Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිට පුරවැසියකුගේ අවසන් ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිට පුරවැසියකුගේ අවසන් ලිපිය

හිතවත් ජනාධිපති තුමනි,

මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු එකකැ’යි මට සිතේ. අවංකවම කියන්නේ නම් මා මේ මෑතක් වනතුරුම ඔබතුමා නොසලකා හැර සිටි අයෙකි. සාමාන්‍ය මිනිහෙකු හැටියට මා නම් නිතරම හිතුවේ මගේ නෑදෑ හිතමිතුරන් ටික ඉන්නවා නම්, ඒ කියන්නේ මා වඩාත් ආදරය කළ මිනිස්සු ටික මට ඉන්නවා නම් ඔබතුමන්ලා මොන ම`ගුලක් කරගත්තත් මොකද කියාය. ඒ වුණත් ඔබතුමාගේ හෙවණැල්ල මගේ ජීවිතේ හැම කුඩා තැනක්ම පවා වහගෙන ඉවර බව මට ටිකෙන් ටික වැටහී යන්න පටන් ගත්තේ ය. ඒ හින්දා දැන් එසේ ඉන්නට නොහැකි වී ඇත. ජනාධිපතිවරු යනු අපට කොහොමත් අලූත් කට්ටියක් නොවෙති. අපි කොහොම හරි කෑවෙමු බීවෙමු; මොනවා හෝ කර කොහේ හෝ ජීවත් වූයෙමු. ඒ තත්ත්වය බරපතළ විදියට වෙනසකට ලක් කළ ජනාධිපති කෙනෙකු අපට කවදාවත් මුණගැහුණේ නැත. කන්න හිඟ වී මියගියවුන්ගේ කොටසද, කන්න වැඩි වී මිය ගියවුන්ගේ කොටසද කිසි දවසක මුණනොගැහුණු අතර උන්ගේ ප්‍රතිශතයද බරපතළ වෙනසකට ලක් නොවුණි. ඒ දෙක මැද මේක සමබර කරගෙන නොමැරී මැරී ඉන්ට වලිකන උන්ගේ ගාණද කියන්න තරම් වෙනසකට ලක් නොවුණි. එකෙකු දෙන්නෙකු එහෙට මෙහෙට පැන්න නමුත් ඒ කොටස් තුන එදා වගේම අදත් හරිම පැහැදිලිව ඒවාට අයිති ඓතිහාසික තැන්වල විරාජමානව ඉඳිති. ඒවා අපට ස්වාභාවික වී අප කොයිතරම් නං ඊට හුරුවී ඇත්දැයි කියනවා නං හැමෝම කලබල වන්නට ඉඩ ඇත්තේ ඒවා වෙනස් කරන්න ගියොත් පමණි. හැමදාමත් අපට ඕනෑ වුනේ ඒ කිසි දෙයක් නොව අපේ යාලූවෝ, නෑදෑයෝ, පවුලේ උන්, අසල්වැසියෝ එක්ක තියෙන දෙයක් කාලා බීලා, කැමති දෙයක් කතාබහ කර එන විදියකට කල දවස ගෙවන්නයි. කිසිම දෙයක් නැති මිනිහටත් උරුමෙ විදිහට ඉතිරි වෙලා තිබුණේ එච්චරයි. ඒ වුණත් ජනාධිපතිතුමනි, ඔබතුමා ආවට පස්සෙ ඒ බොහෝම දේ වෙනස් විය! ඔබ ආ පසු අපේ බොහෝ යාළුවන් දැන් කෙලින් කතා කරන්නේ නැත. ඒ නිසා උන් කියන්න හදන්නේ අහවල් එකක්දැයි සොයාගන්න විදියක්ද අපට නැත. මේ අපහැදිලිතාව නිසා මටද උන්ට ළංවෙන්න බයක් දැනේ. අපි දැන් එකිනෙකාගේ අතේ දුරින් පමණක් ඉන්න කැමැත්තෙමු. කලාකරුවන් වූ අපේ බොහොමයක් උන් අදහස් ප්‍රකාශ කරන එකෙන් වැළකුණු පුදුම මිනිසුන් කොටසක් බවට පත්වී ඇත. ඒ ලැජ්ජාවෙන් බේරීමට උන් අපෙන් වෙනම කොටසක් ලෙසට ඉන්නට වැඩි කැමැත්තක් පෙන්වයි. වෙනත් විදියට කියන්නේ නම් ඔබ ගැන අප සමඟ කතාකිරීම මග හරින්නට ගොස් අපෙන් ඈත්වී දැන් ඔවුන්ගෙන්ද ඔවුන් ඈත්වී ඇත. ඒත් එක්කම මුලින්ම ඔබට සේවය කරන්න ගිය අපේ එවුන් එකෙකුවත් යළි අප ළඟට ආවේ ද නැත. දැන් පෙනෙන හැටියට උන් ඔබ ළඟද හරියටම ලැග නැත. අප ළඟ ද නැත. උන්ට අද අපට පෙන්වීමට යමක් ඇත්නම් ඒ සම්මානයක් පමණි! ඉඳහිට එකෙකු අඳුරු මුල්ලක වෙරිවී කිසියම් අබිරහස් තැනකට බැණ වදිනවා පමණක් ඇසෙයි. සමහර විට ඌ ඌටම බණිනවා විය යුතුයි. ඒ බොහෝ උන්ට දැන් ලස්සන ගෙයක්් ඇත. යන්නට වාහනයක් ඇත. අඳින්නට නීට් ඇඳුමක් ඇත. එහෙත් ‘ඉන්නට තැනක්‘ නැත. බොහෝ උන් තමන් කවුද කියන කතාව යළි හොයන්නට පටන්ගෙන ඇත. තවදුරටත් අප එකිනෙකාට ගෞරවය ඇති නොවන නිසා හැම සම්බන්ධතාවක්ම විහිළුවක් බවට හැරී ඇත. උන්ට අපවත් නැතිවී අපට උන්වත් නැති වී ඇත. අප කතා කළ දේශපාලනය, කලාව, දර්ශනය සහ විවිධ සංවාද තවදුරටත් මුළු හදින් අපට කතා කරන්නට බැරි ය. ඒ සියල්ල පුස් ය, අවසන් ය. යුග ගණන් තිබුණු අපේ සොඳුරු මිතුරු සමාගම් ද ඒත් එක්කම අවසන් වෙලා ගොසිනි. අපට දැන් මිතුරන් නැත. කලාව ද නැත. ඉන් අප විඳින දුක් අපමණය. ඔබ ආ පසු, ජනාධිපතිතුමනි, අපේ තාත්තා ද වෙනස් විය. සියලූ දෙනාට එකා වගේ සැලකූ අපේ තාත්තා දැන් මට සලකන්නේ අඩුවෙන්ය. මල්ලිට වැඩියෙන්ය. මල්ලි තාත්තා කැමති ඇඳුම් අඳියි. ඔහු කැමති කෑම කයි. ඔහු කැමති මිතුරන් පමණක් ඇසුරු කරයි. සාමාන්‍යයෙන් මා කවදත් ඊට වඩා ස්වාධීනයි. දැන් තාත්තා කියනවා මල්ලි ගෙදර එකාලූ; මං පිට එකාලූ. එහෙම කියන්න පුළුවන්ද? මෙහෙම තර්ක මීට කලින් නම් කිසිම දවසක අපේ ගෙවල්වල තිබුණේ නැත. මා දැන් බොහෝ කාලයකින් මගේ තාත්තා හා කතා කර නැත. මල්ලි මට සැකය. මම එයින් මහත් වේදනාවක් විඳින්නෙමි. ජනාධිපතිතුමනි, ඔබ ඇවිත් වැඩි කල් යන්න කලින් අපේ ආච්චි අසනීප වුණු විත්තිය ඔබ දන්නවාද? මුලින්ම ඇය කියවන්න ගත්තා ගෙදර වටේ තාප්පයක් බඳින්න කියලා. ඒක කළාම ඊළඟට කියන්න ගත්තා දවල්ට දොරවල් වහලා තියන්න කියලා. ඒකත් කළාට පස්සේ තමයි අපිට තේරුම් ගියේ ආච්චිගේ තත්ත්වේ අසාමාන්‍යයි කියලා. දැන් එයා කියනවා කවුදෝ ඇවිත් අපේ පවුල එලවලා ගෙදර අල්ලා ගනියි කියලා. ඒක කියලා රෑට ඇහැරිලා කෑ ගහනවා. අපි කොච්චර කීවත් එහෙම කවුරුත් එන්නේ නෑ කියලා එයා පිළිගන්නෙ නෑ. එහෙම වෙන හැටි දන්නැති ආච්චිට එහෙම නොවෙන හැටි කොහොම තේරුම් කරලා දෙන්නද? එයා දවස පුරාම ටීවී බලනවා. ?ට කෑගහනවා. ගෙදරට පිට අයට එන්න දෙන්නේ නෑ. අපට පිටකෙනෙකු එක්ක කතා කරන්න දෙන්නෙ නෑ. දැන් අසල්වැසියෝ අපේ ගෙදර එන්නෙ නෑ. මම හිතන්නේ ආච්චිව ආපහු ගොඩගන්න බැරි පාටයි. භයානකම දේ ඒක නෙවෙයි. ආච්චිගේ තත්ත්වය දැන් අම්මාටද බෝවෙමින් ඇත. අම්මා ද ඉතා ඉක්මනින් අපට නැතිවෙනු ඇත. එසේම ජනාධිපතිතුමනි, අපේ ලොකු හාමුදුරුවෝ ගමත් එක්ක තරහ වූහ. උන්වහන්සේ ඉතාම කුඩා කාලයේ ඉඳම්ම අපේ ගමේ මිනිසුන් එක්ක හැදිලා වැඩිලා දුකසැප බෙදාගත්තු කෙනෙකි. උන් වහන්සේ අපි ඔක්කොමගේ පියා වගෙයි හිටියේ. හරි හෝ වැරදි අපට අපේම බුද්ධාගමක් තිබුණි. උන්වහන්සේ ඔබතුමා ඇවිත් ටික දවසකින් බණ වෙනුවට මොනවදෝ උද්දච්ච කතා වගයක් කියවන්න ගත්හ. උන්වහන්සේගේ මුළු ශබ්දකෝෂයම දැන් වෙනස්. අන්තිමට උන්වහන්සේ කිව්වා මේවාට අත තියන්න එක පරයෙකු හරි ආවොත් ඔක්කොම කුඩුධර්ම කරනවා කියලා. අපි කීවා, එහෙම කවදාවත් වෙලා නෑ අපේ හාමුදුරුවනේ, බය නැතිව සන්සුන් වෙන්න, තාම කවුරුත් අත තියලා නෑ, අත තිබ්බොත් අපි බලාගනිමු කියලා. ඉස්සර උන්වහන්සේ තමයි අපිට සන්සුන් වෙන්න ඉගැන්නුවේ. කොහොම හරි මිනිස්සු දැන් පන්සල් යනවා හරි අඩුයි. උන්වහන්සේත් වෙන වැඩ එක්ක කාර්යබහුලයි. සමහරු කියන්න ගත්තා උන්වහන්සේටත් අපේ ආච්චිගේ අසනීපෙ හැදිලා කියලා. මොකද ආච්චි නම් උන්වහන්සේට දැන් හරි කැමතියි. සමහරු කියන්නේ ඒක බෝවෙන රෝගයක් කියලායි. ගැමියෝ දන්නෙ නෑ ඒ ලෙඬේ හැදෙන්නේ කොහොමද කියලා. ඒත් මෑතක ඉඳන් සමහරු හිතන්න පටන් අරන් තියෙනවා වැඩිපුර ටෙලිවිෂන් බලන අයටයි ඒක හැදෙන්නේ කියලා. කිසිම දෙයක් හොයාගන්න විදියක් නැතිව ගැමියො නන්දොඩවනවා. අපේ මිනිස්සු බොහොමයක් උසස් අධ්‍යාපනය තෙක් තබා පහත් අධ්‍යාපනයවත් හරියට කරගත්තේ නැති උන්ය. ගම පිස්සන් කොටුවක් වගෙයි ජනාධිපතිතුමනි. මට මගේ මිනිස්සු හැමෝම නැති වෙමින් යනවා. මම මහත් වේදනාවක් ඉන් විඳින්නෙමි. ඔබ ආ පසු අනිත් වෙනස ජනාධිපතිතුමනි, අපේ යාළුවන්ට කේන්ති යනවා පුදුම විදියට. උන් එක්ක එකඟ නැති කිසිම දෙයක් ගැන දැන් සාකච්ඡුා කරගන්ඩ බෑ. මේ වැදගත් සාකච්ඡුාවලදී ටෙලිෆෝන් පොළවේ ගහලා නැගිටලා යන එක හරි සුලබයි දැන්. ඉස්සර හොඳට හිටිය උන් දැන් පොඞ්ඩ බැරිවෙනකොට ඇඟට පනිනවා. කාලයක් එකට කාබී හිටි උන් එක්ක දැන් නිකං සාකච්ඡුා කරගන්න බැරිවීම නිසා අපි ගහගනිමු. අද අපේ දේශපාලනය ඔබතුමා පෙරළීම නම් නෙමෙයි. ඔබතුමා පෙරළීම ගැන එකඟ නැති කරුණු ගැන අපේම උන් එක්ක ගහගන්න එකයි. අපිට දැන් වෙන වැඩක් කරන්න වෙලාවක් පවා නෑ. ඊටත් වැඩිය උන් හරි කැත විදියට තැන් තැන්වල අපිට විරුද්ධව පට්ට පල් බොරු කිය කිය යනවා. මුන් මෙහෙම බොරු කියන්න කොහෙන් ඉගෙන ගත්තාද කියලා හිතෙනවා. උන් දැන් හරි අසික්කිත විදියට යාලූවන් කොටවනවා. මඩ ගහනවා. අපි මේ වගේ පහල අඩියකට මීට කලින් කවදාවත් වැටිලා නෑ. ජනාධිපතිතුමනි, අපි හරි අමාරුවෙන් ඒවා දරාගෙන ඉන්නේ. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතිව කරපු යුද්ධෙන් පස්සෙ දැන් කතුවරු නැති පොත් තියෙනවා, අධ්‍යක්ෂකවරු නැති නාට්ටි තියනවා, ගුරුවරු නැතිව ශිෂ්‍යයෝ ඉන්නවා. ස්තුති කතා නැති මගුල් ගෙවල් තියෙනවා. කොටින්ම මං කරපු හැම දෙයක්ම මට අහිමි වෙලා තියනවා, මා කළ දේවල්වලින් මගේ නම පවා ඉවත් කර තියනවා. ඒවා කලේ කොටියෝ, සුද්දෝ හෝ හම්බයෝ නොවෙයි. මේ සියල්ල අපේම උන්ගෙන් සිද්ධ වෙනකොට ඇති වෙන වේදනාව හරිම බරපතළයි ජනාධිපතිතුමනි. ජනාධිපතිතුමනි, ඉස්සර අපි කළ එක එක සමාජ ක්‍රියාකාරකම්වලදී අඩුම ගානේ අපිට හිටියා එකෙක් දෙන්නෙක් හරි දෙමළ මුස්ලිම් යාළුවෝ. දැන් උන් එකෙක්වත් අපේ වැඩවල නෑ. උන් කැමතියි වෙනම වැඩ කරන්න. උන් අපිට හරි බයයි. උන් ඉස්සර වගේ අපේ ගෙවල්වල දැන් එන්නේ නෑ. කොටින්ම යුද්ධෙ කාලෙදී පවා අපි මීට වඩා ළඟින් උන්ව ඇසුරු කළා. ඒ හැමදේම තවත් අවුල් වන්නේ අපි අද අපිට වෙලා තියන තත්ත්වෙ විවෘතව කතාකරන්න තියෙන බය හින්දයි. අපි මොනවා කතා කළත් අපි අපිට වෙලා තියනදේ ගැන කතා කර ගන්ඩ බැරි නම් අපි කිසිම දවසක වැටුණ වලෙන් නං ගොඩ එන එකක් නැහැ! ජනාධිපතිතුමනි. මම හැම දවසකම නින්දට යන්නේ මම ආදරය කළ මගේම උන්ගෙන් රැුවටීමට ලක් වුණු කෙනෙක් හැටියට දැඩි ආත්ම ලැජ්ජාවකින්. මම හෙට නැගිටින්න ඕනෑ වන්නේ මට සියල්ල ඇති බවත් මම ජීවත්වන බවත් රඟදැක්වීමේ විකාර නාටකයක් සඳහා පමණයි. මම සියල්ල නැතිවූ මිනිසෙකි. මගේ වේදනාව කියා නිමකළ නොහැකි එකකි. එම වේදනාවෙන් බිඳවැටී කලකිරී හිස්වූ මිනිසෙකු ලෙස හසරක් සොයමින් මම ඔබතුමා හැදූ අර අදිසි නගර හරහා යමි. අර හයි වේ, සුපිරි පදික වේදිකා, අහස් කුලූනු, මහා නෙළුම් පොකුණු හරහා යමි. ඒ යන ගමනේදී මුණගැහෙන ඒවා මට සිනාසෙනවාද මම ඒවාට සිනාසෙනවාද යන්න මටම අපහැදිලිය. තමාට සිදුවී ඇති දේ නොදන්නා මැට්ටෙකුට, පිස්සෙකුට ඒවායෙන් ද රසයක් ලැබිය හැකි මුත් මට දැනෙන්නේ ඒ සියල්ල විසුළු විකාර කඩදාසි පුරවරයක් බව පමණි. ඒවා මට කවුරු සමග කුමක් බෙදා ගැනීම සඳහාද? අපි වූ කලි ඔබතුමා ඒමට පෙර වුවද එතරම් විශිෂ්ට ලෙස ජීවත් වු ජාතියක් නොවෙමු. ඔබතුමා එන විට ද අපි බොහෝ දේ නැතිකරගෙන සිටියෙමු. සෙරප්පු කුට්ටමක් හෝ අරක්කු අඩියක් දී අවශ්‍ය එකෙකුගේ මූහුණට කෙළ ගැස්විය හැකි උන් දුසිමක් දෙකක් ඕනෑම ගමකින් සොයාගැනීමට කවදත් අපහසු නොවීය. අපි එතරම්ම දුර්වල අඩියකට වැටී තිබුණි. අපට වහා අවශ්‍යව තිබුණේ ආදරය කරනා හැටි කියා දීමට පියෙකි. එකිනෙකා අතර වෙනස පෙන්වාදීමට නොව සමානකම් පෙන්වාදීමට හැකි, සාධාරණය, ශිෂ්ටත්වය, ගෞරවය ගොඩනගා ගන්නා හැටි තමාම ආදර්ශයක් වී පෙන්වාදීමට හැකි කොන්දක් ඇති පියෙකි. එය අපට කර දිය හැකි නම් පාරවල් බෝක්කු අපට හදාගත හැකිය. ඒවා නැතිව ද අප මීට වඩා නම් හොඳට ජීවත්වී තිබුණි. අර වීර ශිෂ්ට පියාගේ දැඩි වුවමනාව අප සිත් තුළ සැඟව තිබූ බැවින් අප ඔබ වරදවා වටහාගත්තෙමු. එබැවින් අපිද ඔබම වූයෙමු! අපගේ අනවබෝධයට අවශ්‍ය සියලූ වන්දි ජීවිතවලින්ද මුදලින් හා අප සතු සකල සම්පත්වලින්ද අප දැනටමත් ගෙවා ඇත්තෙමු. මේ හොඳටම ඇති ජනාධිපතිතුමනි, මා හිතන්නේ ඔබතුමා විවේක ගත යුතු කාලය දැනටමත් ඉක්මවා ඇති බවයි. එසේම අපටද විවේකයක් දැන් අවශ්‍යයි. අප කිසිවකුටත් තවදුරටත් මෙසේ යා නොහැක. ඔබ අප සතු බොහෝ දේ අරගත්තේය. තවත් අරගැනීමට යමක් ඉතිරි වී ඇත්නම් අරගන්න. ඔබේ දරුවන්ට තවත් යමක් අඩු නම්, ඔබේ නෑදෑයන්ට ගමේ අසල්වැසියන්ට ගෙනිහින් දීමට යමක් ඇත්නම් කරුණාකර ඉක්මනින් අරගන්න. අන්න, ඔබ හැදූ අර සුවිසල් හම්බන්තොට අධිවේගී මාවත ඔබ එනතෙක් මග බලා සිටී! -

උපුටා ගැනීමඋපුටා ගැනීම

[QUOTE="e4dilshan, post: 17410056, member: 306011"] [b]ජනපතිට පුරවැසියකුගේ අවසන් ලිපිය[/b] [SIZE="5"]හිතවත් ජනාධිපති තුමනි, මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු එකකැ’යි මට සිතේ. අවංකවම කියන්නේ නම් මා මේ මෑතක් වනතුරුම ඔබතුමා නොසලකා හැර සිටි අයෙකි. සාමාන්‍ය මිනිහෙකු හැටියට මා නම් නිතරම හිතුවේ මගේ නෑදෑ හිතමිතුරන් ටික ඉන්නවා නම්, ඒ කියන්නේ මා වඩාත් ආදරය කළ මිනිස්සු ටික මට ඉන්නවා නම් ඔබතුමන්ලා මොන ම`ගුලක් කරගත්තත් මොකද කියාය. ඒ වුණත් ඔබතුමාගේ හෙවණැල්ල මගේ ජීවිතේ හැම කුඩා තැනක්ම පවා වහගෙන ඉවර බව මට ටිකෙන් ටික වැටහී යන්න පටන් ගත්තේ ය. ඒ හින්දා දැන් එසේ ඉන්නට නොහැකි වී ඇත. ජනාධිපතිවරු යනු අපට කොහොමත් අලූත් කට්ටියක් නොවෙති. අපි කොහොම හරි කෑවෙමු බීවෙමු; මොනවා හෝ කර කොහේ හෝ ජීවත් වූයෙමු. ඒ තත්ත්වය බරපතළ විදියට වෙනසකට ලක් කළ ජනාධිපති කෙනෙකු අපට කවදාවත් මුණගැහුණේ නැත. කන්න හිඟ වී මියගියවුන්ගේ කොටසද, කන්න වැඩි වී මිය ගියවුන්ගේ කොටසද කිසි දවසක මුණනොගැහුණු අතර උන්ගේ ප්‍රතිශතයද බරපතළ වෙනසකට ලක් නොවුණි. ඒ දෙක මැද මේක සමබර කරගෙන නොමැරී මැරී ඉන්ට වලිකන උන්ගේ ගාණද කියන්න තරම් වෙනසකට ලක් නොවුණි. එකෙකු දෙන්නෙකු එහෙට මෙහෙට පැන්න නමුත් ඒ කොටස් තුන එදා වගේම අදත් හරිම පැහැදිලිව ඒවාට අයිති ඓතිහාසික තැන්වල විරාජමානව ඉඳිති. ඒවා අපට ස්වාභාවික වී අප කොයිතරම් නං ඊට හුරුවී ඇත්දැයි කියනවා නං හැමෝම කලබල වන්නට ඉඩ ඇත්තේ ඒවා වෙනස් කරන්න ගියොත් පමණි. හැමදාමත් අපට ඕනෑ වුනේ ඒ කිසි දෙයක් නොව අපේ යාලූවෝ, නෑදෑයෝ, පවුලේ උන්, අසල්වැසියෝ එක්ක තියෙන දෙයක් කාලා බීලා, කැමති දෙයක් කතාබහ කර එන විදියකට කල දවස ගෙවන්නයි. කිසිම දෙයක් නැති මිනිහටත් උරුමෙ විදිහට ඉතිරි වෙලා තිබුණේ එච්චරයි. ඒ වුණත් ජනාධිපතිතුමනි, ඔබතුමා ආවට පස්සෙ ඒ බොහෝම දේ වෙනස් විය! ඔබ ආ පසු අපේ බොහෝ යාළුවන් දැන් කෙලින් කතා කරන්නේ නැත. ඒ නිසා උන් කියන්න හදන්නේ අහවල් එකක්දැයි සොයාගන්න විදියක්ද අපට නැත. මේ අපහැදිලිතාව නිසා මටද උන්ට ළංවෙන්න බයක් දැනේ. අපි දැන් එකිනෙකාගේ අතේ දුරින් පමණක් ඉන්න කැමැත්තෙමු. කලාකරුවන් වූ අපේ බොහොමයක් උන් අදහස් ප්‍රකාශ කරන එකෙන් වැළකුණු පුදුම මිනිසුන් කොටසක් බවට පත්වී ඇත. ඒ ලැජ්ජාවෙන් බේරීමට උන් අපෙන් වෙනම කොටසක් ලෙසට ඉන්නට වැඩි කැමැත්තක් පෙන්වයි. වෙනත් විදියට කියන්නේ නම් ඔබ ගැන අප සමඟ කතාකිරීම මග හරින්නට ගොස් අපෙන් ඈත්වී දැන් ඔවුන්ගෙන්ද ඔවුන් ඈත්වී ඇත. ඒත් එක්කම මුලින්ම ඔබට සේවය කරන්න ගිය අපේ එවුන් එකෙකුවත් යළි අප ළඟට ආවේ ද නැත. දැන් පෙනෙන හැටියට උන් ඔබ ළඟද හරියටම ලැග නැත. අප ළඟ ද නැත. උන්ට අද අපට පෙන්වීමට යමක් ඇත්නම් ඒ සම්මානයක් පමණි! ඉඳහිට එකෙකු අඳුරු මුල්ලක වෙරිවී කිසියම් අබිරහස් තැනකට බැණ වදිනවා පමණක් ඇසෙයි. සමහර විට ඌ ඌටම බණිනවා විය යුතුයි. ඒ බොහෝ උන්ට දැන් ලස්සන ගෙයක්් ඇත. යන්නට වාහනයක් ඇත. අඳින්නට නීට් ඇඳුමක් ඇත. එහෙත් ‘ඉන්නට තැනක්‘ නැත. බොහෝ උන් තමන් කවුද කියන කතාව යළි හොයන්නට පටන්ගෙන ඇත. තවදුරටත් අප එකිනෙකාට ගෞරවය ඇති නොවන නිසා හැම සම්බන්ධතාවක්ම විහිළුවක් බවට හැරී ඇත. උන්ට අපවත් නැතිවී අපට උන්වත් නැති වී ඇත. අප කතා කළ දේශපාලනය, කලාව, දර්ශනය සහ විවිධ සංවාද තවදුරටත් මුළු හදින් අපට කතා කරන්නට බැරි ය. ඒ සියල්ල පුස් ය, අවසන් ය. යුග ගණන් තිබුණු අපේ සොඳුරු මිතුරු සමාගම් ද ඒත් එක්කම අවසන් වෙලා ගොසිනි. අපට දැන් මිතුරන් නැත. කලාව ද නැත. ඉන් අප විඳින දුක් අපමණය. ඔබ ආ පසු, ජනාධිපතිතුමනි, අපේ තාත්තා ද වෙනස් විය. සියලූ දෙනාට එකා වගේ සැලකූ අපේ තාත්තා දැන් මට සලකන්නේ අඩුවෙන්ය. මල්ලිට වැඩියෙන්ය. මල්ලි තාත්තා කැමති ඇඳුම් අඳියි. ඔහු කැමති කෑම කයි. ඔහු කැමති මිතුරන් පමණක් ඇසුරු කරයි. සාමාන්‍යයෙන් මා කවදත් ඊට වඩා ස්වාධීනයි. දැන් තාත්තා කියනවා මල්ලි ගෙදර එකාලූ; මං පිට එකාලූ. එහෙම කියන්න පුළුවන්ද? මෙහෙම තර්ක මීට කලින් නම් කිසිම දවසක අපේ ගෙවල්වල තිබුණේ නැත. මා දැන් බොහෝ කාලයකින් මගේ තාත්තා හා කතා කර නැත. මල්ලි මට සැකය. මම එයින් මහත් වේදනාවක් විඳින්නෙමි. ජනාධිපතිතුමනි, ඔබ ඇවිත් වැඩි කල් යන්න කලින් අපේ ආච්චි අසනීප වුණු විත්තිය ඔබ දන්නවාද? මුලින්ම ඇය කියවන්න ගත්තා ගෙදර වටේ තාප්පයක් බඳින්න කියලා. ඒක කළාම ඊළඟට කියන්න ගත්තා දවල්ට දොරවල් වහලා තියන්න කියලා. ඒකත් කළාට පස්සේ තමයි අපිට තේරුම් ගියේ ආච්චිගේ තත්ත්වේ අසාමාන්‍යයි කියලා. දැන් එයා කියනවා කවුදෝ ඇවිත් අපේ පවුල එලවලා ගෙදර අල්ලා ගනියි කියලා. ඒක කියලා රෑට ඇහැරිලා කෑ ගහනවා. අපි කොච්චර කීවත් එහෙම කවුරුත් එන්නේ නෑ කියලා එයා පිළිගන්නෙ නෑ. එහෙම වෙන හැටි දන්නැති ආච්චිට එහෙම නොවෙන හැටි කොහොම තේරුම් කරලා දෙන්නද? එයා දවස පුරාම ටීවී බලනවා. ?ට කෑගහනවා. ගෙදරට පිට අයට එන්න දෙන්නේ නෑ. අපට පිටකෙනෙකු එක්ක කතා කරන්න දෙන්නෙ නෑ. දැන් අසල්වැසියෝ අපේ ගෙදර එන්නෙ නෑ. මම හිතන්නේ ආච්චිව ආපහු ගොඩගන්න බැරි පාටයි. භයානකම දේ ඒක නෙවෙයි. ආච්චිගේ තත්ත්වය දැන් අම්මාටද බෝවෙමින් ඇත. අම්මා ද ඉතා ඉක්මනින් අපට නැතිවෙනු ඇත. එසේම ජනාධිපතිතුමනි, අපේ ලොකු හාමුදුරුවෝ ගමත් එක්ක තරහ වූහ. උන්වහන්සේ ඉතාම කුඩා කාලයේ ඉඳම්ම අපේ ගමේ මිනිසුන් එක්ක හැදිලා වැඩිලා දුකසැප බෙදාගත්තු කෙනෙකි. උන් වහන්සේ අපි ඔක්කොමගේ පියා වගෙයි හිටියේ. හරි හෝ වැරදි අපට අපේම බුද්ධාගමක් තිබුණි. උන්වහන්සේ ඔබතුමා ඇවිත් ටික දවසකින් බණ වෙනුවට මොනවදෝ උද්දච්ච කතා වගයක් කියවන්න ගත්හ. උන්වහන්සේගේ මුළු ශබ්දකෝෂයම දැන් වෙනස්. අන්තිමට උන්වහන්සේ කිව්වා මේවාට අත තියන්න එක පරයෙකු හරි ආවොත් ඔක්කොම කුඩුධර්ම කරනවා කියලා. අපි කීවා, එහෙම කවදාවත් වෙලා නෑ අපේ හාමුදුරුවනේ, බය නැතිව සන්සුන් වෙන්න, තාම කවුරුත් අත තියලා නෑ, අත තිබ්බොත් අපි බලාගනිමු කියලා. ඉස්සර උන්වහන්සේ තමයි අපිට සන්සුන් වෙන්න ඉගැන්නුවේ. කොහොම හරි මිනිස්සු දැන් පන්සල් යනවා හරි අඩුයි. උන්වහන්සේත් වෙන වැඩ එක්ක කාර්යබහුලයි. සමහරු කියන්න ගත්තා උන්වහන්සේටත් අපේ ආච්චිගේ අසනීපෙ හැදිලා කියලා. මොකද ආච්චි නම් උන්වහන්සේට දැන් හරි කැමතියි. සමහරු කියන්නේ ඒක බෝවෙන රෝගයක් කියලායි. ගැමියෝ දන්නෙ නෑ ඒ ලෙඬේ හැදෙන්නේ කොහොමද කියලා. ඒත් මෑතක ඉඳන් සමහරු හිතන්න පටන් අරන් තියෙනවා වැඩිපුර ටෙලිවිෂන් බලන අයටයි ඒක හැදෙන්නේ කියලා. කිසිම දෙයක් හොයාගන්න විදියක් නැතිව ගැමියො නන්දොඩවනවා. අපේ මිනිස්සු බොහොමයක් උසස් අධ්‍යාපනය තෙක් තබා පහත් අධ්‍යාපනයවත් හරියට කරගත්තේ නැති උන්ය. ගම පිස්සන් කොටුවක් වගෙයි ජනාධිපතිතුමනි. මට මගේ මිනිස්සු හැමෝම නැති වෙමින් යනවා. මම මහත් වේදනාවක් ඉන් විඳින්නෙමි. ඔබ ආ පසු අනිත් වෙනස ජනාධිපතිතුමනි, අපේ යාළුවන්ට කේන්ති යනවා පුදුම විදියට. උන් එක්ක එකඟ නැති කිසිම දෙයක් ගැන දැන් සාකච්ඡුා කරගන්ඩ බෑ. මේ වැදගත් සාකච්ඡුාවලදී ටෙලිෆෝන් පොළවේ ගහලා නැගිටලා යන එක හරි සුලබයි දැන්. ඉස්සර හොඳට හිටිය උන් දැන් පොඞ්ඩ බැරිවෙනකොට ඇඟට පනිනවා. කාලයක් එකට කාබී හිටි උන් එක්ක දැන් නිකං සාකච්ඡුා කරගන්න බැරිවීම නිසා අපි ගහගනිමු. අද අපේ දේශපාලනය ඔබතුමා පෙරළීම නම් නෙමෙයි. ඔබතුමා පෙරළීම ගැන එකඟ නැති කරුණු ගැන අපේම උන් එක්ක ගහගන්න එකයි. අපිට දැන් වෙන වැඩක් කරන්න වෙලාවක් පවා නෑ. ඊටත් වැඩිය උන් හරි කැත විදියට තැන් තැන්වල අපිට විරුද්ධව පට්ට පල් බොරු කිය කිය යනවා. මුන් මෙහෙම බොරු කියන්න කොහෙන් ඉගෙන ගත්තාද කියලා හිතෙනවා. උන් දැන් හරි අසික්කිත විදියට යාලූවන් කොටවනවා. මඩ ගහනවා. අපි මේ වගේ පහල අඩියකට මීට කලින් කවදාවත් වැටිලා නෑ. ජනාධිපතිතුමනි, අපි හරි අමාරුවෙන් ඒවා දරාගෙන ඉන්නේ. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතිව කරපු යුද්ධෙන් පස්සෙ දැන් කතුවරු නැති පොත් තියෙනවා, අධ්‍යක්ෂකවරු නැති නාට්ටි තියනවා, ගුරුවරු නැතිව ශිෂ්‍යයෝ ඉන්නවා. ස්තුති කතා නැති මගුල් ගෙවල් තියෙනවා. කොටින්ම මං කරපු හැම දෙයක්ම මට අහිමි වෙලා තියනවා, මා කළ දේවල්වලින් මගේ නම පවා ඉවත් කර තියනවා. ඒවා කලේ කොටියෝ, සුද්දෝ හෝ හම්බයෝ නොවෙයි. මේ සියල්ල අපේම උන්ගෙන් සිද්ධ වෙනකොට ඇති වෙන වේදනාව හරිම බරපතළයි ජනාධිපතිතුමනි. ජනාධිපතිතුමනි, ඉස්සර අපි කළ එක එක සමාජ ක්‍රියාකාරකම්වලදී අඩුම ගානේ අපිට හිටියා එකෙක් දෙන්නෙක් හරි දෙමළ මුස්ලිම් යාළුවෝ. දැන් උන් එකෙක්වත් අපේ වැඩවල නෑ. උන් කැමතියි වෙනම වැඩ කරන්න. උන් අපිට හරි බයයි. උන් ඉස්සර වගේ අපේ ගෙවල්වල දැන් එන්නේ නෑ. කොටින්ම යුද්ධෙ කාලෙදී පවා අපි මීට වඩා ළඟින් උන්ව ඇසුරු කළා. ඒ හැමදේම තවත් අවුල් වන්නේ අපි අද අපිට වෙලා තියන තත්ත්වෙ විවෘතව කතාකරන්න තියෙන බය හින්දයි. අපි මොනවා කතා කළත් අපි අපිට වෙලා තියනදේ ගැන කතා කර ගන්ඩ බැරි නම් අපි කිසිම දවසක වැටුණ වලෙන් නං ගොඩ එන එකක් නැහැ! ජනාධිපතිතුමනි. මම හැම දවසකම නින්දට යන්නේ මම ආදරය කළ මගේම උන්ගෙන් රැුවටීමට ලක් වුණු කෙනෙක් හැටියට දැඩි ආත්ම ලැජ්ජාවකින්. මම හෙට නැගිටින්න ඕනෑ වන්නේ මට සියල්ල ඇති බවත් මම ජීවත්වන බවත් රඟදැක්වීමේ විකාර නාටකයක් සඳහා පමණයි. මම සියල්ල නැතිවූ මිනිසෙකි. මගේ වේදනාව කියා නිමකළ නොහැකි එකකි. එම වේදනාවෙන් බිඳවැටී කලකිරී හිස්වූ මිනිසෙකු ලෙස හසරක් සොයමින් මම ඔබතුමා හැදූ අර අදිසි නගර හරහා යමි. අර හයි වේ, සුපිරි පදික වේදිකා, අහස් කුලූනු, මහා නෙළුම් පොකුණු හරහා යමි. ඒ යන ගමනේදී මුණගැහෙන ඒවා මට සිනාසෙනවාද මම ඒවාට සිනාසෙනවාද යන්න මටම අපහැදිලිය. තමාට සිදුවී ඇති දේ නොදන්නා මැට්ටෙකුට, පිස්සෙකුට ඒවායෙන් ද රසයක් ලැබිය හැකි මුත් මට දැනෙන්නේ ඒ සියල්ල විසුළු විකාර කඩදාසි පුරවරයක් බව පමණි. ඒවා මට කවුරු සමග කුමක් බෙදා ගැනීම සඳහාද? අපි වූ කලි ඔබතුමා ඒමට පෙර වුවද එතරම් විශිෂ්ට ලෙස ජීවත් වු ජාතියක් නොවෙමු. ඔබතුමා එන විට ද අපි බොහෝ දේ නැතිකරගෙන සිටියෙමු. සෙරප්පු කුට්ටමක් හෝ අරක්කු අඩියක් දී අවශ්‍ය එකෙකුගේ මූහුණට කෙළ ගැස්විය හැකි උන් දුසිමක් දෙකක් ඕනෑම ගමකින් සොයාගැනීමට කවදත් අපහසු නොවීය. අපි එතරම්ම දුර්වල අඩියකට වැටී තිබුණි. අපට වහා අවශ්‍යව තිබුණේ ආදරය කරනා හැටි කියා දීමට පියෙකි. එකිනෙකා අතර වෙනස පෙන්වාදීමට නොව සමානකම් පෙන්වාදීමට හැකි, සාධාරණය, ශිෂ්ටත්වය, ගෞරවය ගොඩනගා ගන්නා හැටි තමාම ආදර්ශයක් වී පෙන්වාදීමට හැකි කොන්දක් ඇති පියෙකි. එය අපට කර දිය හැකි නම් පාරවල් බෝක්කු අපට හදාගත හැකිය. ඒවා නැතිව ද අප මීට වඩා නම් හොඳට ජීවත්වී තිබුණි. අර වීර ශිෂ්ට පියාගේ දැඩි වුවමනාව අප සිත් තුළ සැඟව තිබූ බැවින් අප ඔබ වරදවා වටහාගත්තෙමු. එබැවින් අපිද ඔබම වූයෙමු! අපගේ අනවබෝධයට අවශ්‍ය සියලූ වන්දි ජීවිතවලින්ද මුදලින් හා අප සතු සකල සම්පත්වලින්ද අප දැනටමත් ගෙවා ඇත්තෙමු. මේ හොඳටම ඇති ජනාධිපතිතුමනි, මා හිතන්නේ ඔබතුමා විවේක ගත යුතු කාලය දැනටමත් ඉක්මවා ඇති බවයි. එසේම අපටද විවේකයක් දැන් අවශ්‍යයි. අප කිසිවකුටත් තවදුරටත් මෙසේ යා නොහැක. ඔබ අප සතු බොහෝ දේ අරගත්තේය. තවත් අරගැනීමට යමක් ඉතිරි වී ඇත්නම් අරගන්න. ඔබේ දරුවන්ට තවත් යමක් අඩු නම්, ඔබේ නෑදෑයන්ට ගමේ අසල්වැසියන්ට ගෙනිහින් දීමට යමක් ඇත්නම් කරුණාකර ඉක්මනින් අරගන්න. අන්න, ඔබ හැදූ අර සුවිසල් හම්බන්තොට අධිවේගී මාවත ඔබ එනතෙක් මග බලා සිටී! - [/SIZE] [URL="http://ravaya.lk/?p=4896#"]උපුටා ගැනීමඋපුටා ගැනීම[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom