Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනප්රිය නිළි දමිතා අබේරත්නගෙන් නිරුවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්රිය නිළි දමිතා අබේරත්නගෙන් නිරුවත්

Sourec / Photos: http://www.lankagossipnews.com/2014/07/damitha-aberathna-talks-about-getting.html

දමිතා අබේරත්න ශ්රී ලාංකේය රංගන ක්ෂේත්රයට කාලෙකට වරක් පායන අන්දමේ තරුවකි. නොනිමෙන තරු ගුණයෙන් බබළන දමිතා සමග කළ සාකච්ඡා සටහනකි මේ.

මේ අතර නිරුවත් චරිත රඟපෑමට තමාගේද අකමැත්තක් නොමැති බව දමිතා අබේරත්නද පවසා තිබෙනවා.

මීට පෙර දමිතා පුවත්පත් වලට පවසා තිබුනේ තමාගේ පෙම් සබඳතාවයට වසර 10ක් සපිරුණු බවත්, ලෙන්ඩි ජොන්සන්ය නම් ඩුබායි හි මුනගැසුණු පෙම්වතා සමඟ 2014 ජූනි මාසයේ විවාහ වෙන බවත්ය.

නමුත් පසුගිය මාසයේ ඇය විවාහ වූ බවක් අසන්නට නොලැබුණි. නිරුවත් වීම පිළිබඳව දමිතා පැවසූ කරුණු පහතින්.

සාර්ථක සිනමා පිටපතක නිරුවත් චරිතයක් ඔබට ලැබුණොත්?

අතිශය සිනමාත්මක තැනක ඉඳලා ඒ කටයුත්ත කෙරෙනවා නම් මම ඒ කටයුත්ත බාරගන්නවා

නමුත් නිරුවත් චරිතයක් කළ ගයේෂා ට අත් වුණේ බොහොම පිළිකුල් ප්රතිචාරයක්

ඒක බොහෝම කනගාටුදායක තත්වයක්. ඒ පිළිකුල් කිරීම ඇතුලේ තියන පහත් මානසිකත්වයට මම අනුකම්පා කරනවා

ඒ අනුව ගයේෂා දක්ෂ නිළියක්ද?

පැහැදිළිවම ඔව්. අපි එකට වැඩකරලා තියනවා. ඒ අබියෝගය බාරගැනීම නිසාම ගයේෂා බොහොම එඩිතර නිළියක්

ප්රසිද්ධියේ සමාව ගත්තොත් නඩුව ඉල්ලා අස් කරගන්නවා කියලා සේමිනී කියලා තිබුණා.

මම දැක්කා, වරදක් නොකර අම්මා තාත්තාගෙන් වත් සමාව ගන්න මම සූදානම් නෑ. ඒක නිසා ඒක වෙන්නේ නැති දෙයක්. ලෝකයේ ඇත්ත ජයගන්න බව මම දනනවා.

[QUOTE="Dilshankgc, post: 16860826, member: 458219"] [b]ජනප්රිය නිළි දමිතා අබේරත්නගෙන් නිරුවත්[/b] Sourec / Photos: [URL="http://www.lankagossipnews.com/2014/07/damitha-aberathna-talks-about-getting.html"]http://www.lankagossipnews.com/2014/07/damitha-aberathna-talks-about-getting.html[/URL] [SIZE="2"]දමිතා අබේරත්න ශ්රී ලාංකේය රංගන ක්ෂේත්රයට කාලෙකට වරක් පායන අන්දමේ තරුවකි. නොනිමෙන තරු ගුණයෙන් බබළන දමිතා සමග කළ සාකච්ඡා සටහනකි මේ. මේ අතර නිරුවත් චරිත රඟපෑමට තමාගේද අකමැත්තක් නොමැති බව දමිතා අබේරත්නද පවසා තිබෙනවා. මීට පෙර දමිතා පුවත්පත් වලට පවසා තිබුනේ තමාගේ පෙම් සබඳතාවයට වසර 10ක් සපිරුණු බවත්, ලෙන්ඩි ජොන්සන්ය නම් ඩුබායි හි මුනගැසුණු පෙම්වතා සමඟ 2014 ජූනි මාසයේ විවාහ වෙන බවත්ය. නමුත් පසුගිය මාසයේ ඇය විවාහ වූ බවක් අසන්නට නොලැබුණි. නිරුවත් වීම පිළිබඳව දමිතා පැවසූ කරුණු පහතින්. සාර්ථක සිනමා පිටපතක නිරුවත් චරිතයක් ඔබට ලැබුණොත්? අතිශය සිනමාත්මක තැනක ඉඳලා ඒ කටයුත්ත කෙරෙනවා නම් මම ඒ කටයුත්ත බාරගන්නවා නමුත් නිරුවත් චරිතයක් කළ ගයේෂා ට අත් වුණේ බොහොම පිළිකුල් ප්රතිචාරයක් ඒක බොහෝම කනගාටුදායක තත්වයක්. ඒ පිළිකුල් කිරීම ඇතුලේ තියන පහත් මානසිකත්වයට මම අනුකම්පා කරනවා ඒ අනුව ගයේෂා දක්ෂ නිළියක්ද? පැහැදිළිවම ඔව්. අපි එකට වැඩකරලා තියනවා. ඒ අබියෝගය බාරගැනීම නිසාම ගයේෂා බොහොම එඩිතර නිළියක් ප්රසිද්ධියේ සමාව ගත්තොත් නඩුව ඉල්ලා අස් කරගන්නවා කියලා සේමිනී කියලා තිබුණා. මම දැක්කා, වරදක් නොකර අම්මා තාත්තාගෙන් වත් සමාව ගන්න මම සූදානම් නෑ. ඒක නිසා ඒක වෙන්නේ නැති දෙයක්. ලෝකයේ ඇත්ත ජයගන්න බව මම දනනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom