Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
34 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිට සැප ගන්න හැදු යාපනයේ ජනාදිපති මාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනයේ ජනාදිපති මන්දිරය

මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරයේ ඇතුළත දර්ශන මෙහි දැක්වේ.

රුපියල් කෝටි 250 ක් වියදම් කොට යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් එය ජනතා අයිතියට පවරන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

යාපනයේ සංචාරයෙන් අනතුරුව ත්රිකුණාමලය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (03) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙය රහසක්ව පැවතුණු බවත් අද එම රහස ජනතාවට හෙළි කරන බවත් රට තුළ ඇති ප්රශ්න සහ ජනතා ප්රශ්න තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

[YOUTUBE]CVXISqgxr5I[/YOUTUBE]

[QUOTE="neonz, post: 17989241, member: 90815"] [b]යාපනයේ ජනාදිපති මන්දිරය[/b] [SIZE="4"]මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ඉදි කරමින් පැවති යාපනය, කන්කසන්තුරෙයිහි ජනපති මන්දිරයේ ඇතුළත දර්ශන මෙහි දැක්වේ. රුපියල් කෝටි 250 ක් වියදම් කොට යාපනයේ ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ පදිංචියට තමා නොයන බවත් එය ජනතා අයිතියට පවරන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. යාපනයේ සංචාරයෙන් අනතුරුව ත්රිකුණාමලය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඊයේ (03) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මේ වනවිට යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90කින් අවසන් බවත් එම ජනාධිපති මන්දිරය තමා සියැසින් දුටු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙය රහසක්ව පැවතුණු බවත් අද එම රහස ජනතාවට හෙළි කරන බවත් රට තුළ ඇති ප්රශ්න සහ ජනතා ප්රශ්න තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. [/SIZE] [YOUTUBE]CVXISqgxr5I[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom