Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති නන්දසේන සහ අගමැති පර්සි අතර ගැටුමක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති නන්දසේන සහ අගමැති පර්සි අතර ගැටුම&#3482

ජනපති නන්දසේන අගමැති මහින්ද සහ ඇමැතිවරුන්ගේ දෑත් බැඳ දත් ගලවා තම විධා-යකාගේ දළ විලිස්සයි..! මහින්ද නැති අතරේ ඒකාධිපති බලය පතුරුවන චක්‍රලේඛයක්..!

(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.09, ප.ව.11.30) අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳයහා රටින් පිටවනවාත් සමග ජනාධිපති නන්දසේන තම විධා-යකාගේ දළ විලිස්සමින් සිය ලේකම් ජයසුන්දරගේ අත්සනින් අගමැති, කැබිනට් ඇමැති සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙත නියෝගයක් යවා තිබේ.

ජනාධිපති චක්‍රලේඛ අංක PS/SP/Circular/07/2020 දරණ එම නියෝගයෙන් පවසා ඇත්තේ අගමැති මහින්දගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරු, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩල විසින් රජයේ ව්‍යාපෘති ඇතුළු වෙනත් කටයුතු සඳහා දුරකථන ඇමැතුම්, ලිපි ආදිය ලබා දීම වහාම නතර කළ යුතු බවයි. ඒ සියල්ල කළ යුත්තේ අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්ලා සහ රාජ්‍ය ලේකම්ලා මගින් පමණක් විය යුතු යැයිද මීට පෙර එවැනි ලිපි ඇමැතුම් දී ඇත්නම් ඒවා අවලංගු කළ යුතු බවද එකී චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ. (සම්පූර්ණ චක්‍රලේඛය මෙහි දැක්වේ)

සුදු චිත්‍රය බොරුවක්..

මෙය බැලූ බැල්මට ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේනට ඇති අවශ්‍යතාවය යයි ‘සුදු චිත්‍රයක්’ ලෙස ප්‍රදර්ශනය කරන නමුත් එය එසේ නොවේ. ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේන මෙවැනි නියෝගයක් දුන්නා යැයි කියන්නේ පට්ට පල් බොරුය. එවැනි අවශ්‍යතාවයක් නන්දසේනට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3 ක් හිරේ දමා දැනට ඇප මත සිටින දූෂිතයෙක් වන ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරගන්නේ නැත.

අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ දත් ගැලවීමක්..

මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි; අත පය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත පත් කර ගැනීමකි. මන්ද යත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි.

අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව අඩු බැවින් එක් අයෙකු අත අමත්‍යාංශ ගණනාවකි. ඒ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනද සලකන විට එක් ඇමැතිවරයෙකු වගකිව යුතු වපසරිය ඉතා විශාලය. ඔ්නෑම ආණ්ඩුවක ඇමැතිවරුන් වනාහී මහජන ඡන්දයෙන් පත්වන දේශපාලනඥයන් ය. ඔවුන් තමන් පත් කළ ජනයාගේ දේශපාලනික අරමුණු දිනා දීමේ වගවීමක් සහිත ය. ඇමැතිවරු සිය පුද්ගලික ලේකම් ඇතුළු සම්බන්ධීකරණ ලේකම්ලාගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර ගන්නේ රජයේ පරිපාලන ලේකම්ගෙන් කර ගැනීමට අසීරු පෙර කී දේශපාලනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ය.

ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගන්නේ ඔහුට ඉතා විශ්වාස අය ය. එකී කාර්ය මණ්ඩලය පෙනී සිටින්නේ ද ඇමැතිවරයා වෙනුවට ය. එමෙන්ම එකී කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙකු වරදක් කෙළේ නම් එය ඇමැතිවරයාද බාර ගත යුතුය. මන්ද ඒ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වන බැවිනි. සෑම කාර්යයකටම ඇමැතිවරයාට කතා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙනී ඉන්නේ ඇමැතිගේ දැනුවත් භාවය මත පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකි.

ඇමැතිවරුන්ට මුහුණු සයක් අත් දොළසක් මවා දිය යුතුයි..

දැන් ජනාධිපති නන්දසේනගේ නව නියෝගය අනුව ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට කළ හැකි කිසිවක් නැත. ඔවුන්ට කිරීමට සිදුව ඇත්තේ ඇමැතිගේ රෙදි සේදීම, රෙදි මැදීම, කෑම ඉවීම, පිඟන් සේදීම, බල්ලන් නෑවීම, ඇමැති බිරිඳගේ තනියට ෂොපින් යෑම වැනි දේ පමණි. මෙය විශේෂයෙන් බලපාන්නේ අන් කිසිවෙකුට නොව අගමැති මහින්ද රාජපක්ෂට ය. මන්ද යත් තම පුද්ගලික කාර්ය මණ්ඩලයෙන් බොහෝ ‘වැඩ’ ගන්න දන්නා මහින්ද රාජපක්ෂ දැන් ‘නන්නා පෝල්’ ය. මහින්ද රටින් පිටවන තුරු සිට නන්දසේන මෙවැනි නියෝගයක් නිකුත් කෙළේ මහින්දගෙන් එල්ල වන විරෝධයේ ඇල් මැරීම සඳහා විය යුතුය. නන්දසේන ආරක්ෂක ලේකම්ව සිටිය දී ද මහින්ද රටින් පිටව යනවාත් සමග බොහෝ අවනීතික නියෝග දීම් සිදුවූ බව අමතක නොකළ යුතුය.

ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය කරන්නේ නම් ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට මුහුණු සයක් සහ අත් දොළසක් මවා දිය යුතුය. ජනාධිපති නන්දසේනට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් ලබා දිය යුතු යැයි ඇමැතිවරු දැන් නගමින් සිටින සිය දිවි නසා ගන්නා මෝඩ අඳෝනාව දැන්වත් නතර කළ යුතුය.

සිතුවාට කලින් අනතුර පැමිණ ඇත..

කෙසේ වෙතත් රටේ මුග්ධ ජනයා එක්ව කිසිදු දේශපාලන අත්දැකීමක් නැති ඒකාධිපති මානසිකත්වයෙන් යුත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විධායකයට පත් කරද්දී ව්‍යවස්ථාදායකයේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මේ තරම් ඉක්මනින් ලංකා ඊ නිව්ස් එකට සිදුවේ යයි අප සිතුවේ නැත. නමුත් එය සිතුවාට වඩා ඉක්මනින් අප කරා පැමිණ ඇත.

-චන්ද්‍රප්‍රදීප්-

[QUOTE="aliya, post: 25151008, member: 55290"] [b]ජනපති නන්දසේන සහ අගමැති පර්සි අතර ගැටුමක[/b] [SIZE="4"]ජනපති නන්දසේන අගමැති මහින්ද සහ ඇමැතිවරුන්ගේ දෑත් බැඳ දත් ගලවා තම විධා-යකාගේ දළ විලිස්සයි..! මහින්ද නැති අතරේ ඒකාධිපති බලය පතුරුවන චක්‍රලේඛයක්..! (ලංකා ඊ නිව්ස් -2020.පෙබ.09, ප.ව.11.30) අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳයහා රටින් පිටවනවාත් සමග ජනාධිපති නන්දසේන තම විධා-යකාගේ දළ විලිස්සමින් සිය ලේකම් ජයසුන්දරගේ අත්සනින් අගමැති, කැබිනට් ඇමැති සහ රාජ්‍ය ඇමැතිවරුන් වෙත නියෝගයක් යවා තිබේ. ජනාධිපති චක්‍රලේඛ අංක PS/SP/Circular/07/2020 දරණ එම නියෝගයෙන් පවසා ඇත්තේ අගමැති මහින්දගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරු, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩල විසින් රජයේ ව්‍යාපෘති ඇතුළු වෙනත් කටයුතු සඳහා දුරකථන ඇමැතුම්, ලිපි ආදිය ලබා දීම වහාම නතර කළ යුතු බවයි. ඒ සියල්ල කළ යුත්තේ අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්ලා සහ රාජ්‍ය ලේකම්ලා මගින් පමණක් විය යුතු යැයිද මීට පෙර එවැනි ලිපි ඇමැතුම් දී ඇත්නම් ඒවා අවලංගු කළ යුතු බවද එකී චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ. (සම්පූර්ණ චක්‍රලේඛය මෙහි දැක්වේ) සුදු චිත්‍රය බොරුවක්.. මෙය බැලූ බැල්මට ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේනට ඇති අවශ්‍යතාවය යයි ‘සුදු චිත්‍රයක්’ ලෙස ප්‍රදර්ශනය කරන නමුත් එය එසේ නොවේ. ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වලින් සිදුවන දූෂන නතර කර ගැනීමට ජනාධිපති නන්දසේන මෙවැනි නියෝගයක් දුන්නා යැයි කියන්නේ පට්ට පල් බොරුය. එවැනි අවශ්‍යතාවයක් නන්දසේනට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3 ක් හිරේ දමා දැනට ඇප මත සිටින දූෂිතයෙක් වන ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරගන්නේ නැත. අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ දත් ගැලවීමක්.. මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි; අත පය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත පත් කර ගැනීමකි. මන්ද යත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි. අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව අඩු බැවින් එක් අයෙකු අත අමත්‍යාංශ ගණනාවකි. ඒ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනද සලකන විට එක් ඇමැතිවරයෙකු වගකිව යුතු වපසරිය ඉතා විශාලය. ඔ්නෑම ආණ්ඩුවක ඇමැතිවරුන් වනාහී මහජන ඡන්දයෙන් පත්වන දේශපාලනඥයන් ය. ඔවුන් තමන් පත් කළ ජනයාගේ දේශපාලනික අරමුණු දිනා දීමේ වගවීමක් සහිත ය. ඇමැතිවරු සිය පුද්ගලික ලේකම් ඇතුළු සම්බන්ධීකරණ ලේකම්ලාගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පත් කර ගන්නේ රජයේ පරිපාලන ලේකම්ගෙන් කර ගැනීමට අසීරු පෙර කී දේශපාලනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ය. ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර ගන්නේ ඔහුට ඉතා විශ්වාස අය ය. එකී කාර්ය මණ්ඩලය පෙනී සිටින්නේ ද ඇමැතිවරයා වෙනුවට ය. එමෙන්ම එකී කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙකු වරදක් කෙළේ නම් එය ඇමැතිවරයාද බාර ගත යුතුය. මන්ද ඒ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වන බැවිනි. සෑම කාර්යයකටම ඇමැතිවරයාට කතා කළ නොහැකි බැවින් ඒ සඳහා පෙනී ඉන්නේ ඇමැතිගේ දැනුවත් භාවය මත පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකි. ඇමැතිවරුන්ට මුහුණු සයක් අත් දොළසක් මවා දිය යුතුයි.. දැන් ජනාධිපති නන්දසේනගේ නව නියෝගය අනුව ඇමැතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට කළ හැකි කිසිවක් නැත. ඔවුන්ට කිරීමට සිදුව ඇත්තේ ඇමැතිගේ රෙදි සේදීම, රෙදි මැදීම, කෑම ඉවීම, පිඟන් සේදීම, බල්ලන් නෑවීම, ඇමැති බිරිඳගේ තනියට ෂොපින් යෑම වැනි දේ පමණි. මෙය විශේෂයෙන් බලපාන්නේ අන් කිසිවෙකුට නොව අගමැති මහින්ද රාජපක්ෂට ය. මන්ද යත් තම පුද්ගලික කාර්ය මණ්ඩලයෙන් බොහෝ ‘වැඩ’ ගන්න දන්නා මහින්ද රාජපක්ෂ දැන් ‘නන්නා පෝල්’ ය. මහින්ද රටින් පිටවන තුරු සිට නන්දසේන මෙවැනි නියෝගයක් නිකුත් කෙළේ මහින්දගෙන් එල්ල වන විරෝධයේ ඇල් මැරීම සඳහා විය යුතුය. නන්දසේන ආරක්ෂක ලේකම්ව සිටිය දී ද මහින්ද රටින් පිටව යනවාත් සමග බොහෝ අවනීතික නියෝග දීම් සිදුවූ බව අමතක නොකළ යුතුය. ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය කරන්නේ නම් ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට මුහුණු සයක් සහ අත් දොළසක් මවා දිය යුතුය. ජනාධිපති නන්දසේනට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් ලබා දිය යුතු යැයි ඇමැතිවරු දැන් නගමින් සිටින සිය දිවි නසා ගන්නා මෝඩ අඳෝනාව දැන්වත් නතර කළ යුතුය. සිතුවාට කලින් අනතුර පැමිණ ඇත.. කෙසේ වෙතත් රටේ මුග්ධ ජනයා එක්ව කිසිදු දේශපාලන අත්දැකීමක් නැති ඒකාධිපති මානසිකත්වයෙන් යුත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විධායකයට පත් කරද්දී ව්‍යවස්ථාදායකයේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මේ තරම් ඉක්මනින් ලංකා ඊ නිව්ස් එකට සිදුවේ යයි අප සිතුවේ නැත. නමුත් එය සිතුවාට වඩා ඉක්මනින් අප කරා පැමිණ ඇත. -චන්ද්‍රප්‍රදීප්- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom