Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතා නියෝජිතයො.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්තිඩියේ කීල්ස් එකට ගිය වෙලාවේ එලියට එනකොට අහම්බෙන් දැකපු හුරු පුරුදු මූනක් නිසා බැලුවේ. එතකොට තමා දැක්කෙ ශ්‍රී ලංකා රජයේ අධිකරණ ඇමති හර්ශණ නානායක්කාර මහතා කියලා. කලින් දැනන් හිටියෙ නැති නමුත් පාර්ලිමේන්තුවේ කතා කරන විලාසය ටිකක් විතර ආකර්ෂණීය නිසාම Follow කරන්න ගත්ත පුද්ගලයෙක්

මතක ඇති කාලේ ඉදන් ආපු හැම ආණ්ඩුවකම අපි දැකපු අපේ බදු සල්ලිවලින් නඩත්තු වුණු වාහන පෝලිමයි පොලීසියයි STF එකයි , වටේ හෙංචයියොයි නැතුව ගේට්ටුවෙන් එලියට බැහැපු නැති පලාත් සභා මන්ත්‍රීලා ඇමතිලා හිටිය කාලේ ඉවර වෙලා රජයේ ඇමති කම මංත්‍රී කම මහජන චන්දයෙන් පත්වෙන සාමාන්‍ය රජයේ රැකියාවක් බවට පත් කරලා අපි දියුනු රටවල් වල දැකලා තියෙනවා වගේ ජනතාවට වග කියන ජනතාව එක්ක ඉන්න ජනතා නියෝජිතයා ලංකාවෙත් බිහි වෙලා ඉන්නවා දකින්න ලැබීමත් එක අතකට සතුටක්.

ආණ්ඩුව සම්බන්ධ විවේචන මටත් ගොඩක් තිබුණත් හරි දේ හරි කියනවා වගේම වැරදි දේට වැරදී කියන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.

එලියට එනකොටම ඉස්සරහට හම්බුණාම Good Evening Sir කියලා මම කියපු එකට කට පුරා හිනාවෙලා Good Evening කියලා ගිහිල්ලා එතුමාට අවශ්‍ය බඩු අරගෙන එතුමාම බිල ගෙවලා ගියා.

ඇවිත් තිබුණේ අනිත් photo එකේ තියෙන සාමාන්‍ය ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයෙක් පවා පාවිච්චි කරන සාමාන්‍ය cab එකක.අඩුම ආරක්ෂක නිලධාරියෙක් වත් නැතුව.

එයාලා බලයට එනකොට ආවේ බස් එකේ යනවා කියලා කවුරු හරි කියනවා නං අපි මෙච්චර කල් දැක්කෙ ගිරිය කඩාගෙන ජනතාවට සේවය කරනවා කියලා ඇවිත් අපේ බදු සල්ලි කෝටි ගනන් හොරකන් කරලා අපිටම ඒවාගෙන් ලොකු කම පෙන්නපු ජනතා නියෝජිතයො.

මොන ආණ්ඩු ආවත් වෙනස් නොවෙයි කියල හිතපු දේවල් මේ විදියට වෙනස් කරනවට මාලිමා ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ස්තූති කරනවා. ඒ වගේම රටේ අති විශේශ හා ආන්දෝලනාත්මක ඇමති දූරයක් හොබවන එතුමාට මීට වඩා ටිකක් හරි ආරක්ශාව තිබුණානම් හොදයි කියලා හිතුනා.

හැබැයි මේකෙන් කියන්නේ මාලිමා ආණ්ඩුව සුපිරී කියලා වරදවා වටහා ගන්ඩ එපා. විය යුතු දේ වෙනවා දැක්කාම ඒක හරී කිව්වා විතරයි

[QUOTE="redhat, post: 31489024, member: 116913"] [SIZE=5][COLOR=rgb(41, 105, 176)]අත්තිඩියේ කීල්ස් එකට ගිය වෙලාවේ එලියට එනකොට අහම්බෙන් දැකපු හුරු පුරුදු මූනක් නිසා බැලුවේ. එතකොට තමා දැක්කෙ ශ්‍රී ලංකා රජයේ අධිකරණ ඇමති හර්ශණ නානායක්කාර මහතා කියලා. කලින් දැනන් හිටියෙ නැති නමුත් පාර්ලිමේන්තුවේ කතා කරන විලාසය ටිකක් විතර ආකර්ෂණීය නිසාම Follow කරන්න ගත්ත පුද්ගලයෙක් මතක ඇති කාලේ ඉදන් ආපු හැම ආණ්ඩුවකම අපි දැකපු අපේ බදු සල්ලිවලින් නඩත්තු වුණු වාහන පෝලිමයි පොලීසියයි STF එකයි , වටේ හෙංචයියොයි නැතුව ගේට්ටුවෙන් එලියට බැහැපු නැති පලාත් සභා මන්ත්‍රීලා ඇමතිලා හිටිය කාලේ ඉවර වෙලා රජයේ ඇමති කම මංත්‍රී කම මහජන චන්දයෙන් පත්වෙන සාමාන්‍ය රජයේ රැකියාවක් බවට පත් කරලා අපි දියුනු රටවල් වල දැකලා තියෙනවා වගේ ජනතාවට වග කියන ජනතාව එක්ක ඉන්න ජනතා නියෝජිතයා ලංකාවෙත් බිහි වෙලා ඉන්නවා දකින්න ලැබීමත් එක අතකට සතුටක්. ආණ්ඩුව සම්බන්ධ විවේචන මටත් ගොඩක් තිබුණත් හරි දේ හරි කියනවා වගේම වැරදි දේට වැරදී කියන්නත් දෙපාරක් හිතන්නෙ නෑ. එලියට එනකොටම ඉස්සරහට හම්බුණාම Good Evening Sir කියලා මම කියපු එකට කට පුරා හිනාවෙලා Good Evening කියලා ගිහිල්ලා එතුමාට අවශ්‍ය බඩු අරගෙන එතුමාම බිල ගෙවලා ගියා. ඇවිත් තිබුණේ අනිත් photo එකේ තියෙන සාමාන්‍ය ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයෙක් පවා පාවිච්චි කරන සාමාන්‍ය cab එකක.අඩුම ආරක්ෂක නිලධාරියෙක් වත් නැතුව. එයාලා බලයට එනකොට ආවේ බස් එකේ යනවා කියලා කවුරු හරි කියනවා නං අපි මෙච්චර කල් දැක්කෙ ගිරිය කඩාගෙන ජනතාවට සේවය කරනවා කියලා ඇවිත් අපේ බදු සල්ලි කෝටි ගනන් හොරකන් කරලා අපිටම ඒවාගෙන් ලොකු කම පෙන්නපු ජනතා නියෝජිතයො. මොන ආණ්ඩු ආවත් වෙනස් නොවෙයි කියල හිතපු දේවල් මේ විදියට වෙනස් කරනවට මාලිමා ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ස්තූති කරනවා. ඒ වගේම රටේ අති විශේශ හා ආන්දෝලනාත්මක ඇමති දූරයක් හොබවන එතුමාට මීට වඩා ටිකක් හරි ආරක්ශාව තිබුණානම් හොදයි කියලා හිතුනා. හැබැයි මේකෙන් කියන්නේ මාලිමා ආණ්ඩුව සුපිරී කියලා වරදවා වටහා ගන්ඩ එපා. විය යුතු දේ වෙනවා දැක්කාම ඒක හරී කිව්වා විතරයි[/COLOR][/SIZE] [COLOR=rgb(0, 0, 0)][IMG alt="May be an image of text"]https://scontent.fpnh22-2.fna.fbcdn.net/v/t39.30808-6/734942310_1978206039489248_925711267836924367_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1536x2048&ctp=s1536x2048&_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeHM-dauw3ccbMgo7QkEs4o1MrR49Ar5dngytHj0Cvl2eIPPpl-9BaFi_sE-lTDQwmg&_nc_ohc=lnu97VHprVcQ7kNvwGN7Ojn&_nc_oc=AdosDEghR3LqqKjokya0nklBsieNX04C_IoTbiytzMFOB5lE5lrpG46SXhS3TLrlrdM&_nc_zt=23&_nc_ht=scontent.fpnh22-2.fna&_nc_gid=pUcRum5AxbPJE9NXFHC-Vw&_nc_ss=7b2a8&oh=00_AQDM8bqBxi6021Bbkek2gIt6bSf8dn2oZYzNXwnXgHWnxQ&oe=6A4B033E[/IMG][IMG alt="May be an image of car and text that says Kee"]https://scontent.fpnh22-2.fna.fbcdn.net/v/t39.30808-6/731067966_1978206046155914_4217201823311669757_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1536x2048&ctp=s1536x2048&_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeEMeFvVsohX43-hrqLYsGdU3O2wzkiaTf3c7bDOSJpN_aMdHfLLHq-qhKfrWuNXA8g&_nc_ohc=aK7DX0oYHSYQ7kNvwELVIFe&_nc_oc=AdpKbdK2zj2rwmeNI7uWIjCZBnPzlE7vXaTvq_lSuj61BErw6aD5HdOXD8LX3NBkt-Y&_nc_zt=23&_nc_ht=scontent.fpnh22-2.fna&_nc_gid=gWMqxa-3teoDQRnDl4bBVg&_nc_ss=7b2a8&oh=00_AQA_8N_r785Wi1hxpmYlJL_N9TnVSxVselgEm0EWIp5RJQ&oe=6A4AF4BA[/IMG][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom