Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජඩ දේශපාලනයේ අප්‍රසන්න ගඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජඩ දේශපාලනයේ අප්‍රසන්න ගඳ

ඊයේ රාත්‍රිය වන තුරු මා සිටියේ කොළඹ නගර ශාලාව ආසන්න සුපිරි මහල් නිවාසයක 40වැනි මාලයේ පමණ ඇති නිවාසයක ය. මා එහි ගියේ වෘත්තීය කටයුත්තක් සඳහා ය. නිවාසයේ හිමිකරු මෙරට ප්‍රකට, හිටපු දෙමල දේශපාලනඥයකු ගේ පුත්‍රයෙකි.

නිවසේ සේවය සඳහා දෙමල තරුණයකු සිටී.

ඉහළ මාලයේ කටයුතු කරමින් සිටින විට සවස 6.00 කණිසමට සහ 7.30 කණිසමට, මුස්ලිම් පල්ලිවලින් යාඥා කෙරෙන ආකාරය, හොඳින් ඇසිණි. එය ඇසිය යුත්තේ එවැනි ඉහළ මාලයක සිට ය. එවිට ඇසෙන ආකාරය අමුතු ය. හඬ ඇසෙන්නේ පහළිනි. එය අහස්කුස දෙදර වන තරම් ය.

සවස 7.30 යාඥාව නගරශාලාවේ සිටි අපට ඉතා හොඳින් ඇසුණේ අලුත් කඩේ උසාවිය ආසන්න පල්ලියකින් බව, දෙමල තරුණයා සමඟ කතා කිරීමෙන් දැන ගන්නට ලැබිණි.

'කෝවිල් සද්දෙ ඇහෙන්නෙත් නෑ. පිරිත් සද්දෙ ඇහෙන්නෙත් නෑ. ඔහොම තමයි.'

දෙමල තරුණයා එසේ කීවේ නෝක්කාඩු ස්වරූපයකිනි.

එකම රටක, තැන් දෙකක වෙසෙන දෙමල මනස හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස් ය.

ඒ අතර, මිලින්ද මොරගොඩ වැනි තක්කඩි ජාත්‍යන්තරවාදියෝ පන්සලේ පිරිතට එරෙහි ව නීතිය බලාත්මක කරති.

බේරුවල නගරාධිපති ව සිටි, බකීර් මාකාර් මහතා ප්‍රකට ව සිටියේ 'සිංහල බාකීර්' නමිනි. සිංහල භාෂාව රජ බස විය යුතු යයි තර්ක කළ ඔහු වරක් 'ඒන් සිංහලම්' (ඇයි සිංහල?) යනුවෙන් පොතක් ලියා පළ කළේ ය.

මේ රටේ පොදුජන සමාජය ඉතා සාධාරණ ලෙස, අහිංසක ලෙස ජීවත් වූ බවට ඉතිහාසය අපමණ සාක්ෂි දරයි. ඒ සියල්ල කඩා බිඳ දැම්මේ අවස්ථාවාදී ජඩ දේශපාලකයන් විසිනි.

මෑත කාලයේ එවැනි ජඩ දේශපාලනයක් කළ සිංහල කල්ලියක් නම්, හෙළ උරුමයයි. බෞද්ධ කල්ලියක් නම්, බොදුබල සේනාවයි. දෙමල, මුස්ලිම් කල්ලි අපමණ ය.

පාඨලී චම්පක රණවක යනු, මේ ජඩ දේශපාලනයේ අප්‍රසන්න ගඳ කුදු මහත් සමාජය පුරා පතුරු වන කුණු කන්දක් වැන්න. පාඨලී අවසානයේ එක්සත් ජාතික පක්ෂයට බැදුණේ, සැර ව සොයා යන පනුවකු කුණු වූ තුවාලයකට ඇදෙන ආකාරයට ය.

මේ බෙදුම්වාදී දේශපාලනය මෙරටට හුරු කළේ UNP ජඩයන් විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඊට මානුෂික මුහුණුවරක් දුන්නේ ය. ජවිපෙ උන්මත්තකයෝ ඊට ම්ලේච්ඡ මුහුණුවරක් දුන්නේ ය.

- කුමාර ලියනගේ

[QUOTE="xcorat, post: 21525810, member: 555034"] [b]ජඩ දේශපාලනයේ අප්‍රසන්න ගඳ[/b] [SIZE="5"][B]ඊයේ රාත්‍රිය වන තුරු මා සිටියේ කොළඹ නගර ශාලාව ආසන්න සුපිරි මහල් නිවාසයක 40වැනි මාලයේ පමණ ඇති නිවාසයක ය. මා එහි ගියේ වෘත්තීය කටයුත්තක් සඳහා ය. නිවාසයේ හිමිකරු මෙරට ප්‍රකට, හිටපු දෙමල දේශපාලනඥයකු ගේ පුත්‍රයෙකි. නිවසේ සේවය සඳහා දෙමල තරුණයකු සිටී. ඉහළ මාලයේ කටයුතු කරමින් සිටින විට සවස 6.00 කණිසමට සහ 7.30 කණිසමට, මුස්ලිම් පල්ලිවලින් යාඥා කෙරෙන ආකාරය, හොඳින් ඇසිණි. එය ඇසිය යුත්තේ එවැනි ඉහළ මාලයක සිට ය. එවිට ඇසෙන ආකාරය අමුතු ය. හඬ ඇසෙන්නේ පහළිනි. එය අහස්කුස දෙදර වන තරම් ය. සවස 7.30 යාඥාව නගරශාලාවේ සිටි අපට ඉතා හොඳින් ඇසුණේ අලුත් කඩේ උසාවිය ආසන්න පල්ලියකින් බව, දෙමල තරුණයා සමඟ කතා කිරීමෙන් දැන ගන්නට ලැබිණි. 'කෝවිල් සද්දෙ ඇහෙන්නෙත් නෑ. පිරිත් සද්දෙ ඇහෙන්නෙත් නෑ. ඔහොම තමයි.' දෙමල තරුණයා එසේ කීවේ නෝක්කාඩු ස්වරූපයකිනි. එකම රටක, තැන් දෙකක වෙසෙන දෙමල මනස හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස් ය. ඒ අතර, මිලින්ද මොරගොඩ වැනි තක්කඩි ජාත්‍යන්තරවාදියෝ පන්සලේ පිරිතට එරෙහි ව නීතිය බලාත්මක කරති. බේරුවල නගරාධිපති ව සිටි, බකීර් මාකාර් මහතා ප්‍රකට ව සිටියේ 'සිංහල බාකීර්' නමිනි. සිංහල භාෂාව රජ බස විය යුතු යයි තර්ක කළ ඔහු වරක් 'ඒන් සිංහලම්' (ඇයි සිංහල?) යනුවෙන් පොතක් ලියා පළ කළේ ය. මේ රටේ පොදුජන සමාජය ඉතා සාධාරණ ලෙස, අහිංසක ලෙස ජීවත් වූ බවට ඉතිහාසය අපමණ සාක්ෂි දරයි. ඒ සියල්ල කඩා බිඳ දැම්මේ අවස්ථාවාදී ජඩ දේශපාලකයන් විසිනි. මෑත කාලයේ එවැනි ජඩ දේශපාලනයක් කළ සිංහල කල්ලියක් නම්, හෙළ උරුමයයි. බෞද්ධ කල්ලියක් නම්, බොදුබල සේනාවයි. දෙමල, මුස්ලිම් කල්ලි අපමණ ය. [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/03/Champika-2.jpg[/IMG] පාඨලී චම්පක රණවක යනු, මේ ජඩ දේශපාලනයේ අප්‍රසන්න ගඳ කුදු මහත් සමාජය පුරා පතුරු වන කුණු කන්දක් වැන්න. පාඨලී අවසානයේ එක්සත් ජාතික පක්ෂයට බැදුණේ, සැර ව සොයා යන පනුවකු කුණු වූ තුවාලයකට ඇදෙන ආකාරයට ය. මේ බෙදුම්වාදී දේශපාලනය මෙරටට හුරු කළේ UNP ජඩයන් විසිනි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඊට මානුෂික මුහුණුවරක් දුන්නේ ය. ජවිපෙ උන්මත්තකයෝ ඊට ම්ලේච්ඡ මුහුණුවරක් දුන්නේ ය. - කුමාර ලියනගේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom