Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ජනපති මහින්දට ජේ.ආර් ගෙන් පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලම කිරි ත්‍රේඩ් එක.

මචන් ජේ.ආර් සහ ප්‍රේමදාස මහත්වරු කොන්ද පණ තියන නායකයෝ.

එ වගේම තමා මහින්ද මහත්තයා. කිව්වොත් කිව්ව දේ කොහොම හරි කරනවා. ගොඩක් එවුන්ට දිරවන්නෙ නැත්තේ මිනිහා දකුනේ පොරක් වෙච්ච එක. ඉරිසියවව. දකුනේ කොල්ලොන්ට ජොබ් දීලා දකුනේ පාරවල් හදනොකොට රිදෙව්නවා. සිංහල එවුන්ගෙම ඉරිසියාව.  මොකද කොලම්බට අත තියල තියෙන්නේ දැන්නේ.

මොකද උන්ට පේන්න තියන දේ තමයි දොඩවන්නේ. මචන් තවම රටේ ඉන්ටනෙට් යන්න තිය සිග්නල් එකක් ගන්න බැරි පට්ට දුශ්කර පැති තියනවා. යන්තම් පාරවල් ටිකනම් හැදීගෙන එනවා. මරා කිව්ව එවා..

1- පාරවල් ටික හදනව කිව්වා. දිගට හරහට හදාගෙන යනවා. දන්න එවුන් දන්නවා.තවත් ප්‍රොජෙච්ට් කරනවා.ආන්ඩුවේ සල්ලි නැහැ. එත් කොහොම හරි ඩුවනවා.

2- යුද්දේ ඉවර කරනවා කිව්වා- ඉවර කරා.

3- ජොබ් දෙනවා කිව්ව කොල්ලොන්ට. - කොහොම හරි දුන්නා.මේකේ ඉන්න එවුන් දන්නවනේ unemployment රේට් එක ඉකොනොමි එකට බලපාන්නේ කෝමද කියලා.

4- ඉයේ ඇහුනා කියනවා ඊ ලන්ගට මුලු ලන්කාවේම හැම ගෙදරකටම වතුර දෙන් එක කියලා.

දැනටමත් රට සමහර වෝටර් ප්‍රොජෙක්ට් කරනවා.සමහර එවා ඉවරයි.

එවත් දන්න එවුන් දන්නවා.

හැබැයි ඉතින් අඩු පඩියට වැඩ කෙලියට.

මරාගේ දැක්ම හොන්දයි මචන්ලා.

ෆිසිකලි සංවර්ධනය පේන්න තියෙනවා. එක බලගන්න පුලුවන් construction ලෝකල් කොම්පැනි කොච්චර අලුතෙන් පටන් අරගෙනද කියලා. මචන් මිනිස්සුන්ගේ දැනුම, ආද්‍යාත්මික ගුණ දියුනු වෙන්නේ නැත්නම් හැමදාම රට එකම තැන.

ඉස්සර බන් තියා construction කානුවක් හරියට කපාගන්න පුලුවන් එවුන් හිටියද යුද්දේ කර කර හිටියා මිසක්.

මචන් 70,80, 90 ගනන් වල ලනකාව තිබුනේ වලේ.  ඉස්සරහටවත් ලස්සන තැනක් කරගමු. එකට කොන්ද පන තියෙන සුපිරි පොරක් ඉන්න ඕන. මොන ආන්ඩුව අවත් මේ කරපු දේවල් ඉදිරියටම කරගේන යමු. 70,80, 90 ගනන් වල ලන්කාව වේලුනු වේලිල්ල වෙන්න දෙන්න එපා.

ජයවේවා..!!!

[QUOTE="Assistance, post: 17159272, member: 161708"] එලම කිරි ත්‍රේඩ් එක. :yes::yes: මචන් ජේ.ආර් සහ ප්‍රේමදාස මහත්වරු කොන්ද පණ තියන නායකයෝ. එ වගේම තමා මහින්ද මහත්තයා.:yes: කිව්වොත් කිව්ව දේ කොහොම හරි කරනවා. ගොඩක් එවුන්ට දිරවන්නෙ නැත්තේ මිනිහා දකුනේ පොරක් වෙච්ච එක. ඉරිසියවව. දකුනේ කොල්ලොන්ට ජොබ් දීලා දකුනේ පාරවල් හදනොකොට රිදෙව්නවා. :yes::yes:සිංහල එවුන්ගෙම ඉරිසියාව. :yes: මොකද කොලම්බට අත තියල තියෙන්නේ දැන්නේ.:yes::yes: මොකද උන්ට පේන්න තියන දේ තමයි දොඩවන්නේ. මචන් තවම රටේ ඉන්ටනෙට් යන්න තිය සිග්නල් එකක් ගන්න බැරි පට්ට දුශ්කර පැති තියනවා. යන්තම් පාරවල් ටිකනම් හැදීගෙන එනවා. මරා කිව්ව එවා.. 1- පාරවල් ටික හදනව කිව්වා. දිගට හරහට හදාගෙන යනවා. දන්න එවුන් දන්නවා.තවත් ප්‍රොජෙච්ට් කරනවා.ආන්ඩුවේ සල්ලි නැහැ.:dull: එත් කොහොම හරි ඩුවනවා.:dull::dull: 2- යුද්දේ ඉවර කරනවා කිව්වා- ඉවර කරා.:yes::yes: 3- ජොබ් දෙනවා කිව්ව කොල්ලොන්ට. - කොහොම හරි දුන්නා.මේකේ ඉන්න එවුන් දන්නවනේ unemployment රේට් එක ඉකොනොමි එකට බලපාන්නේ කෝමද කියලා.:yes::D:D 4- ඉයේ ඇහුනා කියනවා ඊ ලන්ගට මුලු ලන්කාවේම හැම ගෙදරකටම වතුර දෙන් එක කියලා.:yes::yes: දැනටමත් රට සමහර වෝටර් ප්‍රොජෙක්ට් කරනවා.:yes::yes:සමහර එවා ඉවරයි. :yes: එවත් දන්න එවුන් දන්නවා.:yes::yes: හැබැයි ඉතින් අඩු පඩියට වැඩ කෙලියට.:oo::oo::frown::no::no: මරාගේ දැක්ම හොන්දයි මචන්ලා.:yes::yes: ෆිසිකලි සංවර්ධනය පේන්න තියෙනවා. එක බලගන්න පුලුවන් construction ලෝකල් කොම්පැනි කොච්චර අලුතෙන් පටන් අරගෙනද කියලා. මචන් මිනිස්සුන්ගේ දැනුම, ආද්‍යාත්මික ගුණ දියුනු වෙන්නේ නැත්නම් හැමදාම රට එකම තැන.:yes::yes::yes: ඉස්සර බන් තියා construction කානුවක් හරියට කපාගන්න පුලුවන් එවුන් හිටියද යුද්දේ කර කර හිටියා මිසක්.:yes::yes::yes: මචන් 70,80, 90 ගනන් වල ලනකාව තිබුනේ වලේ. :yes::yes: ඉස්සරහටවත් ලස්සන තැනක් කරගමු. එකට කොන්ද පන තියෙන සුපිරි පොරක් ඉන්න ඕන.:yes::yes: මොන ආන්ඩුව අවත් මේ කරපු දේවල් ඉදිරියටම කරගේන යමු. 70,80, 90 ගනන් වල ලන්කාව වේලුනු වේලිල්ල වෙන්න දෙන්න එපා.:yes::yes::yes: ජයවේවා..!!!:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom