Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්

ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.

මෙම සිතාසියට අනුව ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියහොත් ඒක පාර්ශිවික ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත්,එවිට එය ජනාධිපතිවරයාට අවාසි සහගත විය හැකි බවත් පැමිණිල්ලේ නීතිඥයා වූ ඇමරිකානු නීතිවේදී බෲස් ට්‍රේන් පවසයි.

පසුගිය යුද සමයේ නීතියට පටහැණිව සිදුවූ බව කියන සිදුවීම් 3 ක් හේතුවෙන් අගතියට පත් ද්‍රවිඩ ජාතික පවුල් ත්‍රිත්වයක් විසින් මෙම නඩුව ගොනු කර තිබුණු බව බී.බී.සී මාධ්‍ය අනාවරණය කරයි.

ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අමෙරිකානු අධිකරණයක් විසින් මෙම සිතාසි නිකුත් කර තිබේ.

අදාළ ඝාතන වලට ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව තීන්දු වුවහොත් ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටක ජනාධිපතිවරයාට හිමි පෞද්ගලික දේපළක් වෙත්නම් එය රාජසන්තක වීමේ අවදානමක් පවතින බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Ada Derana

[QUOTE="anuru_1, post: 10420283, member: 21848"] [b]ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්[/b] [CENTER]:shocked::shocked::shocked::shocked::shocked: [SIZE="5"][B]ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක් [CENTER][IMG]http://www.topnews.in/files/Mahinda-Rajapaksa201.jpg[/IMG][/CENTER] ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි. මෙම සිතාසියට අනුව ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියහොත් ඒක පාර්ශිවික ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත්,එවිට එය ජනාධිපතිවරයාට අවාසි සහගත විය හැකි බවත් පැමිණිල්ලේ නීතිඥයා වූ ඇමරිකානු නීතිවේදී බෲස් ට්‍රේන් පවසයි. පසුගිය යුද සමයේ නීතියට පටහැණිව සිදුවූ බව කියන සිදුවීම් 3 ක් හේතුවෙන් අගතියට පත් ද්‍රවිඩ ජාතික පවුල් ත්‍රිත්වයක් විසින් මෙම නඩුව ගොනු කර තිබුණු බව බී.බී.සී මාධ්‍ය අනාවරණය කරයි. ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අමෙරිකානු අධිකරණයක් විසින් මෙම සිතාසි නිකුත් කර තිබේ. අදාළ ඝාතන වලට ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව තීන්දු වුවහොත් ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටක ජනාධිපතිවරයාට හිමි පෞද්ගලික දේපළක් වෙත්නම් එය රාජසන්තක වීමේ අවදානමක් පවතින බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කර තිබේ. [/B][/SIZE][/CENTER] Ada Derana [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom