Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගි භූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගයත්‍රීගේ ගම අම්පාර ප්‍රදේශයේ දුෂ්කර ගමකි. ආර්ථික ප්‍රශ්න අතින් මිරිකී සිටි ඇය එම ගමේම තරුණයෙකු වූ සුනිල් සමඟ විවාහ වූවාය. සුනිල් වෘත්තියෙන් රියදුරෙකි. ව්‍යාපාර ආයතනයක ලොරියක වැඩ කළ සුනිල් එම උපයන මුසලින් ගයීත්රී සමඟ කාලය ගත කළේය. මේ කාලය තුල ගයත්‍රීගේ පියාගේ මව එනම් ගයත්‍රීගේ ආච්චී මිය ගියාය. ආච්චිගේ මරණයෙන් පසු ගයත්රීටත්, සුනිල්ටත් එම ගෙදර පදිංචි වී සිටි සීයාගේද දුක සැප සොයාගෙන සිටින ලෙස ඥාතීන්ගෙන් ආරාධනා ලැබුනි. හරි හැටි හොඳ ගෙයක් දොරක් නොතිබූ මොවුනට මේ ආරාධනාව පුදුමාකාර විදියේ සතුටක් ගෙන දෙන්නක් වියත මෙලෙස මාස කීපයක් එම නිවසේ පදිංචිව සිටින අතර තුර අමුතුම දෙයක් සිදුවිය.

ගයත්‍රී නිවස අතුගාමින් සිටින විට තමන්ගේ ආච්චී ජීවත්වූ කාමරයේ කලු ඉටි බෑගයක් දැකිය හැකි විය. මේ කාමරය ආච්චි ජීවත්ව සිටි කාලයෙන් පසුවද පාලුවට ගිය එකක් නොවේ. නමුත් මෙම නිවසේ කාමර කීපයක්ම ඇති නිසා මෙම කාමරය නිදා ගැනීමට පාවිච්චි නොකරයි. ගයත්‍රී මෙම කලු බෑගය අතට ගෙන එහි ඇති දේ දිග හැර බැලුවාය. ගයත්‍රී අන්ද මන්ද වන්නට වූවාය. එම බෑගය තුල ගැහැණු යට ඇඳුම් කීපයක්ම විය. මේවා කාගෙද, කොහොමද මෙතනට ආවේ, කවුද මේවා ගෙනාවේ ඇයට ප්රශ්නයකි. එම නිවසේ මේ වන විට ජීවත් වෙන්නේ ගයත්‍රීත් සුනිලුත් අවුරුදු 85කටත් වඩා වැඩිමහල් සීයාත් පමණි. වැඩ නිමාවී සුනිල් ගෙදර එන තෙක් ඇය බලා සිටියාය. සුනිල් ගෙදරට ගොඩවනවාත් සමඟම 'මේ කාගෙද ඕයි, මේ ඇඳුම්' කියමින් ගයත්‍රී කලු ඇඳුම් බෑගය සුනිල් දෙසට විසි කළාය. මොන ඇඳුම්ද කියමින් සුනිල් එම බෑගය තුල යට ඇඳුම් දෙස බලා 'චික් මේ මොන ජරාවක්ද' කියමින් බෑගය පසකට විසි කළේය. සුනිල්ගේ මෙම හැසිරීම දුටු ගයත්‍රීට මෙය සුනිල්ගේ ක්‍රියාවක් නොවන බව හොඳින් පැහැදිලි විය. ඇත්තටම මේවා ගෙනාවේ ඔයා නෙමෙයිද යනුවෙන් ගයත්‍රී යලිත් වරක් විමසුවාය. පිස්සුද මට මොනවටද ගෑණු යට ඇඳුම්. තමුසෙට මොලේ අමාරුවක්ද යනුවෙන් සුනිල් තදින් කියන්නට විය. එහෙනම් මේ ඇඳුම් ගෙදරට ආවේ කොහොමද? මොවුන් දෙදෙනාම කතාකරන්නට වූහ. ගයත්‍රී මේ බව තමන්ගේ ඥාතීන්ටද කියූ අතර ඇතැමුන්ගේ මතය වූයේ මෙය සුනිල්ගේ ක්‍රියාවක් බවත් කලාතුරකින් අයෙක් මෙය වයසක සීයා කල දෙයක් විය හැකි ලෙසද සැක පහළ කලේය.

ඔවුන්ගේ චර්යා ගැන විමසිල්ලෙන් කීප දිනක් බලාසිටියද ගයත්‍රීට කිසිම විදිහක සාක්ෂියක් මේ ගැන සොයා ගැනීමට නොහැකි විය. නමුත් ගයත්‍රීට මෙය ලොකු ප්‍රශ්ණයක් විය. මෙහි අගක් මුලක් සොයා ගැනීමේ අරමුනින් හාස්තරයක් අසන්නට මැය තීරණය කලාය. එසේ සිතා අසල්වැසි කාන්තාවක් සමඟ පිත්තිනි දේව වරමින් ශාස්ත්‍ර කියන මහා බලගතු සුදු මෑණි ශාස්ත්‍ර කාරිය සොයා ගොස් ශාස්ත්‍රයක් අසන්නට වූහ. සුදු මෑණිට ගෙදර සිදුවූ සියලුම විස්තරය ගයත්‍රී කීවාය. ඉන්පසු සුදු මෑණි දේව වරමිනන් මෙහි ඇතුළාන්තය බලා ශාස්ත්‍රය කියන්නට වූවාය.

දරුව, උඹට තවම දරුවන් නැහැ නේද? මෑණි ඇසුවාය. ඔව් මෑණියනි, ගයාත්‍රී පිළිතුරු දුන්නාය. දරුවා උඹ විවාහ වී අවුරුද්දකට ලඟයි. නමුත් උඹට දරුවො නැත්තෙ උබට කලු කුමාර යක්ෂයාගේ බැල්ම වැටිලා. උන්ට උදව් කරන ප්‍රේතයන් තමයි ඔය ගෑණු යට ඇඳුම් ගෙදරට ගෙනත් දාන්නේ .. යනුවෙන් දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. ඉතින් මෑණියනි අපි මොනවද කරන්න ඕනි? ගයත්‍රී ඇසුවාය. ඔය කලු කුමාර දෘෂ්ඨිය අයින් කරන්න ඕනෑ. එතකොට ඔය වගේ දේවල් ආයේ වෙන එකක් නෑ. ඒකට අවශ්‍ය කලමනාටික හොයාගෙන දිනයක් යොදාගන්නයැයි පවසා සුදු මෑණි ශාස්ත්‍රය අවසන් කලාය. සුදු මෑණි ගයත්‍රී දෙස බලා ශාස්ත්‍රය හරි හැටි කියවුනාද යැයි ඇසුවාය. ඔව් මෑණි මට ලමයි නැති එක ගැනත් කියවුනා. කලු කුමාර බැල්ම අයින් කරගත්තම ඔය ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙයි කියල කීවා. ඕක මහා ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. ඔය බැල්ම අයින් කරගත්තම ඉවරයිනේ. දිනයක් දාගන්නකෝ කියමින් ඇය ශාස්ත්‍ර කීම අවසන් කළාය.

ඥාතීන්ටත් මේ බව පැවසීය. නමුත් ඥාතීන් කීවේ ඔය මනස්ගාත අතහැර දාන ලෙසයි. නමුත් සුනිල්ටද කලු කුමාර බැල්ම අයින් කරන්නට ඕනෑ බව පවසමින් ගයත්‍රීට සහය දුන්නේය. තව දින අටකින් ශාන්ති කර්මය කිරීමට නියමිතයි. මෙලෙස දින යොදාගෙන ඇති ඇති නිවස අවට ටිකක් පිරිසිදු කිරීමට ගිය ගයත්‍රීට තවත් අත්දැකීමට මුහුණ දෙන්නට විය. වත්තේ කෙසෙල් පදුරක් යට තවත් ගැහැණු යට ඇඳුම් කීපයක්ම හමු වූවාය. ඒ වගේම කුණු ගොඩේද තවත් යට ඇඳුම් කීපයක් දමා තිබුණි. මේ බව අවට අයට කියූ විට ඇතැම් කාන්තාවන් පැවසූවේ ඔවුන්ගේද ඇතැම් යට ඇඳුම් සෝදා වැලේ දමා තිබූ විට ඒවා නැතිවූ බවයි. මේක බලාන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. ඉක්මනින් කරන දෙයක් කල යුතුයැයි සිතා ඉක්මනින් සුදු මෑණි ගෙන්වා කලු කුමාර දිෂ්ටිය ඉවත් කිරීමට කටයුතු සැකසුවාය. අදින් පස්සෙ ඔය වගේ දේවල් වෙන එකක් නෑ කියමින් පොරොන්දු මුද්ලද රැගෙන සුදු මෑණි ප්රමුඛ දේව ගැති පිරිස ඉවත්ව ගියෝය. ඉන්පසු වත්තේ තැනින් තැන තිබූ ගැහැණු යට ඇඳුම් සොයාගෙන ඒවා ගිණි තබා අදින් පස්සෙ ඒ කරදරෙත් ඉවරයියැයි සිතා සුනිලුත් ගයත්‍රීත් අලුත් ජීවිතයක් ගත කරන්නට ඉටා ගත්තෝය.

මෙලෙස ගත වූයේ සති කිහිපයකි. තමාගේ ඥාතියෙකුගේ හදිසි මරණයක් විය. ඒ සඳහා ගයත්‍රීත් සුනිලුත් දෙදෙනාම ගිය අතර ගයත්‍රී දින කිහිපයක් මළ ගෙදර නැවතුනාය. දින කිහිපයකින් පසු යළිත් ගෙදර ආ ගයත්‍රීට දක්නට ලැබුනේ තමන්ගේ ඇඳ උඩ එක් එක් වර්ණවල කාන්තා යට ඇඳුම් රාශියකි. ඒ වන විට සුනිල් ගෙදර නොසිටි අතර ඔහු නිවසට ආ සැනින් මේ බව ගයත්‍රී ඔහුට කීවාය. කොච්චර සල්ලි වියදම් කරලත් මේ කරුමේ ඉවරයක් නෑනේ කියමින් සුනිල් ඇඳුම් ටික ගේ පිටුපසට දමා ගිනි තැබුවේය. නමුත් මේ වට විට මෙය සුනිල් කරන්නේද සැකයක් ගයත්‍රීට ඇති විය. නමුත් සුනිල් ඒවා පුච්චා චැමීමත්, ඔහුම ගොස් නැවත සුදු මෑණිව හම්බවී මේ බව පැවසීමත් නිසා සැකය යටපත් වී තිබුණි. මේ අතර ගමේ කාන්තාවන්ගේ යට ඇඳුම් නැතිවන බව බොහෝ කාන්තාවන් කියන්නට වූහ. මේ නිසාම විශේෂයෙන්ම රාත්‍රී කාලයේ කාන්තාවන් යට ඇඳුම් වැලේ නොදමන තත්වය පත් වූවාය. මෙලෙස ගත වූයේ සුලු කාලයකි. දිනක් ගයත්‍රී උදේ නැගිටින විට සුනිල් ඇදේ සිටියේ නැත. රාත්‍රී 10, 12 වෙන තෙක්ම යහලුවන් සමඟ ඇවිදීම සුනිල්ගේ පුරුද්දක් නිසා ගියපු තැනක රෑ නවතින්න ඇතැයි ඇය සිතුවාය. ගතවූයේ විනාඩි කිහිපයකි. කවුදෝ ගයත්‍රී නංගී කියමින් දොරට ගහන හඬක් ඇසිනි.

නංගී තරහ වෙන්න එපා උදේ පාන්දර කරදර කලාට. එන්නකෝ පොඩ්ඩක් අපේ ගෙදර පැත්තට කියමින් වට පිටාවේ සිටි සුමනා අක්කා කතා කළාය. පොඩ්ඩක් ඉන්න අක්කේ මම වෙන ඇඳුමක් දාගෙන එන්නම් කියා ඉක්මනින් සුමනා අක්කාගේ ගෙදර බලා ගයත්‍රී ගමන් කළාය. ඇයට පෙනුනේ සිතා ගන්නවත් බැරි දෙයකි. ගමේ මිනිස්සු එකතුවී සුනිල්ව ගස් බැඳ ඇති අතර පහරවල් කිහිපයක්ද සුනිල්ට ගැසූ බවද ඔවුහු පැවසුවේය. හේතුව ගයත්‍රී අසන්නටම පෙර ගයත්‍රීට විස්තර කලෝය. නංගී දැන් කාලයක් තිස්සේ ඉදන් මේ ගමේ ගෑණුන්ගේ යට ඇඳුම් නැතිවුනා. අපි ඒක ගැන හෙවිල්ලෙන් හිටියේ. මූ අපේ ගෙදර තිබිලා යට ඇඳුමක් ගත්තා. අපි ඇස් දෙකෙන්ම දැක්කා. මූ තමයි හැමදාම මේක කරල තියෙන්නේ. අපි මූව පොලිසියට භාර දෙනවා. එතකල් මූව අතාරින්නෙ නෑ යනුවෙන් ගමේ පිරිස ගයත්‍රීට කියන්නට වූහ. ගයත්‍රී කොතරම් කීවද ගමේ මිනිසුන් මොහු නිදහස් කළේ නැත. පොලිසියට මොහුව බාර දුනි. පොලිසියේ රාජකාරි කිරීමෙන් පසුව පොලිසියේ මතය වූයේ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසය. ඒ අනුව සුනිල්ව වෛද්‍ය පී.එන්.විද්‍යාකුලපති මහතා වෙතට යොමු කෙරිණි.

විද්‍යාකුලපති මහතා සුනිල් සමඟ බොහෝ වේලා කථා කිරීමෙන් පසු සුනිල් සියලු විස්තර කැමැත්තෙන් කුලපති මහතාට පැවසීය. මෙය තමාට අවුරුදු 17, 18 පමණ වයසේ සිට තිබූ බනත් සියලුම නිවෙස්හි හමුවූ කාන්තා යට ඇඳුම් තමා සොරකම් කළ ඒවා බවත් ඔහු පවසන්නට විය. මාස කිහිපයක ප්‍රතිකාර වලින් පසුව සුනිල්ගේ මෙම පුරුද්ද ඉවත් විය. එහි ඇතුලාන්තය කුලපති මහතා මෙසේ විස්තර කලේය.

සුනිල්ට තිබුනේ අසම්මත ලිංගික චර්යාවක්. මෙලොව ජීවත් වුණ මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද රෝගීවේ. එහිදී මොළේ රසායනික වෙනස් වීම් මත ඇතිවන උග්‍ර මානසික රෝගද මානසික හේතු මත ඇතිවන උසුලු මානසික රෝගද වේ. ඊට අමතරව අසම්මත චර්යාවන්ටද ඇතැම් අය ගොදුරු වෙති. ස්වබාවයෙන් ස්ත්‍රියක හා පුරුෂයෙකු එක් වීමෙන් ලංගික කාර්යය ඉටු කරගනී. නමුත් කලාතුරකින් ඇතමුන් අසම්මත ලිංගික චර්යාවන්ටද හුරුවේ. උදාහරණ ලෙස ගත් විට ඇතමුන් විරුද්ධ ලිංගික ඇසුරට වඩා සම ලිංගික ඇසුරට ප්‍රිය කරයි. තවත් සමහර අය සතුන් සමඟ එක් වීමට හුරුවේ. කලාතුරකින් අය මෘත දේහ එනම් මළමිනී සමඟ ලිංගිකව එකතු වීමට හුරු වෙයි. ඇතමුන් කුඩා ළමයින් සමඟ එක් වීමට ප්‍රිය කරයි. සමහරුන්ගේ සිත් තුල ඇත්තේ වයසක පුද්ගලයන් සමඟ එක්වීමටයි. ඒ අතර ඇතැමුන් විරුද්ධ ලිංගිකයාට වධ දෙමින් (පරපීඩා කාමුකත්වය) සතුටු වීමට කැමතිය. ඇතැමුන් තමන්ගේ සිරුරට වේදනාවක් ඇතිකර ගනිමින් (ස්වපීඩා කාමුකත්වය) සතුටු වේ. තවතත් අයෙක් ලිංගික අවයව තව කෙනෙකුට පෙන්වීමෙන් සතුටක් ලබයි. (ප්‍රදර්ශන කාමුකත්වය) තවත් අය අනෙක් අයගේ නිරුවත දැක සතුටු වේ. මේවා කිහිපයක් පමණි. මෙවැනි අසම්මත චර්යා බොහොමයක් තිබේ.

මෙවැනි ආකාරයේ එක්තරා ගැටලුවකට පත්වූ අයෙකි සුනිල්. ඔහු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමෙන්, ඇල්ලීමෙන්, ළඟ තබා ගැනීමෙන්, සතුටක් ලබයි. මෙය මනෝ විද්‍යාවේදී (Fetishism) ලෙස හඳුන්වයි. මෙවෙනි තත්වයෙන් පෙළෙන්නන් කාන්තාවන්ගේ යට ඇඳුම් පමණක් නොව ඇතැමුන් කාත්නා ඇඳුම්, ලේන්සු, මේස්, සපත්තු, කුඩ, කොණ්ඩ පටි ආදී දේ පවා ආශා කරන වස්තූන් වෙයි. සුනිල් කළේ ගෙවල් වලින් සොරකම් කරන යට ඇඳුම් ගෙදර හෝ වත්තේ තැනින් තැන සඟවා තබා අවශ්‍ය විට ඒවා ගෙන සතුටු වීමයි. මොහු ඉතා සූක්ෂම ලෙස මේවා කර තිබේ. මෙවැනි පුද්ගලයන් සමාජයේ කලාතුරකින් සිටී. බොහෝ විට මොවුන් ස්ව කැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. බොහෝ විට මිනිසුන්ගෙන් ගුටි බැට කා පොලිසි වලටත් හසුවීමෙන් පසුව මොවුන් ප්‍රතිකාර සඳහා යොමු කරයි. මොවුන්ගේ මෙම තත්වයන්ට ජානමය බලපෑමක් තිබෙන බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වූවද මේවා වෙනස් කළ හැකි තත්වයයි. මේවාට චර්යාවාදී ප්‍රතිකාර හා එපාකරවීමේ ප්‍රතිකාර යොදා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙවැනි සුනිල්ලා අද සමාජයේ ඕනි තරම් සිටියි. ඔවුනට කල යුත්තේ ගුටි බැට දී දඩුවම් කිරීම නොව ප්‍රතිකාර ලබාදී සමාජ ගත කිරීම බව වැඩිදුරටත් පී.එන්. වෛද්යකුලපති මහතා පවසයි.

ගත්තේ : සිතිවිලි පවුරෙන්

[QUOTE="JesonRulez, post: 15705029, member: 482203"] [SIZE="4"][COLOR="Green"]ගයත්‍රීගේ ගම අම්පාර ප්‍රදේශයේ දුෂ්කර ගමකි. ආර්ථික ප්‍රශ්න අතින් මිරිකී සිටි ඇය එම ගමේම තරුණයෙකු වූ සුනිල් සමඟ විවාහ වූවාය. සුනිල් වෘත්තියෙන් රියදුරෙකි. ව්‍යාපාර ආයතනයක ලොරියක වැඩ කළ සුනිල් එම උපයන මුසලින් ගයීත්රී සමඟ කාලය ගත කළේය. මේ කාලය තුල ගයත්‍රීගේ පියාගේ මව එනම් ගයත්‍රීගේ ආච්චී මිය ගියාය. ආච්චිගේ මරණයෙන් පසු ගයත්රීටත්, සුනිල්ටත් එම ගෙදර පදිංචි වී සිටි සීයාගේද දුක සැප සොයාගෙන සිටින ලෙස ඥාතීන්ගෙන් ආරාධනා ලැබුනි. හරි හැටි හොඳ ගෙයක් දොරක් නොතිබූ මොවුනට මේ ආරාධනාව පුදුමාකාර විදියේ සතුටක් ගෙන දෙන්නක් වියත මෙලෙස මාස කීපයක් එම නිවසේ පදිංචිව සිටින අතර තුර අමුතුම දෙයක් සිදුවිය. ගයත්‍රී නිවස අතුගාමින් සිටින විට තමන්ගේ ආච්චී ජීවත්වූ කාමරයේ කලු ඉටි බෑගයක් දැකිය හැකි විය. මේ කාමරය ආච්චි ජීවත්ව සිටි කාලයෙන් පසුවද පාලුවට ගිය එකක් නොවේ. නමුත් මෙම නිවසේ කාමර කීපයක්ම ඇති නිසා මෙම කාමරය නිදා ගැනීමට පාවිච්චි නොකරයි. ගයත්‍රී මෙම කලු බෑගය අතට ගෙන එහි ඇති දේ දිග හැර බැලුවාය. ගයත්‍රී අන්ද මන්ද වන්නට වූවාය. එම බෑගය තුල ගැහැණු යට ඇඳුම් කීපයක්ම විය. මේවා කාගෙද, කොහොමද මෙතනට ආවේ, කවුද මේවා ගෙනාවේ ඇයට ප්රශ්නයකි. එම නිවසේ මේ වන විට ජීවත් වෙන්නේ ගයත්‍රීත් සුනිලුත් අවුරුදු 85කටත් වඩා වැඩිමහල් සීයාත් පමණි. වැඩ නිමාවී සුනිල් ගෙදර එන තෙක් ඇය බලා සිටියාය. සුනිල් ගෙදරට ගොඩවනවාත් සමඟම 'මේ කාගෙද ඕයි, මේ ඇඳුම්' කියමින් ගයත්‍රී කලු ඇඳුම් බෑගය සුනිල් දෙසට විසි කළාය. මොන ඇඳුම්ද කියමින් සුනිල් එම බෑගය තුල යට ඇඳුම් දෙස බලා 'චික් මේ මොන ජරාවක්ද' කියමින් බෑගය පසකට විසි කළේය. සුනිල්ගේ මෙම හැසිරීම දුටු ගයත්‍රීට මෙය සුනිල්ගේ ක්‍රියාවක් නොවන බව හොඳින් පැහැදිලි විය. ඇත්තටම මේවා ගෙනාවේ ඔයා නෙමෙයිද යනුවෙන් ගයත්‍රී යලිත් වරක් විමසුවාය. පිස්සුද මට මොනවටද ගෑණු යට ඇඳුම්. තමුසෙට මොලේ අමාරුවක්ද යනුවෙන් සුනිල් තදින් කියන්නට විය. එහෙනම් මේ ඇඳුම් ගෙදරට ආවේ කොහොමද? මොවුන් දෙදෙනාම කතාකරන්නට වූහ. ගයත්‍රී මේ බව තමන්ගේ ඥාතීන්ටද කියූ අතර ඇතැමුන්ගේ මතය වූයේ මෙය සුනිල්ගේ ක්‍රියාවක් බවත් කලාතුරකින් අයෙක් මෙය වයසක සීයා කල දෙයක් විය හැකි ලෙසද සැක පහළ කලේය. ඔවුන්ගේ චර්යා ගැන විමසිල්ලෙන් කීප දිනක් බලාසිටියද ගයත්‍රීට කිසිම විදිහක සාක්ෂියක් මේ ගැන සොයා ගැනීමට නොහැකි විය. නමුත් ගයත්‍රීට මෙය ලොකු ප්‍රශ්ණයක් විය. මෙහි අගක් මුලක් සොයා ගැනීමේ අරමුනින් හාස්තරයක් අසන්නට මැය තීරණය කලාය. එසේ සිතා අසල්වැසි කාන්තාවක් සමඟ පිත්තිනි දේව වරමින් ශාස්ත්‍ර කියන මහා බලගතු සුදු මෑණි ශාස්ත්‍ර කාරිය සොයා ගොස් ශාස්ත්‍රයක් අසන්නට වූහ. සුදු මෑණිට ගෙදර සිදුවූ සියලුම විස්තරය ගයත්‍රී කීවාය. ඉන්පසු සුදු මෑණි දේව වරමිනන් මෙහි ඇතුළාන්තය බලා ශාස්ත්‍රය කියන්නට වූවාය. දරුව, උඹට තවම දරුවන් නැහැ නේද? මෑණි ඇසුවාය. ඔව් මෑණියනි, ගයාත්‍රී පිළිතුරු දුන්නාය. දරුවා උඹ විවාහ වී අවුරුද්දකට ලඟයි. නමුත් උඹට දරුවො නැත්තෙ උබට කලු කුමාර යක්ෂයාගේ බැල්ම වැටිලා. උන්ට උදව් කරන ප්‍රේතයන් තමයි ඔය ගෑණු යට ඇඳුම් ගෙදරට ගෙනත් දාන්නේ .. යනුවෙන් දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. ඉතින් මෑණියනි අපි මොනවද කරන්න ඕනි? ගයත්‍රී ඇසුවාය. ඔය කලු කුමාර දෘෂ්ඨිය අයින් කරන්න ඕනෑ. එතකොට ඔය වගේ දේවල් ආයේ වෙන එකක් නෑ. ඒකට අවශ්‍ය කලමනාටික හොයාගෙන දිනයක් යොදාගන්නයැයි පවසා සුදු මෑණි ශාස්ත්‍රය අවසන් කලාය. සුදු මෑණි ගයත්‍රී දෙස බලා ශාස්ත්‍රය හරි හැටි කියවුනාද යැයි ඇසුවාය. ඔව් මෑණි මට ලමයි නැති එක ගැනත් කියවුනා. කලු කුමාර බැල්ම අයින් කරගත්තම ඔය ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙයි කියල කීවා. ඕක මහා ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. ඔය බැල්ම අයින් කරගත්තම ඉවරයිනේ. දිනයක් දාගන්නකෝ කියමින් ඇය ශාස්ත්‍ර කීම අවසන් කළාය. ඥාතීන්ටත් මේ බව පැවසීය. නමුත් ඥාතීන් කීවේ ඔය මනස්ගාත අතහැර දාන ලෙසයි. නමුත් සුනිල්ටද කලු කුමාර බැල්ම අයින් කරන්නට ඕනෑ බව පවසමින් ගයත්‍රීට සහය දුන්නේය. තව දින අටකින් ශාන්ති කර්මය කිරීමට නියමිතයි. මෙලෙස දින යොදාගෙන ඇති ඇති නිවස අවට ටිකක් පිරිසිදු කිරීමට ගිය ගයත්‍රීට තවත් අත්දැකීමට මුහුණ දෙන්නට විය. වත්තේ කෙසෙල් පදුරක් යට තවත් ගැහැණු යට ඇඳුම් කීපයක්ම හමු වූවාය. ඒ වගේම කුණු ගොඩේද තවත් යට ඇඳුම් කීපයක් දමා තිබුණි. මේ බව අවට අයට කියූ විට ඇතැම් කාන්තාවන් පැවසූවේ ඔවුන්ගේද ඇතැම් යට ඇඳුම් සෝදා වැලේ දමා තිබූ විට ඒවා නැතිවූ බවයි. මේක බලාන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. ඉක්මනින් කරන දෙයක් කල යුතුයැයි සිතා ඉක්මනින් සුදු මෑණි ගෙන්වා කලු කුමාර දිෂ්ටිය ඉවත් කිරීමට කටයුතු සැකසුවාය. අදින් පස්සෙ ඔය වගේ දේවල් වෙන එකක් නෑ කියමින් පොරොන්දු මුද්ලද රැගෙන සුදු මෑණි ප්රමුඛ දේව ගැති පිරිස ඉවත්ව ගියෝය. ඉන්පසු වත්තේ තැනින් තැන තිබූ ගැහැණු යට ඇඳුම් සොයාගෙන ඒවා ගිණි තබා අදින් පස්සෙ ඒ කරදරෙත් ඉවරයියැයි සිතා සුනිලුත් ගයත්‍රීත් අලුත් ජීවිතයක් ගත කරන්නට ඉටා ගත්තෝය. මෙලෙස ගත වූයේ සති කිහිපයකි. තමාගේ ඥාතියෙකුගේ හදිසි මරණයක් විය. ඒ සඳහා ගයත්‍රීත් සුනිලුත් දෙදෙනාම ගිය අතර ගයත්‍රී දින කිහිපයක් මළ ගෙදර නැවතුනාය. දින කිහිපයකින් පසු යළිත් ගෙදර ආ ගයත්‍රීට දක්නට ලැබුනේ තමන්ගේ ඇඳ උඩ එක් එක් වර්ණවල කාන්තා යට ඇඳුම් රාශියකි. ඒ වන විට සුනිල් ගෙදර නොසිටි අතර ඔහු නිවසට ආ සැනින් මේ බව ගයත්‍රී ඔහුට කීවාය. කොච්චර සල්ලි වියදම් කරලත් මේ කරුමේ ඉවරයක් නෑනේ කියමින් සුනිල් ඇඳුම් ටික ගේ පිටුපසට දමා ගිනි තැබුවේය. නමුත් මේ වට විට මෙය සුනිල් කරන්නේද සැකයක් ගයත්‍රීට ඇති විය. නමුත් සුනිල් ඒවා පුච්චා චැමීමත්, ඔහුම ගොස් නැවත සුදු මෑණිව හම්බවී මේ බව පැවසීමත් නිසා සැකය යටපත් වී තිබුණි. මේ අතර ගමේ කාන්තාවන්ගේ යට ඇඳුම් නැතිවන බව බොහෝ කාන්තාවන් කියන්නට වූහ. මේ නිසාම විශේෂයෙන්ම රාත්‍රී කාලයේ කාන්තාවන් යට ඇඳුම් වැලේ නොදමන තත්වය පත් වූවාය. මෙලෙස ගත වූයේ සුලු කාලයකි. දිනක් ගයත්‍රී උදේ නැගිටින විට සුනිල් ඇදේ සිටියේ නැත. රාත්‍රී 10, 12 වෙන තෙක්ම යහලුවන් සමඟ ඇවිදීම සුනිල්ගේ පුරුද්දක් නිසා ගියපු තැනක රෑ නවතින්න ඇතැයි ඇය සිතුවාය. ගතවූයේ විනාඩි කිහිපයකි. කවුදෝ ගයත්‍රී නංගී කියමින් දොරට ගහන හඬක් ඇසිනි. නංගී තරහ වෙන්න එපා උදේ පාන්දර කරදර කලාට. එන්නකෝ පොඩ්ඩක් අපේ ගෙදර පැත්තට කියමින් වට පිටාවේ සිටි සුමනා අක්කා කතා කළාය. පොඩ්ඩක් ඉන්න අක්කේ මම වෙන ඇඳුමක් දාගෙන එන්නම් කියා ඉක්මනින් සුමනා අක්කාගේ ගෙදර බලා ගයත්‍රී ගමන් කළාය. ඇයට පෙනුනේ සිතා ගන්නවත් බැරි දෙයකි. ගමේ මිනිස්සු එකතුවී සුනිල්ව ගස් බැඳ ඇති අතර පහරවල් කිහිපයක්ද සුනිල්ට ගැසූ බවද ඔවුහු පැවසුවේය. හේතුව ගයත්‍රී අසන්නටම පෙර ගයත්‍රීට විස්තර කලෝය. නංගී දැන් කාලයක් තිස්සේ ඉදන් මේ ගමේ ගෑණුන්ගේ යට ඇඳුම් නැතිවුනා. අපි ඒක ගැන හෙවිල්ලෙන් හිටියේ. මූ අපේ ගෙදර තිබිලා යට ඇඳුමක් ගත්තා. අපි ඇස් දෙකෙන්ම දැක්කා. මූ තමයි හැමදාම මේක කරල තියෙන්නේ. අපි මූව පොලිසියට භාර දෙනවා. එතකල් මූව අතාරින්නෙ නෑ යනුවෙන් ගමේ පිරිස ගයත්‍රීට කියන්නට වූහ. ගයත්‍රී කොතරම් කීවද ගමේ මිනිසුන් මොහු නිදහස් කළේ නැත. පොලිසියට මොහුව බාර දුනි. පොලිසියේ රාජකාරි කිරීමෙන් පසුව පොලිසියේ මතය වූයේ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසය. ඒ අනුව සුනිල්ව වෛද්‍ය පී.එන්.විද්‍යාකුලපති මහතා වෙතට යොමු කෙරිණි. විද්‍යාකුලපති මහතා සුනිල් සමඟ බොහෝ වේලා කථා කිරීමෙන් පසු සුනිල් සියලු විස්තර කැමැත්තෙන් කුලපති මහතාට පැවසීය. මෙය තමාට අවුරුදු 17, 18 පමණ වයසේ සිට තිබූ බනත් සියලුම නිවෙස්හි හමුවූ කාන්තා යට ඇඳුම් තමා සොරකම් කළ ඒවා බවත් ඔහු පවසන්නට විය. මාස කිහිපයක ප්‍රතිකාර වලින් පසුව සුනිල්ගේ මෙම පුරුද්ද ඉවත් විය. එහි ඇතුලාන්තය කුලපති මහතා මෙසේ විස්තර කලේය. සුනිල්ට තිබුනේ අසම්මත ලිංගික චර්යාවක්. මෙලොව ජීවත් වුණ මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද රෝගීවේ. එහිදී මොළේ රසායනික වෙනස් වීම් මත ඇතිවන උග්‍ර මානසික රෝගද මානසික හේතු මත ඇතිවන උසුලු මානසික රෝගද වේ. ඊට අමතරව අසම්මත චර්යාවන්ටද ඇතැම් අය ගොදුරු වෙති. ස්වබාවයෙන් ස්ත්‍රියක හා පුරුෂයෙකු එක් වීමෙන් ලංගික කාර්යය ඉටු කරගනී. නමුත් කලාතුරකින් ඇතමුන් අසම්මත ලිංගික චර්යාවන්ටද හුරුවේ. උදාහරණ ලෙස ගත් විට ඇතමුන් විරුද්ධ ලිංගික ඇසුරට වඩා සම ලිංගික ඇසුරට ප්‍රිය කරයි. තවත් සමහර අය සතුන් සමඟ එක් වීමට හුරුවේ. කලාතුරකින් අය මෘත දේහ එනම් මළමිනී සමඟ ලිංගිකව එකතු වීමට හුරු වෙයි. ඇතමුන් කුඩා ළමයින් සමඟ එක් වීමට ප්‍රිය කරයි. සමහරුන්ගේ සිත් තුල ඇත්තේ වයසක පුද්ගලයන් සමඟ එක්වීමටයි. ඒ අතර ඇතැමුන් විරුද්ධ ලිංගිකයාට වධ දෙමින් (පරපීඩා කාමුකත්වය) සතුටු වීමට කැමතිය. ඇතැමුන් තමන්ගේ සිරුරට වේදනාවක් ඇතිකර ගනිමින් (ස්වපීඩා කාමුකත්වය) සතුටු වේ. තවතත් අයෙක් ලිංගික අවයව තව කෙනෙකුට පෙන්වීමෙන් සතුටක් ලබයි. (ප්‍රදර්ශන කාමුකත්වය) තවත් අය අනෙක් අයගේ නිරුවත දැක සතුටු වේ. මේවා කිහිපයක් පමණි. මෙවැනි අසම්මත චර්යා බොහොමයක් තිබේ. මෙවැනි ආකාරයේ එක්තරා ගැටලුවකට පත්වූ අයෙකි සුනිල්. ඔහු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමෙන්, ඇල්ලීමෙන්, ළඟ තබා ගැනීමෙන්, සතුටක් ලබයි. මෙය මනෝ විද්‍යාවේදී (Fetishism) ලෙස හඳුන්වයි. මෙවෙනි තත්වයෙන් පෙළෙන්නන් කාන්තාවන්ගේ යට ඇඳුම් පමණක් නොව ඇතැමුන් කාත්නා ඇඳුම්, ලේන්සු, මේස්, සපත්තු, කුඩ, කොණ්ඩ පටි ආදී දේ පවා ආශා කරන වස්තූන් වෙයි. සුනිල් කළේ ගෙවල් වලින් සොරකම් කරන යට ඇඳුම් ගෙදර හෝ වත්තේ තැනින් තැන සඟවා තබා අවශ්‍ය විට ඒවා ගෙන සතුටු වීමයි. මොහු ඉතා සූක්ෂම ලෙස මේවා කර තිබේ. මෙවැනි පුද්ගලයන් සමාජයේ කලාතුරකින් සිටී. බොහෝ විට මොවුන් ස්ව කැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. බොහෝ විට මිනිසුන්ගෙන් ගුටි බැට කා පොලිසි වලටත් හසුවීමෙන් පසුව මොවුන් ප්‍රතිකාර සඳහා යොමු කරයි. මොවුන්ගේ මෙම තත්වයන්ට ජානමය බලපෑමක් තිබෙන බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වූවද මේවා වෙනස් කළ හැකි තත්වයයි. මේවාට චර්යාවාදී ප්‍රතිකාර හා එපාකරවීමේ ප්‍රතිකාර යොදා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙවැනි සුනිල්ලා අද සමාජයේ ඕනි තරම් සිටියි. ඔවුනට කල යුත්තේ ගුටි බැට දී දඩුවම් කිරීම නොව ප්‍රතිකාර ලබාදී සමාජ ගත කිරීම බව වැඩිදුරටත් පී.එන්. වෛද්යකුලපති මහතා පවසයි.[/COLOR][/SIZE] ගත්තේ : සිතිවිලි පවුරෙන් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom