Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගි හොරා coming soon !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරියේදි තිරගත වෙන්න තියෙන සිංහල චිත්රපටයක් තමයි "ජංගි හොරා" චිත්රපටයේ අධ්යක්ෂකවරයා කවුද දන්නවද සෝමරත්න දිසානායක මහතා  ඔහු මෙතෙක් අධ්යක්ෂනය කල චිත්රපට වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් තේමාවක් තමයි මෙවර ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් මේ නම චිත්රපටයකට උචිතද යන්න ඉතාමත් විවාදාපන්න කාරණයක් මේක ගෑනු ළමයින්ගේ ජංගි හොරකම් කරන තරුණයෙක්ගේ කතාවක් ඇත්තෙන්ම මෙය මානසික රෝගි තත්ත්වයක් මේ චිත්රපටයෙන් කතාකරන්නේ ඒ මානසික රෝගි තරුණයා පිළිබඳව මානසික මුහුණුවරකින් බවයි අධ්යක්ෂකවරයා පවසන්නේ මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්

ඔබ හදපු අලුත්ම චිත්රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි.

ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්රපට ජනප්රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්රපට අධ්යක්ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්.

ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්රපටයක් නේද?

ඔව්. ඒක නම් පවුලේ චිත්රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ.

ජංගි හොරා කොහොම වුනත් මේ චිත්රපයට නම් ඉතාමත් ඉහළ මට්ටමක ඇති කියලා හිතනවා

ලංකාදීප ඇසුරෙන්

[QUOTE="janakaaj, post: 20318868, member: 132969"] [CENTER][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRBZdNIGAvhPK5pS838NS3JU_Zyxn-gmHyhGLhlu-_xBKQPhjDo[/IMG][B][SIZE=4][COLOR=Indigo] ඉදිරියේදි තිරගත වෙන්න තියෙන සිංහල චිත්රපටයක් තමයි "ජංගි හොරා" චිත්රපටයේ අධ්යක්ෂකවරයා කවුද දන්නවද සෝමරත්න දිසානායක මහතා :) ඔහු මෙතෙක් අධ්යක්ෂනය කල චිත්රපට වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් තේමාවක් තමයි මෙවර ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් මේ නම චිත්රපටයකට උචිතද යන්න ඉතාමත් විවාදාපන්න කාරණයක් මේක ගෑනු ළමයින්ගේ ජංගි හොරකම් කරන තරුණයෙක්ගේ කතාවක් ඇත්තෙන්ම මෙය මානසික රෝගි තත්ත්වයක් මේ චිත්රපටයෙන් කතාකරන්නේ ඒ මානසික රෝගි තරුණයා පිළිබඳව මානසික මුහුණුවරකින් බවයි අධ්යක්ෂකවරයා පවසන්නේ මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස් [/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][/B][CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-22-ent-49.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=#008080][B]ඔබ හදපු අලුත්ම චිත්රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි. [/B][/COLOR][/SIZE] [SIZE=4][B]ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්රපට ජනප්රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්රපට අධ්යක්ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්. [/B][/SIZE] [SIZE=4][COLOR=#008080][B]ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්රපටයක් නේද?[/B][/COLOR][/SIZE] [B][SIZE=4]ඔව්. ඒක නම් පවුලේ චිත්රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු "සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ. [/SIZE] [/B][SIZE=4][B][COLOR=Indigo] [/COLOR][/B][/SIZE][CENTER][SIZE=4][B][COLOR=Indigo] ජංගි හොරා කොහොම වුනත් මේ චිත්රපයට නම් ඉතාමත් ඉහළ මට්ටමක ඇති කියලා හිතනවා [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Indigo][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/2016-06-22-ent-51.jpg[/IMG] [/COLOR][/B][/SIZE][LEFT] [SIZE=3][B]ලංකාදීප ඇසුරෙන් [/B][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom