Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතාව රාජපාක්ෂීකරණය වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාව රාජපාක්ෂීකරණය වීම

තම තමන්ගේ වාසගම් රාජපක්ෂ බවට වෙනස් කරගැනීමට හෝ රාජපක්ෂ නමින් තවත් අතිරේක වාසගමක් එක්කරගැනීමට හෝ දැන් දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඒම දෙපාර්තුමේන්තුවේ අදාල අංශය බාර සතිෂ් රාජපක්ෂ මහතා තහවුරු කළ බව නවතම සමීක්ෂණයක් හෙළිකර තිබේ.

මෙසේ රාජපක්ෂ බවට තම නම් වෙනස් කරගැනීමෙන් රැකියා අවස්ථාවන්ගෙන් සිට ළමයෙකු පාසැලට ඇතුල් කර ගැනීම දක්වාත්, ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙනයාම දක්වාත් අතිරේක වාසියක් උදාකරගතහැකි බව එලෙස රාජපක්ෂ වාසගම ගැනීමට අපේක්ෂා කරන්නන් විශ්වාස කරන බව එම සමීක්ෂණය දක්වයි .

තවද මෙසේ ඉල්ලුම්කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් උපාධිධාරී පුරුෂයන් වන බවත් ඔවුන් එලෙස වාසගම රාජපක්ෂ කරගැනීමෙන් තමන්ට හොද රක්ෂාවක් සහ විවාහයක් කරගත හැකි බව විශ්වාස කරන බවද එහි දැක්වේ.

එමෙන්ම රාජපක්ෂ වාසගම ඇත්තන් ඉදිරියේ තමන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමිවීයාම සම්බන්දයෙන් පැමිණිලි රාශියක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවත් දැක්වේ.

සුද්දා රට පාලනය කරනවිට විවිධ තාන්නමාන්න වෙනුවෙන් තම ආගම, ජාතිය සහ නම මාරුකළ බව අසා ඇතිමුත්, එසේ කලවුන් නිවටුන් ලෙස හෙළා දැකි ජාතියේම මිනිසුන් නැවතත් තමන්ගේම උන් රට පාලනය කරන විට තමන්ට එසේ සිදුකිරීමට වේයැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් සිංහල ජාතියේ දියසෙන් කුමාරයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළම දැන් එය සිදුවෙමින් පවතින බව හෙලිවීම ම සිංහල ජාතියට අත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හෙළිකර නොසිටිනේද?

Original Article Source

http://groundviews.org/2009/11/18/RAJAPAKSE-NOW-THE-MOST-POPULAR-SURNAME-IN-SRI-LANKA/

Article Source: Samabima වෙබ් අඩවිය

[QUOTE="mldarshana, post: 15977968, member: 25657"] [b]ජනතාව රාජපාක්ෂීකරණය වීම[/b] [SIZE="3"][COLOR="RoyalBlue"][B]තම තමන්ගේ වාසගම් රාජපක්ෂ බවට වෙනස් කරගැනීමට හෝ රාජපක්ෂ නමින් තවත් අතිරේක වාසගමක් එක්කරගැනීමට හෝ දැන් දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට විශාල ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව ඒම දෙපාර්තුමේන්තුවේ අදාල අංශය බාර සතිෂ් රාජපක්ෂ මහතා තහවුරු කළ බව නවතම සමීක්ෂණයක් හෙළිකර තිබේ. [CENTER][IMG]http://www.samabima.com/wp-content/uploads/2013/12/rr.jpg[/IMG][/CENTER] මෙසේ රාජපක්ෂ බවට තම නම් වෙනස් කරගැනීමෙන් රැකියා අවස්ථාවන්ගෙන් සිට ළමයෙකු පාසැලට ඇතුල් කර ගැනීම දක්වාත්, ශ්‍රී ලංකාවේ එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙනයාම දක්වාත් අතිරේක වාසියක් උදාකරගතහැකි බව එලෙස රාජපක්ෂ වාසගම ගැනීමට අපේක්ෂා කරන්නන් විශ්වාස කරන බව එම සමීක්ෂණය දක්වයි . තවද මෙසේ ඉල්ලුම්කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් උපාධිධාරී පුරුෂයන් වන බවත් ඔවුන් එලෙස වාසගම රාජපක්ෂ කරගැනීමෙන් තමන්ට හොද රක්ෂාවක් සහ විවාහයක් කරගත හැකි බව විශ්වාස කරන බවද එහි දැක්වේ. එමෙන්ම රාජපක්ෂ වාසගම ඇත්තන් ඉදිරියේ තමන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමිවීයාම සම්බන්දයෙන් පැමිණිලි රාශියක් මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවත් දැක්වේ. සුද්දා රට පාලනය කරනවිට විවිධ තාන්නමාන්න වෙනුවෙන් තම ආගම, ජාතිය සහ නම මාරුකළ බව අසා ඇතිමුත්, එසේ කලවුන් නිවටුන් ලෙස හෙළා දැකි ජාතියේම මිනිසුන් නැවතත් තමන්ගේම උන් රට පාලනය කරන විට තමන්ට එසේ සිදුකිරීමට වේයැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් සිංහල ජාතියේ දියසෙන් කුමාරයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළම දැන් එය සිදුවෙමින් පවතින බව හෙලිවීම ම සිංහල ජාතියට අත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හෙළිකර නොසිටිනේද?[/B][/COLOR][/SIZE] [CENTER][B]Original Article Source [url]http://groundviews.org/2009/11/18/RAJAPAKSE-NOW-THE-MOST-POPULAR-SURNAME-IN-SRI-LANKA/[/url] Article Source: Samabima වෙබ් අඩවිය[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom