Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,RAPED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,RAPED

පස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින 4 ක් පුරා දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය සමත්ව ඇත.

මේ පුද්ගලයාගේ නිවස ළගින් ගිය කිහිප දෙනෙකුට කුඩා දරුවකුගේ කෑගැසීමක් ඇසී විමසා බැලීමේදී දැරිය සොයාගැනීමට හැකිව තිබේ.ඔවුහු වහාම දැරිය රෝහල කරා ගෙන ගියහ.

දිල්ලිහි ස්වාමි දයානාන්ද් රෝහලේ වෛද්‍යවරුන් පවසන පරිදි දැරිය සිටින්නේ ඉතා අවදානම් තත්ත්වයකය.ඇය ජීවත් වනු ඇත්ද යන්න ගැන නිගමනයකට පැමිණිය හැක්කේ තවත් ප්‍රතිකාර කිරීමෙන් පසුව බව ඔවුහු කියති.දැරියගේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,ඉටිපන්දම් කිහිපයක්

ශරීරයට ඇතුල් කර තිබී ඇති අතර ඒවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් වෙහෙසෙති.වෛද්‍ය කණ්ඩායම සදහන් කරන ආකාරයට දැරිය අධික වේදනාවෙන් සිටීම නිසා ඇයට ප්‍රතිකාර ලබා දීමද ගැටලූවක් වූ බව පවසයි.‘‘ඇය සිටියේ හොද සිහියෙන් නොවේ‘‘වෛද්‍ය ආර්.කේ බෙන්සාල් කියයි.

දැරියගේ සිරුර පුරා තැලූම් හා තුවාල ඇත.පැහැරගත් දිනයේ පටන් ඇය පහරකෑම් වලටද ලක්ව ඇති බව පෙනෙන්ට ඇතැයි වෛද්‍යවරුන් පවසයි.

පසුගිය සතිය පුරාම දිල්ලි නගරයෙන් කුඩා දැරියන් දුෂණය කිරීමේ සිද්ධී වාර්තා විය.දිල්ලි වැසියන් අතර මේ වන විට ඇත්තේ නොසන්සුන්තාවයකි.රජය දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තකා පියවර ගත යුතුයැයි ඔවුන්ගේ අදහසයි.පොලිස් නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාව හමුවේ ජනතාව නීතිය තමන් අතට ගැනීමේ දිනය වැඩි ඈතක නොවන බව පෙනෙන්නට තිබේ.

දැරියගේ දෙමව්පියන් දැරිය අතුරුදන් වූ දිනයේම පොලිසියට පැමිණිලි කළ බව කියයි.වෙනත් පිරිසක් විසින් තම දරුවා සොයාගෙන පැමිණිලි කරන තෙක් ඔවුන් නිකම් සිටි බවට දෙමව්පියන් චෝදනා කරයි.දැරිය සොයාගත් තැන පොලිස් නිළධාරියෙක් සිය නිවසට පැමිණ රුපියල් 2000 කොළයක් දිගු කර මේ සිද්ධිය අමතක කර දමන ලෙසත්,දුෂණයක් ලෙස නොසළකන ලෙසත් පැවසූ බව දැරියගේ පියා පවසයි.

මේ චෝදනා දිල්ලි පොලිසිය බැහැර කරයි.ඔත්තුවක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Anura S. Liyanage Target-news - 2013 අපේ‍්‍රල් මස 21 - කෝවිද ගුණසේකර

[QUOTE="coolkasun, post: 14847739, member: 123068"] [b]ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,RAPED[/b] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/540699_609289802437464_569653016_n.jpg[/IMG] [B][SIZE=3]පස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දින 4 ක් පුරා දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය සමත්ව ඇත. මේ පුද්ගලයාගේ නිවස ළගින් ගිය කිහිප දෙනෙකුට කුඩා දරුවකුගේ කෑගැසීමක් ඇසී විමසා බැලීමේදී දැරිය සොයාගැනීමට හැකිව තිබේ.ඔවුහු වහාම දැරිය රෝහල කරා ගෙන ගියහ. [/SIZE][SIZE=3] දිල්ලිහි ස්වාමි දයානාන්ද් රෝහලේ වෛද්‍යවරුන් පවසන පරිදි දැරිය සිටින්නේ ඉතා අවදානම් තත්ත්වයකය.ඇය ජීවත් වනු ඇත්ද යන්න ගැන නිගමනයකට පැමිණිය හැක්කේ තවත් ප්‍රතිකාර කිරීමෙන් පසුව බව ඔවුහු කියති.දැරියගේ ජනනේන්ද්‍රිය ප්‍රදේශයෙන් බෝතලයක්,ඉටිපන්දම් කිහිපයක් ශරීරයට ඇතුල් කර තිබී ඇති අතර ඒවා පිටතට ගැනීමට වෛද්‍යවරුන් වෙහෙසෙති.වෛද්‍ය කණ්ඩායම සදහන් කරන ආකාරයට දැරිය අධික වේදනාවෙන් සිටීම නිසා ඇයට ප්‍රතිකාර ලබා දීමද ගැටලූවක් වූ බව පවසයි.‘‘ඇය සිටියේ හොද සිහියෙන් නොවේ‘‘වෛද්‍ය ආර්.කේ බෙන්සාල් කියයි. දැරියගේ සිරුර පුරා තැලූම් හා තුවාල ඇත.පැහැරගත් දිනයේ පටන් ඇය පහරකෑම් වලටද ලක්ව ඇති බව පෙනෙන්ට ඇතැයි වෛද්‍යවරුන් පවසයි. පසුගිය සතිය පුරාම දිල්ලි නගරයෙන් කුඩා දැරියන් දුෂණය කිරීමේ සිද්ධී වාර්තා විය.දිල්ලි වැසියන් අතර මේ වන විට ඇත්තේ නොසන්සුන්තාවයකි.රජය දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව තකා පියවර ගත යුතුයැයි ඔවුන්ගේ අදහසයි.පොලිස් නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාව හමුවේ ජනතාව නීතිය තමන් අතට ගැනීමේ දිනය වැඩි ඈතක නොවන බව පෙනෙන්නට තිබේ. දැරියගේ දෙමව්පියන් දැරිය අතුරුදන් වූ දිනයේම පොලිසියට පැමිණිලි කළ බව කියයි.වෙනත් පිරිසක් විසින් තම දරුවා සොයාගෙන පැමිණිලි කරන තෙක් ඔවුන් නිකම් සිටි බවට දෙමව්පියන් චෝදනා කරයි.දැරිය සොයාගත් තැන පොලිස් නිළධාරියෙක් සිය නිවසට පැමිණ රුපියල් 2000 කොළයක් දිගු කර මේ සිද්ධිය අමතක කර දමන ලෙසත්,දුෂණයක් ලෙස නොසළකන ලෙසත් පැවසූ බව දැරියගේ පියා පවසයි. මේ චෝදනා දිල්ලි පොලිසිය බැහැර කරයි.ඔත්තුවක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. [/SIZE] Anura S. Liyanage Target-news - 2013 අපේ‍්‍රල් මස 21 - කෝවිද ගුණසේකර[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom