Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්

ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්

දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1906 සැප්තැම්බර් මස 17වැනිදා උපන් මෙරට ප්‍රථම විධායක ජනාධිපති විය.හෙතෙම 1978 සිට 1989 දක්වා දෙවරක් මෙරට විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් මෙරට ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කළ ඒ මහතා මෙරට මහා පරිමාණ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කළේය.

ඡේ. ආර්. ජයවර්ධන මහතා 1996 නොවැම්බර් මස 06 වැනිදා මෙලොවින් සමුගන්නා විට නොමැකෙන මතකයන් රැසක්ම දැයට දායාද කර තිබිණි. දිවංගතහිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ 108 වැනි ජන්ම දිනය යෙදී තිබෙන අදසවස 3.00 සිට 5.30 දක්වා ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය විසින් විශේෂවාර්¨තා චිත්‍රපටයක් ද එළිදැක්වීමට නියමිතය.එහිදී පැවැත්වෙන විශේෂ සමරුවැඩසටහනට මහජනතාවට ද සහභාගි විය හැකිය.

ජේ.ආර්.ජයවර්ධනමහතා ද මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් අර්බුධයකටමුහුණ දුන් අයෙකි.ඒ පිළිබඳව සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියන ලද සටහනක් පහතදැක්වේ.

1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්‍රාම යනතෙක්සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987හා 1988 එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ “මානව හිමිකම් කොමිසම” හැටියටය. මේ ප්‍රධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ “සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවක්” ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්වූ අතර ඔවුන්ද නොයෙක් යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට සෑම වසරකම මානවහිමිකම් කොමිසම රැස්වන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුවරැස්වන අගෝස්තු මාසයේත් මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේයුගයේ අවුරුදු 4ක් ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4ක් සම්මත විය. යෝජනාවක්සම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනුකමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්ඩු හා රාජ්‍ය නොවනසංවිධාන ලංකාවේ ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්තර කථන ඉදිරිපත්කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්ඩුවට යම්මගපෙන්වීමක් ලබා ගැනීමට හැක.

ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මුලින්ම යෝජනාවක් ගෙන එනු ලැබුවේ 1983 ජුලි කලබලවලට පසුවය. ඒ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළය. 1983/16 අංකය දරන මෙකී යෝජනාව “ලංකාවේ ජාතිවාදී ප්රචණ්ඩත්වය” යන මැයෙන් මෙම අනුකමිටුවේ 1983 අගෝස්තු 15 සිට සැප්තැම්බර් 9 දක්වා පවත්වන ලද 36 වැනි සැසි වාරයේදී සම්මත විය. මෙම යෝජනාවේ ලංකාවේ හටගත් ජාතිවාදී ප්රචණ්ඩත්වය ගැනත් මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශය ගැනත් එම අනු කමිටුවේ කනස්සල්ල පළ කරන ලද අතර ලංකාවෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී. එමෙන්ම මානව හිමිකම් කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවද ඔවුන් යෝජනා කරසිටියේය.

මේ යෝජනාව සම්මත වීමෙන් ඡේ. ආර්.ජයවර්ධන ආණ්ඩුව හෙල්ලුම් කෑවේය. 1983 ජුලි කලබල වලදී සිදුවූ දුර්දාන්ත ක්‍රියාවල හැටියට ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු වීම ගැන කිසිවකුට වරදක් කිව නොහැක. නමුත් 1983 ජුලි කලබල වලදී මිනී මැරුම්, මංකොල්ල කෑම් හා දේපළ විනාශය මහ පරිමාණයෙන් සිදුවූ බව සත්‍යයක් වුවත් මෙකී පළමු යෝජනාවෙන් පැහැදිළි වූ කරුණක් වූයේ ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්රශ්නයේ එක් පැත්තක් දෙස පමණක් බලන බවයි. මේ ජාතිවාදී කෝලාහලයට සෘජුවම හේතුවූදෙමළ ත්‍රස්තවාදී ප්රශ්නය ගැන කිසිදු සඳහනක් එහි නොවීය. එකල මෙම පළමු යෝජනාවේදී ලංකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග්‍රීසිය, ප්‍රංශය, මෙක්සිකෝව, කොස්ටාරිකාව, පේරු රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ඊජිප්තුව යන රටවල්ය. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් වූයේ ඉරාකය, සුඩානය, පකිස්තානය, සිරියාව, සෝවියට් රුසියාව, යුගෝස්ලාවියාව, ඉතියෝපියාව හා බංග්ලාදේශයයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතර සැම්බියාව, ඝානාව, ආජන්ටිනාව හා ඉන්දියාවවිය. නයිජීරියාව, මොරොක්කෝව, රුමේනියාව හා පැනමා යන රටවල් ඡන්දය ප්‍රකාශකරන අවස්ථාවේ සභාවේ සිටියේ නැත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ එකල කොමියුනිස්ට් රාජ්‍යයක් වූ සෝවියට් රුසියාව එදත් ධනවාදී පිලේ රටක් වූ ලංකාවට පක්ෂව සිටි බවයි. මේ අවස්ථාවේදී ඉන්දියාව ද මුලින්ම ලංකාවට එරෙහිව සිටි අතර ලංකාවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ සිදුවන දේවල් වැනි ප්‍රශ්න සුළු ජාතීන් සුරැකීමේ කමිටුව තුළ ඉදිරිපත් කරනවා යෑයි කී විට ඉන්දියාව අඩියක් පස්සට ගෙන ලංකාවට එරෙහිව ඡන්දය දෙන්නේ නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

මේ මුල් යෝජනාවට ලංකාව ප්‍රතිචාර දැක්වූයේ 1984 ජනවාරි 03 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලංකාවේ පවතින තත්ත්වය විස්තර කරමින් දීර්ඝ ලිපියක් ලිවීමෙනි. 1983 ජූලි කලබල අසාමාන්‍ය සිද්ධියක් බවත් 1983 ජුලි කලබල ගැන පමණක් කතා කොට එයට හේතු වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කිසිවක් කියා නොතිබීම ගැන එම ලිපියේ කනස්සල්ල පළකරන ලදී. එමෙන්ම ලංකාවේ දෙමළ ප්‍රජාවට රැකියා, අධ්‍යාපන හා භාෂා ක්ෂේත්රවල අසාධාරණකම් සිදුවනවාය යන චෝදනාවට ද එම ලිපියේ සවිස්තරාත්මකව පිළිතුරු දී තිබුණි.

ජුලි කලබල වලදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිරභාරයට ගෙන සිටින 6700 කට අධික කලබලකාරීන් ගැනත් එම ලිපියේ දීර්ඝ විස්තරයක් තිබුණි.

1984 පෙබරවාරි 6ත් මාර්තු 16ත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම්කොමිසම 40 වැනි සැසි වාරය සඳහා රැස්වූ විට එකී ලිපිය ඔවුන් සැලකිල්ලට ගෙන1984/111අංකය දරණ යෝජනාව සම්මත කර ගැනීමෙන් කියා සිටියේ සපයා ඇති විස්තර ගැන එම කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට ස්තුතිවන්ත වන බවයි. අදාළ සියලු පාර්ශ්වවලට සාමය සුරකින ලෙස ඉල්ලා සිටින බවත් 1984 ජනවාරියේ සිට ආරම්භ වූසර්ව පාක්ෂික සමුළුවට සුබ පතන බවත් මින් ඉදිරියට මේ කාරණය සාකච්ඡා කිරීම අවශ්‍ය නැති බවත් කියමින් යෝජනාවක් සම්මත විය. ඒ 1984 මාර්තු මාසයේය.නමුත් එම වසරේම අගෝස්තු මාසයේදී එම කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව රැස්වූ විට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් සම්මත කරගත්තේය.

සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවේ1984/32 අංකය දරන මෙම යෝජනාවේදී ලංකාවට පක්ෂව ලැබුණේ ඡන්ද 3ක් පමණි. මෙම යෝජනාවේදී ලංකාවේ නැවත වරක් ප්රචණ්ඩ ක්‍රියා ඇවිළී යාම ගැන කනස්සල්ල පළකර තිබූ අතර මෙහිදී ඇතිවන ජීවිත හානිය හා දේපල විනාශය ගැනත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ අවසන් වගකීම ඇත්තේ ආණ්ඩුවට බවද මෙම යෝජනාවේ සඳහන් විය. මෙහිදී සියලුම පාර්ශ්වවලට සාමය සුරැකීමට ආයාචනය කරන ලද අතර සර්වපාක්ෂික සමුළුවෙන් බලාපොරොත්තු වන ප්‍රගතිය ලැබෙනු ඇති බවට ද අපේක්ෂාව ප්‍රකාශ කර සිටින ලදී. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළ සම්මත වූ 1984/32 යන මෙම යෝජනාව ඊට කලින් ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා දෙකටම වඩා භයානක වූ බව කිව යුතුය. මෙම යෝජනාවේ මොවුන් “ප්රචණ්ඩත්වය” යෑයි හැඳින්වූයේ 1983 ජුලි කලබල වලදී දෙමළ සිවිල් වැසියන් මැරීම හෝ කඩ ගිනිතැබීම නොව ආණ්ඩුව හා ත්රස්තවාදීන් අතර ඇතිවන ගැටුම් ගැනය. එම යෝජනාවෙන් වැළැක්වීමට උත්සාහ දැරුවේ ආණ්ඩුව ත්රස්තවාදීන්ට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගනිමින් සිටි ක්‍රියාමාර්ග මිස අන් කිසිවක් නොවේ.

මේ සියලුම යෝජනාවලින් බලාපොරොත්තු වූයේ මේ යෝජනා ගෙන එන බටහිර රටවල් විසින් ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තමන්ගේ අතට ගැනීමයි. 1984 අගෝස්තු මාසයේ දී සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව විසින් ලංකාවට එරෙහිව එවැනි යෝජනාවක් සම්මත කරගන්නා අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්රස් මණ්ඩලයේ මානව හිමිකම් අනු කමිටුව හා විදේශ කටයුතු අනු කමිටුව ඒකාබද්ධව ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක් ආරම්භ කොට තිබුණි. එපමණක් ද නොව ජිනීවා නුවර සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්වූ අවස්ථාවේදී එකල දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ චාවකච්චේරි මන්ත්‍රීවරයා වූ වී. නවරත්නම් දෙමළ කණ්ඩායමක් සමග ලංකාවට එරෙහිව කරුණු දැක්වීමට ජිනීවා නුවරට ගොස් සිටියේය. එපමණක් ද නොව එම අනු කමිටුව ජිනීවා නුවර සැසි වාරය ආරම්භ කර තිබූ අවස්ථාවේදී එකල මුළු ස්විට්සර්ලන්තය පුරාම එක්තරා රූපවාහිනි නාලිකාවක් ලංකාවට එරෙහි වැඩසටහනක් විකාශය කරමින් සිටියේය. මෙම වැඩසටහනේ ඉංජිනේරුවකු යෑයි කියා ගත් දෙමළ පුද්ගලයෙක් ලංකාවේ දෙමළ මිනිසුන්ට මුහුණදීමට සිදුවූ වෙනස්කම් පිළිබඳ විස්තර කතනයක් කරන ලදී.

මේ අනුව බලන කල අවුරුදු 30ක් මුළුල්ලේ ජිනීවා නුවර ලංකාවට ඇති අභියෝගය අබඇටයකින් වත් වෙනස් වී නැත. බටහිර ජාතීන් ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා ගෙනඑයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ජිනීවාවලට ගොස් ලංකාවට එරෙහිව කරුණු කියයි. ඒ අතරතුර බටහිර රටවල රූපවාහිනි නාලිකා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අතරතුර ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශය කරයි. එදත් අදත් අතර ඇති සමානකමකාටත් මෙයින්ම පැහැදිලි වනු ඇත. 1984 දී දෙමළ ත්රස්තවාදීන්ට තිබුණේ පැරණි ගිනි අවි කීපයක් පමණි. ඔවුන්ට මෝටාර් එකක් වත් නොතිබුණි. ඒ කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටියේ නැත. මුහුදු කොටි ඒකකය තිබුණේත් නැත.එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් දෙමළ ත්රස්තවාදීන් බලගතු ත්‍රස්තවාදී හමුදාවක් බවට පත් වී මල්ටි බැරල් රොකට් විදින, මි. මී. 152 කාලතුවක්කු දඅතැතිව එක සටනකදී යුද හමුදාවේ සම්පූර්ණ බලඇණි පිටින් ඝාතනය කරන තත්ත්වයට පත් වී මහ මුහුදේ ඩෝරා වැනි විශාල යුද යාත්‍රා විනාශ කිරීමටත්, කොළඹට ගුවනින් බෝම්බ දැමිය හැකි තත්ත්වයටත් වර්ධනය විය. ඉන්පසු රාජපක්ෂ ආණ්ඩුව ඒ ත්‍රස්තවාදී ත්‍රිවිධ හමුදාව විනාශ කර දැමුවේය. නමුත් එදා මෙදා ලංකාව තුළමේ සියල්ල සිදුවන අතරතුර ජිනීවා නුවර නාටකය වසරක් පාසා එකම ආකාරයට එකම අංග සහිතව නොකඩවා රඟදක්වා ඇත.

මානව හිමිකම්ක වුන්සිලයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉස්පාසුවක් නොලැබෙන සේම ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනටත් කිසිදු ඉස්පාසුවක් නොලැබුණි. බටහිර බලවතුන් 1985 දීද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේ 38 වැනි සැසි වාරයේද ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ කළේය. කැනඩාව, ප්‍රංශය, මෙක්සිකෝව, ආජන්ටිනාව හා කොලොම්බියාව මූලිකත්වයෙන් මේ යෝජනාව ගෙන එනු ලැබූ අතර එයට සහයෝගය මදිවීම නිසා අතහැර දමන ලදී. මේ සියලුම යෝජනා වල මූලික පරමාර්ථය වූයේ ආණ්ඩුව විසින් හමුදාමය බලය යොදවා ත්‍රස්තවාදය මැඩීම වැළැක්වීමය. 1986 දී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එනු ලැබුවේ නැතත් මානව හිමිකම් කොමිසම තුළත් සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළත් ලංකාවට එරෙහිව බටහිර රටවල් හාරාජ්‍ය නොවන සංවිධාන දීර්ඝ විස්තර කථන කරන ලදී.

ඡේ.ආර්. ජයවර්ධන යුගයේදී ලංකාවට එරෙහි බරපතළම යෝජනාව ගෙන එනු ලැබුවේ 1987 මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයේදීය. 1987/61 අංකය දරණමෙම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබූවකි. “ලංකාවේ තත්ත්වය” යන මැයෙන් වූ මේ යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද යුදමය බලය යොදවා ත්‍රස්තවාදය පරාජය කිරීම වැළැක්වීමයි. නමුත් 1987මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත කොටසති 8ක් ගතවීමට පෙර ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කළේ 1987 මැයි මාසයේදී යාපනය අත්පත් කර ගැනීමට වඩමාරච්චි මෙහෙයුම දියත් කිරීමයි. මෙය එතෙක් ත්රස්තවාදීන්ට එරෙහිව කර තිබූ විශාලම යුද මෙහෙයුම විය. ඒ අනුව ඊට සතිකීපයකට පෙර මානව හිමිකම් කොමිසම සම්මත කර තිබූ යෝජනාව ඡේ. ආර්. ජයවර්ධන මහතා සත පහකටවත් ගණන් ගත්තේ නැති බව පැහැදිලිය.

ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්‍රියාවක් විය. එජාප ආණ්ඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක් කීවත් එජාප ආණ්ඩුවට ඒ කිසිවක් ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්ඩුවටත් ජිනීවා නුවර වසරක් පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක් තුළ මතකයක් ද නැත. අද සිදුවී තිබෙන්නේ වෙඩි ශබ්දය බෝම්බ ශබ්දයහා ත්රස්තවාදීන් නොමැති නිසා ලංකාවේ මිනිසුන්ට වෙන කතා කිරීමට මාතෘකාවක්ද නැති නිසා ජිනීවා වලින් ඇසෙන හඬ මුල් වරට ඇසෙන්නට පටන්ගෙන තිබීමේ කාරණයකි. මේ එන ප්‍රශ්නවලට මුහුණදිය යුතු ආකාරය ඡේ. ආර්. ඒ කාලයේදීම අපටපෙන්වා දී ඇත. ඒ ජිනීවා නුවරින් මතුවන චෝදනාවලට හැකි ආකාරයට පිළිතුරු දීලංකාවේ සිදු කළ යුතු දේවල් ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි සිදු කරගෙන යැමේ පූර්වාදර්ශයයි.

Asian Mirror

[QUOTE="Lewke, post: 17154929, member: 510552"] [b]ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්[/b] [CENTER][B][SIZE="4"]ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්[/SIZE][/B] [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/d74775ff1c813a8a489fb902a67abb87_L.jpg[/IMG][/CENTER] [SIZE="3"]දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1906 සැප්තැම්බර් මස 17වැනිදා උපන් මෙරට ප්‍රථම විධායක ජනාධිපති විය.හෙතෙම 1978 සිට 1989 දක්වා දෙවරක් මෙරට විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් මෙරට ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කළ ඒ මහතා මෙරට මහා පරිමාණ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කළේය. ඡේ. ආර්. ජයවර්ධන මහතා 1996 නොවැම්බර් මස 06 වැනිදා මෙලොවින් සමුගන්නා විට නොමැකෙන මතකයන් රැසක්ම දැයට දායාද කර තිබිණි. දිවංගතහිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ 108 වැනි ජන්ම දිනය යෙදී තිබෙන අදසවස 3.00 සිට 5.30 දක්වා ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය විසින් විශේෂවාර්¨තා චිත්‍රපටයක් ද එළිදැක්වීමට නියමිතය.එහිදී පැවැත්වෙන විශේෂ සමරුවැඩසටහනට මහජනතාවට ද සහභාගි විය හැකිය. ජේ.ආර්.ජයවර්ධනමහතා ද මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් අර්බුධයකටමුහුණ දුන් අයෙකි.ඒ පිළිබඳව සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියන ලද සටහනක් පහතදැක්වේ. 1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්‍රාම යනතෙක්සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987හා 1988 එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ “මානව හිමිකම් කොමිසම” හැටියටය. මේ ප්‍රධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ “සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවක්” ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්වූ අතර ඔවුන්ද නොයෙක් යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට සෑම වසරකම මානවහිමිකම් කොමිසම රැස්වන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුවරැස්වන අගෝස්තු මාසයේත් මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේයුගයේ අවුරුදු 4ක් ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4ක් සම්මත විය. යෝජනාවක්සම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනුකමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්ඩු හා රාජ්‍ය නොවනසංවිධාන ලංකාවේ ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්තර කථන ඉදිරිපත්කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්ඩුවට යම්මගපෙන්වීමක් ලබා ගැනීමට හැක. ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මුලින්ම යෝජනාවක් ගෙන එනු ලැබුවේ 1983 ජුලි කලබලවලට පසුවය. ඒ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළය. 1983/16 අංකය දරන මෙකී යෝජනාව “ලංකාවේ ජාතිවාදී ප්රචණ්ඩත්වය” යන මැයෙන් මෙම අනුකමිටුවේ 1983 අගෝස්තු 15 සිට සැප්තැම්බර් 9 දක්වා පවත්වන ලද 36 වැනි සැසි වාරයේදී සම්මත විය. මෙම යෝජනාවේ ලංකාවේ හටගත් ජාතිවාදී ප්රචණ්ඩත්වය ගැනත් මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශය ගැනත් එම අනු කමිටුවේ කනස්සල්ල පළ කරන ලද අතර ලංකාවෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටින මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී. එමෙන්ම මානව හිමිකම් කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවද ඔවුන් යෝජනා කරසිටියේය. මේ යෝජනාව සම්මත වීමෙන් ඡේ. ආර්.ජයවර්ධන ආණ්ඩුව හෙල්ලුම් කෑවේය. 1983 ජුලි කලබල වලදී සිදුවූ දුර්දාන්ත ක්‍රියාවල හැටියට ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු වීම ගැන කිසිවකුට වරදක් කිව නොහැක. නමුත් 1983 ජුලි කලබල වලදී මිනී මැරුම්, මංකොල්ල කෑම් හා දේපළ විනාශය මහ පරිමාණයෙන් සිදුවූ බව සත්‍යයක් වුවත් මෙකී පළමු යෝජනාවෙන් පැහැදිළි වූ කරුණක් වූයේ ජාත්‍යන්තර ප්‍රජාව මේ ප්රශ්නයේ එක් පැත්තක් දෙස පමණක් බලන බවයි. මේ ජාතිවාදී කෝලාහලයට සෘජුවම හේතුවූදෙමළ ත්‍රස්තවාදී ප්රශ්නය ගැන කිසිදු සඳහනක් එහි නොවීය. එකල මෙම පළමු යෝජනාවේදී ලංකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග්‍රීසිය, ප්‍රංශය, මෙක්සිකෝව, කොස්ටාරිකාව, පේරු රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ඊජිප්තුව යන රටවල්ය. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් වූයේ ඉරාකය, සුඩානය, පකිස්තානය, සිරියාව, සෝවියට් රුසියාව, යුගෝස්ලාවියාව, ඉතියෝපියාව හා බංග්ලාදේශයයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතර සැම්බියාව, ඝානාව, ආජන්ටිනාව හා ඉන්දියාවවිය. නයිජීරියාව, මොරොක්කෝව, රුමේනියාව හා පැනමා යන රටවල් ඡන්දය ප්‍රකාශකරන අවස්ථාවේ සභාවේ සිටියේ නැත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයක් වන්නේ එකල කොමියුනිස්ට් රාජ්‍යයක් වූ සෝවියට් රුසියාව එදත් ධනවාදී පිලේ රටක් වූ ලංකාවට පක්ෂව සිටි බවයි. මේ අවස්ථාවේදී ඉන්දියාව ද මුලින්ම ලංකාවට එරෙහිව සිටි අතර ලංකාවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ සිදුවන දේවල් වැනි ප්‍රශ්න සුළු ජාතීන් සුරැකීමේ කමිටුව තුළ ඉදිරිපත් කරනවා යෑයි කී විට ඉන්දියාව අඩියක් පස්සට ගෙන ලංකාවට එරෙහිව ඡන්දය දෙන්නේ නැතිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. මේ මුල් යෝජනාවට ලංකාව ප්‍රතිචාර දැක්වූයේ 1984 ජනවාරි 03 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලංකාවේ පවතින තත්ත්වය විස්තර කරමින් දීර්ඝ ලිපියක් ලිවීමෙනි. 1983 ජූලි කලබල අසාමාන්‍ය සිද්ධියක් බවත් 1983 ජුලි කලබල ගැන පමණක් කතා කොට එයට හේතු වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කිසිවක් කියා නොතිබීම ගැන එම ලිපියේ කනස්සල්ල පළකරන ලදී. එමෙන්ම ලංකාවේ දෙමළ ප්‍රජාවට රැකියා, අධ්‍යාපන හා භාෂා ක්ෂේත්රවල අසාධාරණකම් සිදුවනවාය යන චෝදනාවට ද එම ලිපියේ සවිස්තරාත්මකව පිළිතුරු දී තිබුණි. ජුලි කලබල වලදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිරභාරයට ගෙන සිටින 6700 කට අධික කලබලකාරීන් ගැනත් එම ලිපියේ දීර්ඝ විස්තරයක් තිබුණි. 1984 පෙබරවාරි 6ත් මාර්තු 16ත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම්කොමිසම 40 වැනි සැසි වාරය සඳහා රැස්වූ විට එකී ලිපිය ඔවුන් සැලකිල්ලට ගෙන1984/111අංකය දරණ යෝජනාව සම්මත කර ගැනීමෙන් කියා සිටියේ සපයා ඇති විස්තර ගැන එම කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට ස්තුතිවන්ත වන බවයි. අදාළ සියලු පාර්ශ්වවලට සාමය සුරකින ලෙස ඉල්ලා සිටින බවත් 1984 ජනවාරියේ සිට ආරම්භ වූසර්ව පාක්ෂික සමුළුවට සුබ පතන බවත් මින් ඉදිරියට මේ කාරණය සාකච්ඡා කිරීම අවශ්‍ය නැති බවත් කියමින් යෝජනාවක් සම්මත විය. ඒ 1984 මාර්තු මාසයේය.නමුත් එම වසරේම අගෝස්තු මාසයේදී එම කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව රැස්වූ විට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් සම්මත කරගත්තේය. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවේ1984/32 අංකය දරන මෙම යෝජනාවේදී ලංකාවට පක්ෂව ලැබුණේ ඡන්ද 3ක් පමණි. මෙම යෝජනාවේදී ලංකාවේ නැවත වරක් ප්රචණ්ඩ ක්‍රියා ඇවිළී යාම ගැන කනස්සල්ල පළකර තිබූ අතර මෙහිදී ඇතිවන ජීවිත හානිය හා දේපල විනාශය ගැනත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ අවසන් වගකීම ඇත්තේ ආණ්ඩුවට බවද මෙම යෝජනාවේ සඳහන් විය. මෙහිදී සියලුම පාර්ශ්වවලට සාමය සුරැකීමට ආයාචනය කරන ලද අතර සර්වපාක්ෂික සමුළුවෙන් බලාපොරොත්තු වන ප්‍රගතිය ලැබෙනු ඇති බවට ද අපේක්ෂාව ප්‍රකාශ කර සිටින ලදී. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළ සම්මත වූ 1984/32 යන මෙම යෝජනාව ඊට කලින් ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා දෙකටම වඩා භයානක වූ බව කිව යුතුය. මෙම යෝජනාවේ මොවුන් “ප්රචණ්ඩත්වය” යෑයි හැඳින්වූයේ 1983 ජුලි කලබල වලදී දෙමළ සිවිල් වැසියන් මැරීම හෝ කඩ ගිනිතැබීම නොව ආණ්ඩුව හා ත්රස්තවාදීන් අතර ඇතිවන ගැටුම් ගැනය. එම යෝජනාවෙන් වැළැක්වීමට උත්සාහ දැරුවේ ආණ්ඩුව ත්රස්තවාදීන්ට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගනිමින් සිටි ක්‍රියාමාර්ග මිස අන් කිසිවක් නොවේ. මේ සියලුම යෝජනාවලින් බලාපොරොත්තු වූයේ මේ යෝජනා ගෙන එන බටහිර රටවල් විසින් ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තමන්ගේ අතට ගැනීමයි. 1984 අගෝස්තු මාසයේ දී සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව විසින් ලංකාවට එරෙහිව එවැනි යෝජනාවක් සම්මත කරගන්නා අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්රස් මණ්ඩලයේ මානව හිමිකම් අනු කමිටුව හා විදේශ කටයුතු අනු කමිටුව ඒකාබද්ධව ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක් ආරම්භ කොට තිබුණි. එපමණක් ද නොව ජිනීවා නුවර සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්වූ අවස්ථාවේදී එකල දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ චාවකච්චේරි මන්ත්‍රීවරයා වූ වී. නවරත්නම් දෙමළ කණ්ඩායමක් සමග ලංකාවට එරෙහිව කරුණු දැක්වීමට ජිනීවා නුවරට ගොස් සිටියේය. එපමණක් ද නොව එම අනු කමිටුව ජිනීවා නුවර සැසි වාරය ආරම්භ කර තිබූ අවස්ථාවේදී එකල මුළු ස්විට්සර්ලන්තය පුරාම එක්තරා රූපවාහිනි නාලිකාවක් ලංකාවට එරෙහි වැඩසටහනක් විකාශය කරමින් සිටියේය. මෙම වැඩසටහනේ ඉංජිනේරුවකු යෑයි කියා ගත් දෙමළ පුද්ගලයෙක් ලංකාවේ දෙමළ මිනිසුන්ට මුහුණදීමට සිදුවූ වෙනස්කම් පිළිබඳ විස්තර කතනයක් කරන ලදී. මේ අනුව බලන කල අවුරුදු 30ක් මුළුල්ලේ ජිනීවා නුවර ලංකාවට ඇති අභියෝගය අබඇටයකින් වත් වෙනස් වී නැත. බටහිර ජාතීන් ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා ගෙනඑයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ජිනීවාවලට ගොස් ලංකාවට එරෙහිව කරුණු කියයි. ඒ අතරතුර බටහිර රටවල රූපවාහිනි නාලිකා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අතරතුර ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශය කරයි. එදත් අදත් අතර ඇති සමානකමකාටත් මෙයින්ම පැහැදිලි වනු ඇත. 1984 දී දෙමළ ත්රස්තවාදීන්ට තිබුණේ පැරණි ගිනි අවි කීපයක් පමණි. ඔවුන්ට මෝටාර් එකක් වත් නොතිබුණි. ඒ කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටියේ නැත. මුහුදු කොටි ඒකකය තිබුණේත් නැත.එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් දෙමළ ත්රස්තවාදීන් බලගතු ත්‍රස්තවාදී හමුදාවක් බවට පත් වී මල්ටි බැරල් රොකට් විදින, මි. මී. 152 කාලතුවක්කු දඅතැතිව එක සටනකදී යුද හමුදාවේ සම්පූර්ණ බලඇණි පිටින් ඝාතනය කරන තත්ත්වයට පත් වී මහ මුහුදේ ඩෝරා වැනි විශාල යුද යාත්‍රා විනාශ කිරීමටත්, කොළඹට ගුවනින් බෝම්බ දැමිය හැකි තත්ත්වයටත් වර්ධනය විය. ඉන්පසු රාජපක්ෂ ආණ්ඩුව ඒ ත්‍රස්තවාදී ත්‍රිවිධ හමුදාව විනාශ කර දැමුවේය. නමුත් එදා මෙදා ලංකාව තුළමේ සියල්ල සිදුවන අතරතුර ජිනීවා නුවර නාටකය වසරක් පාසා එකම ආකාරයට එකම අංග සහිතව නොකඩවා රඟදක්වා ඇත. මානව හිමිකම්ක වුන්සිලයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉස්පාසුවක් නොලැබෙන සේම ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනටත් කිසිදු ඉස්පාසුවක් නොලැබුණි. බටහිර බලවතුන් 1985 දීද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේ 38 වැනි සැසි වාරයේද ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ කළේය. කැනඩාව, ප්‍රංශය, මෙක්සිකෝව, ආජන්ටිනාව හා කොලොම්බියාව මූලිකත්වයෙන් මේ යෝජනාව ගෙන එනු ලැබූ අතර එයට සහයෝගය මදිවීම නිසා අතහැර දමන ලදී. මේ සියලුම යෝජනා වල මූලික පරමාර්ථය වූයේ ආණ්ඩුව විසින් හමුදාමය බලය යොදවා ත්‍රස්තවාදය මැඩීම වැළැක්වීමය. 1986 දී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එනු ලැබුවේ නැතත් මානව හිමිකම් කොමිසම තුළත් සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළත් ලංකාවට එරෙහිව බටහිර රටවල් හාරාජ්‍ය නොවන සංවිධාන දීර්ඝ විස්තර කථන කරන ලදී. ඡේ.ආර්. ජයවර්ධන යුගයේදී ලංකාවට එරෙහි බරපතළම යෝජනාව ගෙන එනු ලැබුවේ 1987 මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයේදීය. 1987/61 අංකය දරණමෙම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබූවකි. “ලංකාවේ තත්ත්වය” යන මැයෙන් වූ මේ යෝජනාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද යුදමය බලය යොදවා ත්‍රස්තවාදය පරාජය කිරීම වැළැක්වීමයි. නමුත් 1987මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත කොටසති 8ක් ගතවීමට පෙර ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කළේ 1987 මැයි මාසයේදී යාපනය අත්පත් කර ගැනීමට වඩමාරච්චි මෙහෙයුම දියත් කිරීමයි. මෙය එතෙක් ත්රස්තවාදීන්ට එරෙහිව කර තිබූ විශාලම යුද මෙහෙයුම විය. ඒ අනුව ඊට සතිකීපයකට පෙර මානව හිමිකම් කොමිසම සම්මත කර තිබූ යෝජනාව ඡේ. ආර්. ජයවර්ධන මහතා සත පහකටවත් ගණන් ගත්තේ නැති බව පැහැදිලිය. ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්‍රියාවක් විය. එජාප ආණ්ඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක් කීවත් එජාප ආණ්ඩුවට ඒ කිසිවක් ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්ඩුවටත් ජිනීවා නුවර වසරක් පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක් තුළ මතකයක් ද නැත. අද සිදුවී තිබෙන්නේ වෙඩි ශබ්දය බෝම්බ ශබ්දයහා ත්රස්තවාදීන් නොමැති නිසා ලංකාවේ මිනිසුන්ට වෙන කතා කිරීමට මාතෘකාවක්ද නැති නිසා ජිනීවා වලින් ඇසෙන හඬ මුල් වරට ඇසෙන්නට පටන්ගෙන තිබීමේ කාරණයකි. මේ එන ප්‍රශ්නවලට මුහුණදිය යුතු ආකාරය ඡේ. ආර්. ඒ කාලයේදීම අපටපෙන්වා දී ඇත. ඒ ජිනීවා නුවරින් මතුවන චෝදනාවලට හැකි ආකාරයට පිළිතුරු දීලංකාවේ සිදු කළ යුතු දේවල් ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි සිදු කරගෙන යැමේ පූර්වාදර්ශයයි.[/SIZE] [CENTER]Asian Mirror[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom