Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගි දොළදුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පෝස්ට් එක ලංකාවෙ පොලිටික්කො ටිකක් දැක්ක නම්,

මහින්ද : අපේ කාලේදි කොල්ලන්ට මේ විදියට ජංගි අඳින වෙන විදියට අපි වැඩ කලේ නෑ අපේ හාමුදුරුවනේ. මේවා දැක්කහම හදවතට ඇතිවෙන්නෙ කලකිරීමක්,

ඇස්.බී : ගෑනි කැමති එහෙම නම්, අපි මේ තරුණයට ජංගියක් අන්දවලා, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ, පාර පුරා අරන් යන්න ඕන.

මෛත්‍රී : මේ සමාජයේ අපිට සුදුසු දේවල් මොනවද කියලා අපිට ආයෙ හිතන්න වෙලා තියනවා හිටං, තමන්ගෙ ජංගිය ස්වාමිපුරුශයට අන්දවලා යටට ඇඳන් හිටිය බ්‍රෙශියර් එක ගලවලා ඔහුගෙ මූනට ගහනවා නම් එතන තියන තත්වෙ මොනවගේද කියලා මං තමුන්නාන්සෙලගෙන් අහනවා, අපේ සිංහල ගැමියො කියන කථාවක් තියනවා හිටං මේ වගේ උන්ට ගහන්න ඕන මඩු වලිගෙන් කියලා.

රනිල් : ඉතින් කොච්චර හොඳද බලන්න. මෙතන රීරි යකා වගේ බොරුවට කෑ ගහන්න ඕන නෑනෙ. දැන් මේ දැරිවිගෙ ජංගිය ඒ මනුස්සයා අඳිනවා කියන්නෙ එතන ජොකාගෙ අවශ්‍යතාවය නැතුව යනවා. දෙන්නටම ජංගි දෙක තුනක් ගත්තහම මාසෙම අඳින්න පුළුවන්. මේ වගේ දේවල් වලින් අනවශ්‍ය ජංගි වල වියදම ඉතිරි වෙනවා. අපේ මේ යෝධ සංවර්ධන වැඩ පිලිවෙලට මේ වගේ දෙවල් වලට අකුල් හෙලන්නෙ නැතුව සහයෝගය දෙන්න කියලා මං කියනවා.

රවී : රාජපක්ශලා ගත්ත නය පියවන්න මෙවර අය වැය තුලින් ආනයනික ජංගි සඳහා විශේශ බද්දක් පනවන්න මා යෝජනා කරනවා.

විමල් : මිත්‍රවරුනි, මේ ඊනියා බෙදුම්වාදී යහපාලන සමාගම දැන් කෙල්ලන්ට කියලා උන්ගෙ ජංගි කොල්ලන්ට අන්දන්න ලෑස්ති වෙනවා, මේවට අපි ඉඩ තියන්නෑ සහෝදරවරුනි. මේ ඊනියා අදිරාජ්යවාදී කුමන්ත්රනය අපි පරාජයකරනවා,

[QUOTE="automan, post: 21222277, member: 326391"] [SIZE="6"][COLOR="Red"]මේ පෝස්ට් එක ලංකාවෙ පොලිටික්කො ටිකක් දැක්ක නම්,[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මහින්ද : අපේ කාලේදි කොල්ලන්ට මේ විදියට ජංගි අඳින වෙන විදියට අපි වැඩ කලේ නෑ අපේ හාමුදුරුවනේ. මේවා දැක්කහම හදවතට ඇතිවෙන්නෙ කලකිරීමක්,[/COLOR][/SIZE] [COLOR="DeepSkyBlue"][SIZE="5"]ඇස්.බී : ගෑනි කැමති එහෙම නම්, අපි මේ තරුණයට ජංගියක් අන්දවලා, පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ, පාර පුරා අරන් යන්න ඕන.[/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="5"]මෛත්‍රී : මේ සමාජයේ අපිට සුදුසු දේවල් මොනවද කියලා අපිට ආයෙ හිතන්න වෙලා තියනවා හිටං, තමන්ගෙ ජංගිය ස්වාමිපුරුශයට අන්දවලා යටට ඇඳන් හිටිය බ්‍රෙශියර් එක ගලවලා ඔහුගෙ මූනට ගහනවා නම් එතන තියන තත්වෙ මොනවගේද කියලා මං තමුන්නාන්සෙලගෙන් අහනවා, අපේ සිංහල ගැමියො කියන කථාවක් තියනවා හිටං මේ වගේ උන්ට ගහන්න ඕන මඩු වලිගෙන් කියලා.[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"] රනිල් : ඉතින් කොච්චර හොඳද බලන්න. මෙතන රීරි යකා වගේ බොරුවට කෑ ගහන්න ඕන නෑනෙ. දැන් මේ දැරිවිගෙ ජංගිය ඒ මනුස්සයා අඳිනවා කියන්නෙ එතන ජොකාගෙ අවශ්‍යතාවය නැතුව යනවා. දෙන්නටම ජංගි දෙක තුනක් ගත්තහම මාසෙම අඳින්න පුළුවන්. මේ වගේ දේවල් වලින් අනවශ්‍ය ජංගි වල වියදම ඉතිරි වෙනවා. අපේ මේ යෝධ සංවර්ධන වැඩ පිලිවෙලට මේ වගේ දෙවල් වලට අකුල් හෙලන්නෙ නැතුව සහයෝගය දෙන්න කියලා මං කියනවා. [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][COLOR="Green"][SIZE="5"]රවී : රාජපක්ශලා ගත්ත නය පියවන්න මෙවර අය වැය තුලින් ආනයනික ජංගි සඳහා විශේශ බද්දක් පනවන්න මා යෝජනා කරනවා. [/SIZE][/COLOR][/COLOR] [COLOR="Red"][SIZE="5"]විමල් : මිත්‍රවරුනි, මේ ඊනියා බෙදුම්වාදී යහපාලන සමාගම දැන් කෙල්ලන්ට කියලා උන්ගෙ ජංගි කොල්ලන්ට අන්දන්න ලෑස්ති වෙනවා, මේවට අපි ඉඩ තියන්නෑ සහෝදරවරුනි. මේ ඊනියා අදිරාජ්යවාදී කුමන්ත්රනය අපි පරාජයකරනවා,[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom