Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
10 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජනමත විචාරණය 2015 - Vote Now!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකනේ බන් ලංකාවේ ඉන්න ගොන් හරක්ට වෙලා තියෙන්නේ .

නහය ලගට වතුර පිරුණත් රටක් විදියට හිතන්නේ නැතුව තමන් දාපු පාට පාට කණ්නාඩි වලින් බලනවා .

මහින්ද යුද්දේ දින්නා .

එකේ කතා දෙකක් නෑ .

යූ එන් පී හිටියනම් රට කොටියට දීල කියලත් දන්නවා.

හැබැයි රටක් කරනවා කියන්නේ යුද්දේ දින්නා කියල හැම කුපාඩිකමක්ම , හොරකමක්ම කර කර තමන්ගේ වටේ හොරුන්ට එක නීතියකිනුත් සාමන්ය මිනිහට වෙන නීතියකුත් තරහකාරයට තවත් නීතියකුත් ක්රියාත්මක කරන එක නෙවෙයි.

ලංකාවේ ඉන්න බොහෝ දේශපාලකයෝ නගර සබා ,පළාත් සබා මට්ටමේ දේශපාලකයෝ. පාර්ලිමේන්තුවට ආවත් ඒ මානසික මට්ටමෙන් ගැලවෙන්න බෑ .

මොකද තමන්ගේ ජන්ද පදනම තියෙන්නේ මළ ගෙදරකට ,දානේ ගෙදරකට ,පන්සලකට කීයක් හරි පූජා කරන එකෙන් වගේ මෙකී නොකී සිල්ලර වැඩ වලින්.

එහෙම නැතුව රටක් විදියට ජාතික ප්රතිපත්තියක ඉදල රට ගොඩ ගන්න දැක්මක් තියෙන දේශ පාලකයෝ ඉන්නේ අතේ ඇගිලි ගානට. අනික 80% වඩා උසස් පෙළත් අසමත් අය ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒ වගේ දැක්මක් තියෙන මිනිස්සු බලාපොරොත්තු වෙන්නත් බෑ .

එකම දේ

අඩුම ගානේ හොරකම් , මැරකම්, ජාවාරම් කාරයෙකුට ඇරෙන්න ටිකක් හරි ඉගන ගත්තු එකෙකුට ජන්දේ දීපල්ලා.

හැබැයි ඉතින් ඩිග්රී ගත්තු එස් බී , බන්දුලලා වගේ බත් කන හරක්නුත් ඉන්නවා කියන එකත් මතක් කරන්න කැමතියි ..

[QUOTE="prashan3000, post: 18600246, member: 350782"] [B][SIZE="5"] [COLOR="DarkRed"] ඕකනේ බන් ලංකාවේ ඉන්න ගොන් හරක්ට වෙලා තියෙන්නේ . නහය ලගට වතුර පිරුණත් රටක් විදියට හිතන්නේ නැතුව තමන් දාපු පාට පාට කණ්නාඩි වලින් බලනවා . [COLOR="Purple"]මහින්ද යුද්දේ දින්නා .[/COLOR] එකේ කතා දෙකක් නෑ . යූ එන් පී හිටියනම් [COLOR="Red"]රට කොටියට [/COLOR]දීල කියලත් දන්නවා. හැබැයි රටක් කරනවා කියන්නේ යුද්දේ දින්නා කියල හැම [COLOR="red"]කුපාඩිකමක්ම , හොරකමක්ම[/COLOR] කර කර තමන්ගේ [COLOR="Green"]වටේ හොරුන්ට එක නීතියකිනුත් සාමන්ය මිනිහට වෙන නීතියකුත් තරහකාරයට තවත් නීතියකුත් [/COLOR]ක්රියාත්මක කරන එක නෙවෙයි. ලංකාවේ ඉන්න බොහෝ දේශපාලකයෝ නගර සබා ,පළාත් සබා මට්ටමේ දේශපාලකයෝ. පාර්ලිමේන්තුවට ආවත් ඒ මානසික මට්ටමෙන් ගැලවෙන්න බෑ . මොකද තමන්ගේ ජන්ද පදනම තියෙන්නේ [COLOR="Black"]මළ ගෙදරකට ,දානේ ගෙදරකට ,පන්සලකට කීයක් හරි පූජා [/COLOR]කරන එකෙන් වගේ මෙකී නොකී [COLOR="Navy"]සිල්ලර වැඩ [/COLOR]වලින්. එහෙම නැතුව [COLOR="Sienna"][SIZE="6"]රටක් විදියට ජාතික ප්රතිපත්තියක[/SIZE] [/COLOR]ඉදල රට ගොඩ ගන්න දැක්මක් තියෙන දේශ පාලකයෝ ඉන්නේ අතේ ඇගිලි ගානට. අනික [COLOR="Red"]80% වඩා උසස් පෙළත් අසමත් [/COLOR]අය ඉන්න පාර්ලිමේන්තුවෙන් ඒ වගේ දැක්මක් තියෙන මිනිස්සු බලාපොරොත්තු වෙන්නත් බෑ . එකම දේ අඩුම ගානේ හොරකම් , මැරකම්, ජාවාරම් කාරයෙකුට ඇරෙන්න [COLOR="Navy"][SIZE="6"]ටිකක් හරි ඉගන ගත්තු එකෙකුට ජන්දේ දීපල්ලා[/SIZE][/COLOR]. හැබැයි ඉතින් ඩිග්රී ගත්තු [COLOR="Red"]එස් බී , බන්දුලලා[/COLOR] වගේ [SIZE="6"][I]බත් කන හරක්නුත් [/I][/SIZE]ඉන්නවා කියන එකත් මතක් කරන්න කැමතියි ..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom