Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගි හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ටිකකාලයක ඉඳල අපේ පැත්තේ ජරා බල්ලෙක් කැරකෙනවා පිරිමි නැති වෙලාවට ගැනුන්ගේ ගෙවල් අස්සට ඔලුවදාල හොරෙන් බලන එකෙක් පවු එක පොඩි කෙල්ලෙක් ඉස්කෝලේ ගිහින් ඇවිත් නාගන්න කියලා දොර අරින කොට මූ ඉන්නවලු ඇඳුම් නැතුව මහ එපාම කරපු එකෙක් මූ අපේ ගෙදර ටත් මේ ලඟදි ඉඳලා හොල්මන් කරන්න ගත්තා මම නැති වෙලාවේ මූ නංගි බාත් රූම් යනකන් ඉඳලා හොරෙන් බලල කැරියා මේයකාව අතටම අල්ලගන්න හෙන අමාරුයි ගල් ආඳා වගේ ලෙස්සනවා හැම දාම අපේ පැත්තේ මුගේ සීන් හින්ද කෙල්ලො ගෑනු එහෙම බය වෙලා ඉන්නේ මම ඊයෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකොට මේ යකා අපේ ගෙවක් පැත්තෙන් යනව නිකන් සෙවලයා වගේ මම මූව දැක්ක ගමන් හිතාගත්තා අදත් සෙල්ලම දාන්න තමා ලැස්තිය කියලා මම අපේ ගෙදර මම එනකොට නංගී කමරයේ මම හොරෙන් නංගිටත් දන්නේ නැතුව එයාගේ ජනේලෙ ගාව පොඩි චෙරි ගහක් තියනව එතන ශේප් එකේ හැංගුනා ෆෝන් එකත් ඕෆ් කරගෙන රැකල හිටියා මූ එයිද කියලා විනාඩි පහක් වගේ ඉන්නකොට හොර පූසා වගේ මූ අවනේ බල්ලා අවේ සෙරෙප්පු දෙකත් ගලවගෙන අතේ තියාගෙන ඇවිත් නංගිගේ කාමරේ බලනව මචං මට කොච්චර කේන්තියක් ආවද කියල උඹලට හිතාගන්න පුලුවන් නේද? පපුව ගැහෙනව මටම ඇහෙනව වැඩිය ඉන්නබෑ මොකෙක් හරි අවොත් මූට වාශ්ප වෙන්න යන්නේ තත්පරයකට වඩා අඩු කාලයක් ඒතරම් එකෙක් ඌ මම පැන්න ඉස්සරහට කෑගහගෙන අම්මට සිරි මට අමතක උනා අම්ම එතන එල්ලල තිබ්බ මල් පොච්චි ටික වැදුන ඔලුව තරුත් එක්ක ග්‍රහ ලෝකත් පෙනුන මම කැගහපු පාර මූ සෙරෙප්පු දෙකත් විසික් කරල දුවන්න ගත්තා මම එලවන් ගිහින් දුන්න කකුලෙන් එකක් පරය බිම ඇද ගෙන වැටුනා එපා වෙන්නම ගැහුවා මම කැගහපු පාර අහල පහල ඉන්න කොල්ලො සෙට් එකත් ආව මොකද කියල බලන්න උන් එනකොට මං මූව බාගෙට කාලා උනුත් ගහුවා එපා වෙන්නම හොඳට සැලකුවා සලකලා ඌව පොලිසියෙ ඇන්ට්‍රියක් දැම්මේ නෑ මචං නංගිටත් හොඳ නැතිහින්ද මූට ඇවිදගන්නත් බෑ පව් කියලා උන්ගේ ගෙදෙට්ට ගිහින් දැම්මා උන්ගේ අම්මා අපිට පලු යන්න බනිනවා එයාගේ ළමයව සුද්ද කරල ඌ හින්ද ගමේ උන්ට උනු කරදර එකක් දෙක්ක නෙමේ අනන්තවත් උනා ඒත් උන්ගේ අම්ම කියනවා ඌට පොඩි මොලේ අමාරුවක් තියනවලු ඒකලු එහෙම කරන්නේ ගනන් ගන්න එපා ලු අපිට ඒව අදාල නෑ එහෙම නම් පිස්සන් කොටුවට දාපිය කියලා ආව ගෙදර මම මේක දැම්මේ උඹලගේ පැත්තෙත් මේවගේ අසහනකාරයො ඉන්න පුලුවන් උන්ට ගහගන්න තියා මෙලෝ දෙයක් බෑ ගැනුන්ගේ ගෙවල් වලට එබිකම් කරන්නමයි පුලුවන් ඒහින්දා බය නැතුව කෙලල දාපන් නිකන් නම් ඉන්න එපා අසහනකාර බල්ලො

මෙන්න බලාගනිල්ල මේ තමයි මෑන්ස් උඹ්ලාගේ පැතිවලට අවොත් පරිස්සමින් ඉඳහල්ලා උගේ ෆෝන් එකින් අරගත්තේ

[QUOTE="Rasta Malli, post: 18460240, member: 537676"] [CENTER][COLOR=Navy][SIZE=4]දැන් ටිකකාලයක ඉඳල අපේ පැත්තේ ජරා බල්ලෙක් කැරකෙනවා පිරිමි නැති වෙලාවට ගැනුන්ගේ ගෙවල් අස්සට ඔලුවදාල හොරෙන් බලන එකෙක් පවු එක පොඩි කෙල්ලෙක් ඉස්කෝලේ ගිහින් ඇවිත් නාගන්න කියලා දොර අරින කොට මූ ඉන්නවලු ඇඳුම් නැතුව මහ එපාම කරපු එකෙක් මූ අපේ ගෙදර ටත් මේ ලඟදි ඉඳලා හොල්මන් කරන්න ගත්තා මම නැති වෙලාවේ මූ නංගි බාත් රූම් යනකන් ඉඳලා හොරෙන් බලල කැරියා මේයකාව අතටම අල්ලගන්න හෙන අමාරුයි ගල් ආඳා වගේ ලෙස්සනවා හැම දාම අපේ පැත්තේ මුගේ සීන් හින්ද කෙල්ලො ගෑනු එහෙම බය වෙලා ඉන්නේ මම ඊයෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකොට මේ යකා අපේ ගෙවක් පැත්තෙන් යනව නිකන් සෙවලයා වගේ මම මූව දැක්ක ගමන් හිතාගත්තා අදත් සෙල්ලම දාන්න තමා ලැස්තිය කියලා මම අපේ ගෙදර මම එනකොට නංගී කමරයේ මම හොරෙන් නංගිටත් දන්නේ නැතුව එයාගේ ජනේලෙ ගාව පොඩි චෙරි ගහක් තියනව එතන ශේප් එකේ හැංගුනා ෆෝන් එකත් ඕෆ් කරගෙන රැකල හිටියා මූ එයිද කියලා විනාඩි පහක් වගේ ඉන්නකොට හොර පූසා වගේ මූ අවනේ බල්ලා අවේ සෙරෙප්පු දෙකත් ගලවගෙන අතේ තියාගෙන ඇවිත් නංගිගේ කාමරේ බලනව මචං මට කොච්චර කේන්තියක් ආවද කියල උඹලට හිතාගන්න පුලුවන් නේද? පපුව ගැහෙනව මටම ඇහෙනව වැඩිය ඉන්නබෑ මොකෙක් හරි අවොත් මූට වාශ්ප වෙන්න යන්නේ තත්පරයකට වඩා අඩු කාලයක් ඒතරම් එකෙක් ඌ මම පැන්න ඉස්සරහට කෑගහගෙන අම්මට සිරි මට අමතක උනා අම්ම එතන එල්ලල තිබ්බ මල් පොච්චි ටික වැදුන ඔලුව තරුත් එක්ක ග්‍රහ ලෝකත් පෙනුන මම කැගහපු පාර මූ සෙරෙප්පු දෙකත් විසික් කරල දුවන්න ගත්තා මම එලවන් ගිහින් දුන්න කකුලෙන් එකක් පරය බිම ඇද ගෙන වැටුනා එපා වෙන්නම ගැහුවා මම කැගහපු පාර අහල පහල ඉන්න කොල්ලො සෙට් එකත් ආව මොකද කියල බලන්න උන් එනකොට මං මූව බාගෙට කාලා උනුත් ගහුවා එපා වෙන්නම හොඳට සැලකුවා සලකලා ඌව පොලිසියෙ ඇන්ට්‍රියක් දැම්මේ නෑ මචං නංගිටත් හොඳ නැතිහින්ද මූට ඇවිදගන්නත් බෑ පව් කියලා උන්ගේ ගෙදෙට්ට ගිහින් දැම්මා උන්ගේ අම්මා අපිට පලු යන්න බනිනවා එයාගේ ළමයව සුද්ද කරල ඌ හින්ද ගමේ උන්ට උනු කරදර එකක් දෙක්ක නෙමේ අනන්තවත් උනා ඒත් උන්ගේ අම්ම කියනවා ඌට පොඩි මොලේ අමාරුවක් තියනවලු ඒකලු එහෙම කරන්නේ ගනන් ගන්න එපා ලු අපිට ඒව අදාල නෑ එහෙම නම් පිස්සන් කොටුවට දාපිය කියලා ආව ගෙදර මම මේක දැම්මේ උඹලගේ පැත්තෙත් මේවගේ අසහනකාරයො ඉන්න පුලුවන් උන්ට ගහගන්න තියා මෙලෝ දෙයක් බෑ ගැනුන්ගේ ගෙවල් වලට එබිකම් කරන්නමයි පුලුවන් ඒහින්දා බය නැතුව කෙලල දාපන් නිකන් නම් ඉන්න එපා අසහනකාර බල්ලො [/SIZE][/COLOR] [SIZE=3]මෙන්න බලාගනිල්ල මේ තමයි මෑන්ස් උඹ්ලාගේ පැතිවලට අවොත් පරිස්සමින් ඉඳහල්ලා උගේ ෆෝන් එකින් අරගත්තේ [/SIZE] ********* [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom