Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනප්රවාද I ( දෙයියන්ගේ ලෙඩ )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්රවාද I ( දෙයියන්ගේ ලෙඩ )

මුලින්ම කියන්න ඔනේ මේක ජනප්රවාදයක් එක නිසා මේක ගැන පන්ඩිත තර්ක ගේන එක තේරුමක් නෑ. මේක තමන්ට අදාල නැත්තන් මේක කියවලා කාලය නාස්ති කරගන්න එපා..

වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම දෙවියන්ට අමතක වුනාලු. මේ මහා දේව සමුලුවට කලින් දවසේදී තමයි හදීසියේම මේක මතක් වෙන්නේ. අන්තිම මොහොතේ මේක කරන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මතක් වුනාලු මීට කලින් වතාවක පවත්වපු යක්ෂ සමුලුවේ ඉතාම හොඳ සැරසිලි කරලා තිබ්බ කියලා අනෙක් යක්ෂයන් ගරා යකාගේ හොඳ කිව්ව එක.. කතරගම දෙවියොත් ගරායකාව කැඳවලා වැඩේ බාරදුන්නලු හොඳින් කරන්න කියලා.

දැන් ගරා යකා කල්පනා කරනවලු එයා යක්ෂ සමුලුවේ කරපු විදිහටම ලස්සනට සරසන්න ඔනේ කියලා.. එහෙම හිතලා යක්ෂ සමුලුව සරසපු විදිහටම ඇටකටු, මස් කෑලි, බොකු බඩවැල් ගෙනල්ලා මුලු දේව සභාවම සැරසුවලු.

පහුවෙනිදා රැස්වීමට දෙවියන් ආවම මුලු ශාලාවම ඇටකටු, මස් හා බඩවැල් වලින් සරසලා තියනවා දැක්කලු. මේක දැකපු දෙවියන් කතරගම දෙවියන්ට හොඳටම දොස් කිව්වලු. කෝපයට පත් කතරගම දෙවියනුත් ගරා යකාට බැනවැදිලා කිව්වලු වහාම ශාලාව අස් කරන්න කියලා. මස් විසිකරන්න ලෝබ වුන ගරා යකා කටු සූප්පු කරමින් මස් කන්න ගත්තලු..

මස් කනවා දැකලා ඇතිවුන අපුලත් මස් වල සුවඳ අග්රහනය වීමත් මාංශ හා ලේ ඇඟේ ගෑවීමත් නිසා දෙවියන් අසනීපවෙන්න ගත්තලු. ඇඟ කහ ගැහිලා උන හැදුනලු සමහරුන්ගේ ඇඟේ කුඩා බිබිලි එන්න ගත්තලු. දෙවියන්ගේ ලෙඩ වල ආරම්භය ගැන ජනප්රවාදයේ එන්නේ එහෙමයි

කොහොම හරි මේ අයව බේරගන්න පුලුවන් වුනේ පත්තිනි මැනියන්ටලු. ඇගේ සලුවෙන් හත් වරක් පවන් සැලුවම දෙවියන් සුව වුනාලු. අන්න ඒ නිසාලු සරම්ප පැපොල වගෙ දෙවියන්ගේ ලෙඩ හැදුනම මිනිස්සු පත්තිනි මෑනියන්ට බාර වෙලා පිහිට පතන්න පුරුදු වුනේ.

උපුටා ගැනීම http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_18.html

[QUOTE="නැකැත් රාල, post: 16038066, member: 494309"] [b]ජනප්රවාද I ( දෙයියන්ගේ ලෙඩ )[/b] [SIZE="4"][COLOR="Red"]මුලින්ම කියන්න ඔනේ මේක ජනප්රවාදයක් එක නිසා මේක ගැන පන්ඩිත තර්ක ගේන එක තේරුමක් නෑ. මේක තමන්ට අදාල නැත්තන් මේක කියවලා කාලය නාස්ති කරගන්න එපා.. [/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="3"]වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම දෙවියන්ට අමතක වුනාලු. මේ මහා දේව සමුලුවට කලින් දවසේදී තමයි හදීසියේම මේක මතක් වෙන්නේ. අන්තිම මොහොතේ මේක කරන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මතක් වුනාලු මීට කලින් වතාවක පවත්වපු යක්ෂ සමුලුවේ ඉතාම හොඳ සැරසිලි කරලා තිබ්බ කියලා අනෙක් යක්ෂයන් ගරා යකාගේ හොඳ කිව්ව එක.. කතරගම දෙවියොත් ගරායකාව කැඳවලා වැඩේ බාරදුන්නලු හොඳින් කරන්න කියලා. දැන් ගරා යකා කල්පනා කරනවලු එයා යක්ෂ සමුලුවේ කරපු විදිහටම ලස්සනට සරසන්න ඔනේ කියලා.. එහෙම හිතලා යක්ෂ සමුලුව සරසපු විදිහටම ඇටකටු, මස් කෑලි, බොකු බඩවැල් ගෙනල්ලා මුලු දේව සභාවම සැරසුවලු:cool:. පහුවෙනිදා රැස්වීමට දෙවියන් ආවම මුලු ශාලාවම ඇටකටු, මස් හා බඩවැල් වලින් සරසලා තියනවා දැක්කලු. මේක දැකපු දෙවියන් කතරගම දෙවියන්ට හොඳටම දොස් කිව්වලු:angry::angry:. කෝපයට පත් කතරගම දෙවියනුත් ගරා යකාට බැනවැදිලා කිව්වලු වහාම ශාලාව අස් කරන්න කියලා. මස් විසිකරන්න ලෝබ වුන ගරා යකා කටු සූප්පු කරමින් මස් කන්න ගත්තලු:yes:.. මස් කනවා දැකලා ඇතිවුන අපුලත් මස් වල සුවඳ අග්රහනය වීමත් මාංශ හා ලේ ඇඟේ ගෑවීමත් නිසා දෙවියන් අසනීපවෙන්න ගත්තලු. ඇඟ කහ ගැහිලා උන හැදුනලු සමහරුන්ගේ ඇඟේ කුඩා බිබිලි එන්න ගත්තලු:eek::eek:. දෙවියන්ගේ ලෙඩ වල ආරම්භය ගැන ජනප්රවාදයේ එන්නේ එහෙමයි කොහොම හරි මේ අයව බේරගන්න පුලුවන් වුනේ පත්තිනි මැනියන්ටලු. ඇගේ සලුවෙන් හත් වරක් පවන් සැලුවම දෙවියන් සුව වුනාලු. අන්න ඒ නිසාලු සරම්ප පැපොල වගෙ දෙවියන්ගේ ලෙඩ හැදුනම මිනිස්සු පත්තිනි මෑනියන්ට බාර වෙලා පිහිට පතන්න පුරුදු වුනේ. උපුටා ගැනීම [url]http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_18.html[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom