Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ

ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ

ජනාධිපති ආරක්ෂක ඒකකය පසුගිය ජනාධිපතිගේ පුතුන් සහ හිතවතුන්ගේ හවුල්කම් ඇති අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති ප්‍රකාශ කරයි.

මෙම එස්.ටී.එෆ්. භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5,000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි ද වාර්ථා වේ.

පී.එස්.ඩී. හා සම්බන්ධ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ඒ ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු පැමිණඑීමෙනි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු සම්බන්ධ දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය. එම අවස්ථාවේ වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි.

පී.එස්.ඩී.යේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද නියමිතව ඇත.

http://theceylon.net/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94/

[QUOTE="Ace Viper, post: 18789672, member: 541391"] [b]ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ[/b] [CENTER][IMG]http://theceylon.net/wp-content/uploads/2015/08/Sri_Lanka_Military_0277-1024x768.jpg[/IMG][/CENTER] [SIZE="4"]ජනපති ආරක්ෂක අංශය විසුරුවා හැරේ ජනාධිපති ආරක්ෂක ඒකකය පසුගිය ජනාධිපතිගේ පුතුන් සහ හිතවතුන්ගේ හවුල්කම් ඇති අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති ප්‍රකාශ කරයි. මෙම එස්.ටී.එෆ්. භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5,000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි ද වාර්ථා වේ. පී.එස්.ඩී. හා සම්බන්ධ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ඒ ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු පැමිණඑීමෙනි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු සම්බන්ධ දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය. එම අවස්ථාවේ වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි. පී.එස්.ඩී.යේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද නියමිතව ඇත.[/SIZE] [URL="http://theceylon.net/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94/"]http://theceylon.net/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom