන්න පුළුවන්.

මේ නිෂ්පාදනය රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කොට රෝහල්වලට ලබාදීමට මා යෝජනා කරනවා. මා සොයාගත් දැනුම, තාක්ෂණය ඒ සඳහා උපරිමයෙන් ලබාදීමට මා සූදානම්.

අතින් ක්‍රියාත්මක කරන උපකරණය ඉතා වෙහෙසකර කටයුත්තක් බව මා දුටුවා. මා මොනරාගල, කළුබෝවිල සහ අනුරාධපුරයේදී රෝගීන් ඇසුරින් ලැබූ අත්දැකීම් අනුව මේ නිර්මාණය සිදුකළා."

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඉකුත් 31 දා ඔහු සිය නිර්මාණය පිළිබඳ මෙලෙස විස්තර කළේය.

විස්තර හා ඡායාරූප - අනුරාධපුර - සිරිල් බස්නායක

[QUOTE="kungpupanda, post: 21093930, member: 404084"] [b]ජංගම ස්වසන යන්ත්‍රයක්[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]මෙතෙක් කිසිවකු නිපදවා නොමැති පහසුකම් සහිත "ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක්" නිපදවීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු සමත් වී සිටී. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන වෛද්‍ය දුලාන් සමරවීරයි. [IMG]http://www.divaina.com/2017/01/03/p2.jpg[/IMG] "වාට්ටුවකදී හුස්ම (ශ්වසනය) ඇනහිටින රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනතුරු මෙම යන්ත්‍රය සවිකොට කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකියි. ඒ වගේම රෝහලකින් රෝහලකට රෝගියකු රැගෙන යැමේදී ගිලන් රථයේ බැටරියට සවිකළ මෙම යන්ත්‍රයකින් කෘත්‍රිමව ශ්වසනය දිය හැකියි. එය නිසි වේලාවට නිසි වාර ගණන (එනම් විනාඩියට වාර 10-12) ස්වයංක්‍රීයව රෝගියාට හුස්ම ලබාදෙනවා. දැනට එවැනි අවස්ථාවල භාවිත කෙරෙන්නේ බැලුනයක් වැනි උපකරණයක් අතින් මිරිකා හුස්ම ලබාදීමයි. මෙය පැය ගණන් සිදුකිරීම අපහසුයි. එක දිගට නොකඩවා හුස්ම දිය යුතුයි. පැය 4-5 ක ගමනක් නම් විශේෂයෙන් අනුරාධපුර සිට කොළඹට වරක් යන විට එම උපකරණය සඳහා දෙදෙනකු යෙදවිය යුතුයි. එක්කෝ වෛද්‍යවරුන් හෝ හෙදියක්. ප්‍රධාන රෝහල් තුළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර තියෙනවා. නමුත් මේ ආකාරයට ජංගම යන්ත්‍ර යොදාගන්න අපහසුයි. අනික එම යන්ත්‍ර සූත්‍ර එකක් [COLOR=Red]රුපියල් ලක්ෂ 08-17[/COLOR] පමණ වෙනවා. මේ නිසා සෑම රෝහලකම ඒ පහසුකම නැහැ. මා නිෂ්පාදනය කළ යන්ත්‍රයට වැය වුණේ [COLOR=Red]රුපියල් පහළොස් දහසයි.[/COLOR] ඒ නිසා මෙම යන්ත්‍රය නිෂ්පාදනය කොට සියලු රෝහල් සඳහා ලබාදීමට පුළුවන්. ගිලන් රථවලට සවිකරන්න පුළුවන්. මේ නිෂ්පාදනය [COLOR=Red]රජයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නිෂ්පාදනය කොට රෝහල්වලට ලබාදීමට මා යෝජනා කරනවා[/COLOR]. මා සොයාගත් දැනුම, තාක්ෂණය ඒ සඳහා උපරිමයෙන් ලබාදීමට මා සූදානම්. අතින් ක්‍රියාත්මක කරන උපකරණය ඉතා වෙහෙසකර කටයුත්තක් බව මා දුටුවා. මා මොනරාගල, කළුබෝවිල සහ අනුරාධපුරයේදී රෝගීන් ඇසුරින් ලැබූ අත්දැකීම් අනුව මේ නිර්මාණය සිදුකළා." [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ඉකුත් 31 දා ඔහු සිය නිර්මාණය පිළිබඳ මෙලෙස විස්තර කළේය. [/SIZE][/SIZE][/FONT][URL="http://www.divaina.com/2017/01/03/news17.html"][FONT=Times New Roman][SIZE=2]විස්තර හා ඡායාරූප - අනුරාධපුර - සිරිල් බස්නායක[/SIZE][/FONT][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom