Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්

නොබෝ දා පැවැති රගර් තරගයක් අතරතුර විනිසුරුවරයෙකුට පහර දුන් ජනාධිපති කණිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනිය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිත දැනුම්දීමත් සමග රගර් විනිසුරුවන්ගේ ජීවිතවලට අනතුරක් මතු වී ඇතැයි වාර්තාවේ.

මැයි 05 වනදා ශී‍්‍ර ලංකා රගර් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියේදී නාවික හමුදාව හා පොලිසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදු වී ඇත.

නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවික පිලට ලබාගන්නට තිබූ ජයග්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇති රෝහිත රාජපක්ෂ, අදාළ තරග විනිසුරුවාට පහරදී තිබේ.

පහර කෑමට ලක්වී ඇත්තේ දක්ෂ විනිසුරුවරයෙකු වන දිමිත්ර ගුණසේකර මහතාය. කෙසේ වෙතත්, අනෙක් විනිසුරුවන් මැදිහත් වී දිමිත්ර මහතා බේරා නොගන්නට ඔහු දරුණු ලෙස පහර කෑමට ලක්වන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

නරඹන්නන් දහස් ගණනක් අතර සිදු වූ මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උනන්දුවී ඇති නාවික හමුදා කණ්ඩායමේ නායක ජනාධිපති දෙටු පුත් යෝෂිත රාජපක්ෂ ඒ මොහොතේදීම රෝහිත රාජපක්ෂට කම්මුල් ප්‍රහාරයක් දී කැඳවා ගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් පහර කෑ විනිසුරු නියෝජනය කර ඇති අනෙක් විනිසුරන් එතැන් සිට ඉදිරි තරග විනිශ්චය කිරීමෙන් ඉවත් වී තිබේ.

මෙහිදී නැවතත් යෝෂිත රාජපක්ෂ මැදිහත් වී මෙය දිගින් දිගටම ගෙන යා යුතු තරම් ප්‍රශ්නයක් නොවන බැවින්, ඉදිරි තරගවල විනිශ්චය කටයුතු කරන්නැයි ඉල්ලා තිබේ.

රෝහිත රාජපක්ෂගේ හැසිරීම තරගකරුවෙකුට කිසිසේත් නුසුදුසු වන බවත්, විනිසුරුවෙකුට ශාරීරිකව හානි සිදු කිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී බැවින්, අඩුම තරමින් ඔහු පැමිණ විනිසුරුගෙන් සමාව ගන්නේ නම් සලකා බලන බව තරග විනිශ්චයේ යෙදෙන විනිසුරන් දැනුම් දී ඇතත්, රෝහිත රාජපක්ෂ සමාව ගැනීම තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් විවිධ බලපෑම් මත අවසානයේ පැයකට පමණ පසුව විනිසුරුවරුන්ට විනිශ්චයකට බැසීමට සිදුවී ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් කොට සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් රගර් විනිසුරුවන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ පිළිබඳව රගර් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඔවිල් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසූයේ, මෙවැනි සිද්ධි ඉදිරියට නොවීමට තරාතිරම නොබලා පියවර ගත යුතු බවත්, එය එසේ නොවුවහොත් රගර් විනිසුරුවන් ඉදිරි තරගවලට එක් කර ගැනීමේදී විශ්වාසයක් තැබිය නොහැකි බවත්ය.

මේ පිළිබඳව ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන බවත්, සතියක් පමණ වන විට එහි ප්‍රතිඵල නිකුත් කළ හැකි බවත්ය.

රාජපක්ෂ පුතුන්ගේ පාසල් රගර් පුහුණුකරුවා වූ අසංග සෙනෙවිරත්න මහතා මේ තරම් දුර කී‍්‍රඩා හා ව්‍යාපාරික ක්ෂේත්රයේ පැමිණ ඇත්තේ රාජපක්ෂවරුන්ගේ සහයෙන් බැවින්, කිසිදු පරීක්ෂණයක් සිදු වෙතැයි සිතීමත් ගැටලූ සහගත බව රගර් අභ්‍යන්තර ආරංචි මාර්ගවල අදහසයි.

ආණ්ඩුව බරපතළ විවේචනයට ලක් කළ ලීඩර් පුවත්පත් සමාගම මිලදී ගනු ලැබූවේද අසංග සෙනෙවිරත්න මහතාය.

source - srilankamirror

[QUOTE="Radical78, post: 14954305, member: 272036"] [b]ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්[/b] [CENTER][SIZE=4][COLOR=Indigo][IMG]http://srilankamirror.com/sinhala/images/image_gallery/a_players/RohithaR_410px_13_05_10.jpg[/IMG] නොබෝ දා පැවැති රගර් තරගයක් අතරතුර විනිසුරුවරයෙකුට පහර දුන් ජනාධිපති කණිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනිය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිත දැනුම්දීමත් සමග රගර් විනිසුරුවන්ගේ ජීවිතවලට අනතුරක් මතු වී ඇතැයි වාර්තාවේ. [/COLOR][/SIZE][/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]මැයි 05 වනදා ශී‍්‍ර ලංකා රගර් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියේදී නාවික හමුදාව හා පොලිසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදු වී ඇත.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවික පිලට ලබාගන්නට තිබූ ජයග්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇති රෝහිත රාජපක්ෂ, අදාළ තරග විනිසුරුවාට පහරදී තිබේ.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]පහර කෑමට ලක්වී ඇත්තේ දක්ෂ විනිසුරුවරයෙකු වන දිමිත්ර ගුණසේකර මහතාය. කෙසේ වෙතත්, අනෙක් විනිසුරුවන් මැදිහත් වී දිමිත්ර මහතා බේරා නොගන්නට ඔහු දරුණු ලෙස පහර කෑමට ලක්වන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]නරඹන්නන් දහස් ගණනක් අතර සිදු වූ මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට උනන්දුවී ඇති නාවික හමුදා කණ්ඩායමේ නායක ජනාධිපති දෙටු පුත් යෝෂිත රාජපක්ෂ ඒ මොහොතේදීම රෝහිත රාජපක්ෂට කම්මුල් ප්‍රහාරයක් දී කැඳවා ගෙන ගොස් ඇත.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]කෙසේ වෙතත් පහර කෑ විනිසුරු නියෝජනය කර ඇති අනෙක් විනිසුරන් එතැන් සිට ඉදිරි තරග විනිශ්චය කිරීමෙන් ඉවත් වී තිබේ.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]මෙහිදී නැවතත් යෝෂිත රාජපක්ෂ මැදිහත් වී මෙය දිගින් දිගටම ගෙන යා යුතු තරම් ප්‍රශ්නයක් නොවන බැවින්, ඉදිරි තරගවල විනිශ්චය කටයුතු කරන්නැයි ඉල්ලා තිබේ.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]රෝහිත රාජපක්ෂගේ හැසිරීම තරගකරුවෙකුට කිසිසේත් නුසුදුසු වන බවත්, විනිසුරුවෙකුට ශාරීරිකව හානි සිදු කිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී බැවින්, අඩුම තරමින් ඔහු පැමිණ විනිසුරුගෙන් සමාව ගන්නේ නම් සලකා බලන බව තරග විනිශ්චයේ යෙදෙන විනිසුරන් දැනුම් දී ඇතත්, රෝහිත රාජපක්ෂ සමාව ගැනීම තරයේ ප්‍රතික්ෂේප කර ඇත.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]එහෙත් විවිධ බලපෑම් මත අවසානයේ පැයකට පමණ පසුව විනිසුරුවරුන්ට විනිශ්චයකට බැසීමට සිදුවී ඇත.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]කෙසේ නමුත් මේ පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් කොට සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් රගර් විනිසුරුවන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]ඒ පිළිබඳව රගර් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ඔවිල් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසූයේ, මෙවැනි සිද්ධි ඉදිරියට නොවීමට තරාතිරම නොබලා පියවර ගත යුතු බවත්, එය එසේ නොවුවහොත් රගර් විනිසුරුවන් ඉදිරි තරගවලට එක් කර ගැනීමේදී විශ්වාසයක් තැබිය නොහැකි බවත්ය.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]මේ පිළිබඳව ශී‍්‍ර ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන බවත්, සතියක් පමණ වන විට එහි ප්‍රතිඵල නිකුත් කළ හැකි බවත්ය.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]රාජපක්ෂ පුතුන්ගේ පාසල් රගර් පුහුණුකරුවා වූ අසංග සෙනෙවිරත්න මහතා මේ තරම් දුර කී‍්‍රඩා හා ව්‍යාපාරික ක්ෂේත්රයේ පැමිණ ඇත්තේ රාජපක්ෂවරුන්ගේ සහයෙන් බැවින්, කිසිදු පරීක්ෂණයක් සිදු වෙතැයි සිතීමත් ගැටලූ සහගත බව රගර් අභ්‍යන්තර ආරංචි මාර්ගවල අදහසයි.[/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Indigo]ආණ්ඩුව බරපතළ විවේචනයට ලක් කළ ලීඩර් පුවත්පත් සමාගම මිලදී ගනු ලැබූවේද අසංග සෙනෙවිරත්න මහතාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][SIZE=4]source - [SIZE=4]srilankamirror[/SIZE][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom