Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට එ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නෑ නමුත් රනිල් අගමැති කරන්නත් බෑ’ - පක්ෂ නායකයන්ට ගමරාළ කියලා

හොර පාරෙන් සුළුතර අගමැතියෙකු පත් කර පාර්ලිමේන්තුවේ බහුතරයට මුහුණ දී ගත නොහී පවතින අර්බුදය නිමා කර ගැනීම සඳහා කතානායකතුමා පක්ෂ නායකවරුන් ඇතුළු පිරිසක් අද රාත්‍රී ජනාධිපති ගමරාළ හමුවූ අතර එහිදී ඊයේ(14) ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන කාරණය අතහැර මහින්දගේ අගමැතිධූරයට පමණක් එරෙහි වන ලෙස වෙනස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ජනාධිපති වරයා එකඟ වූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ගමරාළගේ මේ සඥාව නම් ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නැත’ යන්න විය යුතුය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරනවාටද ගමරාළ විරුද්ධ බවද පක්ෂ නායකයන්ට දන්වා තිබිණ.

කෙසේ වෙතත් හෙට (16) දහවල් පාර්ලිමේන්තුව රැස්වූ විට මහින්ද රාජපක්ෂ අද පැවැත්වූ ප්‍රතිපත්ති දේසනාවට විශ්වාසය භංගවීමත් අලලා අලුත් විශ්වාස භංගයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙටම ඡන්ද විමසීමක් පවත්වා ජුන්ටා ආණ්ඩුව පරාජය කිරීමට බහුතර පක්ෂ නායකයෝ සූදානම් වෙති.

අද මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට විශ්වාසය නැතැයි කියා යෝජනාවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා සූදානම් වූ විට බහුතරයක් නැති ජුන්ටාව පාර්ලිමේන්තුව මැදට පැන යකා නටමින් සභාවාරය කඩා කප්පල් කෙළේය.

14 දා ජවිපෙ ගෙන ආ විශ්වාස භංග යෝජනාවේ තිබූ “...අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්…” යන කොටසට ගමරාළ ඊයේ කතානායකතුමාට යවන ලද ලිපියේ ද විරෝධය දක්වා තිබිණ. ඊට සැබෑ හේතුව නම් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවද පවරා ඇත්තේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කර ඇති බව බැවින් පාර්ලිමේන්තුවෙන්ද ඊට සාක්ෂි සැපයෙන යෝජනාවක් සම්මත වෙනවාට ගමරාළ තුල ඇති බියයි.

කෙසේ වෙතත් අද එක දේකට එකඟ වී හෙට ඊට හාත්පසින් වෙනත් දෙයක් කරන ජනාධිපති ගමරාළ අද රාත්‍රී මෙලෙස පක්ෂ නායකයන්ට වූ එකඟතාවයද හෙට වෙනස් කරනු නිසැකය. එබැවින් පක්ෂ නායකවරුන් මේ ජඩයාගේ උගුල් වල නොවැටී කටයුතු කිරීමට තීන්දු ගත යුතුය. අගමැති කව්දැයි තීරණය කරන්නේ විධායකය නොව ව්‍යවස්ථාදායකය බව මේ තකතීරුවා තේරුම් ගන්නේ නැතිනම් ඉල්ලා අස්විය යුත්තේ විධායකය දරණ ඔහු මිස අනෙකෙකු නොවේ. මෙවැනි දෙපත් නයෙකු ජනාධිපති පුටුවේ තියාගෙන ගෙන යා හැකි ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් නොමැති බවද පක්ෂ නායකවරු වටහා ගත යුතුය.

අද රාත්‍රී ජනාධිපති වරයා ආරාධනා කර තිබූ පක්ෂ නායක හමුවට ජවිපෙ සහභාගී වූයේ නැත.

- https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2136242663107554/?type=3&theater

- https://twitter.com/rangaba/status/1063100019731980288

“President also assured us he will not suspend Parliament, he also accepted we have the majority, he said if they behave indecently tomorrow he will also agree with a voice vote” Rajitha Senaratne after meeting President 2/2

20 replies 60 retweets 182 likes

Reply 20 Retweet 60 Like 182 Direct message

Azzam Ameen

Verified account

@AzzamAmeen

2h2 hours ago

More

“President assured us he will not do anything against the constitution, he said he will agree with Parliament verdict, he had a problem with 1st resolution of NCM, so there will be another confidence vote tomorrow” UNP MP Rajitha Senaratne after President Sirisena’s meeting

[QUOTE="monson, post: 23896461, member: 30005"] [SIZE="5"][B]‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නෑ නමුත් රනිල් අගමැති කරන්නත් බෑ’ - පක්ෂ නායකයන්ට ගමරාළ කියලා[/B][/SIZE] [SIZE="4"]හොර පාරෙන් සුළුතර අගමැතියෙකු පත් කර පාර්ලිමේන්තුවේ බහුතරයට මුහුණ දී ගත නොහී පවතින අර්බුදය නිමා කර ගැනීම සඳහා කතානායකතුමා පක්ෂ නායකවරුන් ඇතුළු පිරිසක් අද රාත්‍රී ජනාධිපති ගමරාළ හමුවූ අතර එහිදී ඊයේ(14) ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන කාරණය අතහැර මහින්දගේ අගමැතිධූරයට පමණක් එරෙහි වන ලෙස වෙනස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ජනාධිපති වරයා එකඟ වූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ගමරාළගේ මේ සඥාව නම් ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නැත’ යන්න විය යුතුය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරනවාටද ගමරාළ විරුද්ධ බවද පක්ෂ නායකයන්ට දන්වා තිබිණ. කෙසේ වෙතත් හෙට (16) දහවල් පාර්ලිමේන්තුව රැස්වූ විට මහින්ද රාජපක්ෂ අද පැවැත්වූ ප්‍රතිපත්ති දේසනාවට විශ්වාසය භංගවීමත් අලලා අලුත් විශ්වාස භංගයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙටම ඡන්ද විමසීමක් පවත්වා ජුන්ටා ආණ්ඩුව පරාජය කිරීමට බහුතර පක්ෂ නායකයෝ සූදානම් වෙති. අද මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට විශ්වාසය නැතැයි කියා යෝජනාවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා සූදානම් වූ විට බහුතරයක් නැති ජුන්ටාව පාර්ලිමේන්තුව මැදට පැන යකා නටමින් සභාවාරය කඩා කප්පල් කෙළේය. 14 දා ජවිපෙ ගෙන ආ විශ්වාස භංග යෝජනාවේ තිබූ “...අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්…” යන කොටසට ගමරාළ ඊයේ කතානායකතුමාට යවන ලද ලිපියේ ද විරෝධය දක්වා තිබිණ. ඊට සැබෑ හේතුව නම් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවද පවරා ඇත්තේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කර ඇති බව බැවින් පාර්ලිමේන්තුවෙන්ද ඊට සාක්ෂි සැපයෙන යෝජනාවක් සම්මත වෙනවාට ගමරාළ තුල ඇති බියයි. කෙසේ වෙතත් අද එක දේකට එකඟ වී හෙට ඊට හාත්පසින් වෙනත් දෙයක් කරන ජනාධිපති ගමරාළ අද රාත්‍රී මෙලෙස පක්ෂ නායකයන්ට වූ එකඟතාවයද හෙට වෙනස් කරනු නිසැකය. එබැවින් පක්ෂ නායකවරුන් මේ ජඩයාගේ උගුල් වල නොවැටී කටයුතු කිරීමට තීන්දු ගත යුතුය. අගමැති කව්දැයි තීරණය කරන්නේ විධායකය නොව ව්‍යවස්ථාදායකය බව මේ තකතීරුවා තේරුම් ගන්නේ නැතිනම් ඉල්ලා අස්විය යුත්තේ විධායකය දරණ ඔහු මිස අනෙකෙකු නොවේ. මෙවැනි දෙපත් නයෙකු ජනාධිපති පුටුවේ තියාගෙන ගෙන යා හැකි ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් නොමැති බවද පක්ෂ නායකවරු වටහා ගත යුතුය. අද රාත්‍රී ජනාධිපති වරයා ආරාධනා කර තිබූ පක්ෂ නායක හමුවට ජවිපෙ සහභාගී වූයේ නැත. [/SIZE] - [url]https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2136242663107554/?type=3&theater[/url] [IMG]https://pbs.twimg.com/media/DsDj06vVAAA6H2D.jpg:large[/IMG] - [url]https://twitter.com/rangaba/status/1063100019731980288[/url] [B]“President also assured us he will not suspend Parliament, he also accepted we have the majority, he said if they behave indecently tomorrow he will also agree with a voice vote” Rajitha Senaratne after meeting President 2/2[/B] 20 replies 60 retweets 182 likes Reply 20 Retweet 60 Like 182 Direct message Azzam Ameen Verified account @AzzamAmeen 2h2 hours ago More [B]“President assured us he will not do anything against the constitution, he said he will agree with Parliament verdict, he had a problem with 1st resolution of NCM, so there will be another confidence vote tomorrow” UNP MP Rajitha Senaratne after President Sirisena’s meeting[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom