Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජගත් දෙවූ කිරි කලයට ගොම දැම්මේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජගත් දෙවූ කිරි කලයට ගොම දැම්මේ කවුද?

ජගත් දෙවූ කිරි කලයට ගොම දැම්මේ කවුද?

ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා බවට පත්විය. එය අපගේ රටට මහත් අභිමානයකි. ජගත් චමිල වේදිකාවේ, සිනමාවේ හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ පතාක යෝධයෙක් නොවේ. ඔහු පාසල් වේදිකාවෙන් ගමන ආරම්භ කළ යෞවනයෙකි. ඒ, 1986දී ය. මොරටුව, වේල්ස් කුමාර විදුහලේ ගුරුවරයකු වූ තිස්ස ජයවර්ධන මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සමණල කන්ද’ වේදිකා නාට්‍යයෙන් ඔහු කලා ලොවට අවතීර්ණ වූයේය. වසර විසි හතක් වැනි කාලයක් තුළ වේදිකාව,සිනමාව සහ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ මේ රටේ නමක් හදාගත් ජගත්, ලෝක සිනමාවේ 2012 – 2013 වසරේ ජනප්‍රිය නළුවා වශයෙන් එම නාම ලේඛණයට ඇතුළත් වීම සුළුපටු කාරණාවක් නොවේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනාගත් එකම නළුවා වන්නේ ද ජගත් චමිලයි. ජෝ අබේවික්‍රම මහතා මීට පෙර ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් නළුවා වශයෙන් සඳහන් ය. එහෙත් එතුමන් දිනා ගත්තේ ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලෙ හොඳම නළුවාට හිමි සම්මානයයි. ඒ අනුව මුළු ලෝකයම ආවරණය වන විදිහට පැවැත් වූ ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මායක් දිනාගත් එකම කලාකරුවා වශයෙන් ඉතිහාසයට එක්වන්නේ ජගත් චමිලයි.

මා මේ කියන්නට යන්නේ ජගත් චමිල දිනාගත් සම්මානය ගැන නොවේ. මේ සම්මානය ජගත්ට මෙරටට රැගෙන ඒමට බොහෝ උදව් උපකාර කළ රවීන්ද්‍ර රන්දෙනිය අවසන් මොහොතේ මුහුණ දුන් කණගාටුදායක තත්ත්වයයි. එවැනි කණගාටුදායක තත්ත්වයකට රවීන්ද්‍ර රන්දෙනිය මුහුණපෑ බව මට දැන ගන්නට ලැබුණේ අහම්බෙන්. ජගත් චමිල ශ්‍රී ලංකාවට ‘ජගත්’ සම්මානය රැගෙන ආ දිනට පසුදා (24.06.13) උදේ මම ඔහු හමුවන්නට ඔහුගේ නිවසට ගියෙමි. ඔහු එම අවස්ථාවේ රවීන්ද්‍ර රන්දෙනිය ගැන කතා කළේ බොහෝ සෙනෙහසිනි. හැඟීම්බරවයි.‘රවීන්ද්‍ර අයියා නොසිටින්නට නිව්යෝක් ගමන මට හීනයක් වන්නට තිබුණා’ යැයි ජගත් මා සමඟ පැවසුවේය.එහෙත් ජගත් චමිල ශ්‍රී ලංකාවට පැමිණිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ සිටි පිරිස අතරේ රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා වැනි මෙරට සිනමාවේ විශේෂ චරිත දකින්නට ලැබුණේ නැත. යම් තරමකින් හෝ ගුවන්තොටේ තරු රාත්‍රියේ අඩුව මැකී ගොස් තිබුණේ ජැක්සක් ඇන්තනී සමග ජගත් චමිල කිට්ටුවෙන් ඇසුරු කරන කලාකරුවන් හා කලාකාරියන් එහි සිටි බැවින් ය. බැරි වෙලාවත් මෙම සම්මානය ජගත් චමිලට නොව, මේ රටේ දේශපාලනයත් එක්ක ගැට ගැසී තිබෙන චරිතයකට ලැබුණා නම් ගුවන්තොටුපොළ මගුල් ගෙයක්, සැණකෙළියක් වන්නට ඉඩ තිබුණා පමණක් නොව, ත්‍රිවිධ හමුදා සම්ප්රාප්ති සහ අහසේ ගුවන් හමුදා කරණම් පවා දකින්නට මෙරට ජනතාවට භාග්‍ය ලැබෙනු ඇත. එහි පැමිණෙන මැති ඇමැත්තන්ගේ මුහුණු රටට පෙන්වන්නට වෙනම කැමරා ඇටවෙනු ඇත. ජාත්‍යන්තර සම්මාන දිනූ නළුවා එසේ නම් එන්නේ ‘රෙඩ්කාපට්’ උඩින් , කර මතින් ය. ඒ තරම් වටිනා සම්මානයක් ජගත් චමිල දිනා ගෙන තිබිණ.

කිසිවක් නැතිව ජගත් චමිල ආවේය. ‘නිව්යෝක් සිටි’ ජාත්‍යන්තර සම්මාන උළෙලට යන්නට ජගත්ට මෙතරම් උදව් උපකාර කළ රවීන්ද්‍ර රන්දෙණිය ඔහු පිළිගැනීමේ උත්සවය වෙනුවෙන් සහභාගී වන්නට ගුවන්තොටුපොළට නොගියේ ඇයිදැයි මම රවීන්ද්‍ර රන්දෙණියගෙන් ඇසුවෙමි. ඔහු මා සමග කතා කළේ සිනහවෙමින් වුවත් ඒ හඬ තුළ තිබූ සිත් වේදනාව හඳුනා ගන්නට අපහසු නොවීය.

සිද්ධියේ හැටියට ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා හැටියට සම්මානය දිනාගත් රාත්‍රියේ (20.06.13) සම්මානයත් තුරුළු කරගෙන රඟහලින් එළියට පැමිණ සතුට දරා ගන්නට නොහැකිව හඬමින් මුලින්ම කතා කර තිබෙන්නේ රවීන්ද්‍ර රන්දෙණියටයි. රවීන්ද්‍ර ඒ මොහොතේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම සතුටුදායක ආරංචිය පවසා ඇත. ජනාධිපතිතුමා පවසා ඇත්තේ ජගත් චමිල වෙනුවෙන් කළ යුතු සියල්ල සංවිධානය කරන ලෙසත් ඔහුට සුබ පතන්නට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ය. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙනියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දීරයට කතා කළ ජගත් චමිලට ජනාධිපතිවරයා විසින් උණුසුම් සුබපැතුම් පිරිනමන ලදී.

ඉන් අනතුරුව ජගත් චමිල් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ උත්සවයක් සංවිධානය කරන්නට රවීන්ද්‍ර රන්දෙනිය වගකිවයුතු උදවිය සමග කතා කළ අවස්ථාවේ දැන ගන්නට ලැබී ඇත්තේඒ සියල්ල සිදුවෙමින් පවතින බවකි. ගුවන්තොටුපොළේ අති විශේෂ පුද්ගලයන් පිළිගැනීමේ පර්යන්තය ඒ සඳහා සූදානම් කළ බවත් රවීන්ද්‍රට පවසා ඇත. එම ස්ථානයට යාමට අවසර ලැබෙන්නේ පුද්ගලයන් හත් දෙනකුට බවත්, රවීන්ද්‍රගේ සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ නම් එම ලේඛනයට ඇතුළු කර තිබෙන බවත් වැඩිදුරටත් පවසා ඇත. මෙම තත්ත්වය යටතේ රවීන්ද්‍ර රන්දෙනිය, ජගත් චමිල පිලිගැනීමේ උත්සවය සංවිධානය කිරීමේ වගකීම්වලින් ඈත් විය.නමුත් උත්සව සංවිධායකයින් රවීන්ද්‍රට පසුව පවසා ඇත්තේ ජගත් චමිල පිලිගැනීම සඳහා විශේෂ පුද්ගලයන්ගේ පර්යන්තය ලබා දීමට අදාළ අංශ මැළිකමක් දක්වන බවයි. සියල්ල සංවිධානය කළ බවක් පළමුව පවසා දෙවනුව මෙවැන්නක් පවසන්නේ මන්දැයි රවීන්ද්‍ර පෙරළා ප්‍රශ්ණ කර තිබේ. කෙසේ වෙතත් ගුවන්තොටුපොළ භාර උසස් නිලධාරින් මිත්රශීලීව ඇමතූ රවීන්ද්‍ර, ජගත් චමිල පිළිගැනීම සඳහා විශේෂ පුද්ගලයන් පැමිණෙන පර්යන්තය යළි ලබා ගන්නට සමත් විය. එපමණක්ද නොව, පුද්ගලයන් දාහත් දෙනෙකුට එම ස්ථානයට වෙත යාමටද ගුවන්තොටුපොළ අධිකාරිය විසින් පසුව අවසර ලබා දුන්නේය.ජූනි 22 වැනි සෙනසුරාදා සවස 6.30ට ලෝකයේ හොඳම නළුවා කටුනායක ගුවන්තොටුපොළට ළඟා වීමට නියමිතව තිබුණි. එදින සවස 4ටත් රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකා කිසියම් කටයුත්තක නියැලී සිටියහ. රවීන්ද්‍ර, මාලනීගේන් විමසා සිටියේ ජගත් චමිල පිලිගැනීමේ උත්සවය සඳහා කටුනායකට පැමිණෙන ලෙසට ආරාධනාවක් කාගෙන් හෝ ලැබුණාද? කියායි. මාලනී ෆොන්සේකා මහත්මිය පවසා ඇත්තේ එවැනි ආරාධනාවක් කිසිවෙක්ගෙන් මෙතෙක් නෙලැබුණ බවයි. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙනිය මෙම උත්සවයේ සංවිධායකයින්ට කතා කළේය. කටුනායක ගුවන්තොටුපොළේ දී ජගත් චමිල පිලිගැනීමේ උත්සවයට තමන්ට හා මාලනී ෆොන්සේකා මහත්මියට මේ දක්වා ආරාධනාවක් නොලැබුණ බවත් ඊට හේතුවත් රවීන්ද්‍ර විමසා සිටියේය. එම අවස්ථාවේදී අනෙක් පැත්තේ පිළිතුර වූයේ රවීන්ද්‍රගේ සහ මාලනීගේ ජංගම දුරකතනවලට ඔවුන් සම්බන්ධ කර ගන්නට සංවිධායකයින් කීප විටක් උත්සහ දැරූ බවත්, එය ව්‍යර්ත වූ බවත් ය. ඒ අනුව ජගත් චමිල පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වන්නට රවීන්ද්‍ර රන්දෙනිය මහතාට සහ මාලනී ෆොන්සේකා මහත්මියට අවස්ථාවක් නොලැබුණි.

ජගත් චමිල මෙරටට පැමිණෙන අන්දම අළලා සකස් කළ රූපවාහිනි ප්රවෘත්ති දසුන්වලින් අපට දකින්නට ලැබුණේ රේණුකා බාලසූරිය මහත්මිය ඇතුළු පිරිසකි. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් 24 වැනිදා සවස රේණුකා බාලසූරිය මහත්මියගෙන් තොරතුරු විමසා සිටියෙමි. ඇය පැවසූ ආකාරයට ජගත් චමිල පිළිගැනීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ ඇය විසින් ය. ඒ ,ජනාධිපති හා කලාකරුවන් සම්බන්ධිකරණය කරන තනතුර හොබවන තවත් කලාකරුවකු වන අජිත් ලොකුගේ විසින් රේණුකා බාලසූරියගෙන් කළ ඉල්ලීමක් පරිදි ය. “අජිත් මේ වැඩේට අළුත් නිසා මම උදව් කළා” යැයි රේණුකා පැවසුවාය. චිත්‍රපට සංස්ථාවට කතා කර උත්සවයට සහභාගී වන කලාකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ලබා ගන්නට උපදෙස් දුන් බවත් ඇය පැවසුවාය. “සෝමරත්න දිසානායක, මම සහ ක්ෂේත්රයේ බොහෝ නළු නිළියන් මෙම උත්සවය සහභාගී වුණා” ඇය කීවාය.

රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මෙම උත්සවයට සහභාගී වූයේ නැත්තේ ඇයිදැයි කළ වීමසීමේදී රේණුකා බාලසූරිය මහත්මිය පවසා සිටියේ ඔවුන්ට එහි පැමිණිය නොහැකි ලෙස කිසියම් වැඩක් යෙදී තිබෙන්නට ඇතැයි යනුවෙනි.

රේනුකා සොමේ මහ අවස්තාවාදියො

Source : Lakbima

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12562:2013-06-25-12-18-51&catid=50nline-he-sara&Itemid=97

[QUOTE="signshop, post: 15213965, member: 358740"] [b]ජගත් දෙවූ කිරි කලයට ගොම දැම්මේ කවුද?[/b] [SIZE="6"][B]ජගත් දෙවූ කිරි කලයට ගොම දැම්මේ කවුද?[/B][/SIZE] :baffled: [SIZE="3"]ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා බවට පත්විය. එය අපගේ රටට මහත් අභිමානයකි. ජගත් චමිල වේදිකාවේ, සිනමාවේ හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ පතාක යෝධයෙක් නොවේ. ඔහු පාසල් වේදිකාවෙන් ගමන ආරම්භ කළ යෞවනයෙකි. ඒ, 1986දී ය. මොරටුව, වේල්ස් කුමාර විදුහලේ ගුරුවරයකු වූ තිස්ස ජයවර්ධන මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සමණල කන්ද’ වේදිකා නාට්‍යයෙන් ඔහු කලා ලොවට අවතීර්ණ වූයේය. වසර විසි හතක් වැනි කාලයක් තුළ වේදිකාව,සිනමාව සහ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ මේ රටේ නමක් හදාගත් ජගත්, ලෝක සිනමාවේ 2012 – 2013 වසරේ ජනප්‍රිය නළුවා වශයෙන් එම නාම ලේඛණයට ඇතුළත් වීම සුළුපටු කාරණාවක් නොවේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනාගත් එකම නළුවා වන්නේ ද ජගත් චමිලයි. ජෝ අබේවික්‍රම මහතා මීට පෙර ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් නළුවා වශයෙන් සඳහන් ය. එහෙත් එතුමන් දිනා ගත්තේ ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලෙ හොඳම නළුවාට හිමි සම්මානයයි. ඒ අනුව මුළු ලෝකයම ආවරණය වන විදිහට පැවැත් වූ ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මායක් දිනාගත් එකම කලාකරුවා වශයෙන් ඉතිහාසයට එක්වන්නේ ජගත් චමිලයි. මා මේ කියන්නට යන්නේ ජගත් චමිල දිනාගත් සම්මානය ගැන නොවේ. මේ සම්මානය ජගත්ට මෙරටට රැගෙන ඒමට බොහෝ උදව් උපකාර කළ රවීන්ද්‍ර රන්දෙනිය අවසන් මොහොතේ මුහුණ දුන් කණගාටුදායක තත්ත්වයයි. එවැනි කණගාටුදායක තත්ත්වයකට රවීන්ද්‍ර රන්දෙනිය මුහුණපෑ බව මට දැන ගන්නට ලැබුණේ අහම්බෙන්. ජගත් චමිල ශ්‍රී ලංකාවට ‘ජගත්’ සම්මානය රැගෙන ආ දිනට පසුදා (24.06.13) උදේ මම ඔහු හමුවන්නට ඔහුගේ නිවසට ගියෙමි. ඔහු එම අවස්ථාවේ රවීන්ද්‍ර රන්දෙනිය ගැන කතා කළේ බොහෝ සෙනෙහසිනි. හැඟීම්බරවයි.‘රවීන්ද්‍ර අයියා නොසිටින්නට නිව්යෝක් ගමන මට හීනයක් වන්නට තිබුණා’ යැයි ජගත් මා සමඟ පැවසුවේය.එහෙත් ජගත් චමිල ශ්‍රී ලංකාවට පැමිණිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ සිටි පිරිස අතරේ රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා වැනි මෙරට සිනමාවේ විශේෂ චරිත දකින්නට ලැබුණේ නැත. යම් තරමකින් හෝ ගුවන්තොටේ තරු රාත්‍රියේ අඩුව මැකී ගොස් තිබුණේ ජැක්සක් ඇන්තනී සමග ජගත් චමිල කිට්ටුවෙන් ඇසුරු කරන කලාකරුවන් හා කලාකාරියන් එහි සිටි බැවින් ය. බැරි වෙලාවත් මෙම සම්මානය ජගත් චමිලට නොව, මේ රටේ දේශපාලනයත් එක්ක ගැට ගැසී තිබෙන චරිතයකට ලැබුණා නම් ගුවන්තොටුපොළ මගුල් ගෙයක්, සැණකෙළියක් වන්නට ඉඩ තිබුණා පමණක් නොව, ත්‍රිවිධ හමුදා සම්ප්රාප්ති සහ අහසේ ගුවන් හමුදා කරණම් පවා දකින්නට මෙරට ජනතාවට භාග්‍ය ලැබෙනු ඇත. එහි පැමිණෙන මැති ඇමැත්තන්ගේ මුහුණු රටට පෙන්වන්නට වෙනම කැමරා ඇටවෙනු ඇත. ජාත්‍යන්තර සම්මාන දිනූ නළුවා එසේ නම් එන්නේ ‘රෙඩ්කාපට්’ උඩින් , කර මතින් ය. ඒ තරම් වටිනා සම්මානයක් ජගත් චමිල දිනා ගෙන තිබිණ. කිසිවක් නැතිව ජගත් චමිල ආවේය. ‘නිව්යෝක් සිටි’ ජාත්‍යන්තර සම්මාන උළෙලට යන්නට ජගත්ට මෙතරම් උදව් උපකාර කළ රවීන්ද්‍ර රන්දෙණිය ඔහු පිළිගැනීමේ උත්සවය වෙනුවෙන් සහභාගී වන්නට ගුවන්තොටුපොළට නොගියේ ඇයිදැයි මම රවීන්ද්‍ර රන්දෙණියගෙන් ඇසුවෙමි. ඔහු මා සමග කතා කළේ සිනහවෙමින් වුවත් ඒ හඬ තුළ තිබූ සිත් වේදනාව හඳුනා ගන්නට අපහසු නොවීය. සිද්ධියේ හැටියට ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා හැටියට සම්මානය දිනාගත් රාත්‍රියේ (20.06.13) සම්මානයත් තුරුළු කරගෙන රඟහලින් එළියට පැමිණ සතුට දරා ගන්නට නොහැකිව හඬමින් මුලින්ම කතා කර තිබෙන්නේ රවීන්ද්‍ර රන්දෙණියටයි. රවීන්ද්‍ර ඒ මොහොතේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම සතුටුදායක ආරංචිය පවසා ඇත. ජනාධිපතිතුමා පවසා ඇත්තේ ජගත් චමිල වෙනුවෙන් කළ යුතු සියල්ල සංවිධානය කරන ලෙසත් ඔහුට සුබ පතන්නට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ය. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙනියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දීරයට කතා කළ ජගත් චමිලට ජනාධිපතිවරයා විසින් උණුසුම් සුබපැතුම් පිරිනමන ලදී. ඉන් අනතුරුව ජගත් චමිල් පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ උත්සවයක් සංවිධානය කරන්නට රවීන්ද්‍ර රන්දෙනිය වගකිවයුතු උදවිය සමග කතා කළ අවස්ථාවේ දැන ගන්නට ලැබී ඇත්තේඒ සියල්ල සිදුවෙමින් පවතින බවකි. ගුවන්තොටුපොළේ අති විශේෂ පුද්ගලයන් පිළිගැනීමේ පර්යන්තය ඒ සඳහා සූදානම් කළ බවත් රවීන්ද්‍රට පවසා ඇත. එම ස්ථානයට යාමට අවසර ලැබෙන්නේ පුද්ගලයන් හත් දෙනකුට බවත්, රවීන්ද්‍රගේ සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ නම් එම ලේඛනයට ඇතුළු කර තිබෙන බවත් වැඩිදුරටත් පවසා ඇත. මෙම තත්ත්වය යටතේ රවීන්ද්‍ර රන්දෙනිය, ජගත් චමිල පිලිගැනීමේ උත්සවය සංවිධානය කිරීමේ වගකීම්වලින් ඈත් විය.නමුත් උත්සව සංවිධායකයින් රවීන්ද්‍රට පසුව පවසා ඇත්තේ ජගත් චමිල පිලිගැනීම සඳහා විශේෂ පුද්ගලයන්ගේ පර්යන්තය ලබා දීමට අදාළ අංශ මැළිකමක් දක්වන බවයි. සියල්ල සංවිධානය කළ බවක් පළමුව පවසා දෙවනුව මෙවැන්නක් පවසන්නේ මන්දැයි රවීන්ද්‍ර පෙරළා ප්‍රශ්ණ කර තිබේ. කෙසේ වෙතත් ගුවන්තොටුපොළ භාර උසස් නිලධාරින් මිත්රශීලීව ඇමතූ රවීන්ද්‍ර, ජගත් චමිල පිළිගැනීම සඳහා විශේෂ පුද්ගලයන් පැමිණෙන පර්යන්තය යළි ලබා ගන්නට සමත් විය. එපමණක්ද නොව, පුද්ගලයන් දාහත් දෙනෙකුට එම ස්ථානයට වෙත යාමටද ගුවන්තොටුපොළ අධිකාරිය විසින් පසුව අවසර ලබා දුන්නේය.ජූනි 22 වැනි සෙනසුරාදා සවස 6.30ට ලෝකයේ හොඳම නළුවා කටුනායක ගුවන්තොටුපොළට ළඟා වීමට නියමිතව තිබුණි. එදින සවස 4ටත් රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකා කිසියම් කටයුත්තක නියැලී සිටියහ. රවීන්ද්‍ර, මාලනීගේන් විමසා සිටියේ ජගත් චමිල පිලිගැනීමේ උත්සවය සඳහා කටුනායකට පැමිණෙන ලෙසට ආරාධනාවක් කාගෙන් හෝ ලැබුණාද? කියායි. මාලනී ෆොන්සේකා මහත්මිය පවසා ඇත්තේ එවැනි ආරාධනාවක් කිසිවෙක්ගෙන් මෙතෙක් නෙලැබුණ බවයි. ඒ අනුව රවීන්ද්‍ර රන්දෙනිය මෙම උත්සවයේ සංවිධායකයින්ට කතා කළේය. කටුනායක ගුවන්තොටුපොළේ දී ජගත් චමිල පිලිගැනීමේ උත්සවයට තමන්ට හා මාලනී ෆොන්සේකා මහත්මියට මේ දක්වා ආරාධනාවක් නොලැබුණ බවත් ඊට හේතුවත් රවීන්ද්‍ර විමසා සිටියේය. එම අවස්ථාවේදී අනෙක් පැත්තේ පිළිතුර වූයේ රවීන්ද්‍රගේ සහ මාලනීගේ ජංගම දුරකතනවලට ඔවුන් සම්බන්ධ කර ගන්නට සංවිධායකයින් කීප විටක් උත්සහ දැරූ බවත්, එය ව්‍යර්ත වූ බවත් ය. ඒ අනුව ජගත් චමිල පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වන්නට රවීන්ද්‍ර රන්දෙනිය මහතාට සහ මාලනී ෆොන්සේකා මහත්මියට අවස්ථාවක් නොලැබුණි. ජගත් චමිල මෙරටට පැමිණෙන අන්දම අළලා සකස් කළ රූපවාහිනි ප්රවෘත්ති දසුන්වලින් අපට දකින්නට ලැබුණේ රේණුකා බාලසූරිය මහත්මිය ඇතුළු පිරිසකි. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් 24 වැනිදා සවස රේණුකා බාලසූරිය මහත්මියගෙන් තොරතුරු විමසා සිටියෙමි. ඇය පැවසූ ආකාරයට ජගත් චමිල පිළිගැනීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ ඇය විසින් ය. ඒ ,ජනාධිපති හා කලාකරුවන් සම්බන්ධිකරණය කරන තනතුර හොබවන තවත් කලාකරුවකු වන අජිත් ලොකුගේ විසින් රේණුකා බාලසූරියගෙන් කළ ඉල්ලීමක් පරිදි ය. “අජිත් මේ වැඩේට අළුත් නිසා මම උදව් කළා” යැයි රේණුකා පැවසුවාය. චිත්‍රපට සංස්ථාවට කතා කර උත්සවයට සහභාගී වන කලාකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ලබා ගන්නට උපදෙස් දුන් බවත් ඇය පැවසුවාය. “සෝමරත්න දිසානායක, මම සහ ක්ෂේත්රයේ බොහෝ නළු නිළියන් මෙම උත්සවය සහභාගී වුණා” ඇය කීවාය. රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මෙම උත්සවයට සහභාගී වූයේ නැත්තේ ඇයිදැයි කළ වීමසීමේදී රේණුකා බාලසූරිය මහත්මිය පවසා සිටියේ ඔවුන්ට එහි පැමිණිය නොහැකි ලෙස කිසියම් වැඩක් යෙදී තිබෙන්නට ඇතැයි යනුවෙනි.[/SIZE] :angry::angry: [SIZE="7"][COLOR="DarkRed"]රේනුකා සොමේ මහ අවස්තාවාදියො[/COLOR][/SIZE] :angry: Source : Lakbima [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12562:2013-06-25-12-18-51&catid=50:online-he-sara&Itemid=97"]http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12562:2013-06-25-12-18-51&catid=50:online-he-sara&Itemid=97[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom