Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ මීගමු වේ පිහිටි නිවසට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු වේ පැමිණි අවස්ථාව

අධිකරණ නියෝගයක් පවා නොමැතිව

ලාන්සාගේ නිවස සෝදිසිය ගැන පරීක්ෂණයක් කරන්න

ජනපති පොලිස්පතිට නියෝග කරයි

හේමන්ත රන්දුණු, මීගමුව -විමල් කීර්ති

අධිකරණ නියෝගයක් පවා නොමැතිව පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට කඩා වැදී තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්ඩ තිබෙන බව කියමින් පරීක්ෂා කිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

මීගමුව දළුපොත පිහිsටි නිමල් ලාන්සා මහතාගේ නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ලාන්සා මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වී මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකර දීමට පොරොන්දු වී ඇත.

රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක් මේ ආකාරයට හිතුමතේ පරීක්ෂා කිරීම බරපතළ ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

නිමල් ලාන්සා මහතාගේ නිවස පරීක්ෂා කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කළේ කවුදැයි යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි.

මීගමුව දළුපොත පිහිටි බස්නාහිර පළාත් සංචාරක, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට පෙරේදා පෙරවරුවේ කඩා වැදුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 150 කට ආසන්න පිරිසක් එම නිවස වටලා දැඩි පරීක්ෂාවට ලක් කළහ. තහනම් ගිනි අවි, නීති විරෝධී වාහන ඇතුළු තහනම් භාණ්ඩ තිබෙන බව කියමින් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම කර තිබිණි.

නිමල් ලාන්සාගේ නිවසට අමතරව ඒ මහතාගේ ආධාරකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයන් 6 දෙනකුගේද නිවාස විශේෂ කාර්ය බළකාය මගින් පරීක්ෂා කරනු ලැබීය.

එහෙත් කිසිදු තහනම් භාණ්ඩයක් මෙම නිවෙස්වලින් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය අපොහොසත් විය.

මේ සම්බන්ධයෙන් "දිවයින"ට ප්‍රකාශයක් කරමින් නිමල් ලාන්සා මහතා කියා සිටියේ කිසිම හේතුවක් නොමැතිව විශේෂ කාර්ය බළකාය මගින් නිවස පරීක්ෂා කිරීමෙන් තම කීර්ති නාමයට විශාල කැළැලක් සිදුවූ බවයි. අධිකරණ නියෝගයක් පවා නොමැතිව රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක් මේ ආකාරයට පරීක්ෂා කිරීම ඉතාම බරපතළ ක්‍රියාවක් බවද නිමල් ලාන්සා මහතා කියා සිටියේය.

දීර්ඝ කාලයක් තිස්සේ තමන් දුක්මහන්සියෙන් ගොඩනගාගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස විනාශයට පත්වූ බවද ලාන්සා මහතා කීය.

තම ජනප්‍රියත්වය දෙස බලා සිටිය නොහැකි කිsසියම් පුද්ගලයකු මෙම ක්‍රියාව පසුපස සිටින බව පැවසූ නිමල් ලාන්සා මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බවද කියා සිටියේය.

මීගමුව ජනතාව අතර විශාල ජනප්‍රසාදයක් දිනාගෙන සිටින තමන් මෙම සිද්ධිය නිසා දැඩි අපහසුතාවකට පත්වූ බවද ලාන්සා මහතා "දිවයින"ට කීය.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු මීගමුව ප්‍රදේශයේ සිටි නිමල් ලාන්සා මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ඒ මහතාගේ නිවසට පැමිණ ආවේගශීලී ආකාරයෙන් හැසිරීමට උත්සාහ කළහ.

පසුව නිමල් ලාන්සා මහතා ඒ පුද්ගලයන්ට කතාකර ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර ඔවුන් සාමකාමී අන්දමින් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා නිමල් ලාන්සා මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුද එහි පැමිණ සිටියහ.

[QUOTE="srilanka., post: 11163467, member: 364871"] [b]ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි[/b] [SIZE=5][SIZE=5][COLOR=#003300][URL="http://epaper.***.com/"][IMG]http://www.divaina.com/images/epaper.jpg[/IMG][/URL][IMG]http://www.divaina.com/pa200.jpg[/IMG]බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ මීගමු වේ පිහිටි නිවසට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු වේ පැමිණි අවස්ථාව [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#003300]අධිකරණ නියෝගයක් පවා නොමැතිව ලාන්සාගේ නිවස සෝදිසිය ගැන පරීක්ෂණයක් කරන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=#003300] ජනපති පොලිස්පතිට නියෝග කරයි[/COLOR] හේමන්ත රන්දුණු, මීගමුව -විමල් කීර්ති අධිකරණ නියෝගයක් පවා නොමැතිව පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට කඩා වැදී තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්ඩ තිබෙන බව කියමින් පරීක්ෂා කිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට ඊයේ (18 වැනිදා) නියෝග කළේය. මීගමුව දළුපොත පිහිsටි නිමල් ලාන්සා මහතාගේ නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ලාන්සා මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වී මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකර දීමට පොරොන්දු වී ඇත. රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක් මේ ආකාරයට හිතුමතේ පරීක්ෂා කිරීම බරපතළ ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත. නිමල් ලාන්සා මහතාගේ නිවස පරීක්ෂා කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට නියෝග කළේ කවුදැයි යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි. මීගමුව දළුපොත පිහිටි බස්නාහිර පළාත් සංචාරක, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට පෙරේදා පෙරවරුවේ කඩා වැදුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 150 කට ආසන්න පිරිසක් එම නිවස වටලා දැඩි පරීක්ෂාවට ලක් කළහ. තහනම් ගිනි අවි, නීති විරෝධී වාහන ඇතුළු තහනම් භාණ්ඩ තිබෙන බව කියමින් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම කර තිබිණි. නිමල් ලාන්සාගේ නිවසට අමතරව ඒ මහතාගේ ආධාරකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයන් 6 දෙනකුගේද නිවාස විශේෂ කාර්ය බළකාය මගින් පරීක්ෂා කරනු ලැබීය. එහෙත් කිසිදු තහනම් භාණ්ඩයක් මෙම නිවෙස්වලින් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය අපොහොසත් විය. මේ සම්බන්ධයෙන් "දිවයින"ට ප්‍රකාශයක් කරමින් නිමල් ලාන්සා මහතා කියා සිටියේ කිසිම හේතුවක් නොමැතිව විශේෂ කාර්ය බළකාය මගින් නිවස පරීක්ෂා කිරීමෙන් තම කීර්ති නාමයට විශාල කැළැලක් සිදුවූ බවයි. අධිකරණ නියෝගයක් පවා නොමැතිව රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක් මේ ආකාරයට පරීක්ෂා කිරීම ඉතාම බරපතළ ක්‍රියාවක් බවද නිමල් ලාන්සා මහතා කියා සිටියේය. දීර්ඝ කාලයක් තිස්සේ තමන් දුක්මහන්සියෙන් ගොඩනගාගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස විනාශයට පත්වූ බවද ලාන්සා මහතා කීය. තම ජනප්‍රියත්වය දෙස බලා සිටිය නොහැකි කිsසියම් පුද්ගලයකු මෙම ක්‍රියාව පසුපස සිටින බව පැවසූ නිමල් ලාන්සා මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බවද කියා සිටියේය. මීගමුව ජනතාව අතර විශාල ජනප්‍රසාදයක් දිනාගෙන සිටින තමන් මෙම සිද්ධිය නිසා දැඩි අපහසුතාවකට පත්වූ බවද ලාන්සා මහතා "දිවයින"ට කීය. මෙම සිද්ධිය සැලවීමෙන් පසු මීගමුව ප්‍රදේශයේ සිටි නිමල් ලාන්සා මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ඒ මහතාගේ නිවසට පැමිණ ආවේගශීලී ආකාරයෙන් හැසිරීමට උත්සාහ කළහ. පසුව නිමල් ලාන්සා මහතා ඒ පුද්ගලයන්ට කතාකර ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර ඔවුන් සාමකාමී අන්දමින් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා නිමල් ලාන්සා මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුද එහි පැමිණ සිටියහ. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom