ජනපති දින්නැත්තන් මම එල්ලෙනවා!! - වීරවන්ශ​

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජනපති දින්නැත්තන් මම එල්ලෙනවා!! - වීරවන්ශ​

    අතිගරු ජනාධිපතිතුමා ජනවාරී 8වෙනිදා ජයග්‍රහණය කිරීම ජනතා විමුක්ති පෙරමුණට කිසි දිනක රජයක් පිහිටුවීමට නොහැකි වන්නා සේම තමන්ට සක්සුදක් සේ පැහැදිලි බවත්, එය එසේ නොවුනහොත් තම දිව කපාගෙන සදහටම "ගොලුවෙක්" සේ සිටින බව ඉදිකිරීම අමාත්‍ය විමල් වීරවන්ස මහතා අද බක්මීමණ පැවැත්වුණු විවුර්ත කිරීමේ උත්සවයකසී පවසා සිටියේය​.

    "මිත්‍රවරුණි.. අර දිසානායකයා කියන එකා මගේ නම විකුණන් කනවලු ටීවී වල​. මූට හෙන හතම ගහන්න එපායැ? ඒකෙන්ම පේනවා ජවිපේ කොයිතරම් බන්කොලොත් වෙලාද කියලා! විජාතික බළවේග වලට නගුට උස්සගෙන ඉන්න තරම් දිසානායකලා පීචන් වෙලා.... මම ඒකයි කියන්නේ.. පක්ශයට දර දිය ඇදපු ටිල්වින්ලා, විජිතලා අද පැත්තකට විසිවෙලා... මේකයි අද ජවිපේ ජාතික ප්‍රතිපත්තිය​...නොදකින් ඕකාගේ කට​!!"

    යැයි එතුමා රැස්ව සිටීය ජනතාව ඉදිරියේ පවසා සිටියේය​. බක්මීමණ වේහැල්ල ප්‍රදේශයේ රුපියල් කෝටි 50ක් වියදම් කර ඉදිකෙරුණු බක්මීමණ - ගන්කන්ද මාර්ගය විවුත්‍ර කිරීමේ උත්සවයකදී මේ බව එතුමා ප්‍රකාශ කර සිටියේය​.

    සටහන​: ලක්මාල් ද අල්විස්
    ලන්කා සී නිවුස්
     
    • Like
    Reactions: gayankuwait

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තූ තූ තූ නොදකින් තුර්කිවංශයා ඕකගේ බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ සොන්නවංශයා ගසාකාපු මහජන මුදල් සහ සිංහලුන්ගේ මොලශෝධනය කල පාපය සිහිවෙවා. ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා කනාටු බල්ලෙක් වී ඉපදේවා.
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17484566
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙ වගෙ ආතල් එවා දිගටම දාපන් ඔන්න උබව නිල් කරා:lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::rofl::rofl::rofl:
    තූ තූ තූ නොදකින් තුර්කිවංශයා ඕකගේ බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ සොන්නවංශයා ගසාකාපු මහජන මුදල් සහ සිංහලුන්ගේ මොලශෝධනය කල පාපය සිහිවෙවා. ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා කනාටු බල්ලෙක් වී ඉපදේවා.
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17484566
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    "මිත්‍රවරුණි.. අර දිසානායකයා කියන එකා මගේ නම විකුණන් කනවලු ටීවී වල​. මූට හෙන හතම ගහන්න එපායැ?
    avatar490019_5.gif
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    තූ තූ තූ නොදකින් තුර්කිවංශයා ඕකගේ බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා පල. මරණාසන්න මොහොතේ සොන්නවංශයා ගසාකාපු මහජන මුදල් සහ සිංහලුන්ගේ මොලශෝධනය කල පාපය සිහිවෙවා. ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා කනාටු බල්ලෙක් වී ඉපදේවා.
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17484566

    :yes::yes::yes::yes: