Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති පුතාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයකු සිය පුතු හදාදෙන ලෙස ඉල්ලා ගුරුතුමියට යැවූ ලිපිය

Abraham-Lincolnඇමෙරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වන ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන් මහතාය. ඔහු ඇමෙරිකාව වැනි සුදු අධිරාජ්‍යයක මුදුන්මල්කඩ වැනි ජනාධිපති ධුරයට පත් වූවද, සෑමවිටම ඇපකැප වූයේ එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරගලකොට ඔවුනට සමානාත්මතාව ලබා දීමටය. ඔහු විශිෂ්ට චරිතයක් වන්නේද ඒ නිසාමය.

අදටත් ලොව සියලු රාජ්‍ය මහා ඉහළින් වර්ණනා කරන ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ ප්‍රධාන නිර්මාණකරුවකු හා අර්ථ නිරූපකයකු වන්නේ ඒබ්‍රහම් ලින්කන් මහතාය. දිළිඳු ගොවි පවුලක උපන් ඔහු ධවල මන්දිර දක්වා ගිය ගමන අතිශය දුෂ්කර විය. එය පරාජයන් ගණනක් මධ්‍යයේ ඉදිරියට ගිය ගමනකි. තමා සෙමින් ගමන් කරන නමුත් පරාජය හමුවේ කිසිදා ආපසු නොහැරෙන බව පැවසූ ලින්කන් මහතාගේ පෞද්ගලික ජීවිතය ඉතා අමිහිරි විය. එතුමාගේ බිරිඳ නාස්තිකාර ආර්යාවක් වූවාය. ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙකු වූ අතර, ඉන් කුඩා විය ඉක්මවා ජීවත් වූයේ 1843 වසරේදී උපන් පුත්‍රයා වන රොබර්ට් වෝඩ් ලින්කන් පමණි. අනෙක් දරුවන් තිදෙනාම අකාලයේදී මියගියේ ලින්කන් සමග එම ආර්යයාවද බොහෝ සේ මානසික රෝගී තත්ත්වවලට පත්කරමිනි.

එසේ ඉතිරි වූ දරුවා වන රොබට් ලින්කන් පාසල් යන වයස වන විට ලින්කන් මහතා ඇමෙරිකානු ජනාධිපතිවරයා විය. දරුවා පාසලට යැවීමටත්, ඉතා ඉහළින් නිවැරදි දේ ඉගැන්වීමට ලින්කන්ට අවශ්‍ය වූ නමුත් වර්තමාන දේශපාලකයින් මෙන් එය දේශපාලන බලයෙන් මත්වී අයුතු ප්‍රයෝජන සහ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු නොවීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයකි.

ලින්කන් ජනාධිපතිවරයා තමා ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කොට පැමිණියාසේ තම වැඩිමහල් දරුවාටද ජිවිතයේ යථාර්ථය කියාදීමට ඉටා ගත්තේය. මේ නිසා තම දරුවා පාසල් යන පළමු දිනයේදී රොබට් ලින්කන් පුතුගේ පාසල් ගුරුවරියට මෙවන් ලිපියක් ලියා යැව්වේය. මෙම ලිපිය ලියා දැනට සියවසකට අධික කාලයක් ගත වුවද අදටද එම ලිපියේ අඩංගු කරුණු කාලෝචිත බව ජගත් විචාරක මතයයි. දැන් අප එම ලිපිය කියවමු.

ආදරණීය පාසල් ගුරුතුමිය වෙත, “අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි.”

Abraham-Lincoln1“ඉතින් දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න.”

“දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.”

“ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.”

“රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.”

“අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක් පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යෑමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන්දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරාගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහුට දුකින් සිටින විට සිනාසීමට උගන්වන්න. නෙත කඳුළුවල ලැජ්ජාව නොමැති බව උගන්වන්න.”

“තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.”

“ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.”

“ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.”

“මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න.”

මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.

ඒ මගේ පුතාය.

මෙයට,

ලින්කන්

මෙම ලිපිය ලියා දැනට ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ලිපිය එදිනට වඩා අද දිනට ඉතාම වැදගත් ලිපියකි. එහි වටිනාකම නොමිනිසුන් වැනි දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දූ පුතුන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාම වැදගත් බව ඔබටද හැඟෙනු ඇත.

වෛද්‍ය පී.පී. චමල් සංජීව

උපුටා ගැනීම http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=22591:2013-12-02-09-55-13&catid=57:jokes&Itemid=81

[QUOTE="bravehearts, post: 18539011, member: 513648"] [SIZE="3"][COLOR="Navy"][B][SIZE="5"]ජනාධිපතිවරයකු සිය පුතු හදාදෙන ලෙස ඉල්ලා ගුරුතුමියට යැවූ ලිපිය[/SIZE][/B] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.02/Abraham-Lincoln.jpg[/IMG] Abraham-Lincolnඇමෙරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වන ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන් මහතාය. ඔහු ඇමෙරිකාව වැනි සුදු අධිරාජ්‍යයක මුදුන්මල්කඩ වැනි ජනාධිපති ධුරයට පත් වූවද, සෑමවිටම ඇපකැප වූයේ එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරගලකොට ඔවුනට සමානාත්මතාව ලබා දීමටය. ඔහු විශිෂ්ට චරිතයක් වන්නේද ඒ නිසාමය. අදටත් ලොව සියලු රාජ්‍ය මහා ඉහළින් වර්ණනා කරන ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ ප්‍රධාන නිර්මාණකරුවකු හා අර්ථ නිරූපකයකු වන්නේ ඒබ්‍රහම් ලින්කන් මහතාය. දිළිඳු ගොවි පවුලක උපන් ඔහු ධවල මන්දිර දක්වා ගිය ගමන අතිශය දුෂ්කර විය. එය පරාජයන් ගණනක් මධ්‍යයේ ඉදිරියට ගිය ගමනකි. තමා සෙමින් ගමන් කරන නමුත් පරාජය හමුවේ කිසිදා ආපසු නොහැරෙන බව පැවසූ ලින්කන් මහතාගේ පෞද්ගලික ජීවිතය ඉතා අමිහිරි විය. එතුමාගේ බිරිඳ නාස්තිකාර ආර්යාවක් වූවාය. ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙකු වූ අතර, ඉන් කුඩා විය ඉක්මවා ජීවත් වූයේ 1843 වසරේදී උපන් පුත්‍රයා වන රොබර්ට් වෝඩ් ලින්කන් පමණි. අනෙක් දරුවන් තිදෙනාම අකාලයේදී මියගියේ ලින්කන් සමග එම ආර්යයාවද බොහෝ සේ මානසික රෝගී තත්ත්වවලට පත්කරමිනි. එසේ ඉතිරි වූ දරුවා වන රොබට් ලින්කන් පාසල් යන වයස වන විට ලින්කන් මහතා ඇමෙරිකානු ජනාධිපතිවරයා විය. දරුවා පාසලට යැවීමටත්, ඉතා ඉහළින් නිවැරදි දේ ඉගැන්වීමට ලින්කන්ට අවශ්‍ය වූ නමුත් වර්තමාන දේශපාලකයින් මෙන් එය දේශපාලන බලයෙන් මත්වී අයුතු ප්‍රයෝජන සහ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු නොවීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයකි. ලින්කන් ජනාධිපතිවරයා තමා ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කොට පැමිණියාසේ තම වැඩිමහල් දරුවාටද ජිවිතයේ යථාර්ථය කියාදීමට ඉටා ගත්තේය. මේ නිසා තම දරුවා පාසල් යන පළමු දිනයේදී රොබට් ලින්කන් පුතුගේ පාසල් ගුරුවරියට මෙවන් ලිපියක් ලියා යැව්වේය. මෙම ලිපිය ලියා දැනට සියවසකට අධික කාලයක් ගත වුවද අදටද එම ලිපියේ අඩංගු කරුණු කාලෝචිත බව ජගත් විචාරක මතයයි. දැන් අප එම ලිපිය කියවමු. [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.02/Abraham-Lincoln1.jpg[/IMG] [COLOR="Purple"]ආදරණීය පාසල් ගුරුතුමිය වෙත, “අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. [B]සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි[/B].” Abraham-Lincoln1“ඉතින් දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. [B]සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න.[/B]” “[B]දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.[/B]” “[B][SIZE="5"]ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.[/SIZE][/B]” “[B]රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.[/B]” “[SIZE="5"][B]අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න. [/B][/SIZE]මගේ දරුවා පිරිසක් පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යෑමට උගන්වන්න. [B]සියලු මිනිසුන්ට සවන්දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරාගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහුට දුකින් සිටින විට සිනාසීමට උගන්වන්න. නෙත කඳුළුවල ලැජ්ජාව නොමැති බව උගන්වන්න.[/B]” “[B]තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.[/B]” “[SIZE="5"][B]ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.[/B][/SIZE]” “[B]ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත.[/B] එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.” “මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න. [B][SIZE="5"]උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න.”[/SIZE][/B] මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි. ඒ මගේ පුතාය. මෙයට, ලින්කන්[/COLOR] මෙම ලිපිය ලියා දැනට ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ලිපිය එදිනට වඩා අද දිනට ඉතාම වැදගත් ලිපියකි. එහි වටිනාකම නොමිනිසුන් වැනි දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දූ පුතුන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාම වැදගත් බව ඔබටද හැඟෙනු ඇත. වෛද්‍ය පී.පී. චමල් සංජීව[/COLOR][/SIZE] උපුටා ගැනීම [URL="http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=22591:2013-12-02-09-55-13&catid=57:jokes&Itemid=81"]http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=22591:2013-12-02-09-55-13&catid=57:jokes&Itemid=81[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom