Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස් ලෝකය විවෘතවීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුනි.

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකළේය.

ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය.

කොවිඩ් වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය.

සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින වන හෙට (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදුකිරීමට නියමිතව තිබේ.

23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතය.

සැසිවාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Ada derana

[QUOTE="N A K A M U R A, post: 26903247, member: 566874"] [IMG alt="ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම"]https://s3.amazonaws.com/adaderanasinhala/1632188842-pmd_l.jpg[/IMG] [SIZE=5]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ. දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස් ලෝකය විවෘතවීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුනි. වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකළේය. ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය. කොවිඩ් වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය. සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ. රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින වන හෙට (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදුකිරීමට නියමිතව තිබේ. 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතය. සැසිවාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. Ada derana[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom