Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිගේ 'කෝල්' එකෙන් රාජපක්ෂ නම කැපේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිගේ 'කෝල්' එකෙන් රාජපක්ෂ නම කැපේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් 'මහින්ද රාජපක්ෂ' ක්‍රීඩාංගණය නමින් අද (08 දා) විවෘත කිරීමට නියමිතව තිබෙන නවීකරණය කරන ලද අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අනුරාධපුර රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයා පෙරේදා (6 දා) අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාට උපදෙස් දුන්නේය.අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්වීම පෙරේදා (6 දා) සවස පැවැති අවස්ථාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා විසින් එම ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ලෙසට නම් කරන ලෙස ඉල්ලමින් නගර සභාවට එවා තිබූ ලිපියක් නගරාධිපති එච්. පී. සෝමදාස මහතා විසින් සභාගත කරනු ලැබිණි.

එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් වන ඉන්දික අරුණ කුමාර, නීතිඥ ආරියරත්න වික්‍රමාරච්චි සහ වෛද්‍ය පී. ඩී. එන්. පුෂ්පකුමාර යන මහත්වරු ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් දේශපාලන ක්ෂේත්රය තුළින් රජරටට කීර්තියක් ගෙන දුන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු මෙන්ම අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී මූලිකව ක්‍රියා කළ දිවංගත කේ. බී. රත්නායක මහතාගේ නමින් එය නම් කරන ලෙසට ඉල්ලා සිටියහ.

මේ අතර එම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම අතරතුර සභා ගර්භයෙන් පිටතට ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දුමිඳු දයාසෙන් රැටියල මහතා ජනාධිපතිවරයා වෙත සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන සභාවේ ඇතිවී තිබූ තත්ත්වය ගැන දන්වා ඇත.

අනතුරුව මූලාසනයේ සිටි නගරාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් ජනාධිපතිවරයා මහජන ක්‍රීඩාංගණය තම නමින් නම් නොකරන ලෙසත් එය අනුරාධපුර රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙසත් කළ දැනුම් දීමකට අනුව අනුරාධපුර මහ නගර සභාවේ රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කර ප්‍රධාන ඇමැතිවරයා වෙත දන්වා යෑවීමට නගර සභාව තීරණය කළේය.

ජනාධිපතිවරයා නගරාධිපති එච්. ජී. සෝමදාස මහතාට කතා කළ අවස්ථාව වන විටත් අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණය මහින්ද රාජපක්ෂ පළාත් ක්‍රීඩා සංකීර්ණය ලෙසට යෝජනාවක් නගර සභාවට ඉදිරිපත් කොට වැඩි ඡන්ද හතකින් සම්මත කොට තිබිණි.

මේ අතර පෙරේදා (6 දා) වන විට අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණය "මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය" නමින් අද (8 දා) විවෘත කරන බව දැනුම් දෙමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකට ආරාධනා පත්‍ර යවා තිබිණි.

From : divaina.com/2014/05/08/news06.html

[QUOTE="mahesh7890, post: 16631236, member: 464822"] [b]ජනපතිගේ 'කෝල්' එකෙන් රාජපක්ෂ නම කැපේ[/b] අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් 'මහින්ද රාජපක්ෂ' ක්‍රීඩාංගණය නමින් අද (08 දා) විවෘත කිරීමට නියමිතව තිබෙන නවීකරණය කරන ලද අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අනුරාධපුර රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයා පෙරේදා (6 දා) අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාට උපදෙස් දුන්නේය.අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්වීම පෙරේදා (6 දා) සවස පැවැති අවස්ථාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා විසින් එම ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ලෙසට නම් කරන ලෙස ඉල්ලමින් නගර සභාවට එවා තිබූ ලිපියක් නගරාධිපති එච්. පී. සෝමදාස මහතා විසින් සභාගත කරනු ලැබිණි. එම අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් වන ඉන්දික අරුණ කුමාර, නීතිඥ ආරියරත්න වික්‍රමාරච්චි සහ වෛද්‍ය පී. ඩී. එන්. පුෂ්පකුමාර යන මහත්වරු ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් දේශපාලන ක්ෂේත්රය තුළින් රජරටට කීර්තියක් ගෙන දුන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු මෙන්ම අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී මූලිකව ක්‍රියා කළ දිවංගත කේ. බී. රත්නායක මහතාගේ නමින් එය නම් කරන ලෙසට ඉල්ලා සිටියහ. මේ අතර එම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම අතරතුර සභා ගර්භයෙන් පිටතට ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දුමිඳු දයාසෙන් රැටියල මහතා ජනාධිපතිවරයා වෙත සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන සභාවේ ඇතිවී තිබූ තත්ත්වය ගැන දන්වා ඇත. අනතුරුව මූලාසනයේ සිටි නගරාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් ජනාධිපතිවරයා මහජන ක්‍රීඩාංගණය තම නමින් නම් නොකරන ලෙසත් එය අනුරාධපුර රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙසත් කළ දැනුම් දීමකට අනුව අනුරාධපුර මහ නගර සභාවේ රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කර ප්‍රධාන ඇමැතිවරයා වෙත දන්වා යෑවීමට නගර සභාව තීරණය කළේය. ජනාධිපතිවරයා නගරාධිපති එච්. ජී. සෝමදාස මහතාට කතා කළ අවස්ථාව වන විටත් අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණය මහින්ද රාජපක්ෂ පළාත් ක්‍රීඩා සංකීර්ණය ලෙසට යෝජනාවක් නගර සභාවට ඉදිරිපත් කොට වැඩි ඡන්ද හතකින් සම්මත කොට තිබිණි. මේ අතර පෙරේදා (6 දා) වන විට අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණය "මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය" නමින් අද (8 දා) විවෘත කරන බව දැනුම් දෙමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකට ආරාධනා පත්‍ර යවා තිබිණි. From : divaina.com/2014/05/08/news06.html [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom