Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය

ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය

මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු එසේ මෙසේ හමුදා නිලධාරියෙක් නොවේ. දේශප්‍රේමී හමුදා නිලධාරීන් අතර ඔහු සුවිශේෂී චරිතයකි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ඔහු එරට සැඟවී සිටි කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.එහෙත් අපේ මහ කොමසාරිස් කාර්යාලයේ සිටි ප්‍රබල සතුරකුට මුහුණදීමට ඔහුට සිදුවිය.මේ සතුරාට හොරෙන් ඔහු මැලේසියානු පොලිස්පති කාලිද් අබුබකර්ගේ සහයෙන් කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.

මෙහි දැක්වෙන්නේ සුමිත් මානවඩු නමැති හමුදා නිලධාරියාගේ මැලේසියානු මෙහෙයුමය.

1. මීගමුවේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකෑ ඇපල් රුවන් අල්ලා ගැනීම

2. කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ගුෂාන්තන් අල්ලාගැනීම

3. පොට්ටුඅම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් අල්ලාගැනීම

4. වැට් බදු වංචා කළ මහා මොළකාරයන් දෙදෙනා අල්ලාගෙන ශ්‍රී ලංකාවට එවීම

5. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට උත්සාහ කළ කොටි ත්රස්තයකු අල්ලාගැනීම

සුමිත් මානවඩු ප්රභාකරන්ගේ සමීපතම හිතවතකු වූ චාල්ස් ඥනකෝන් අල්ලා ගනු ලැබුවේ ප්රභාකරන් ජීවත්ව සිටියදීය.චාල්ස් ඥනකෝන් තමන්ට අවශ්‍ය නැතැයි දෙහිවල පොලිසිය කියා සිටියේය.එසේම වැල්ලවත්තේ හැම්ඩන් පටුමගේ නිවසක රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් පවත්වාගෙන යමින් ඥනකෝන් කොටින්ට ඩොලර් අරමුදලක් ආරම්භ කර ඇති බව ද මානවඩු සොයාගනු ලැබීය.හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් ඝාතනයට චාල්ස් ඥනකෝන් අවශ්‍ය වුවත් පොලිසිය ඥනකෝන්ව ඇල්ලීමට බිය විය.එහෙත් අලුයම 1 ට පමණ දෙහිවල නිවසකට කඩාවැදුණු සුමිත් මානවඩු ප්රමුඛ හමුදා භට පිරිසක් චාල්ස් ඥනකෝන්ව අල්ලාගනු ලැබීය.

නුඹ මාව වැරදිලයි අල්ලගත්තේ යෑයි ඥනකෝන් කියා සිටියේය.ඔබ ප්රභාකරන්ගේ මිනිහා කියා මා දන්නවා යෑයි ඊට ප්‍රතිචාර දක්වමින් මානවඩු කියා සිටියේය.

වැට් බදු වංචාවේ ප්‍රධාන මොළකරුවන් වූ මොහමඩ් මුර්ෂි රෂීඩ් සහ මොහමඩ් නස්මි නගුර් සිටින ස්ථානය සොයාගෙන මැලේසියානු පොලිසියේ සහයෙන් ඔවුන්ව අල්ලාගෙන මෙරටට එවීමට ක්‍රියා කළේ ද මෙම හමුදා නිලධාරියායි.

මැලේසියාවේ සිදුකළ බුද්ධි ක්‍රියාකාරකම් නිසා ඔහුට මැලේසියා මහ කොමසාරිස් කාර්යාලයේ සිටි තානාපති නිලධාරියකුගෙන් බරපතළ ලෙස බාධා එල්ල විය.මේ නිසා සියලු බුද්ධි කටයුතු සිදුවූයේ අතිශයින් රහසිගත ලෙසය.

2015 පෙබරවාරි 4 දා මේජර් ජෙනරාල් මානවඩු තවත් රහසිගත මෙහෙයුමක් දියත් කර තිබිණි. ඒ නිසා ඔහු අසනීප බවට මැලේසියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන්ට දන්වනු ලැබීය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තානාපති කාර්යාලයේ බලධාරියෙක් විගස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට හදිසි පණිවුඩයක් එවමින් සුමිත් මානවඩු පෙබරවාරි 4 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිදහස් දින පණිවුඩය කියවීම ප්‍රතික්ෂේප කර නිවසට වී සිටින බව කියා සිටියේය.එහෙත් පෙබරවාරි 4 දා මානවඩු දියත් කළ මෙහෙයුමින් වැට් වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවිය. මෙම මෙහෙයුමට පෙර ඔහු ඒ බව එවකට ශ්‍රී ලංකාවේ සිටි ආරක්ෂක බලධාරියාට දැනුම් දී තිබිණි. ඉන්ටර්පෝල් පොලිසියට පවා සොයාගැනීමට නොහැකි වූ කොටි ප්‍රබලයකු මෙන්ම වැට් බදු වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවූයේ සුමිත් මානවඩු නිසාය.

එසේම කොටින්ගේ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන ශබ්ද පරිපාලන මෙන්ම එය මෙහෙයවූ මහාදේවන් තිරුබාකරන් කොටි බුද්ධි සේවාව වූ ටොසී බුද්ධි සේවාව මෙහෙයවූ පොට්ටු අම්මාන්ගේ ත්‍රස්ත ප්‍රහාර රැසක් මෙහෙයවීමට සම්බන්ධ සෙල්වතුරෙයි අන්වරාසන් ද අල්ලාගැනීමට මානවඩුට හැකි විය.

එහෙත් වසර ගණනාවක් තිස්සේ මැලේසියාවේ සැඟවී සිටි කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි කුසාන්තන් හෙවත් ගුෂාන්තන් අල්ලා ගැනීමට සුමිත් මානවඩුට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් විය.

වාන්පුලිගාල් නමින් හඳුන්වනු ලැබූ කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා මැලේසියාවේ කොටි හිතවාදියකු වූ පීනැන් ප්‍රාන්තයේ මහ ඇමැති මහාචාර්ය රාමසාම් දැඩි උත්සාහයක යෙදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගත්තේය.

ගුෂාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම නතර කිරීම සඳහා අධිකරණ නියෝගය ක්වාලාලම්පූර් ආගමන කාර්යාලය වෙත ඒමට පෙර ඔහුව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුළු කිරීමට සුමිත් මානවඩු සමත් විය. මේ නිසා මහාචාර්ය රාමසාමි දැඩි ලෙස කෝපයට පත්විය. අධිකරණ නියෝගය ආගමන කාර්යාලයට එන බව කවුරුන් හෝ ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා යෑයි රාමසාම් චෝදනා කළේය.

කුෂාන්තම් මාස්ටර් හෙවත් දර්ශන් හෙවත් ගුශාන්තන් කොටි ගුවන් ඒකකය පිහිටවූ ශංකර්ගේ සමීපතමයාය. ස්ලින් ගුවන් යානාවක් ඉන්දුනීසියාවේ සිට ගෙන ඒමෙන් පසු එය අත්හදා බැලීමේ අවස්ථාවට ගුශාන්තන් ද සම්බන්ධ විය.

කීර්ති වර්ණකුලසූරිය හදිසියේ මියගිය ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිඩා අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු මහතාගේ අභාවය පිලිබදව තොරතුරු වාර්තා වූ සැනින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් සුමිත් මානවඩු මහතාගේ නිවසට පැමිණියේය.ඒ වන විටත් දේහය නිවසට ගෙනවිත් නොතිබූ අතර තම සංවේගය පවුලේ අයට පළ කල ජනපති තුමන් රට දැය සමය වෙනුවෙන් සුමිත් මානවඩු මහතා ඉටුකළ මෙහෙය සිහිපත් කළහ…….

[QUOTE="nai_silva, post: 20112945, member: 555296"] [b]ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය[/b] [IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_manawadu_LNW-1.gif[/IMG] [B]ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය [/B][SIZE=4]මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු එසේ මෙසේ හමුදා නිලධාරියෙක් නොවේ. දේශප්‍රේමී හමුදා නිලධාරීන් අතර ඔහු සුවිශේෂී චරිතයකි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ඔහු එරට සැඟවී සිටි කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.එහෙත් අපේ මහ කොමසාරිස් කාර්යාලයේ සිටි ප්‍රබල සතුරකුට මුහුණදීමට ඔහුට සිදුවිය.මේ සතුරාට හොරෙන් ඔහු මැලේසියානු පොලිස්පති කාලිද් අබුබකර්ගේ සහයෙන් කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.[/SIZE] [SIZE=4][B]මෙහි දැක්වෙන්නේ සුමිත් මානවඩු නමැති හමුදා නිලධාරියාගේ මැලේසියානු මෙහෙයුමය.[/B][/SIZE] [SIZE=4]1. මීගමුවේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකෑ ඇපල් රුවන් අල්ලා ගැනීම[/SIZE] [SIZE=4]2. කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ගුෂාන්තන් අල්ලාගැනීම[/SIZE] [SIZE=4]3. පොට්ටුඅම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් අල්ලාගැනීම[/SIZE] [SIZE=4]4. වැට් බදු වංචා කළ මහා මොළකාරයන් දෙදෙනා අල්ලාගෙන ශ්‍රී ලංකාවට එවීම[/SIZE] [SIZE=4]5. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට උත්සාහ කළ කොටි ත්රස්තයකු අල්ලාගැනීම[/SIZE] [SIZE=4]සුමිත් මානවඩු ප්රභාකරන්ගේ සමීපතම හිතවතකු වූ චාල්ස් ඥනකෝන් අල්ලා ගනු ලැබුවේ ප්රභාකරන් ජීවත්ව සිටියදීය.චාල්ස් ඥනකෝන් තමන්ට අවශ්‍ය නැතැයි දෙහිවල පොලිසිය කියා සිටියේය.එසේම වැල්ලවත්තේ හැම්ඩන් පටුමගේ නිවසක රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක් පවත්වාගෙන යමින් ඥනකෝන් කොටින්ට ඩොලර් අරමුදලක් ආරම්භ කර ඇති බව ද මානවඩු සොයාගනු ලැබීය.හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් ඝාතනයට චාල්ස් ඥනකෝන් අවශ්‍ය වුවත් පොලිසිය ඥනකෝන්ව ඇල්ලීමට බිය විය.එහෙත් අලුයම 1 ට පමණ දෙහිවල නිවසකට කඩාවැදුණු සුමිත් මානවඩු ප්රමුඛ හමුදා භට පිරිසක් චාල්ස් ඥනකෝන්ව අල්ලාගනු ලැබීය.[URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/def1.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/def1-300x227.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]නුඹ මාව වැරදිලයි අල්ලගත්තේ යෑයි ඥනකෝන් කියා සිටියේය.ඔබ ප්රභාකරන්ගේ මිනිහා කියා මා දන්නවා යෑයි ඊට ප්‍රතිචාර දක්වමින් මානවඩු කියා සිටියේය.[/SIZE] [SIZE=4]වැට් බදු වංචාවේ ප්‍රධාන මොළකරුවන් වූ මොහමඩ් මුර්ෂි රෂීඩ් සහ මොහමඩ් නස්මි නගුර් සිටින ස්ථානය සොයාගෙන මැලේසියානු පොලිසියේ සහයෙන් ඔවුන්ව අල්ලාගෙන මෙරටට එවීමට ක්‍රියා කළේ ද මෙම හමුදා නිලධාරියායි.[/SIZE] [SIZE=4]මැලේසියාවේ සිදුකළ බුද්ධි ක්‍රියාකාරකම් නිසා ඔහුට මැලේසියා මහ කොමසාරිස් කාර්යාලයේ සිටි තානාපති නිලධාරියකුගෙන් බරපතළ ලෙස බාධා එල්ල විය.මේ නිසා සියලු බුද්ධි කටයුතු සිදුවූයේ අතිශයින් රහසිගත ලෙසය.[/SIZE] [SIZE=4]2015 පෙබරවාරි 4 දා මේජර් ජෙනරාල් මානවඩු තවත් රහසිගත මෙහෙයුමක් දියත් කර තිබිණි. ඒ නිසා ඔහු අසනීප බවට මැලේසියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන්ට දන්වනු ලැබීය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තානාපති කාර්යාලයේ බලධාරියෙක් විගස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට හදිසි පණිවුඩයක් එවමින් සුමිත් මානවඩු පෙබරවාරි 4 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිදහස් දින පණිවුඩය කියවීම ප්‍රතික්ෂේප කර නිවසට වී සිටින බව කියා සිටියේය.එහෙත් පෙබරවාරි 4 දා මානවඩු දියත් කළ මෙහෙයුමින් වැට් වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවිය. මෙම මෙහෙයුමට පෙර ඔහු ඒ බව එවකට ශ්‍රී ලංකාවේ සිටි ආරක්ෂක බලධාරියාට දැනුම් දී තිබිණි. ඉන්ටර්පෝල් පොලිසියට පවා සොයාගැනීමට නොහැකි වූ කොටි ප්‍රබලයකු මෙන්ම වැට් බදු වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවූයේ සුමිත් මානවඩු නිසාය.[URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/p18-1-1.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/p18-1-1.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]එසේම කොටින්ගේ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන ශබ්ද පරිපාලන මෙන්ම එය මෙහෙයවූ මහාදේවන් තිරුබාකරන් කොටි බුද්ධි සේවාව වූ ටොසී බුද්ධි සේවාව මෙහෙයවූ පොට්ටු අම්මාන්ගේ ත්‍රස්ත ප්‍රහාර රැසක් මෙහෙයවීමට සම්බන්ධ සෙල්වතුරෙයි අන්වරාසන් ද අල්ලාගැනීමට මානවඩුට හැකි විය.[/SIZE] [SIZE=4]එහෙත් වසර ගණනාවක් තිස්සේ මැලේසියාවේ සැඟවී සිටි කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි කුසාන්තන් හෙවත් ගුෂාන්තන් අල්ලා ගැනීමට සුමිත් මානවඩුට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් විය.[/SIZE] [SIZE=4]වාන්පුලිගාල් නමින් හඳුන්වනු ලැබූ කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා මැලේසියාවේ කොටි හිතවාදියකු වූ පීනැන් ප්‍රාන්තයේ මහ ඇමැති මහාචාර්ය රාමසාම් දැඩි උත්සාහයක යෙදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගත්තේය.[/SIZE] [SIZE=4]ගුෂාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම නතර කිරීම සඳහා අධිකරණ නියෝගය ක්වාලාලම්පූර් ආගමන කාර්යාලය වෙත ඒමට පෙර ඔහුව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුළු කිරීමට සුමිත් මානවඩු සමත් විය. මේ නිසා මහාචාර්ය රාමසාමි දැඩි ලෙස කෝපයට පත්විය. අධිකරණ නියෝගය ආගමන කාර්යාලයට එන බව කවුරුන් හෝ ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා යෑයි රාමසාම් චෝදනා කළේය.[/SIZE] [SIZE=4] කුෂාන්තම් මාස්ටර් හෙවත් දර්ශන් හෙවත් ගුශාන්තන් කොටි ගුවන් ඒකකය පිහිටවූ ශංකර්ගේ සමීපතමයාය. ස්ලින් ගුවන් යානාවක් ඉන්දුනීසියාවේ සිට ගෙන ඒමෙන් පසු එය අත්හදා බැලීමේ අවස්ථාවට ගුශාන්තන් ද සම්බන්ධ විය. [/SIZE][B]කීර්ති වර්ණකුලසූරිය[/B] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/MR_manawadu.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/MR_manawadu.jpg[/IMG][/URL]හදිසියේ මියගිය ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිඩා අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු මහතාගේ අභාවය පිලිබදව තොරතුරු වාර්තා වූ සැනින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් සුමිත් මානවඩු මහතාගේ නිවසට පැමිණියේය.ඒ වන විටත් දේහය නිවසට ගෙනවිත් නොතිබූ අතර තම සංවේගය පවුලේ අයට පළ කල ජනපති තුමන් රට දැය සමය වෙනුවෙන් සුමිත් මානවඩු මහතා ඉටුකළ මෙහෙය සිහිපත් කළහ……. [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/WAR.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/WAR.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/4WAR.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/4WAR.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith-1.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith-1.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/SUMITH_01.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/SUMITH_01.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_02.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_02.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_03.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_03.jpg[/IMG][/URL] [URL="http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_04.jpg"][IMG]http://www.lankanewsweb.today/wp-content/uploads/2016/05/Sumith_04.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom