Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති ඉරණම විසඳී අවසන්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති ඉරණම විසඳී අවසන්....

ප්‍රතිඵලය කුමක් උනත් ජනපති ඉරණම විසඳී අවසන් - පාඨලී චම්පික රණවක

ජනාධිපතිවරයා විවස්තා කුමන්ත්රණයකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්කරලා එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත්කරලා රටතුළ විශාල අස්ථාවරත්වයක් ගොඩනගලා තිබෙනවා. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එක රැුයින් වුණා කියලා හිතන්න අමාරුයි…

ඔව්.. දීර්ඝකාලීන සුක්ෂ්ම වැඩපිළිවෙලක අවසාන ප්‍රතිඵලය. ඇත්තටම මොකද වුණේ? ප්‍රධානම දේ තමයි වර්තමාන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණය දිනලා ජනාධිපති වුණාට පස්සේ 19 වැනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපති ධුරයේ බලතල සීමාකරන්න කටයුතු කළත් ඔහු තුළ දෙවෙනි ධූර කාලයකට තරග කරන්න තිබුණු අපේක්ෂාව. ඊළඟට එතුමා දීර්ඝකාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකරපු කෙනෙක්. එතකොට මැතිවරණය දිනලා ජනාධිපති වුණාට පස්සේ එජාපයේ නයකාධිකාරින් සමග වැඩකරන්න යෑමේදී පන්ති ගැටුමක් නොපැහිමක් වැනි දෙයක් ඇතිවෙන්නත් ඇති.

මේ තත්ත්වයන් කොහොම වුණත් මැතිවරණය දිනුවට පස්සේ තර්කානුකූලවනම් එතුමා රැඳිය යුතුව තිබුණේ එජාපයේ. එහෙත් තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ගේ වෛරයට පාත්‍ර වෙන තැනක තමයි ඔහු ගිහින් නැවතුණේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගැනීම හරහා. මේ විදිහට නායකත්වයට පත්වුණාට එතුමාට ඒ නායකත්වය පවත්වාගෙන යන්න හැකිවුණේ නැහැ. තමන් ළඟ හිටපු තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 95කින් 50ක් පමණ මහින්ද රාජපක්ෂ සමග විපක්ෂයට ගියා. එතනින් පටන්ගත්ත අර්බුදය පසුගිය පළාත් පාලන ඡුන්දයේදී තවත් තහවුරු වුණා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3වැනි තැනට වැටීමත් සමග එතුමාට වැටහෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඡන්දය ඉල්ලලා ආයිත් දිනන්න බැහැ කියලා. ඊළඟට 2020 ජනවාරි 8 වෙනිදා වෙනකොට එතුමාගේ ධුර කාලය ඉවර වෙනවා. එතකොට 2019 අග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුව තුළ ඔහුට යම් බලපෑමක් කරන්න පුළුවන් අවසන් අවස්ථාව එන්නට නියමිත අයවැය ලේඛනය. එහෙත් දැන් ඔහු ළඟ රැුඳිලා ඉන්නේ මන්ත්‍රීවරුන් 23 යි. මේ තත්ත්වයන් තුළ එතුමා කල්පනා කරන්න ඇති යම් බලයක් භාවිතා කරන්න ඕනි කියලා.

මේ අතර කාලයේ කොහිල කටු ඇනෙනවා වගේ සිදුවීම් සිදුවෙන්නත් ඇති. ඒ මොකද පටන්ගැන්මේදී ඉදලා දුෂිතයින්ට දඬුවම් කිරීම කියන කාරණයේදී එජාප නායකයින් රාජපක්ෂවරුන් බේරලා තමයි කටයුතු කළේ. ඔවුන් හිතුවා රාජපක්ෂවරු එළියේ හිටියහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා තමන්ට සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා. ඇවන්ගාර්ඞ් සිද්ධියේදී විජේදාස රාජපක්ෂ විතරක් නෙවෙයි ඒ පිටිපස්සේ එජාප යේ තවත් ප්‍රභල ඇමතිවරුන් දෙදෙනෙක් හිටියා. ඔවුන් අදටත් ඇමතිවරු. අද ගෝඨාභය රාජපක්ෂගේ මුලස්ථානය හැඳිලා තියෙන්නේ එතන. ඊළඟට කොටින්ට සල්ලි දුන්න රාඩා සිද්ධිය ගන්න. ඒ සිද්ධියට මුල්වුණ ව්‍යාපරිකයාගේ මවුබිම පත්තරේ පවත්වාගෙන ගියේ ප්‍රභල ඇමතිවරුන්ගේ වෙළෙඳ දැන්වීම් ලබා දීම මත. අනික් පැත්තෙන් අපිට එරෙහිව දැවැන්ත ප්‍රචාරණයක් ගෙනියන සමහර රූපවාහිනී ආයතන දිව්වේ අපේ ඇමතිවරුන් ඔවුන්ට ලබාදුන් වෙළෙඳ දැන්වීම් නිසා. 24 පැයම බනින අයට අපි ස්පොන්සර් කළා. අන්තිමට එජාපයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබාදුන්නෙත් ඔවුන්ට. මේ විදිහට ඇමතිවරු ඩිල් දාන්න සල්ලි හම්බකරන්න ගියාම එකෙන් මෛත්‍රී වගේම රනිලූත් දුර්වල වුණා.

ආර්ථිකය ගන්න වර්තමාන ලෝක තත්ත්වය ගැන කිසිම වැටහීමක් නැති 80 ගණන්වල ඔළුවලින් හිතන පිරිස් අතට ආර්ථිකය පත්කිරීම නිසා අදට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න බැරිවුණා. ඒනිසා මේ කාලයේ ආර්ථිකය කඩාගෙන වැටුණා. මම පොඩි උදාහරණයක් කියන්නම් වරාය නගරය ගන්න. ජනාධිපතිවරයා පත්වුණ ගමන් අපි මේ ව්‍යාපෘතිය නතර කළා. ඊළඟට ආපු බලපෑම් නිසා අපිට නැවත මේ ව්‍යාපෘතිය පටන්ගන්න සිද්ධ වුණා. එතකොට මට තමයි මේක පැවරුණේ. මේවෙනකොට ධීවර විරෝධතා තිබුණා. පල්ලියෙන් විරෝධතා තිබුනා. පරිසරය කෙළසනවා කියලා විරෝධතා ආවා. එක පුවත්පතක් කිව්වා මේ ව්‍යාපෘතිය නිසා කොළඹ ගිලාබහිනවා කියලා. වෙන රටවල්වලිනුත් ලොකු විරෝධයක් ආවා. අන්තිමට මාස 20ක් අතහැරලා තිබුණු ව්‍යාපෘතිය මම පටන්ගත්තා. මම භෞතික ගොඩනැංවීම පටන්ගත්තා, ඒ අතර මේ ඉඩම් ලංකා භූමියට එකතුකරන්න ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදන්න, ගැසට් කරන්න, බදු ප්‍රතිපත්තිය හදන්න ආර්ථික කටයුතු අමාත්‍යංශයට භාර දුන්නා. ඊට පස්සේ අපි සැලසුම්කලා මේ භුමියේ පළමු ඉඩම් කට්ටි 4 උත්සවාකාරයෙන් පිරිනමන්න සහ එම ඉඩම්වල වැඩකටයුතු පටන්ගන්න. අපි ඒ වැඬේට දිනය විදිහට දාගෙන තිබුණේ මේ ඔක්තෝම්බර් මාසේ 15 වැනිදා. එත් අවුරුදු 3ක් ගිහිනුත් ආර්ථික කටයුතු අමාත්‍යංශය අපිට අරටික කරලා දුන්නේ නැහැ. අපි මේවෙනකොට අමාරුවෙන් හෙක්ටයාර් 269ක් ගොඩනැගුවා. සීතල කාමරවල ඉන්න මේ අමාත්‍යංශ නිලධාරීන්ට මේ භූමියට අවශ්‍ය නීතිමය තත්ත්වයන් ටික නිර්මාණය කරන්න බැරිවුණා. නිදහස් වෙළෙඳ කලාප, විදුලි බලාගාර මේ කිසිවක් අපිට කරගන්න බැරිවුණා. අපි එනකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දොඹකර හයිකරන්න විතරයි තිබුණේ, අපිට ඒකවත් කරන්න බැරිවුණා. මේ දේවල් සේරටම මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙන්නම වගකියන්න ඕනි. අන්තිමට මේ කොහෙන්ද ආපු ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් එක්ක කොහිලකටු අනෙනෙක ඉවසන්න බැරිව ජනාධිපති හැල කිඹුලාගේ මඩවලට පැන්නා. දැන් රට ඉවරෙටම ඉවරයි. මේ අර්බුදය කොහොම විසඳුණත් ජනාධිපතිවරයා ඉවරයි. ජනාධිපති විසින්ම එයාගේ ඉරණම තීන්දු කරගෙන ඉවරයි.

ජනාධිපතිවරයා කරන්න බැරිවුණ වැඩ පිළිබදව එජාපයට එහි නායකත්වයට චෝදනා එල්ලකරනවා. සිරිලිය සවිය ගිණුම පිළිබද සිද්ධියේදී ශිරන්ති රාජපක්ෂ ආරක්ෂා කලේ ජනාධිපති බව අපි හැවෝම දන්නවා..

අනිවාර්යයෙන්ම.. ඒකයි මම කියන්නේ මේ දෙන්නම මේවට වගකියන්න ඕනි කියලා. සමහර දේවල් ජනාධිපති නැවැත්තුවා ශ්‍රී ලංකා කාරයාගේ වෛරයට පාත්‍ර වෙයි කියලා. රනිල් සමහර දේවල්වලට මැදිහත් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිඳවීම තමන්ගේ දේශපාලන අනාගතයට හොඳයි කියලා. හොඳ උදාහරණයක් කියන්නම් අපි මේ ආණ්ඩුව හදපු ගමන් තීරණයකට ආවා දූෂණය පිටු දැකීම සඳහා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා කියලා. එහිදී අපි තීරණය කළා රාජපක්ෂ පවුලට වුණත් ඒකෙ වෙනසක් නැහැ කියලා. ඒත් අවුරුදු 3ක් විතර ගියාට පස්සේ මේ දෙන්නා කැබිනට් එකේදී කියනවා ඒ දෙන්නා එකඟවෙලා හිටියලූ කිසිම විදිහකින් මහින්ද, ගෝඨාභය, ශිරන්ති අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. අපිට මේවා කලින් කිව්වනම් අපි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. මේවා ජනතාව දැනගන්න ඕනි. එනිසා තමයි අවන්ගර්ඞ් නඩුව විසිවෙන්නේ. එනිසා තමයි මිග් ගනුදෙනුව විසිවෙන්නේ.

කොහොමහරි අන්තිමට මයිත්‍රී මහින්ද එකතුවෙනවා. මහින්ද අගමැති වෙනවා.

ඔව් ජනපති ගත්ත මේ අත්තනෝමතික තීන්දුව ව්‍යවස්ථා විරෝධියි. පාර්ලිමේන්තු සාම්ප්රධායට පටහැනියි. සදාචාර විරෝධියි. මම හිතන්නේ මෙතැනදී වර්තමාන ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න අවස්ථාව සලසනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුවක් දී තිබෙනවා. මොකද ලබන ජනවාරි 8 වෙනිදායින් පසුව ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැකියි. මේ කුමන්ත්‍රණය පිටුපස සැඟවෙලා තිබෙන සත්‍ය එයයි. මෙතැනදී මහින්දට ඇත්තේ තාජුදීන් ඝාතන සිද්ධිය වගේ රාජපක්ෂවරුන්ට විරුද්ධව තිබෙන නඩුහබවලට අදාළ සාක්ෂී විනාශ කිරීම හෝ එම නඩු ඉවරකර ගැනීම වෙන්න පුළුවන්. බැසිල්ට තිබෙන උවමනාව තමයි පළාත් සභා ඡුන්දය ඉක්මනින් තියලා එජාපය නැවත සැරයක් පරාජය කිරීම.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමත් සමග අපේ ආර්ථිකයේ තිබුණ ප්‍රශ්න තවත් උග්‍ර වෙලා තිබෙනවා නේද?

ඔව් ඇත්තටම ආර්ථිකය කඩාවැටීමේ අවධානම තවදුරටත් ඉහළ ගිහිං තිබෙනවා. ණයගැතිභාවය උග්‍ර වෙලා තිබෙනවා. පහුගිය කාලයේ අප රටට ආපු ආයෝජන, සේවා දිහා බලනකොට ඉදිකිරිම ක්ෂේත්රයේ සහ සංචාරක කර්මාන්තයෙන් තමයි අපිට ඩොලර් වැඩියෙන් ආවේ. මේ අර්බුදය එක්ක මේ අංශ දෙකේම ලොකු පසුබෑමක් තිබෙනවා. සංචාරක කර්මාන්තය ගත්තොත් මේක තමයි යුරෝපයේ මිනිස්සු සංචාරය කරන කාලය, එහෙත් සංචාරක තහංචි සහ විදේශ මාධ්‍ය අප රට ගැන මේ සිද්ධිය අළලා පළකරන මාධ්‍ය වාර්තා නිසා මෙවර සංචාරකයින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවෙන්න පුළුවන්. අනික රටක් විදිහට පහුගිය කාලයේ විදෙස් රටවල් අප කෙරෙහි ඇතිකරගෙන තිබූ ප්‍රසාදය මේ හරහා නැතිවී යමින් තිබෙනවා. ඉදිරියේදී යුරෝපයෙන් අපට ලැබුණු ජී එස් පී බදු සහනය පවා නැතිවී යාමේ අවදානමක් තිබෙනවා. මේ වනවිට මම හොදටම දන්නවා ඩොලර් මිලියන 700ක 800ක ඉදිකිරීම් අංශයේ ආයෝජන 4ක් විතර අපේ රටට අහිමි වෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් තිබෙනවා. රාජපක්ෂ ජුන්ටාව පාලනය අතට ගත්තා කියලා ආශ්චර්යකින් වගේ මේවා වෙනස් වෙන්නේ නැහැ. ඕනිනම් රුපියල අවප්‍රමාණය වීම මාසෙකට දෙකකට අඩුවෙන්න පුළුවන්. ඉන්ධන මිල උනත් මාසයක් අඩුකරයි. එහෙත් පවත්වාගෙන යන්න බැහැ.

නවීන ශ්‍රී ලංකාවකට එකම බාධාව රාජපක්ෂවරුන් බව පේනවා. නූතන ලාංකීය දේශපාලනයේ රාජපක්ෂ භූමිකාව ගැන ටිකක් කතාකළොත්..

1977 ඉඳලා මේ රටේ වර්ධනය වුණ ලූම්පන් දේශපාලනයේ කූටප්රප්තිය තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද ඒ ලූම්පන් ජනකාන්ත වාදයේ සුපිරි තරුව. ඔහු ඔහුගේ පාලනයේදී තමන්ගේ පවුල ටිකක් ඇතින් තියාගෙන වඩා ප්රජාතන්ත්රවාදී වුණානම් ඔහුට තව දුරක් යන්නත් තිබුණා. ඉස්සර මේ ලූම්පන් බලවේග සිටියේ එජාපය වටේ. මහින්ද කලේ ඒක තමන්ගේ යටතට ගත්ත එක. ඊට පස්සේ බණ්ඩාරනායකගේ සඟ වෙද ගුරු ගොවි කම්කරු බෝඞ් ලෑල්ලකට සීමාකලා. ඔහු අලූත් ජාවාරම්කාර ව්‍යාපාරික, දේශපාලන පැලැන්තියක් හැදුවා. බලන්න ඔහු යටතේ පත්වුණ පළාත් පාලන නියෝජිතයින් හැසිරෙන විදිහ මේ ලූම්පන් සංස්කෘතියේ ප්‍රකාශකයා තමයි මහින්ද. ඔහු අසුරුකළේ කවුද? ප්රබුද්ධ පුද්ගලයින් වියතුන් ඔහු අසුරුකලේ නැහැ. ඔහු අසුරුකලේ ජූලම්පිටියේ අමරේ, චණ්ඩි මල්ලි වගේ අය.

මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව ඇතුලේ සුජාතකරණය කිරීම සදහා චීනය විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් සිටිනවා කියලා ආරංචි වෙනවා.

ඒකනම් එච්චර විශ්වාස කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. 1980 දී චීන ආර්ථිකය ඩෙන් සියා ඕ පින් විසින් විවෘත කරාට පස්සේ 1980ත් 2000ත් අතර කාලයේ චීනය විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා. ඒක හිතාගන්න බැරිතරම් විශාල වර්ධනයක්. යුරෝපය අවුරුදු 100කින් ලබාගත්ත ඉංජිනේරු තාක්ෂණය වගේ ක්ෂේත්රයන්ගේ වර්ධනය චීනය මේ අවුරුදු 20ක කාලයේ ලබාගත්තා. රාජ්‍ය සමාගම් විශාල වශයෙන් දියුණු වුණා. අනෙක් පැත්තෙන් හුවාවී, අලිබබා වගේ පුද්ගලික සමාගම් විශාල වශයෙන් ඇතිවුණා. මෝටර් රථ ගුවන් යානා වල ඉඳලා සපත්තු නිමි ඇඳුම් වගේ හැම ක්ෂේත්රයකම අපනයනයන් වැඩිවුණා. මෙන්න මේකත් එක්ක තමයි 2000 දී විතර චීනය තීරණය කරන්නේ අපි දැන් බාහිර ලෝකයට යන්න ඕනි ආයෝජනය කරන්න ඕනි කියලා. ඒ අනුව තමයි චීනය ලංකාවට එන්නේ. එහෙම ඇවිත් අපේ ජාතික භෞතික සැලැස්ම බලන්නේ. මේක සිද්ධවෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ නෙවෙයි. මේක සිද්ධවෙන්නේ චන්ද්‍රිකාගේ කාලේ. ඒ අනුව තමයි කටුනායක අධිවේගී මාර්ගය හැදෙන්නේ. පුත්තලම විදුලි බලාගාරය හැදෙන්නේ. ගොඩාක් සංවර්ධන ව්‍යාපෘති එන්නේ එහෙම. රාජපක්ෂලා කලේ මේ ක්‍රියාදාමයට ඉවක්බවක් නැතිව රටට එන්න ඉඩදුන්න එක. මේ ණය ආපහු ගෙවන්නේ කොහොමද, මේ ව්‍යපෘතියෙන් අපිට හිමිවෙන ප්‍රතිලාභය මොකද්ද, ඒ මොකවත් මෙයාලා කල්පනා කලේ නැහැ. අසීමිතව ණය ගත්තා. අද මුළු ජාතියම ඒකට වන්දි ගෙවනවා. ඉතිං පහුගිය කාලයේ ඔය ඇති වුණා කියන ඉදිකිරීම් ක්ෂේ්ත්රයේ විප්ලවය රාජපක්ෂ විප්ලවයක් නෙවෙයි. ඒක චීන ආර්ථික විප්ලවයේ ප්‍රතිඵලයක්. මේක වුණ ලෝකයේ පළවෙනි රට ලංකාව නෙවෙයි. ලූලා ද සිල්වා ගේ කාලයේ බ්‍රසීලය දියුණු වුණේ චීනය නිසා. නවාස් ෂරිෆ් යටතේ පකිස්තානෙත් මේක වුණා. පෝලන්තය මේ රටවල්වලත් මේ දේම චීනය නිසා සිද්ධ වුණා. එහෙම නැතුව මේක බැසිල්ගේවත්, ගෝඨාගේවත් මහින්දගේවත් හාස්කමක් නිසා වුණ දෙයක් නෙවෙයි. එහෙම හාස්කම් වෙනවනම් හෝ මේ පුද්ගලයින් සතුව තිබුණා යැයි කියන ඔය මහා දැනුම සහ කළමනාකරණ හැකියාව නිසා මේවා සිද්ධ වුණා කියලා කියනවනම් ගෝඨාභය තනියෙන්ම පාලනය කරපු මිහින් ලංකා ගුවන් සමාගමට මොකද වුණේ? බැසිල් හදපු එක රාජ්‍ය ආයතනයක් මට කියන්න. මහින්ද ඔච්චර දක්ෂයෙක්නම් ඇමතිවරයෙක් විදිහට ඉන්නකොටත් වැඩ කරන්න තිබුණනේ. මොනවද එහෙම කරපු වැඩ. මෙයාලා දැනගෙන හිටියේ මුදල් කාබාසිනියා කරන්න විතරයි. අද අපි ඒවාට ජාතියක් විදිහට වන්දි ගෙවනවා. මේ ජුන්ටාව තවත් තිබුණොත් අනාගතයත් එහෙම තමයි. අනික් පැත්තෙන් මේකත් අපි දැන් මතක තියාගන්න ඕනි. දැන් චීනයේ මේ ආයෝජන සුළඟ ඉවරයි. යුරෝපයේ වෙළෙඳපොළ ඉවරයි. ඇමෙරිකාවේ විවෘතභාවය ඉවරයි. එනිසා දැන් රටට නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ ජුන්ටාවට ඒක රටට දෙන්න පුළුවන්කමක් නැහැ.

මේවනවිට පාර්ලිමේන්තුව සති තුනකින් කල්දමා තිබෙනවා. නීත්‍යානුකූල අගමැතිවරයෙක් සහ නීතියට පිටතින් පත්කරනු ලැබූ අගමැතිවරයෙක් සිටිනවා. අරාජික තත්ත්වයක් තමයි බැලූබැල්මට තිබෙන්නේ. ජනතාව පාර්ලිමේන්තුව විවෘත කරගැනීම සඳහා සටනක් ආරම්භ කර තිබෙනවා. වෙනදා වගේ නෙවෙයි ජනතාව මේ අරගලය වටා උද්යෝගයෙන් එකතුවෙන බවක් තමයි පෙන්න තිබෙන්නේ…

ඒක ස්භාවිකයි.. පහුගිය කාලේ කූට ක්‍රමවලට මුදල් හම්බ කරපු වෙළෙන්ඳන්ගේ කුණු මාධ්‍ය ආයතන එක පැත්තක් අරගෙන කතා කරනකොට ස්භාවිකම අනික් පැත්ත උඩට මතුවෙනවා. ඒක තමයි මේ වෙන්නේ. අනික ලංකාවේ මිනිස්සුන්ට අරගලය නුහුරු නැහැ. කැරැලි සටන්වල ඉතිහාසයක් තමයි අපිට තිබෙන්නේ. 1953 කැරැුල්ලක් ගැහුවා 13ක් මැරුණා. 1971 කැරැුල්ලක් ගැහුවා 20000ක් මැරුණා. 1989 කැරැුල්ලක් ගැහුවා 60000ක් මැරුණා. උතුරේ කැරැුල්ලක් තිබුණා දෙපැත්තෙන්ම 40000කට වැඩිය මැරුණා. එනිසා මහින්ද මේක තේරුම් ගන්න ඕනි. නිහතමානි අහිංසක මිනිස්සු ටිකක් නෙවෙයි ලංකාවේ ඉන්නේ කියලා ඔවුන් මතක්කරගන්න ඕනි.

දැන් උද්ගතවී තිබෙන අවුල නිවැරදි කිරීමේ හැකියාව කථානායකවරයාට තිබෙන බව තමයි අපි විශ්වාස කරන්නේ. ඔහුට පුළුවන් මේ අවස්ථාව සුවිශේෂ අවස්ථාවක් සේ සලකා පාර්ලිමේන්තුව විවෘත කරන්න. එයින් පමණයි ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය රැුකලා දෙන්න පුළුවන්. එයින් විතරයි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න පුළුවන්. ලංකාවේ දේශපාලනය වෙලා ගත්ත දරුණු රෝගයන් දෙකක් තිබෙනවා. ඒ තමයි පවුල්වාදය සහ ගජමිතුරුවාදය මේ අර්බුදය තුළින් මේ රෝග දෙකටම බෙහෙත් දෙන්න පුළුවන් උනොත් අපි දිනුම්. මෙවැනි අර්බුදයන් තමයි නායකයන් බිහිකරන්නේ. රටවල් වැටුණු තැනින් නැගිට්ටවන්නේ. ඉතිං මම අවසාන වශයෙන් එජාප නායකත්වයට කියන්නේ මේ අරගලය අපි ජයග්‍රහණය කලාට පස්සේ නායකත්ව මණ්ඩලයක් මගින් තරුණයින්ට වැඩි අවස්ථා හිමිවෙන පාලන තන්ත්රයක් නිර්මාණය කළයුතුයි. එහෙම කළොත් විතරයි ලංකාව මේ වැටී තිබෙන අර්බුදයෙන් ඇත්තටම ගොඩගන්න පුළුවන්. එජාපය පහුගිය කාලේ තරුණයින්ට ඉඩ දුන්නේ නැහැ, ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ලෝකයේත් මේවෙනකොට සම්ප්‍රදායික පැරණි පක්ෂ අභාවයට යමිනුයි තිබෙන්නේ. ප්රංස ජනාධිපති ගන්න. පැරණි පක්ෂයකින් ආවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ෆ් අලූත් මිනිහෙක්. ඉන්දියාවේ දිල්ලිය කියන මර්මස්ථානයේ බලය ඇල්ලූවේ අලූත් පක්ෂයක්. ලෝකය ගමන් කරමින් තිබෙන මේ රටාව අපි තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගත්ත, ආර්ථිකය හැසිරවීම පිළිබඳව අලූත් අදහස් තිබෙන නායකයෙකුට විතරයි මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන්. දැන් බලන්න මන්ත්‍රීවරයෙකුගේ මිල. දැන් ඔවුන් විකිණෙමින් තිබෙනවා. මේවා රටක් විදිහට අපි පිටු දැකිය යුතුයි. මිනිහෙකුගේ හෘදය සාක්ෂිය වෙනස් කරන්න යන්නේ කෝටි 50ක විතර මුදලක්. මේක තමයි රාජපක්ෂ ජුන්ටාව හදපු ලංකාව. එකයි අපි කියන්නේ මේ අරගලය අපි ජයගන්න ඕනි කියලා. එනිසා මේ වටේ මිනිසුන් එක්විය යුතුයි.

කේ සංජීව

04.11.2018

(Anidda)

[QUOTE="saturn, post: 23853527, member: 529032"] [b]ජනපති ඉරණම විසඳී අවසන්....[/b] [B][SIZE="5"]ප්‍රතිඵලය කුමක් උනත් [FONT="Impact"]ජනපති ඉරණම විසඳී අවසන්[/FONT][/SIZE][FONT="Impact"][/FONT] - පාඨලී චම්පික රණවක [/B] [SIZE="4"][B][I]ජනාධිපතිවරයා විවස්තා කුමන්ත්රණයකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්කරලා එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත්කරලා රටතුළ විශාල අස්ථාවරත්වයක් ගොඩනගලා තිබෙනවා. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එක රැුයින් වුණා කියලා හිතන්න අමාරුයි…[/I] [/B] ඔව්.. දීර්ඝකාලීන සුක්ෂ්ම වැඩපිළිවෙලක අවසාන ප්‍රතිඵලය. ඇත්තටම මොකද වුණේ? ප්‍රධානම දේ තමයි වර්තමාන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණය දිනලා ජනාධිපති වුණාට පස්සේ 19 වැනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපති ධුරයේ බලතල සීමාකරන්න කටයුතු කළත් ඔහු තුළ දෙවෙනි ධූර කාලයකට තරග කරන්න තිබුණු අපේක්ෂාව. ඊළඟට එතුමා දීර්ඝකාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකරපු කෙනෙක්. එතකොට මැතිවරණය දිනලා ජනාධිපති වුණාට පස්සේ එජාපයේ නයකාධිකාරින් සමග වැඩකරන්න යෑමේදී පන්ති ගැටුමක් නොපැහිමක් වැනි දෙයක් ඇතිවෙන්නත් ඇති. මේ තත්ත්වයන් කොහොම වුණත් මැතිවරණය දිනුවට පස්සේ තර්කානුකූලවනම් එතුමා රැඳිය යුතුව තිබුණේ එජාපයේ. එහෙත් තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ගේ වෛරයට පාත්‍ර වෙන තැනක තමයි ඔහු ගිහින් නැවතුණේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගැනීම හරහා. මේ විදිහට නායකත්වයට පත්වුණාට එතුමාට ඒ නායකත්වය පවත්වාගෙන යන්න හැකිවුණේ නැහැ. තමන් ළඟ හිටපු තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 95කින් 50ක් පමණ මහින්ද රාජපක්ෂ සමග විපක්ෂයට ගියා. එතනින් පටන්ගත්ත අර්බුදය පසුගිය පළාත් පාලන ඡුන්දයේදී තවත් තහවුරු වුණා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3වැනි තැනට වැටීමත් සමග එතුමාට වැටහෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඡන්දය ඉල්ලලා ආයිත් දිනන්න බැහැ කියලා. ඊළඟට 2020 ජනවාරි 8 වෙනිදා වෙනකොට එතුමාගේ ධුර කාලය ඉවර වෙනවා. එතකොට 2019 අග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුව තුළ ඔහුට යම් බලපෑමක් කරන්න පුළුවන් අවසන් අවස්ථාව එන්නට නියමිත අයවැය ලේඛනය. එහෙත් දැන් ඔහු ළඟ රැුඳිලා ඉන්නේ මන්ත්‍රීවරුන් 23 යි. මේ තත්ත්වයන් තුළ එතුමා කල්පනා කරන්න ඇති යම් බලයක් භාවිතා කරන්න ඕනි කියලා. මේ අතර කාලයේ කොහිල කටු ඇනෙනවා වගේ සිදුවීම් සිදුවෙන්නත් ඇති. ඒ මොකද පටන්ගැන්මේදී ඉදලා දුෂිතයින්ට දඬුවම් කිරීම කියන කාරණයේදී එජාප නායකයින් රාජපක්ෂවරුන් බේරලා තමයි කටයුතු කළේ. ඔවුන් හිතුවා රාජපක්ෂවරු එළියේ හිටියහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා තමන්ට සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා. ඇවන්ගාර්ඞ් සිද්ධියේදී විජේදාස රාජපක්ෂ විතරක් නෙවෙයි ඒ පිටිපස්සේ එජාප යේ තවත් ප්‍රභල ඇමතිවරුන් දෙදෙනෙක් හිටියා. ඔවුන් අදටත් ඇමතිවරු. අද ගෝඨාභය රාජපක්ෂගේ මුලස්ථානය හැඳිලා තියෙන්නේ එතන. ඊළඟට කොටින්ට සල්ලි දුන්න රාඩා සිද්ධිය ගන්න. ඒ සිද්ධියට මුල්වුණ ව්‍යාපරිකයාගේ මවුබිම පත්තරේ පවත්වාගෙන ගියේ ප්‍රභල ඇමතිවරුන්ගේ වෙළෙඳ දැන්වීම් ලබා දීම මත. අනික් පැත්තෙන් අපිට එරෙහිව දැවැන්ත ප්‍රචාරණයක් ගෙනියන සමහර රූපවාහිනී ආයතන දිව්වේ අපේ ඇමතිවරුන් ඔවුන්ට ලබාදුන් වෙළෙඳ දැන්වීම් නිසා. 24 පැයම බනින අයට අපි ස්පොන්සර් කළා. අන්තිමට එජාපයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබාදුන්නෙත් ඔවුන්ට. මේ විදිහට ඇමතිවරු ඩිල් දාන්න සල්ලි හම්බකරන්න ගියාම එකෙන් මෛත්‍රී වගේම රනිලූත් දුර්වල වුණා. ආර්ථිකය ගන්න වර්තමාන ලෝක තත්ත්වය ගැන කිසිම වැටහීමක් නැති 80 ගණන්වල ඔළුවලින් හිතන පිරිස් අතට ආර්ථිකය පත්කිරීම නිසා අදට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න බැරිවුණා. ඒනිසා මේ කාලයේ ආර්ථිකය කඩාගෙන වැටුණා. මම පොඩි උදාහරණයක් කියන්නම් වරාය නගරය ගන්න. ජනාධිපතිවරයා පත්වුණ ගමන් අපි මේ ව්‍යාපෘතිය නතර කළා. ඊළඟට ආපු බලපෑම් නිසා අපිට නැවත මේ ව්‍යාපෘතිය පටන්ගන්න සිද්ධ වුණා. එතකොට මට තමයි මේක පැවරුණේ. මේවෙනකොට ධීවර විරෝධතා තිබුණා. පල්ලියෙන් විරෝධතා තිබුනා. පරිසරය කෙළසනවා කියලා විරෝධතා ආවා. එක පුවත්පතක් කිව්වා මේ ව්‍යාපෘතිය නිසා කොළඹ ගිලාබහිනවා කියලා. වෙන රටවල්වලිනුත් ලොකු විරෝධයක් ආවා. අන්තිමට මාස 20ක් අතහැරලා තිබුණු ව්‍යාපෘතිය මම පටන්ගත්තා. මම භෞතික ගොඩනැංවීම පටන්ගත්තා, ඒ අතර මේ ඉඩම් ලංකා භූමියට එකතුකරන්න ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදන්න, ගැසට් කරන්න, බදු ප්‍රතිපත්තිය හදන්න ආර්ථික කටයුතු අමාත්‍යංශයට භාර දුන්නා. ඊට පස්සේ අපි සැලසුම්කලා මේ භුමියේ පළමු ඉඩම් කට්ටි 4 උත්සවාකාරයෙන් පිරිනමන්න සහ එම ඉඩම්වල වැඩකටයුතු පටන්ගන්න. අපි ඒ වැඬේට දිනය විදිහට දාගෙන තිබුණේ මේ ඔක්තෝම්බර් මාසේ 15 වැනිදා. එත් අවුරුදු 3ක් ගිහිනුත් ආර්ථික කටයුතු අමාත්‍යංශය අපිට අරටික කරලා දුන්නේ නැහැ. අපි මේවෙනකොට අමාරුවෙන් හෙක්ටයාර් 269ක් ගොඩනැගුවා. සීතල කාමරවල ඉන්න මේ අමාත්‍යංශ නිලධාරීන්ට මේ භූමියට අවශ්‍ය නීතිමය තත්ත්වයන් ටික නිර්මාණය කරන්න බැරිවුණා. නිදහස් වෙළෙඳ කලාප, විදුලි බලාගාර මේ කිසිවක් අපිට කරගන්න බැරිවුණා. අපි එනකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දොඹකර හයිකරන්න විතරයි තිබුණේ, අපිට ඒකවත් කරන්න බැරිවුණා. මේ දේවල් සේරටම මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙන්නම වගකියන්න ඕනි. අන්තිමට මේ කොහෙන්ද ආපු ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් එක්ක කොහිලකටු අනෙනෙක ඉවසන්න බැරිව ජනාධිපති හැල කිඹුලාගේ මඩවලට පැන්නා. දැන් රට ඉවරෙටම ඉවරයි. මේ අර්බුදය කොහොම විසඳුණත් ජනාධිපතිවරයා ඉවරයි. ජනාධිපති විසින්ම එයාගේ ඉරණම තීන්දු කරගෙන ඉවරයි. [B][I]ජනාධිපතිවරයා කරන්න බැරිවුණ වැඩ පිළිබදව එජාපයට එහි නායකත්වයට චෝදනා එල්ලකරනවා. සිරිලිය සවිය ගිණුම පිළිබද සිද්ධියේදී ශිරන්ති රාජපක්ෂ ආරක්ෂා කලේ ජනාධිපති බව අපි හැවෝම දන්නවා..[/I] [/B] අනිවාර්යයෙන්ම.. ඒකයි මම කියන්නේ මේ දෙන්නම මේවට වගකියන්න ඕනි කියලා. සමහර දේවල් ජනාධිපති නැවැත්තුවා ශ්‍රී ලංකා කාරයාගේ වෛරයට පාත්‍ර වෙයි කියලා. රනිල් සමහර දේවල්වලට මැදිහත් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිඳවීම තමන්ගේ දේශපාලන අනාගතයට හොඳයි කියලා. හොඳ උදාහරණයක් කියන්නම් අපි මේ ආණ්ඩුව හදපු ගමන් තීරණයකට ආවා දූෂණය පිටු දැකීම සඳහා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා කියලා. එහිදී අපි තීරණය කළා රාජපක්ෂ පවුලට වුණත් ඒකෙ වෙනසක් නැහැ කියලා. ඒත් අවුරුදු 3ක් විතර ගියාට පස්සේ මේ දෙන්නා කැබිනට් එකේදී කියනවා ඒ දෙන්නා එකඟවෙලා හිටියලූ කිසිම විදිහකින් මහින්ද, ගෝඨාභය, ශිරන්ති අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. අපිට මේවා කලින් කිව්වනම් අපි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. මේවා ජනතාව දැනගන්න ඕනි. එනිසා තමයි අවන්ගර්ඞ් නඩුව විසිවෙන්නේ. එනිසා තමයි මිග් ගනුදෙනුව විසිවෙන්නේ. [B][I]කොහොමහරි අන්තිමට මයිත්‍රී මහින්ද එකතුවෙනවා. මහින්ද අගමැති වෙනවා.[/I][/B][I] [/I] ඔව් ජනපති ගත්ත මේ අත්තනෝමතික තීන්දුව ව්‍යවස්ථා විරෝධියි. පාර්ලිමේන්තු සාම්ප්රධායට පටහැනියි. සදාචාර විරෝධියි. මම හිතන්නේ මෙතැනදී වර්තමාන ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න අවස්ථාව සලසනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුවක් දී තිබෙනවා. මොකද ලබන ජනවාරි 8 වෙනිදායින් පසුව ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැකියි. මේ කුමන්ත්‍රණය පිටුපස සැඟවෙලා තිබෙන සත්‍ය එයයි. මෙතැනදී මහින්දට ඇත්තේ තාජුදීන් ඝාතන සිද්ධිය වගේ රාජපක්ෂවරුන්ට විරුද්ධව තිබෙන නඩුහබවලට අදාළ සාක්ෂී විනාශ කිරීම හෝ එම නඩු ඉවරකර ගැනීම වෙන්න පුළුවන්. බැසිල්ට තිබෙන උවමනාව තමයි පළාත් සභා ඡුන්දය ඉක්මනින් තියලා එජාපය නැවත සැරයක් පරාජය කිරීම. [B][B][I]මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමත් සමග අපේ ආර්ථිකයේ තිබුණ ප්‍රශ්න තවත් උග්‍ර වෙලා තිබෙනවා නේද?[/I][/B] [/B] ඔව් ඇත්තටම ආර්ථිකය කඩාවැටීමේ අවධානම තවදුරටත් ඉහළ ගිහිං තිබෙනවා. ණයගැතිභාවය උග්‍ර වෙලා තිබෙනවා. පහුගිය කාලයේ අප රටට ආපු ආයෝජන, සේවා දිහා බලනකොට ඉදිකිරිම ක්ෂේත්රයේ සහ සංචාරක කර්මාන්තයෙන් තමයි අපිට ඩොලර් වැඩියෙන් ආවේ. මේ අර්බුදය එක්ක මේ අංශ දෙකේම ලොකු පසුබෑමක් තිබෙනවා. සංචාරක කර්මාන්තය ගත්තොත් මේක තමයි යුරෝපයේ මිනිස්සු සංචාරය කරන කාලය, එහෙත් සංචාරක තහංචි සහ විදේශ මාධ්‍ය අප රට ගැන මේ සිද්ධිය අළලා පළකරන මාධ්‍ය වාර්තා නිසා මෙවර සංචාරකයින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවෙන්න පුළුවන්. අනික රටක් විදිහට පහුගිය කාලයේ විදෙස් රටවල් අප කෙරෙහි ඇතිකරගෙන තිබූ ප්‍රසාදය මේ හරහා නැතිවී යමින් තිබෙනවා. ඉදිරියේදී යුරෝපයෙන් අපට ලැබුණු ජී එස් පී බදු සහනය පවා නැතිවී යාමේ අවදානමක් තිබෙනවා. මේ වනවිට මම හොදටම දන්නවා ඩොලර් මිලියන 700ක 800ක ඉදිකිරීම් අංශයේ ආයෝජන 4ක් විතර අපේ රටට අහිමි වෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් තිබෙනවා. රාජපක්ෂ ජුන්ටාව පාලනය අතට ගත්තා කියලා ආශ්චර්යකින් වගේ මේවා වෙනස් වෙන්නේ නැහැ. ඕනිනම් රුපියල අවප්‍රමාණය වීම මාසෙකට දෙකකට අඩුවෙන්න පුළුවන්. ඉන්ධන මිල උනත් මාසයක් අඩුකරයි. එහෙත් පවත්වාගෙන යන්න බැහැ. [B][I]නවීන ශ්‍රී ලංකාවකට එකම බාධාව රාජපක්ෂවරුන් බව පේනවා. නූතන ලාංකීය දේශපාලනයේ රාජපක්ෂ භූමිකාව ගැන ටිකක් කතාකළොත්.[/I]. [/B] 1977 ඉඳලා මේ රටේ වර්ධනය වුණ ලූම්පන් දේශපාලනයේ කූටප්රප්තිය තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද ඒ ලූම්පන් ජනකාන්ත වාදයේ සුපිරි තරුව. ඔහු ඔහුගේ පාලනයේදී තමන්ගේ පවුල ටිකක් ඇතින් තියාගෙන වඩා ප්රජාතන්ත්රවාදී වුණානම් ඔහුට තව දුරක් යන්නත් තිබුණා. ඉස්සර මේ ලූම්පන් බලවේග සිටියේ එජාපය වටේ. මහින්ද කලේ ඒක තමන්ගේ යටතට ගත්ත එක. ඊට පස්සේ බණ්ඩාරනායකගේ සඟ වෙද ගුරු ගොවි කම්කරු බෝඞ් ලෑල්ලකට සීමාකලා. ඔහු අලූත් ජාවාරම්කාර ව්‍යාපාරික, දේශපාලන පැලැන්තියක් හැදුවා. බලන්න ඔහු යටතේ පත්වුණ පළාත් පාලන නියෝජිතයින් හැසිරෙන විදිහ මේ ලූම්පන් සංස්කෘතියේ ප්‍රකාශකයා තමයි මහින්ද. ඔහු අසුරුකළේ කවුද? ප්රබුද්ධ පුද්ගලයින් වියතුන් ඔහු අසුරුකලේ නැහැ. ඔහු අසුරුකලේ ජූලම්පිටියේ අමරේ, චණ්ඩි මල්ලි වගේ අය. [B][I]මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව ඇතුලේ සුජාතකරණය කිරීම සදහා චීනය විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් සිටිනවා කියලා ආරංචි වෙනවා.[/I] [/B] ඒකනම් එච්චර විශ්වාස කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. 1980 දී චීන ආර්ථිකය ඩෙන් සියා ඕ පින් විසින් විවෘත කරාට පස්සේ 1980ත් 2000ත් අතර කාලයේ චීනය විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා. ඒක හිතාගන්න බැරිතරම් විශාල වර්ධනයක්. යුරෝපය අවුරුදු 100කින් ලබාගත්ත ඉංජිනේරු තාක්ෂණය වගේ ක්ෂේත්රයන්ගේ වර්ධනය චීනය මේ අවුරුදු 20ක කාලයේ ලබාගත්තා. රාජ්‍ය සමාගම් විශාල වශයෙන් දියුණු වුණා. අනෙක් පැත්තෙන් හුවාවී, අලිබබා වගේ පුද්ගලික සමාගම් විශාල වශයෙන් ඇතිවුණා. මෝටර් රථ ගුවන් යානා වල ඉඳලා සපත්තු නිමි ඇඳුම් වගේ හැම ක්ෂේත්රයකම අපනයනයන් වැඩිවුණා. මෙන්න මේකත් එක්ක තමයි 2000 දී විතර චීනය තීරණය කරන්නේ අපි දැන් බාහිර ලෝකයට යන්න ඕනි ආයෝජනය කරන්න ඕනි කියලා. ඒ අනුව තමයි චීනය ලංකාවට එන්නේ. එහෙම ඇවිත් අපේ ජාතික භෞතික සැලැස්ම බලන්නේ. මේක සිද්ධවෙන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ නෙවෙයි. මේක සිද්ධවෙන්නේ චන්ද්‍රිකාගේ කාලේ. ඒ අනුව තමයි කටුනායක අධිවේගී මාර්ගය හැදෙන්නේ. පුත්තලම විදුලි බලාගාරය හැදෙන්නේ. ගොඩාක් සංවර්ධන ව්‍යාපෘති එන්නේ එහෙම. රාජපක්ෂලා කලේ මේ ක්‍රියාදාමයට ඉවක්බවක් නැතිව රටට එන්න ඉඩදුන්න එක. මේ ණය ආපහු ගෙවන්නේ කොහොමද, මේ ව්‍යපෘතියෙන් අපිට හිමිවෙන ප්‍රතිලාභය මොකද්ද, ඒ මොකවත් මෙයාලා කල්පනා කලේ නැහැ. අසීමිතව ණය ගත්තා. අද මුළු ජාතියම ඒකට වන්දි ගෙවනවා. ඉතිං පහුගිය කාලයේ ඔය ඇති වුණා කියන ඉදිකිරීම් ක්ෂේ්ත්රයේ විප්ලවය රාජපක්ෂ විප්ලවයක් නෙවෙයි. ඒක චීන ආර්ථික විප්ලවයේ ප්‍රතිඵලයක්. මේක වුණ ලෝකයේ පළවෙනි රට ලංකාව නෙවෙයි. ලූලා ද සිල්වා ගේ කාලයේ බ්‍රසීලය දියුණු වුණේ චීනය නිසා. නවාස් ෂරිෆ් යටතේ පකිස්තානෙත් මේක වුණා. පෝලන්තය මේ රටවල්වලත් මේ දේම චීනය නිසා සිද්ධ වුණා. එහෙම නැතුව මේක බැසිල්ගේවත්, ගෝඨාගේවත් මහින්දගේවත් හාස්කමක් නිසා වුණ දෙයක් නෙවෙයි. එහෙම හාස්කම් වෙනවනම් හෝ මේ පුද්ගලයින් සතුව තිබුණා යැයි කියන ඔය මහා දැනුම සහ කළමනාකරණ හැකියාව නිසා මේවා සිද්ධ වුණා කියලා කියනවනම් ගෝඨාභය තනියෙන්ම පාලනය කරපු මිහින් ලංකා ගුවන් සමාගමට මොකද වුණේ? බැසිල් හදපු එක රාජ්‍ය ආයතනයක් මට කියන්න. මහින්ද ඔච්චර දක්ෂයෙක්නම් ඇමතිවරයෙක් විදිහට ඉන්නකොටත් වැඩ කරන්න තිබුණනේ. මොනවද එහෙම කරපු වැඩ. මෙයාලා දැනගෙන හිටියේ මුදල් කාබාසිනියා කරන්න විතරයි. අද අපි ඒවාට ජාතියක් විදිහට වන්දි ගෙවනවා. මේ ජුන්ටාව තවත් තිබුණොත් අනාගතයත් එහෙම තමයි. අනික් පැත්තෙන් මේකත් අපි දැන් මතක තියාගන්න ඕනි. දැන් චීනයේ මේ ආයෝජන සුළඟ ඉවරයි. යුරෝපයේ වෙළෙඳපොළ ඉවරයි. ඇමෙරිකාවේ විවෘතභාවය ඉවරයි. එනිසා දැන් රටට නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ ජුන්ටාවට ඒක රටට දෙන්න පුළුවන්කමක් නැහැ. [B][I]මේවනවිට පාර්ලිමේන්තුව සති තුනකින් කල්දමා තිබෙනවා. නීත්‍යානුකූල අගමැතිවරයෙක් සහ නීතියට පිටතින් පත්කරනු ලැබූ අගමැතිවරයෙක් සිටිනවා. අරාජික තත්ත්වයක් තමයි බැලූබැල්මට තිබෙන්නේ. ජනතාව පාර්ලිමේන්තුව විවෘත කරගැනීම සඳහා සටනක් ආරම්භ කර තිබෙනවා. වෙනදා වගේ නෙවෙයි ජනතාව මේ අරගලය වටා උද්යෝගයෙන් එකතුවෙන බවක් තමයි පෙන්න තිබෙන්නේ…[/I] [/B] ඒක ස්භාවිකයි.. පහුගිය කාලේ කූට ක්‍රමවලට මුදල් හම්බ කරපු වෙළෙන්ඳන්ගේ කුණු මාධ්‍ය ආයතන එක පැත්තක් අරගෙන කතා කරනකොට ස්භාවිකම අනික් පැත්ත උඩට මතුවෙනවා. ඒක තමයි මේ වෙන්නේ. අනික ලංකාවේ මිනිස්සුන්ට අරගලය නුහුරු නැහැ. කැරැලි සටන්වල ඉතිහාසයක් තමයි අපිට තිබෙන්නේ. 1953 කැරැුල්ලක් ගැහුවා 13ක් මැරුණා. 1971 කැරැුල්ලක් ගැහුවා 20000ක් මැරුණා. 1989 කැරැුල්ලක් ගැහුවා 60000ක් මැරුණා. උතුරේ කැරැුල්ලක් තිබුණා දෙපැත්තෙන්ම 40000කට වැඩිය මැරුණා. එනිසා මහින්ද මේක තේරුම් ගන්න ඕනි. නිහතමානි අහිංසක මිනිස්සු ටිකක් නෙවෙයි ලංකාවේ ඉන්නේ කියලා ඔවුන් මතක්කරගන්න ඕනි. දැන් උද්ගතවී තිබෙන අවුල නිවැරදි කිරීමේ හැකියාව කථානායකවරයාට තිබෙන බව තමයි අපි විශ්වාස කරන්නේ. ඔහුට පුළුවන් මේ අවස්ථාව සුවිශේෂ අවස්ථාවක් සේ සලකා පාර්ලිමේන්තුව විවෘත කරන්න. එයින් පමණයි ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය රැුකලා දෙන්න පුළුවන්. එයින් විතරයි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න පුළුවන්. ලංකාවේ දේශපාලනය වෙලා ගත්ත දරුණු රෝගයන් දෙකක් තිබෙනවා. ඒ තමයි පවුල්වාදය සහ ගජමිතුරුවාදය මේ අර්බුදය තුළින් මේ රෝග දෙකටම බෙහෙත් දෙන්න පුළුවන් උනොත් අපි දිනුම්. මෙවැනි අර්බුදයන් තමයි නායකයන් බිහිකරන්නේ. රටවල් වැටුණු තැනින් නැගිට්ටවන්නේ. ඉතිං මම අවසාන වශයෙන් එජාප නායකත්වයට කියන්නේ මේ අරගලය අපි ජයග්‍රහණය කලාට පස්සේ නායකත්ව මණ්ඩලයක් මගින් තරුණයින්ට වැඩි අවස්ථා හිමිවෙන පාලන තන්ත්රයක් නිර්මාණය කළයුතුයි. එහෙම කළොත් විතරයි ලංකාව මේ වැටී තිබෙන අර්බුදයෙන් ඇත්තටම ගොඩගන්න පුළුවන්. එජාපය පහුගිය කාලේ තරුණයින්ට ඉඩ දුන්නේ නැහැ, ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ලෝකයේත් මේවෙනකොට සම්ප්‍රදායික පැරණි පක්ෂ අභාවයට යමිනුයි තිබෙන්නේ. ප්රංස ජනාධිපති ගන්න. පැරණි පක්ෂයකින් ආවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ෆ් අලූත් මිනිහෙක්. ඉන්දියාවේ දිල්ලිය කියන මර්මස්ථානයේ බලය ඇල්ලූවේ අලූත් පක්ෂයක්. ලෝකය ගමන් කරමින් තිබෙන මේ රටාව අපි තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගත්ත, ආර්ථිකය හැසිරවීම පිළිබඳව අලූත් අදහස් තිබෙන නායකයෙකුට විතරයි මේ අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන්. දැන් බලන්න මන්ත්‍රීවරයෙකුගේ මිල. දැන් ඔවුන් විකිණෙමින් තිබෙනවා. මේවා රටක් විදිහට අපි පිටු දැකිය යුතුයි. මිනිහෙකුගේ හෘදය සාක්ෂිය වෙනස් කරන්න යන්නේ කෝටි 50ක විතර මුදලක්. මේක තමයි රාජපක්ෂ ජුන්ටාව හදපු ලංකාව. එකයි අපි කියන්නේ මේ අරගලය අපි ජයගන්න ඕනි කියලා. එනිසා මේ වටේ මිනිසුන් එක්විය යුතුයි.[/SIZE] කේ සංජීව 04.11.2018 (Anidda) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom