Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

දීර්ග ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය වැනි පක්ෂ සමග සංසන්දනය කරන විට අසර්තක විමට හේතු මොනවද? මමත් ඒ දවස්වල කැමතිම පක්ෂයක් තමයි jvp එක.

(1) ආර්ථික ක්‍රමය අපැහැදිලි වීම - කවුරු කුමන තර්ක දැම්මද සමාජවාදය තුල වර්තමානයේ ඇති ප්‍රයෝගික තත්වය පැහැදිලියි. ඇතැම් සමාජවාදී යහපත් අංග රැකගනිමින් වඩා යහපත් වෙළදපොල ආර්ථිකයක සංකල්පය සමජගත කිරීමට අපොහොසත් වීම. තමුන් බලයට අවොත් තරගකාරී වෙළදපොල වඩා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයන්නේ කෙසේද කියා පැහැදිලි නොකිරීම. මෙයට හේතුව සමාජවාදය අපේක්ෂා කරමින් පක්ෂය තුල විවිද මතදරින් සිටින නිසා ඇතිවන තත්වයයි.

(2) ජනතා අපේක්ෂාවන් ඉටු නොවීම. චන්දයෙන් තේරී පත්වීම හරියට මනුස්සයෙකුට driving licence එකක් හම්බුනා වගේ. එතින් එක තියාගෙන වාහන නොපද, අනිත් අය පදින විදිය ගැන අඩුපාඩුකම් කතා කිරීමෙන් “පමණක්” පලක් නැහැ. වහනයක් පදින විට තමයි එකේ තියෙන බැරෑරුම්කම, වගකීම, අනපේක්ෂිත දේවල්, විවේචන ඇතිවන්නේ. පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන් සිටිනවා. පාටලී ලංකාවේ අවුරුදු ගානක (චන්ද්‍රිකාගේ කලේ පටන්) බරපතල විදුලිබල අර්බුදයට පිලියමක් ලෙස ගල් අගුරු බලාගාර ඉදිකිරීමට සම්මාදම් වීම ගත හැකියි. අද විදිලිබල නිපයිමෙන් වැදගත් කොටසක් මේවයින් ලැබෙනවා. මේකේ වාසිය ජනතාවට. චීනයේ ගල් අගුරු බලාගාරය ගැන විවේචන තියෙනවා එක ඇත්ත (මතකනේ පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ).

(3) පක්ෂයද? ජනතාවද? වඩා වැදගත් පක්ෂයද? ජනතවද? පක්ෂයේ පරිශුද්දත්වය market කරලා තමයි මිනිස්සුන් කොටසකගෙන් චන්දෙ ගන්නේ (5% විතර). එක විතරක් මදි. පක්ෂයට පලුදු ඇතිවුනත් ජනතවගේ යහපත වෙනේවෙන් තීරණ ගත යුතයි. මොකද දේශපාලන පක්ෂයක වගකීම පක්ෂය ආරක්ෂා කිරීමට වඩා ජනතාවට සේවය කිරීම

(4) නම්‍යශීලි නොවීම - 40 විතර මන්ත්‍රීවරු දීල ජනතව බලාපොරොත්තු වුනේ රටට සේවයක් ලබාගැනීම. ආණ්ඩුවේ සැලකියයුතු කාලයක් අමාත්‍යංශ බර අරගෙන පෙන්නුවානම් මෙන්න මෙහෙමයි ජනතාව වෙනුවෙන් අමත්‍යංශ දියුණු කරන්නේ කියල එක මිනිස්සුන්ට වාසියක්. අතින් එක මහින්දගේ ජනතාව පිළිකුල් කරපු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන් (විශාල ඇමති මණ්ඩලය ) . එකේ වාසියත් ජනතවට. සම හරවෙලාවට jvp එකට පක්ෂයක් ලෙස අවාසියක් වෙන්නේ පුළුවන්. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන්. බැරිම තැන තමයි ආණ්ඩුවෙන් අයින් උනේ.

(5) තර්ක -jvp අය සමග තර්ක කරලා දින්නං අමාරුයි. තර්ක කරලා දිනීමෙන් මනුසසයෙක් දිනාගන්න හැමවිටම බැහැ. උදාහරණ

ප්රශ්නය: අයි ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 40 එක්ක අයින් උනේ?

jvp උත්තරය : මොඩය, උබ කියන්නේ හොරු එකක ඉන්න කියලද ?

ප්‍රශ්නයට ප්‍රබල උත්තරයක් දීල තියෙනවා. අහපු එකා හිතනවා ඇති අහපු මෝඩකම කියල. එත් ගැබුරින් බැලුවොත් ඕකට උත්තරයක් දීම ලේසි නැහැ. ජනතා අපේක්ෂා, ඒ කලේ දේශපාලනය, ආර්ථිකය, රටේ ආරක්ෂාව තත්වය වගේ දේවල් කතා කරන්න වෙනවා.

[QUOTE="BINGU_PUTHA, post: 18218985, member: 469273"] [b]ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?[/b] [SIZE="4"]දීර්ග ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය වැනි පක්ෂ සමග සංසන්දනය කරන විට අසර්තක විමට හේතු මොනවද? මමත් ඒ දවස්වල කැමතිම පක්ෂයක් තමයි jvp එක. [IMG]http://www.jvpsrilanka.com/en/images/stories/anura_dissanayake2.jpg[/IMG] (1) ආර්ථික ක්‍රමය අපැහැදිලි වීම - කවුරු කුමන තර්ක දැම්මද සමාජවාදය තුල වර්තමානයේ ඇති ප්‍රයෝගික තත්වය පැහැදිලියි. ඇතැම් සමාජවාදී යහපත් අංග රැකගනිමින් වඩා යහපත් වෙළදපොල ආර්ථිකයක සංකල්පය සමජගත කිරීමට අපොහොසත් වීම. තමුන් බලයට අවොත් තරගකාරී වෙළදපොල වඩා කාර්යක්ෂමව ඉදිරියට ගෙනයන්නේ කෙසේද කියා පැහැදිලි නොකිරීම. මෙයට හේතුව සමාජවාදය අපේක්ෂා කරමින් පක්ෂය තුල විවිද මතදරින් සිටින නිසා ඇතිවන තත්වයයි. (2) ජනතා අපේක්ෂාවන් ඉටු නොවීම. චන්දයෙන් තේරී පත්වීම හරියට මනුස්සයෙකුට driving licence එකක් හම්බුනා වගේ. එතින් එක තියාගෙන වාහන නොපද, අනිත් අය පදින විදිය ගැන අඩුපාඩුකම් කතා කිරීමෙන් “පමණක්” පලක් නැහැ. වහනයක් පදින විට තමයි එකේ තියෙන බැරෑරුම්කම, වගකීම, අනපේක්ෂිත දේවල්, විවේචන ඇතිවන්නේ. පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන් සිටිනවා. පාටලී ලංකාවේ අවුරුදු ගානක (චන්ද්‍රිකාගේ කලේ පටන්) බරපතල විදුලිබල අර්බුදයට පිලියමක් ලෙස ගල් අගුරු බලාගාර ඉදිකිරීමට සම්මාදම් වීම ගත හැකියි. අද විදිලිබල නිපයිමෙන් වැදගත් කොටසක් මේවයින් ලැබෙනවා. මේකේ වාසිය ජනතාවට. චීනයේ ගල් අගුරු බලාගාරය ගැන විවේචන තියෙනවා එක ඇත්ත (මතකනේ පිගන් හෝදන මිනිහගෙන් තමයි පිගන් කැඩෙන්නේ). (3) පක්ෂයද? ජනතාවද? වඩා වැදගත් පක්ෂයද? ජනතවද? පක්ෂයේ පරිශුද්දත්වය market කරලා තමයි මිනිස්සුන් කොටසකගෙන් චන්දෙ ගන්නේ (5% විතර). එක විතරක් මදි. පක්ෂයට පලුදු ඇතිවුනත් ජනතවගේ යහපත වෙනේවෙන් තීරණ ගත යුතයි. මොකද දේශපාලන පක්ෂයක වගකීම පක්ෂය ආරක්ෂා කිරීමට වඩා ජනතාවට සේවය කිරීම (4) නම්‍යශීලි නොවීම - 40 විතර මන්ත්‍රීවරු දීල ජනතව බලාපොරොත්තු වුනේ රටට සේවයක් ලබාගැනීම. ආණ්ඩුවේ සැලකියයුතු කාලයක් අමාත්‍යංශ බර අරගෙන පෙන්නුවානම් මෙන්න මෙහෙමයි ජනතාව වෙනුවෙන් අමත්‍යංශ දියුණු කරන්නේ කියල එක මිනිස්සුන්ට වාසියක්. අතින් එක මහින්දගේ ජනතාව පිළිකුල් කරපු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන් (විශාල ඇමති මණ්ඩලය ) . එකේ වාසියත් ජනතවට. සම හරවෙලාවට jvp එකට පක්ෂයක් ලෙස අවාසියක් වෙන්නේ පුළුවන්. ඒ අතින් සිංහල උරුමය ඉදිරියෙන්. බැරිම තැන තමයි ආණ්ඩුවෙන් අයින් උනේ. (5) තර්ක -jvp අය සමග තර්ක කරලා දින්නං අමාරුයි. තර්ක කරලා දිනීමෙන් මනුසසයෙක් දිනාගන්න හැමවිටම බැහැ. උදාහරණ ප්රශ්නය: අයි ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 40 එක්ක අයින් උනේ? jvp උත්තරය : මොඩය, උබ කියන්නේ හොරු එකක ඉන්න කියලද ? ප්‍රශ්නයට ප්‍රබල උත්තරයක් දීල තියෙනවා. අහපු එකා හිතනවා ඇති අහපු මෝඩකම කියල. එත් ගැබුරින් බැලුවොත් ඕකට උත්තරයක් දීම ලේසි නැහැ. ජනතා අපේක්ෂා, ඒ කලේ දේශපාලනය, ආර්ථිකය, රටේ ආරක්ෂාව තත්වය වගේ දේවල් කතා කරන්න වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom