Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති සජිත්ගේ අගමැති පාඨලී !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති.

පාඨලී චම්පික රණවක යනු අතිශයින් දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලනඥයකු වන අතර ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඡන්ද පමණක් ආකර්ෂණය කරගනිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාව පසුගිය මාස දෙක තුළ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් යනාදී පුළුල් පදනමක් වෙත ආමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් කළ මෙහෙයුමෙහි මූලික කාර්යභාරය ඉටු කරන ලද්දේ ද ඔහු විසිනි.

https://www.lankanewsweb.net/sinhala/90-special-news/51184-ජනපති-සජිත්ගේ-අගමැති-පාඨලී--

[QUOTE="macfa, post: 24907344, member: 559756"] [b]ජනපති සජිත්ගේ අගමැති පාඨලී ![/b] [SIZE="4"]එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_a7ed33091e.jpg[/IMG] ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති. පාඨලී චම්පික රණවක යනු අතිශයින් දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලනඥයකු වන අතර ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඡන්ද පමණක් ආකර්ෂණය කරගනිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාව පසුගිය මාස දෙක තුළ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් යනාදී පුළුල් පදනමක් වෙත ආමන්ත්‍රණය කරන චරිතයක් බවට පත් කළ මෙහෙයුමෙහි මූලික කාර්යභාරය ඉටු කරන ලද්දේ ද ඔහු විසිනි. [/SIZE] [url]https://www.lankanewsweb.net/sinhala/90-special-news/51184-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93--[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom