Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතාව-රවටලා:සජිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාව-රවටලා:සජිත්

වීඩියෝවක් පෙන්වා ජනතාව රවටලා..සජිත්ගේ කෘතීම බුද්ධිය බොරුවක් - තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයෙන් නිවේදනයක්.

[YOUTUBE]Q482ddR2YbE[/YOUTUBE]

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට උත්සය කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති Mega Minds වෘත්තීයවේදී හමුවේදී කාතබහට ලක්වූ කෘතීම බුද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එහිදී සිදුව ඇත්තේ හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බවද ඔවුන් සඳහන් කර තිබේ.

එම නිවේදනයෙහි මෙලෙසද සඳහන් වේ,

කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය. සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ. එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය.

රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.

[QUOTE="yosh371, post: 24842374, member: 329295"] [b]ජනතාව-රවටලා:සජිත්[/b] [CENTER][SIZE="5"][B][COLOR="Red"]වීඩියෝවක් පෙන්වා ජනතාව රවටලා..සජිත්ගේ කෘතීම බුද්ධිය බොරුවක් - තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයෙන් නිවේදනයක්. [/COLOR][/B][/SIZE] [YOUTUBE]Q482ddR2YbE[/YOUTUBE] [SIZE="2"][B]ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට උත්සය කර ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති Mega Minds වෘත්තීයවේදී හමුවේදී කාතබහට ලක්වූ කෘතීම බුද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහිදී සිදුව ඇත්තේ හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බවද ඔවුන් සඳහන් කර තිබේ. එම නිවේදනයෙහි මෙලෙසද සඳහන් වේ, [COLOR="DarkRed"]කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය. සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ. එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය. රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.[/COLOR][/B][/SIZE] [IMG]http://nethgossip.lk/images/site/bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png[/IMG] [IMG]https://serving.photos.photobox.com/21080592782af8719575061560cc2e823595c2b1f5be8f3c0e1c66a117f4298f04e74b1b.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom