ජනපති අනුරගෙන් නීතිපති ට සංඥාවක්...🔴🔴

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ කියන්නේ අරුන් නිදහස් කරලා තියෙනෙත් ලපයගේ අනින්.
    තෑන්ක්ස් මචන් කිව්වට :lol: 🤌
    ------ Post added on Feb 7, 2025 at 1:12 PM

    කැරි කොටා කරොත් කරන්නෙ ඔහොම වැඩක්මයි 😂
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    "ඔවුන්, සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්"

    ඉතිං මේකත් අත්අඩංගුවේ තැබිය යුතු බරපතල වරදක් නේද? එහෙම නම් නිදහස් කිරීමේ උවමනාව?