Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
28 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි

මහින්ද රාජපක්ෂ මහතා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පැවත්වීමට නියමිතව තිබේ.

මෙරට වේලාවෙන් අද පස්වරු 2.යි 30ට පමණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ දී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

අද දිනයේ ජෝර්දාන සංචාරය නිම කරන ජනාධිපතිවරයා පලස්තීනයට පිටත්ව යාමට නියමිතය.

එහිදී පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් සමඟ සාකච්ඡා කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංගමයේ සාමාජිකයන් හමුවීමට සැලසුම් කර ඇත.

පලස්තීනයේ හිටපු නායක යසර් අර්ෆත්ට උපහාර පිදීමේ අවස්ථාවකට සහ බෙත්ලෙහෙමේ සංචාරයකට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වන බව වාර්තා වේ.

අනතුරුව ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතය.

[QUOTE="Screw SL, post: 16117885, member: 455444"] [b]ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි[/b] [SIZE=4]මහින්ද රාජපක්ෂ මහතා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පැවත්වීමට නියමිතව තිබේ. මෙරට වේලාවෙන් අද පස්වරු 2.යි 30ට පමණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ දී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය. අද දිනයේ ජෝර්දාන සංචාරය නිම කරන ජනාධිපතිවරයා පලස්තීනයට පිටත්ව යාමට නියමිතය. එහිදී පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් සමඟ සාකච්ඡා කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංගමයේ සාමාජිකයන් හමුවීමට සැලසුම් කර ඇත. පලස්තීනයේ හිටපු නායක යසර් අර්ෆත්ට උපහාර පිදීමේ අවස්ථාවකට සහ බෙත්ලෙහෙමේ සංචාරයකට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වන බව වාර්තා වේ. අනතුරුව ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතය. [/SIZE][IMG]http://onlinefirst.lk/wp-content/uploads/2014/01/MR_Jordhan.jpg[/IMG] [IMG]http://onlinefirst.lk/wp-content/uploads/2014/01/Shiranthini_R.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom