Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතාවට ජය නියතය..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවට ජය නියතය..!

2015 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිල ආසන මට්ටමේ සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාවගේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අති විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. මේ ලියන අවස්ථාව වන විට ඒ මෙසේය.

මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5,71,627 ක් ලබා ගන්නා විට මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 4,73,546 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස

මෛත්‍රීපාල සිරිසේන - 53.94 % ක්ද

මහින්ද රාජපක්ෂ - 44.68 % කි

එයආසන්න වශයෙන් 10%ක වැඩි ඡන්ද ප්රතිශතයකි.

ජනාධිපතිවරණයක් ජය ගැනීමට අවශ්‍ය වන්නේ 50% යි එක් ඡන්දයක් පමණි. ඒ අනුව මෙය මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ සමස්ථ විපාක්ෂික නිරායුධ සිවිල් ජනතාවගේ අති දැවැන්ත ජයග්‍රහණයකි.

මෙම ජයග්‍රහණය ජනතාවට අත් කර නොදී තවදුරටත් කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ සහචර ඇම්බැට්ටයන් මේ ලියන අවස්ථාවේදී පවා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වගකීමකින් යුතුව වාර්තා කරමු.

ඒ අනුව මේ අවස්ථාවේදී උන්ගේ ආරක්ෂක මණ්ඩලය යයි කියා ගන්නා දූෂිත ආරක්ෂක ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට ද බාධා ඇති කළහ. මැතිවරණ කොමසාරිස් වරයා ඒ අභියෝගය යම් තාක් දුරකට සමනය කරගෙන තිබේ.

මේ වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අක්‍රිය කරවා ඇත. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පවසන්නේ මේ වනවිට ඡන්ද මිනිසුන්ගේ අතින් ගණන් ගැනීම අහවර කර ඇති නිසා කිසිදු තාක්ෂණික බිඳ වැට්ටවීමකින් මැතිවරණ ප්‍රතිඵලයට හානි සිදු නොවන බවත් ප්‍රතිඵලය සුරක්ෂිත බවත්ය.

මඳ වේලාවක් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය කිරීම කල් ගියද යලි එය ප්‍රකාශයට පත්කිරීම අරඹා තිබේ.

මේ අතර කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ විමල් වීරවංශ ප්රමුඛ සහචර ඇම්බැට්ටයන් කරන උත්සාහයේ ඔවුන් නගන තර්කය නම් මහින්ද රාජපක්ෂට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට නීතිමය හැකියාවක් ඇතැයි කියා නීතිය විකෘති කිරීමයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කරන අතර අද (09) උදේ 8.00 ට පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් කැඳවා තිබේ. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා ඇත.

නමුත් මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් බහුතරයක් විපක්ෂයට දන්වා ඇත්තේ ජනතාව දී ඇති තීන්දුවට පටහැනිව තමන් කිසිසේත්ම රාජපක්ෂලාගේ නීති විරෝධී පියවරකට අනුමැතිය නොදෙන බවයි. එසේ වන්නේ නම් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමටද තීරණය කර ඇත.

ලංකා ඊ නිව්ස් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතල තත්ත්වය තේරුම් ගන්නා ලෙසත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂලාට බලහත්කාරයෙන් බලයේ සිටිය නොහැකි බවත් තමන්ගේ ඡන්ද අයිතිය රැක ගැනීමට පෙරට පැමිණෙන ලෙසත්ය.

නීච සුනඛයන් කිහිප දෙනෙකුගේ ආයුධ වලට වඩා සැබෑ මිනිසුන්ගේ නිරායුධ දෑත් ශක්තිමත් බව මැදමූලන රාජපක්ෂලාට අමතක නොවන ලෙස ඉගැන්විය යුතුය.

ජනතාවට ජය නියතය..!

[QUOTE="Banned!, post: 17706609, member: 479346"] [b]ජනතාවට ජය නියතය..![/b] [SIZE=4]2015 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිල ආසන මට්ටමේ සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාවගේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අති විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. මේ ලියන අවස්ථාව වන විට ඒ මෙසේය. [/SIZE][SIZE=4] මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5,71,627 ක් ලබා ගන්නා විට මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 4,73,546 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෛත්‍රීපාල සිරිසේන - 53.94 % ක්ද මහින්ද රාජපක්ෂ - 44.68 % කි[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එයආසන්න වශයෙන් 10%ක වැඩි ඡන්ද ප්රතිශතයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජනාධිපතිවරණයක් ජය ගැනීමට අවශ්‍ය වන්නේ 50% යි එක් ඡන්දයක් පමණි. ඒ අනුව මෙය මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ සමස්ථ විපාක්ෂික නිරායුධ සිවිල් ජනතාවගේ අති දැවැන්ත ජයග්‍රහණයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම ජයග්‍රහණය ජනතාවට අත් කර නොදී තවදුරටත් කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ සහචර ඇම්බැට්ටයන් මේ ලියන අවස්ථාවේදී පවා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වගකීමකින් යුතුව වාර්තා කරමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ අනුව මේ අවස්ථාවේදී උන්ගේ ආරක්ෂක මණ්ඩලය යයි කියා ගන්නා දූෂිත ආරක්ෂක ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට ද බාධා ඇති කළහ. මැතිවරණ කොමසාරිස් වරයා ඒ අභියෝගය යම් තාක් දුරකට සමනය කරගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අක්‍රිය කරවා ඇත. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පවසන්නේ මේ වනවිට ඡන්ද මිනිසුන්ගේ අතින් ගණන් ගැනීම අහවර කර ඇති නිසා කිසිදු තාක්ෂණික බිඳ වැට්ටවීමකින් මැතිවරණ ප්‍රතිඵලයට හානි සිදු නොවන බවත් ප්‍රතිඵලය සුරක්ෂිත බවත්ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මඳ වේලාවක් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය කිරීම කල් ගියද යලි එය ප්‍රකාශයට පත්කිරීම අරඹා තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ අතර කුමන්ත්‍රණ ආකාරයෙන් බලයේ රැඳී සිටීමට රාජපක්ෂ තිරිසනුන් සහ විමල් වීරවංශ ප්රමුඛ සහචර ඇම්බැට්ටයන් කරන උත්සාහයේ ඔවුන් නගන තර්කය නම් මහින්ද රාජපක්ෂට තව අවුරුදු දෙකක් බලයේ සිටීමට නීතිමය හැකියාවක් ඇතැයි කියා නීතිය විකෘති කිරීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කරන අතර අද (09) උදේ 8.00 ට පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් කැඳවා තිබේ. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් බහුතරයක් විපක්ෂයට දන්වා ඇත්තේ ජනතාව දී ඇති තීන්දුවට පටහැනිව තමන් කිසිසේත්ම රාජපක්ෂලාගේ නීති විරෝධී පියවරකට අනුමැතිය නොදෙන බවයි. එසේ වන්නේ නම් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමටද තීරණය කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලංකා ඊ නිව්ස් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ බරපතල තත්ත්වය තේරුම් ගන්නා ලෙසත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති රාජපක්ෂලාට බලහත්කාරයෙන් බලයේ සිටිය නොහැකි බවත් තමන්ගේ ඡන්ද අයිතිය රැක ගැනීමට පෙරට පැමිණෙන ලෙසත්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නීච සුනඛයන් කිහිප දෙනෙකුගේ ආයුධ වලට වඩා සැබෑ මිනිසුන්ගේ නිරායුධ දෑත් ශක්තිමත් බව මැදමූලන රාජපක්ෂලාට අමතක නොවන ලෙස ඉගැන්විය යුතුය. [/SIZE] [SIZE=4] ජනතාවට ජය නියතය..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom