Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජංගි හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ අම්මප ලංකාවෙ එවුන්ට චිත්‍රපටියකට නමක් වත් දා ගන්න බැරි ද

කොහොමද යකෝ කාගෙන් වත් අහන්නෙ බැලුවද කියල වත් ??

search karama nam පිට රටක panty thieves කියල ෆිල්ම් එකක් තියෙනව ඒකත් වැලක්

ඒකට මෙහෙ එවුන් ...

සෝමෙයට බාගෙට පිස්සු

සෝමරත්නගෙන් 'ජංගි හොරා'

මැතිවරණ හතරකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු බලයට පත් කිරීමේ හඬක් වූ ප්‍රකට සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක ඒ හේතුව නිසාම පැවති හැම රජයකම ආරක්ෂාව ලැබූ සුරක්ෂිත කලාකරුවෙක්. මේ පැමිණීම හා ඔහුගේ වෙනස්වීම් පිළිබඳව ඔහු අප හා සංවාදයකට එක්වන්නේ එක පෙළට "ජංගි හොරා" හා "සරිගම" නමින් චිත්‍රපට දෙකක රූගත කිරීමෙන් පසුව ලද විවේකයකදීයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුරතලෙක් වෙලා හිටි ඔබ හිටි හැටියේ වෙනස් වූයේ ඇයි?

2016-06-22-ent-61මං මහින්ද රාජපක්ෂගේ හුරතලෙක් කියන සඳහනට මම කොහෙත්ම කැමති නැහැ. 2000 වසරේදී සහ 2005 වසරේදී පැවති මැතිවරණවලදී මම මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළා. හැබැයි හැමවිටම මම ඔහුගේ මතවාද සමග ගැටුණු කලාකරුවෙක්. ඔහු සමග තර්ක කරමින් ඔහු පිළිබඳව විවේචනය කරමින් මම හිටිය නිසාම ඔහු මා පිළිබඳව සෑමවිටම හිටියේ තරමක සැකයකින්. මම තනතුරු ඉල්ලා නොසිටියත් අනෙක් කලාකරුවන්ට දුන්න තනතුරු මට දුන්නෙ නැත්තෙත් ඒ හේතුව නිසාම වෙන්න ඇති කියලා අද මට හිතෙනවා. ඔහුට මාව ප්‍රිය චරිතයක් නොවුණත් කුළුපඟ මිතුරෙක් ලෙස ඔහු මාව ඇසුරු කළා. බොහෝ අවස්ථාවලදී කලාව සම්බන්ධ විෂයන්වලදී ඔහුගේ මතයට එරෙහිව මම අදහස් ප්‍රකාශ කළා.

එලෙස එරෙහිව ඔබ නැගී හිටපු එක් අවස්ථාවක් කියන්න පුළුවන්ද?

වතාවක් මහින්ද රාජක්ෂ මහතා මම ඇතුළු කලාකරුවන් කැඳවලා ප්‍රකාශ කළා විදේශීය ටෙලිනාට්‍ය ලංකාවේ නාළිකාවල පෙන්වීමේදී අයකරන ලද බදු මුදල කෝටි ගණනක් එකතුවෙලා තියෙනවා කියලා. ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රය වෙනුවෙන් ඒ මුදල කෙසේ වියදම් කළයුතුදැයි යෝජනාවලියක් සපයන ලෙස දන්වා ඔහු කමිටුවකුත් පත්කළා. මමත් එම කමිටුවේ හිටියා. මේ කමිටුවට රන්මිණිතැන්න සිනමා ගම්මානය හැදීමේ යෝජනාව ආපු අවස්ථාවේ අපේ කමිටුව එය ප්‍රතික්ෂේප කළේ ලංකාව සුන්දර දර්ශන පසුතල සහිත රටක් නිසා දර්ශන පසුතල ඉදිකළ යුතු නැති බව පවසමින්.

අපි යෝජනා කළේ සිනමා චිත්රාගාරයක් හා ශබ්දාගාරයක් හදා දෙන ලෙසයි. මෙහෙම කමිටුවක් පත්කරලා අපේ යෝජනා ගත්ත මහින්ද රජපක්ෂ මහතා හිටි හැටියේ දවසක අපිව කැඳවලා කියනවා තිස්සමහාරාමෙ ටෙලිනාට්‍ය සිනමා ගම්මානය සෑදීමට මුල් ගල තැබීමේ උත්සවය සැලසුම් කරන්න කියලා. එවෙලේ තමයි මම ඔහුගෙන් ඇහුවේ අපි විරුද්ධ වුණ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කාගේ උවමනාවටද, කාගේ යහපත සඳහාද කියලා.

ඔහු එවෙලේ බලාපොරොත්තු වුණා ඔහුගේ වටේ හිටපු ඇමතිවරු ලේකම්වරු හෝ අවශේෂ කලාකරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දේවි කියල. ඒත් ඔවුන් කිසිවෙක් පිළිතුරු දුන්නේ නැහැ. ඒ පාර මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වා ඒක කලාකරුවන්ගේ යහපත පිණිස කරන මගේ යොජනාවක් කියලා. ඒ මොහොතේ තර්ක කිරීමෙන් ඵලක් නොවන බව දන්නා මම "ඒක එහෙම නම් ඔබතුමා මේ කලාකරුවන් කැඳවලා අපේ යෝජනා අදහස් විමසන එක නිෂ්ඵල කටයුත්තක් නේද" කියලා පවසලා එම හමුවීමෙන් නැගිටලා එළියට ආවා. ඒක එහෙම වුණාද කියලා ඔබට දැනගන්න පුළුවන් එදා එතන හිටපු කලාකරුවන්ගෙන්.

ඒ වුණාට එම රන්මිණිතැන්න සිනමා ගම්මානය අද ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීමේ මධ්‍යස්ථානයක් වෙලා විදේශ විනිමය මෙරටට රැගෙන එන තැනක් වෙලා තියෙනවා නේද?

රන්මිණිතැන්න හදන්න කොපමණ මුදලක් වියදම් කළාද, ඊට සරිලන ආදායමක් ඒ තුළින් ලැබුණාද කියලා තමයි අපි මූලිකව හොයලා බලන්න ඕන. ඔතන මුලින්ම හැදුවේ එක්දහස් අටසිය ගණන්වල කොළඹ කොටුව. එම පසුතල යොදාගෙන චිත්‍රපට කීයක් ලංකාවේ හැදුණද කියල හොයන්න කියලා මම අභියෝග කරනවා. මේ පසුතල ටික කාලෙකදී දිරාපත් වෙලා කඩාගෙන වැටුණා. කිසි කෙනෙක් ප්‍ර‘යෝජනයට ගත්තෙ නැහැ. ඒකෙ වාසියක් ලැබුණ නම් ලැබුණෙ එම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට පමණයි. අනෙක් කරුණ තමයි තිස්සමහාරාමෙ හම්බන්තොට කියන්නේ ලංකාවේ දකුණු කෙළවර. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "කුස පබා" චිත්‍රපටයේ නිෂ්පාදනයට මම සම්බන්ධයි. බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි එය රූගත කළේ රන්මිණිතැන්නේ. එම රූගත කිරීමේ සියයට පනහක්ම වියදම් වෙලා තියෙන්නේ ගමනාගමනය වෙනුවෙන්. මුල ඉඳලම මම පැවසුවේ කාගේ හෝ උවමනාවකට මෙවැනි ගම්මානයක් හදනවා නම් රට මැද හදන ලෙසයි. එහෙම නැත්තම් කොළඹ නගරයෙන් කිලෝමීටර් 25 ක් 30 ක් දුරක තියෙන හිස් ඉඩමක හදන්න තිබුණා. රන්මිණිතැන්න සිනමා ගම්මානය හැදීමේ අදහස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිත දිනාගන්න එයා ළඟ හිටපු ජනාධිපති උපදේශකයෙකු ඔහුගේ ඔළුවට දාපු අදහසක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් දෙන්න තව මොන කරුණුද බලපෑවේ?

එවකට සිටි රජයේ දූෂණ හා වංචාවලට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලා සිටියා. එවැනි අයට විරුද්ධව ඔහු පියවර ගත්තේ නැහැ. ඔහු ඔවුන්ව ආරක්ෂා කළා. තමන්ගේ පවුලට පමණක් සීමා වුණු ඒකාධිපති පාලකයෙක් ලෙස ඔහු දිගින් දිගටම රට පාලනය කළා. ඔහුගේ පළවෙනි ධුර කාල සීමාවේ තමයි රන්මිණිතැන්න යෝජනාව අවේ. මම ඒකට විරුද්ධ වුණේ ඒ කාලේ. දෙවැනි ධුරය ආරම්භ වූ අවධියේ එනම් 2006 වසරේ ඔහු ගන්නා තීරණ පිළිබඳව මම මගේ විරුද්ධත්වය දිගින් දිගටම ප්‍රකාශ කළා. 2015 මැතිවරණය එනකම් මම කලාකරුවො අතරෙත් තනිවෙලා හිටියේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය මාධ්‍ය තුළ සිදුවූ දූෂණය අපි පැමිණිලි කළාට ඔහු ඊට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා තමයි මම ඔහුට එරෙහිව නැගී සිටියේ. මොකද ඔහුව පත්කිරීමේ පසුබිමේ හිටපු කලාකරුවෙකු ලෙස ඔහුගේ මේ වැරදි ක්‍රියාකලාපය නිසා මටත් මේවට වග කියන්න වෙන බව දන්නා නිසා.

එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමෙන් කරපු වෙනස පිළිබඳව ඔබට සතුටුයිද දැන්?

ඔව් මට සතුටුයි. එදා රටේ තිබුණු තත්ත්වය අනුව එය විය යුතු දෙයක් වුණා. වල් බිහිවෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා තමයි අපි එහෙම කළේ. හැබැයි අද දිනයේ තියෙන තත්ත්වය බලනකොට අපි හිතපු අන්දමට එම වෙනස වෙලා නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. වත්මන් රාජ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපය මම අනුමත කරන්නේ නැහැ.

හැබැයි ඒකට විකල්පය අයෙත් මහින්ද රාජපක්ෂ බලයට ගේන එක නම් නෙවේ. එදාට වඩා යම් හොඳ තත්ත්වයක් මේ රජයේ තියෙනවා. හැබැයි මේ යන විදියට නම් අපි බලාපොරොත්තු වන වෙනස මේ කණ්ඩායමෙන් නොලැබෙන බව විශ්වාසයි. අපි බලාපොරොත්තු වන වෙනස කියන්නේ ජනාධිපතිගේ ධූර කාලය හෝ බලතල සීමා කිරීමවත්, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගියෙන් රට පාලනය කිරීමවත් නොවේ. අපි බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතිය රටේ ජනතාව හඳුනාගෙන තියෙන්නේ වැරදි විදියට.

තමන්ගේ ළමයට රස්සාවක් අරන් දෙන්න, තමන්ට රැකියාවක් හෝ රැකියාවේ උසස්වීමක් ගන්න, එහෙම නැත්නම් ස්ථාන මාරුවක් හදාගන්න, පාසලකට ළමයෙක් ඇතුළත් කරගන්න, නැත්තම් කොන්ත්‍රාත්තුවක් ගන්න වගේ පෞද්ගලික ඵලප්ර‘යෝජන සඳහා තමයි රටේ බහුතර ජනතාව දේශපාලකයන්ට සහයෝගය දෙන්නේ. රටකට යහපතක් වීම, සමාජය යහපත් වීම, රට දියුණු වීම හෝ ඉපදෙන දරුවාගේ අනාගතය වෙනුවෙන් යහපත් ලෝකයක් තැනීම වැනි අරමුණු ඔවුන්ගේ හිතේ නැහැ. පක්ෂයක ප්‍රතිපත්ති හා සැලසුම් බලා ඡන්දය දීමේ හෝ සහයෝගය දීමේ ක්‍රමයක් ඔවුන්ගේ හිතේ නැහැ. මේක තමයි අපේ රටේ තිබෙන වැරදි දේශපාලන සංස්කෘතිය. දේශපාලකයා කියන්නේ අපේ රටේ සර්වබලධාරියා.

ඔවුන්ගේ අතේ ඇති බලතල අසීමිතයි. කොටින්ම අද අපේ රටේ රෝහලක ඇඳක් ගන්න ගියත් දේශපාලකයෝ මැදිහත් වෙනවා. මෙහෙම සිදුවන රටක් ලෝකයේ කොහේවත් නැහැ. මේ සියලු දේ සිදුවෙන්න ඕන දේශපාලකයා හරහාය කියන මතය මහජනතාව විසින්ම ඇතිකරගෙන තිබීමයි මේකට මූලික වූ හේතුව. මේ ක්‍රමය වැරදියි. මේක වෙනස් වෙන්න ඕන.

ඒ කියන්නේ මේ පවතින රජය තුළින් ඔබ බලාපොරොත්තු වන අරමුණ ඉටුවෙන්නේ නැහැ?

මේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන අලුත් දේශපාලන සංස්කෘතිය ඇතිවේවි කියලා මට කවදාවත් හිතන්නෙ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂට වෙච්ච වැඩේමයි. මහින්ද මහත්තයා මොකක්ද කළේ.

තමන් අනුමත නොකළත් තමන්ට බලයේ රැඳී සිටීම සඳහා වැරදි පුද්ගලයන් අරක්ෂා කරමින් ළඟ තබා ගත්තා. තමන්ගේ බලය පිරිහේවි කියලා හිතලා මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නෙත් ඒකමයි. ඔහු හොඳටම දන්නවා වැරදි කළ සියලුදෙනාම කවුද කියලා. හැබැයි ඔහු ඔවුන් හැමදෙනාම ආරක්ෂා කරනවා තමන්ගේ බලය පිරිහේවි කියන බයට. රනිල් වික්‍රමසිංහ මහතාටත් මේ පිළිවෙත අනුගමනය කරන්න වෙනවා තම බලය රැකගැනීම වෙනුවෙන්. මේවා රට වෙනුවෙන් කරන අරගල නෙවෙයි. මෙය තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් කරන අරගල.

මගේ විකල්පයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් බරපතළයි. මේක මගේ හීනයක්. හැබැයි කරන්න බැරි දෙයක් නොවේ. ඇත්තටම මේ රටට ආදරේ කරන මේ රටේ පවතින දූෂණ වංචා පැහැදිලිවම අවබෝධකරගත් නිවැරදි අවබෝධයක් තිබෙන උගතුන් බුද්ධිමතුන් මේ රටේ එමට ඉන්නවා, නිහඬව. ඔවුන් රටේ පවතින අප්‍රසන්න දේශපාලන තත්ත්වය දැකලා පිළිකුල් සහගතව එය බැහැර කරලා මොනම අන්දමකින්වත් ඒ ගැන කතා නොකර නිහඬව ඉන්නවා. අපේ රටේ මේ දූෂිත දේශපාලනයෙන් රට ගලවා ගන්න මම කියපු අර නිහඬව ඉන්න උගතුන්, බුද්ධිමතුන් මැදිහත්වෙලා මේ පාලක පන්තියට දැඩි බලපෑමක් කරන්න ඕන. යම් මැදිහත්වීමක් වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තට්ටු මාරු දේශපාලනයෙන් රට මුදවා ගැනීමයි දැන් කළ යුත්තේ.

ඒ කියන්නේ ඔබ අලුත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට මේ දිනවල මැදිහත් වෙලා ඉන්නවාද?

2016-06-22-ent-62නෑ.. මට මැදිහත් වෙන්න බැහැ. කලා නිර්මාණ බිහිකිරීමයි මගේ ලෝකය. හැබැයි පුරවැසියෙක් ලෙස මට පෙනෙන නිවැරදි දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. දේශපාලන වේදිකාවල නැගලා මගේ මතය ප්‍රකාශ කරනවා. මෙන්න මේ යහපත් දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් යම් කණ්ඩායමක් පෙනී ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් සහයෝගය දීමට මම දැන් සූදානම් වෙලා ඉන්නවා.

මහින්ද රාජපක්ෂ රජය කාලේ ඔබගේ "සිරි පැරකුම්" චිත්‍රපටය සිනමාහල් 50 ක ප්‍රදර්ශනය කිරීමේ විශේෂ වරප්‍රසාදයක් ලැබුණා. මෙවැනි වරප්‍රසාද ලබාගෙන පෙරළා මහින්ද රාජපක්ෂ මහතාට පහර ගහන එක ගුණමකු වීමක් නොවේද?

ඔබ ඔය කියන "සිරි පැරකුම්" චිත්‍රපටයේ පිටපත් පනහක් එකවිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමේ කතාව බොහෝ මාධ්‍ය‘වේදීන් වරදවා තේරුම් ගත් දෙයක්. "සිරි පැරකුම්" චිත්‍රපටය නිර්මාණය කරන විට චිත්‍රපටයේ පිටපත් පිළිබඳව සීමාවක් තිබුණේ නැහැ. එය අධිකරණයත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් පිළිගත්තා. චිත්‍රපටයකට ඉල්ලුම තියෙනවා නම්, එය සිනමාහලට ප්‍රේක්ෂකයා කැඳවාගෙන එනවා නම්, රටේ සිනමාහල් පවත්වාගෙන යෑමට ආධාරයක් වෙනවා නම් එහි පිටපත් වැඩිපුර ප්‍රදර්ශනය කළාම මොකක්ද ඇති වරද?

මගේ චිත්‍රපට ලක්ෂ 36 ක් ජනතාව නරඹනවා. එහෙම ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන චිත්‍රපට මම කිරීම වරදක්ද?

අද ඔය පෝලිමේ තියෙනවා කියන චිත්‍රපට හැට ගත්තොත් ප්‍රදර්ශනය කරන්න හොඳ තත්ත්වයේ ඇත්තේ අනිවාර්යෙන්ම චිත්‍රපට දහයක් හෝ පහළොවක් පමණයි. අනිත් සියල්ලම සම්භාවනීය මට්ටමේත් නොවන, වාණිජ ධාරාවේ ප්‍රේක්ෂකයා සිනමාහලට කැඳවාගෙනත් නොඑන බාල නිර්මාණ. කසිකබල් තුට්ටු දෙකේ බාල දේවල්වලට සම්බන්ධ වුණ නිෂ්පාදකවරු සහ නිෂ්පාදකවරු රවට්ටල චිත්‍රපට හදපු බංකොලොත් අධ්යක්ෂවරු තමයි මට ඊරිසියා කරමින් ඔවැනි කතා පතුරුවන්නේ. මං වගේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන චිත්‍රපට හදන්න බැරි කුහකයන්ගේ අදහසක් ඕක.

ඔබ හදපු අලුත්ම චිත්‍රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්‍රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි.

ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්‍රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්‍රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්‍රපට ජනප්‍රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්.

ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්‍රපටයක් නේද?

ඔව්. ඒක නම් පවුලේ චිත්‍රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු"සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්‍රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ.

අවසානයට කියන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වූ වහාම ඔබ රූපවාහිනී සංස්ථාවේ සභාපති වීමත්, ඉන් මාස නවයකට පසු එය අත්හැර යාමත් පිළිබඳව?

මැතිවරණ ජයග්රහණයෙන් පස්සෙ දවසේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මට කතා කරලා කිව්වා "සෝමේ රූපවාහිනී සංස්ථාව බාරගන්න" කියලා. මම ඇහුවා "ඇයි සර් මාත් එක්ක තරහද?" කියලා. ඔහු හිනාවුණා. "ඔයාලමනේ කියන්නේ මාධ්‍ය හොඳ නැහැ, ළමයින්ට වැරදි ආදර්ශ දෙනවා කියලා. ටික දවසකට හරි මේක කරන්න" කිව්වා. මම භාර ගත්තා. ටික දවසක් යනකොට මට තේරුණා මේක පරිපාලනමය කටයුත්තක් මිසක් මං වගේ කලාකරුවෙකුට ඔබින තැනක් නෙවේ කියලා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් මට බලපෑම් නාවත්, මම රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා ගන්න පියවරවලට එරෙහිව වෙනත් අයගෙන් ලොකු බලපෑමක් ආවා. මම රූපවාහිනී සංස්ථාව භාරගත්ත හැටියේ ප්‍රදර්ශනය කළ අවරගණයේ ටෙලිනාට්‍ය කිහිපයක් තහනම් කළා. මිත්‍යා මත වපුරන ජ්‍යෝතිෂ වැඩසටහන් තහනම් කළා.

අවරගණයේ සංගීත වැඩසටහන් කිහිපයකුත් නැවැත්තුවා. මේ නවත්තපු ටෙලිනාට්‍ය හා අවශේෂ වැඩසටහන් වාරණයෙන් මුදවා නැවත ප්‍රදර්ශනය කරන්න කියලා මන්ත්‍රීවරු, ඇමතිවරු කිහිපදෙනෙක්ම මට බලපෑම් කළා. මම වෙලාව එනකන් ඉවසගෙන හිටියා. පාර්ලිමේන්තු මැතිවරණයේදී කථිකයෙක් ලෙස වේදිකාවට නගින්න රූපවාහිනී සංස්ථා සභාපතිකම බාධාවක් බව පවසලා මම ඉවත් වුණා. දැනටත් මට කියනවා තානාපති තනතුර පවා ගන්න කියලා. ආයෙ මම කවදාවත් ඔය වගේ තනතුරු නම් ගන්නෙ නැහැ.

ඊළඟ මහ මැතිරවරණයක් එන්නේ වසර හතරකින්ද එම මැතිවරණයේදී අර මම කියපු ගුණ සහිත උගතුන් බුද්ධිමතුන් මූලික කරගත් පෙරමුණක් තැනීමේ කටයුත්තේ දැන් මම නිරත වෙනවා. එවැනි කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයට සහයෝගය දෙනවා.

සටහන - පද්මකුමා පී.මෙත්තසේන

[QUOTE="මාතර ළමයා, post: 20320842, member: 498766"] අනේ අම්මප ලංකාවෙ එවුන්ට චිත්‍රපටියකට නමක් වත් දා ගන්න බැරි ද :lol: කොහොමද යකෝ කාගෙන් වත් අහන්නෙ බැලුවද කියල වත් ?? search karama nam පිට රටක panty thieves කියල ෆිල්ම් එකක් තියෙනව ඒකත් වැලක් ඒකට මෙහෙ එවුන් ... සෝමෙයට බාගෙට පිස්සු :angry::angry::angry::angry::lol: [COLOR="Red"][SIZE="6"]සෝමරත්නගෙන් 'ජංගි හොරා'[/SIZE][/COLOR] [SIZE="6"][SIZE="5"] මැතිවරණ හතරකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු බලයට පත් කිරීමේ හඬක් වූ ප්‍රකට සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක ඒ හේතුව නිසාම පැවති හැම රජයකම ආරක්ෂාව ලැබූ සුරක්ෂිත කලාකරුවෙක්. මේ පැමිණීම හා ඔහුගේ වෙනස්වීම් පිළිබඳව ඔහු අප හා සංවාදයකට එක්වන්නේ එක පෙළට "ජංගි හොරා" හා "සරිගම" නමින් චිත්‍රපට දෙකක රූගත කිරීමෙන් පසුව ලද විවේකයකදීයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුරතලෙක් වෙලා හිටි ඔබ හිටි හැටියේ වෙනස් වූයේ ඇයි? 2016-06-22-ent-61මං මහින්ද රාජපක්ෂගේ හුරතලෙක් කියන සඳහනට මම කොහෙත්ම කැමති නැහැ. 2000 වසරේදී සහ 2005 වසරේදී පැවති මැතිවරණවලදී මම මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළා. හැබැයි හැමවිටම මම ඔහුගේ මතවාද සමග ගැටුණු කලාකරුවෙක්. ඔහු සමග තර්ක කරමින් ඔහු පිළිබඳව විවේචනය කරමින් මම හිටිය නිසාම ඔහු මා පිළිබඳව සෑමවිටම හිටියේ තරමක සැකයකින්. මම තනතුරු ඉල්ලා නොසිටියත් අනෙක් කලාකරුවන්ට දුන්න තනතුරු මට දුන්නෙ නැත්තෙත් ඒ හේතුව නිසාම වෙන්න ඇති කියලා අද මට හිතෙනවා. ඔහුට මාව ප්‍රිය චරිතයක් නොවුණත් කුළුපඟ මිතුරෙක් ලෙස ඔහු මාව ඇසුරු කළා. බොහෝ අවස්ථාවලදී කලාව සම්බන්ධ විෂයන්වලදී ඔහුගේ මතයට එරෙහිව මම අදහස් ප්‍රකාශ කළා. එලෙස එරෙහිව ඔබ නැගී හිටපු එක් අවස්ථාවක් කියන්න පුළුවන්ද? වතාවක් මහින්ද රාජක්ෂ මහතා මම ඇතුළු කලාකරුවන් කැඳවලා ප්‍රකාශ කළා විදේශීය ටෙලිනාට්‍ය ලංකාවේ නාළිකාවල පෙන්වීමේදී අයකරන ලද බදු මුදල කෝටි ගණනක් එකතුවෙලා තියෙනවා කියලා. ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රය වෙනුවෙන් ඒ මුදල කෙසේ වියදම් කළයුතුදැයි යෝජනාවලියක් සපයන ලෙස දන්වා ඔහු කමිටුවකුත් පත්කළා. මමත් එම කමිටුවේ හිටියා. මේ කමිටුවට රන්මිණිතැන්න සිනමා ගම්මානය හැදීමේ යෝජනාව ආපු අවස්ථාවේ අපේ කමිටුව එය ප්‍රතික්ෂේප කළේ ලංකාව සුන්දර දර්ශන පසුතල සහිත රටක් නිසා දර්ශන පසුතල ඉදිකළ යුතු නැති බව පවසමින්. අපි යෝජනා කළේ සිනමා චිත්රාගාරයක් හා ශබ්දාගාරයක් හදා දෙන ලෙසයි. මෙහෙම කමිටුවක් පත්කරලා අපේ යෝජනා ගත්ත මහින්ද රජපක්ෂ මහතා හිටි හැටියේ දවසක අපිව කැඳවලා කියනවා තිස්සමහාරාමෙ ටෙලිනාට්‍ය සිනමා ගම්මානය සෑදීමට මුල් ගල තැබීමේ උත්සවය සැලසුම් කරන්න කියලා. එවෙලේ තමයි මම ඔහුගෙන් ඇහුවේ අපි විරුද්ධ වුණ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කාගේ උවමනාවටද, කාගේ යහපත සඳහාද කියලා. ඔහු එවෙලේ බලාපොරොත්තු වුණා ඔහුගේ වටේ හිටපු ඇමතිවරු ලේකම්වරු හෝ අවශේෂ කලාකරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දේවි කියල. ඒත් ඔවුන් කිසිවෙක් පිළිතුරු දුන්නේ නැහැ. ඒ පාර මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වා ඒක කලාකරුවන්ගේ යහපත පිණිස කරන මගේ යොජනාවක් කියලා. ඒ මොහොතේ තර්ක කිරීමෙන් ඵලක් නොවන බව දන්නා මම "ඒක එහෙම නම් ඔබතුමා මේ කලාකරුවන් කැඳවලා අපේ යෝජනා අදහස් විමසන එක නිෂ්ඵල කටයුත්තක් නේද" කියලා පවසලා එම හමුවීමෙන් නැගිටලා එළියට ආවා. ඒක එහෙම වුණාද කියලා ඔබට දැනගන්න පුළුවන් එදා එතන හිටපු කලාකරුවන්ගෙන්. ඒ වුණාට එම රන්මිණිතැන්න සිනමා ගම්මානය අද ජාත්‍යන්තර චිත්‍රපට රූගත කිරීමේ මධ්‍යස්ථානයක් වෙලා විදේශ විනිමය මෙරටට රැගෙන එන තැනක් වෙලා තියෙනවා නේද? රන්මිණිතැන්න හදන්න කොපමණ මුදලක් වියදම් කළාද, ඊට සරිලන ආදායමක් ඒ තුළින් ලැබුණාද කියලා තමයි අපි මූලිකව හොයලා බලන්න ඕන. ඔතන මුලින්ම හැදුවේ එක්දහස් අටසිය ගණන්වල කොළඹ කොටුව. එම පසුතල යොදාගෙන චිත්‍රපට කීයක් ලංකාවේ හැදුණද කියල හොයන්න කියලා මම අභියෝග කරනවා. මේ පසුතල ටික කාලෙකදී දිරාපත් වෙලා කඩාගෙන වැටුණා. කිසි කෙනෙක් ප්‍ර‘යෝජනයට ගත්තෙ නැහැ. ඒකෙ වාසියක් ලැබුණ නම් ලැබුණෙ එම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ගත්ත කෙනාට පමණයි. අනෙක් කරුණ තමයි තිස්සමහාරාමෙ හම්බන්තොට කියන්නේ ලංකාවේ දකුණු කෙළවර. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ "කුස පබා" චිත්‍රපටයේ නිෂ්පාදනයට මම සම්බන්ධයි. බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි එය රූගත කළේ රන්මිණිතැන්නේ. එම රූගත කිරීමේ සියයට පනහක්ම වියදම් වෙලා තියෙන්නේ ගමනාගමනය වෙනුවෙන්. මුල ඉඳලම මම පැවසුවේ කාගේ හෝ උවමනාවකට මෙවැනි ගම්මානයක් හදනවා නම් රට මැද හදන ලෙසයි. එහෙම නැත්තම් කොළඹ නගරයෙන් කිලෝමීටර් 25 ක් 30 ක් දුරක තියෙන හිස් ඉඩමක හදන්න තිබුණා. රන්මිණිතැන්න සිනමා ගම්මානය හැදීමේ අදහස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිත දිනාගන්න එයා ළඟ හිටපු ජනාධිපති උපදේශකයෙකු ඔහුගේ ඔළුවට දාපු අදහසක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් දෙන්න තව මොන කරුණුද බලපෑවේ? එවකට සිටි රජයේ දූෂණ හා වංචාවලට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලා සිටියා. එවැනි අයට විරුද්ධව ඔහු පියවර ගත්තේ නැහැ. ඔහු ඔවුන්ව ආරක්ෂා කළා. තමන්ගේ පවුලට පමණක් සීමා වුණු ඒකාධිපති පාලකයෙක් ලෙස ඔහු දිගින් දිගටම රට පාලනය කළා. ඔහුගේ පළවෙනි ධුර කාල සීමාවේ තමයි රන්මිණිතැන්න යෝජනාව අවේ. මම ඒකට විරුද්ධ වුණේ ඒ කාලේ. දෙවැනි ධුරය ආරම්භ වූ අවධියේ එනම් 2006 වසරේ ඔහු ගන්නා තීරණ පිළිබඳව මම මගේ විරුද්ධත්වය දිගින් දිගටම ප්‍රකාශ කළා. 2015 මැතිවරණය එනකම් මම කලාකරුවො අතරෙත් තනිවෙලා හිටියේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය මාධ්‍ය තුළ සිදුවූ දූෂණය අපි පැමිණිලි කළාට ඔහු ඊට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා තමයි මම ඔහුට එරෙහිව නැගී සිටියේ. මොකද ඔහුව පත්කිරීමේ පසුබිමේ හිටපු කලාකරුවෙකු ලෙස ඔහුගේ මේ වැරදි ක්‍රියාකලාපය නිසා මටත් මේවට වග කියන්න වෙන බව දන්නා නිසා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමෙන් කරපු වෙනස පිළිබඳව ඔබට සතුටුයිද දැන්? ඔව් මට සතුටුයි. එදා රටේ තිබුණු තත්ත්වය අනුව එය විය යුතු දෙයක් වුණා. වල් බිහිවෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා තමයි අපි එහෙම කළේ. හැබැයි අද දිනයේ තියෙන තත්ත්වය බලනකොට අපි හිතපු අන්දමට එම වෙනස වෙලා නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. වත්මන් රාජ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපය මම අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකට විකල්පය අයෙත් මහින්ද රාජපක්ෂ බලයට ගේන එක නම් නෙවේ. එදාට වඩා යම් හොඳ තත්ත්වයක් මේ රජයේ තියෙනවා. හැබැයි මේ යන විදියට නම් අපි බලාපොරොත්තු වන වෙනස මේ කණ්ඩායමෙන් නොලැබෙන බව විශ්වාසයි. අපි බලාපොරොත්තු වන වෙනස කියන්නේ ජනාධිපතිගේ ධූර කාලය හෝ බලතල සීමා කිරීමවත්, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගියෙන් රට පාලනය කිරීමවත් නොවේ. අපි බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතිය රටේ ජනතාව හඳුනාගෙන තියෙන්නේ වැරදි විදියට. තමන්ගේ ළමයට රස්සාවක් අරන් දෙන්න, තමන්ට රැකියාවක් හෝ රැකියාවේ උසස්වීමක් ගන්න, එහෙම නැත්නම් ස්ථාන මාරුවක් හදාගන්න, පාසලකට ළමයෙක් ඇතුළත් කරගන්න, නැත්තම් කොන්ත්‍රාත්තුවක් ගන්න වගේ පෞද්ගලික ඵලප්ර‘යෝජන සඳහා තමයි රටේ බහුතර ජනතාව දේශපාලකයන්ට සහයෝගය දෙන්නේ. රටකට යහපතක් වීම, සමාජය යහපත් වීම, රට දියුණු වීම හෝ ඉපදෙන දරුවාගේ අනාගතය වෙනුවෙන් යහපත් ලෝකයක් තැනීම වැනි අරමුණු ඔවුන්ගේ හිතේ නැහැ. පක්ෂයක ප්‍රතිපත්ති හා සැලසුම් බලා ඡන්දය දීමේ හෝ සහයෝගය දීමේ ක්‍රමයක් ඔවුන්ගේ හිතේ නැහැ. මේක තමයි අපේ රටේ තිබෙන වැරදි දේශපාලන සංස්කෘතිය. දේශපාලකයා කියන්නේ අපේ රටේ සර්වබලධාරියා. ඔවුන්ගේ අතේ ඇති බලතල අසීමිතයි. කොටින්ම අද අපේ රටේ රෝහලක ඇඳක් ගන්න ගියත් දේශපාලකයෝ මැදිහත් වෙනවා. මෙහෙම සිදුවන රටක් ලෝකයේ කොහේවත් නැහැ. මේ සියලු දේ සිදුවෙන්න ඕන දේශපාලකයා හරහාය කියන මතය මහජනතාව විසින්ම ඇතිකරගෙන තිබීමයි මේකට මූලික වූ හේතුව. මේ ක්‍රමය වැරදියි. මේක වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ මේ පවතින රජය තුළින් ඔබ බලාපොරොත්තු වන අරමුණ ඉටුවෙන්නේ නැහැ? මේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන අලුත් දේශපාලන සංස්කෘතිය ඇතිවේවි කියලා මට කවදාවත් හිතන්නෙ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂට වෙච්ච වැඩේමයි. මහින්ද මහත්තයා මොකක්ද කළේ. තමන් අනුමත නොකළත් තමන්ට බලයේ රැඳී සිටීම සඳහා වැරදි පුද්ගලයන් අරක්ෂා කරමින් ළඟ තබා ගත්තා. තමන්ගේ බලය පිරිහේවි කියලා හිතලා මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නෙත් ඒකමයි. ඔහු හොඳටම දන්නවා වැරදි කළ සියලුදෙනාම කවුද කියලා. හැබැයි ඔහු ඔවුන් හැමදෙනාම ආරක්ෂා කරනවා තමන්ගේ බලය පිරිහේවි කියන බයට. රනිල් වික්‍රමසිංහ මහතාටත් මේ පිළිවෙත අනුගමනය කරන්න වෙනවා තම බලය රැකගැනීම වෙනුවෙන්. මේවා රට වෙනුවෙන් කරන අරගල නෙවෙයි. මෙය තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් කරන අරගල. මගේ විකල්පයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් බරපතළයි. මේක මගේ හීනයක්. හැබැයි කරන්න බැරි දෙයක් නොවේ. ඇත්තටම මේ රටට ආදරේ කරන මේ රටේ පවතින දූෂණ වංචා පැහැදිලිවම අවබෝධකරගත් නිවැරදි අවබෝධයක් තිබෙන උගතුන් බුද්ධිමතුන් මේ රටේ එමට ඉන්නවා, නිහඬව. ඔවුන් රටේ පවතින අප්‍රසන්න දේශපාලන තත්ත්වය දැකලා පිළිකුල් සහගතව එය බැහැර කරලා මොනම අන්දමකින්වත් ඒ ගැන කතා නොකර නිහඬව ඉන්නවා. අපේ රටේ මේ දූෂිත දේශපාලනයෙන් රට ගලවා ගන්න මම කියපු අර නිහඬව ඉන්න උගතුන්, බුද්ධිමතුන් මැදිහත්වෙලා මේ පාලක පන්තියට දැඩි බලපෑමක් කරන්න ඕන. යම් මැදිහත්වීමක් වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තට්ටු මාරු දේශපාලනයෙන් රට මුදවා ගැනීමයි දැන් කළ යුත්තේ. ඒ කියන්නේ ඔබ අලුත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට මේ දිනවල මැදිහත් වෙලා ඉන්නවාද? 2016-06-22-ent-62නෑ.. මට මැදිහත් වෙන්න බැහැ. කලා නිර්මාණ බිහිකිරීමයි මගේ ලෝකය. හැබැයි පුරවැසියෙක් ලෙස මට පෙනෙන නිවැරදි දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. දේශපාලන වේදිකාවල නැගලා මගේ මතය ප්‍රකාශ කරනවා. මෙන්න මේ යහපත් දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් යම් කණ්ඩායමක් පෙනී ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් සහයෝගය දීමට මම දැන් සූදානම් වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ රජය කාලේ ඔබගේ "සිරි පැරකුම්" චිත්‍රපටය සිනමාහල් 50 ක ප්‍රදර්ශනය කිරීමේ විශේෂ වරප්‍රසාදයක් ලැබුණා. මෙවැනි වරප්‍රසාද ලබාගෙන පෙරළා මහින්ද රාජපක්ෂ මහතාට පහර ගහන එක ගුණමකු වීමක් නොවේද? ඔබ ඔය කියන "සිරි පැරකුම්" චිත්‍රපටයේ පිටපත් පනහක් එකවිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමේ කතාව බොහෝ මාධ්‍ය‘වේදීන් වරදවා තේරුම් ගත් දෙයක්. "සිරි පැරකුම්" චිත්‍රපටය නිර්මාණය කරන විට චිත්‍රපටයේ පිටපත් පිළිබඳව සීමාවක් තිබුණේ නැහැ. එය අධිකරණයත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් පිළිගත්තා. චිත්‍රපටයකට ඉල්ලුම තියෙනවා නම්, එය සිනමාහලට ප්‍රේක්ෂකයා කැඳවාගෙන එනවා නම්, රටේ සිනමාහල් පවත්වාගෙන යෑමට ආධාරයක් වෙනවා නම් එහි පිටපත් වැඩිපුර ප්‍රදර්ශනය කළාම මොකක්ද ඇති වරද? මගේ චිත්‍රපට ලක්ෂ 36 ක් ජනතාව නරඹනවා. එහෙම ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන චිත්‍රපට මම කිරීම වරදක්ද? අද ඔය පෝලිමේ තියෙනවා කියන චිත්‍රපට හැට ගත්තොත් ප්‍රදර්ශනය කරන්න හොඳ තත්ත්වයේ ඇත්තේ අනිවාර්යෙන්ම චිත්‍රපට දහයක් හෝ පහළොවක් පමණයි. අනිත් සියල්ලම සම්භාවනීය මට්ටමේත් නොවන, වාණිජ ධාරාවේ ප්‍රේක්ෂකයා සිනමාහලට කැඳවාගෙනත් නොඑන බාල නිර්මාණ. කසිකබල් තුට්ටු දෙකේ බාල දේවල්වලට සම්බන්ධ වුණ නිෂ්පාදකවරු සහ නිෂ්පාදකවරු රවට්ටල චිත්‍රපට හදපු බංකොලොත් අධ්යක්ෂවරු තමයි මට ඊරිසියා කරමින් ඔවැනි කතා පතුරුවන්නේ. මං වගේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන චිත්‍රපට හදන්න බැරි කුහකයන්ගේ අදහසක් ඕක. ඔබ හදපු අලුත්ම චිත්‍රපට දෙකෙන් එකකට දාපු "ජංගි හොරා" නම පිළිබඳව චිත්‍රපටයේ වැඩකටයුතු කළ අයට පවා තැනක ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් ඇති කළ බව ආරංචියි. ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවේ. ඉස්සෙල්ලා මම ඒකට නම දැම්මේ "අන්ඩර් පෑන්ට්ස් තීෆ්" කියලා. ඒ කතාව ජංගි හොරෙක් පිළිබඳවයි. ඒ නමේ ඇති නරක මොකද්ද? මේක සමාජයේ ගෑනු ළමුන්ගේ ජංගි හොරකම් කරන තරුණයෙකුගේ කතාවක්. චරිතය රඟපාන්නේ පුබුදු චතුරංග. මේක මානසික රෝගයක්. මෙය ප්‍රතිකාර ලැබිය යුතු අප සමාජයේ ඉන්නා චරිතයක් මිස සමාජයෙන් දඬුවම් ලැබීය යුතු, ගැරහුම් ලැබිය යුතු චරිතයක් නොවේ. මගේ චිත්‍රපටයෙන් එම චරිතය වෙත සානුකම්පිත බැල්මක් හෙලනවා. මේ පිටපත ලියලා වසර දහයකට වැඩියි. මා කළ චිත්‍රපට ජනප්‍රිය වීම තුළ මම පවුලේ කතා හදන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස පොඩි කොටුවීමක් වුණා කියලා හිතුණා. ඒ රාමුවෙන් මිදෙන්නයි මම ජංගි හොරා කළේ. මේක වැඩිහිටියන්ට අදාළ විෂයක්. ඊට පස්සේ කරපු "සරිගම" පවුලේ චිත්‍රපටයක් නේද? ඔව්. ඒක නම් පවුලේ චිත්‍රපටයක් වේවි. මීට කාලෙකට පෙර හොලිවුඩ් පුරවරයේ හැදුණු"සවුන්ඩ් ඔෆ් මියුසික්" චිත්‍රපටයේ ආභාසය ලබපු, ගීත දහතුනක් තියෙන සංගීතමය චිත්‍රපයක් තමයි මේක. මෙහි සියලුම පදරචනා මගේ. සංගීත නිර්මාණය අචාර්ය රෝහණ විරසිංහයන්ගේ. අවසානයට කියන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වූ වහාම ඔබ රූපවාහිනී සංස්ථාවේ සභාපති වීමත්, ඉන් මාස නවයකට පසු එය අත්හැර යාමත් පිළිබඳව? මැතිවරණ ජයග්රහණයෙන් පස්සෙ දවසේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මට කතා කරලා කිව්වා "සෝමේ රූපවාහිනී සංස්ථාව බාරගන්න" කියලා. මම ඇහුවා "ඇයි සර් මාත් එක්ක තරහද?" කියලා. ඔහු හිනාවුණා. "ඔයාලමනේ කියන්නේ මාධ්‍ය හොඳ නැහැ, ළමයින්ට වැරදි ආදර්ශ දෙනවා කියලා. ටික දවසකට හරි මේක කරන්න" කිව්වා. මම භාර ගත්තා. ටික දවසක් යනකොට මට තේරුණා මේක පරිපාලනමය කටයුත්තක් මිසක් මං වගේ කලාකරුවෙකුට ඔබින තැනක් නෙවේ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් මට බලපෑම් නාවත්, මම රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා ගන්න පියවරවලට එරෙහිව වෙනත් අයගෙන් ලොකු බලපෑමක් ආවා. මම රූපවාහිනී සංස්ථාව භාරගත්ත හැටියේ ප්‍රදර්ශනය කළ අවරගණයේ ටෙලිනාට්‍ය කිහිපයක් තහනම් කළා. මිත්‍යා මත වපුරන ජ්‍යෝතිෂ වැඩසටහන් තහනම් කළා. අවරගණයේ සංගීත වැඩසටහන් කිහිපයකුත් නැවැත්තුවා. මේ නවත්තපු ටෙලිනාට්‍ය හා අවශේෂ වැඩසටහන් වාරණයෙන් මුදවා නැවත ප්‍රදර්ශනය කරන්න කියලා මන්ත්‍රීවරු, ඇමතිවරු කිහිපදෙනෙක්ම මට බලපෑම් කළා. මම වෙලාව එනකන් ඉවසගෙන හිටියා. පාර්ලිමේන්තු මැතිවරණයේදී කථිකයෙක් ලෙස වේදිකාවට නගින්න රූපවාහිනී සංස්ථා සභාපතිකම බාධාවක් බව පවසලා මම ඉවත් වුණා. දැනටත් මට කියනවා තානාපති තනතුර පවා ගන්න කියලා. ආයෙ මම කවදාවත් ඔය වගේ තනතුරු නම් ගන්නෙ නැහැ. ඊළඟ මහ මැතිරවරණයක් එන්නේ වසර හතරකින්ද එම මැතිවරණයේදී අර මම කියපු ගුණ සහිත උගතුන් බුද්ධිමතුන් මූලික කරගත් පෙරමුණක් තැනීමේ කටයුත්තේ දැන් මම නිරත වෙනවා. එවැනි කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයට සහයෝගය දෙනවා. සටහන - පද්මකුමා පී.මෙත්තසේන [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom