Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනක සර්ගෙ ගෝලයො එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය නිර්මාල් සර්ගෙ තියරි ගිහින් ජනක සර්ගෙ රිවිශන් යනවා  නිර්මාල් සර් ඒකට කැමති නෑ. සමහර වෙලාවට කියනවා අපේ තියරිවල හයියෙන් තමයි කට්ටිය වෙන අයගෙ රිවිශන්වල වැඩ පෙන්නන්නෙ කියලා.

නිර්මාල් සර් ඔහොම හිටියට ටිකක් අමුතුයි බං. කුහකකම ටිකක් විකර තියෙනවා

මගේ යාළුවෙක් උගේ වැඩකට මොකක් හරි පොතක් ඉල්ලුවා. නිර්මාල් සර් ඌට පංතියට එන්න කියනවා ආපහු ගෙදරට එන්න කියනවා.ආපහු තව කොහාටහරි එන්න කියනවා. හැමදාම අමතක උනා කියනවා.

පොර අමතක උනා කියනවා නම් ලෝක බොරුවක් බං. අපි දවසක් පංති නොගියොත් ඊළග දවසෙ ළගට ඇවිත් අහනවා ඇයි ආවෙ නැත්තෙ කියලා.පට්ට මෙමරියක් පොරට තියෙන්නෙ.

පස්සෙ අරූව මඩව මඩව ඉදිද්දි ඌට තේරිලා ජනක සර්ගෙන් ඉල්ලා ගත්තා.

පොර දක්ෂයි හැබැයි ඉස්සර නම් හෙනම ඇට්ටරයෙක්ලු.

ජනක සර් නම් ඉතින් එහෙම නෑ.සමහර වෙලාවට එච්චර වැඩකාරයෝ ඉදලත් අපි එක්ක ඇවිත් බංකු උස්සනවා.

[QUOTE="hitlermash, post: 25127307, member: 564731"] [SIZE="5"]කට්ටිය නිර්මාල් සර්ගෙ තියරි ගිහින් ජනක සර්ගෙ රිවිශන් යනවා :lol: නිර්මාල් සර් ඒකට කැමති නෑ. සමහර වෙලාවට කියනවා අපේ තියරිවල හයියෙන් තමයි කට්ටිය වෙන අයගෙ රිවිශන්වල වැඩ පෙන්නන්නෙ කියලා. නිර්මාල් සර් ඔහොම හිටියට ටිකක් අමුතුයි බං. කුහකකම ටිකක් විකර තියෙනවා මගේ යාළුවෙක් උගේ වැඩකට මොකක් හරි පොතක් ඉල්ලුවා. නිර්මාල් සර් ඌට පංතියට එන්න කියනවා ආපහු ගෙදරට එන්න කියනවා.ආපහු තව කොහාටහරි එන්න කියනවා. හැමදාම අමතක උනා කියනවා. පොර අමතක උනා කියනවා නම් ලෝක බොරුවක් බං. අපි දවසක් පංති නොගියොත් ඊළග දවසෙ ළගට ඇවිත් අහනවා ඇයි ආවෙ නැත්තෙ කියලා.පට්ට මෙමරියක් පොරට තියෙන්නෙ. පස්සෙ අරූව මඩව මඩව ඉදිද්දි ඌට තේරිලා ජනක සර්ගෙන් ඉල්ලා ගත්තා. පොර දක්ෂයි හැබැයි ඉස්සර නම් හෙනම ඇට්ටරයෙක්ලු. ජනක සර් නම් ඉතින් එහෙම නෑ.සමහර වෙලාවට එච්චර වැඩකාරයෝ ඉදලත් අපි එක්ක ඇවිත් බංකු උස්සනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom