Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"PARALK" සොයුර ඔබගේ අදහසට මා කොන්දේසි විරහිතව එකග වන්නෙමි. එසේ නමුත් ඔබ කියනා කරුණ ඉදිරියේ මගේ අදහසද මේ සමග එක් කරන්නෙමි. බොහෝ විට මා මෙහි සදහන් කරන මුල් කොටස තුලින් ඔබ තුල මා කෙරේ කෝපයක්/පිළිකුලක් ඇතිවන්නට පුළුවන. එහෙහින් ප්‍රථමයෙන් ඒ සදහා ඔබ ඇතුළු සැමගෙන් සමාව අයදිමි.

සාමාන්‍ය භාවිතයේදී මුස්ලිම් ජාතිකයෙකු හැදින්වීම සදහා "හම්බයා" යන වචනය අතිශයින් පිළිකුල් කරමි. සාමාන්‍ය අයුරින් "මුස්ලිම් ජාතිකයන්, මුස්ලිම් මිනිසුන් එසේත් නැතිනම් "මුසල්මානුවා" යනුවෙන් ආමන්ත්‍රණය තුලින් යහපත් ප්‍රවේශයක් ලබාගත හැකි බව මගේ පෞද්ගලික මතයයි. "හම්බයා" යනුවෙන් ආමන්ත්රනයෙදී යම් කිසි මහා වෛරීත්වයක් එය තුල ගැබ්වී ඇති බව මා හට හැගේ. එය මෙවන් වූ අවස්තාවකදී නුවනට සුදුසු ක්‍රියාවක් නොවන බව මගේ හැදීමයි.

"උගේ ගතිය ඌ නාරියි මැරුවත්" යනුවන් අප මුතුන් මිත්තන් කියා තිබෙනවා නොවේද? එනිසා අප ඔවුන් "හම්බයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් අන්තවාදී මුස්ලිම් කොටස් කිසිවිටකත් ඔවුන්ගේ ඊනියා අන්තවාදය අත හරින්නේ නැත. අන්තවාදී තත්වයට තවමත් පත්නොවූ එකදු හෝ මුස්ලිම් වරයෙකු සිටීනම් "හබ්බයා" යන ආමන්ත්‍රණය තුලින් ඔහුද අන්තවාදය කරා ඇදී යාමට ඉඩ ඇතිබව මාගේ පෞද්ගලික මතය වේ.

හලාල් සඳහා වන විරෝධය...

හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්ගේ මතයට අනුව කැමති කෙනෙකුට හලාල් අනුගමනය කරන්නත් පුළුවන්. අනුගමනය නොකර ඉන්නත් පුළුවන්.

ඉතින් අපි "හලාල්" ආහාර පිටු දකිමු. මක් නිසාද අප දෙගොල්ලන්ම මිනිසුන් වුවත් පැහැදිලි ලෙසින්ම ආගමිකව, සංස්කෘතිම සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් ජාතීන් දෙකක්. ශ්‍රී ලංකාවේ බහුතරය බොදු-සිහළ හෙයින් "හලාල්" නොවූ ආහාර තෝරා බේරා ගැනීමටද, "හලාල්" ආහාර වර්ජනය කිරීමටද පැහැදිලි අයිතියක් අපට ඇත. වර්තමානයේ මුළු ලෝකයම පිලිගන්නාවූ, අන්තර්ජාතික සම්මතයන්ට යටත්ව පවතින ශ්‍රී ලංකා රජයෙන් පත්කරඇති ප්‍රමිතිකරණ වලට අමතරව (උදා: SLS) ආගම් වලටද අනුව වෙනම ප්රමිතිකරණයක් ඇති කිරීමෙන් භාණ්ඩයට තවත් අමතර මුදලක් වැඩිපුර අප ගෙවන්නේ මන්ද?

අප රටේ ජීවත්වන මුස්ලිම් ජාතිකයන් අරමුණුකරගෙන විශේෂිත වූ ඒ "හලාල්" ලේබලය යටතේ යම් දෙයක් නිෂ්පාදනය කරනවානම් ඒය මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පමණක්ම වියි යුතුයි.. අනිත් අයටත් එයම, එම මිලටම ගන්න කියන එක ඉතාම පැහැදිලි අසාධාරණයක්.

ඉස්ලාමීය දර්ශනයට අනුව ජීවිතේට අදාළ හැම දෙයක්ම තෝරාගත යුත්තේ "හලාල්" හෙවත් අනුමත ආකාරය හෙයින් ඔවුන් වෙනුවෙන්හලාල් භාණ්ඩ/නිෂ්පාදන වෙළඳපල තුල තිබිය යුතුයි යන උපකල්පනයට පැමිණ මේ ගැටලුව දෙස බැලුවහොත්.. "හලාල්" වූ ආහාර ඔවුන් සදහා නිෂ්පාදනයවුවාට වරදක් නැත. නමුත් එයට වෙනම අතිරේක මිලක්, අතිරේක ක්‍රමවේදයක්, මෙන්ම අතිරේක ස්ථානයක්ද තිබිය යුතු බව මගේ හැගීමයි. එසේම අතිරේකව නියම වන මිල මුස්ලිම් ජාතිකයන් මිස අප නෙවෙයි.

මෙහිදී "අතිරේක ක්‍රමවේදයක්" යන්නෙන් මා පෞද්ගලිකව අදහස් කරන්නේ එම අතිරේක ක්‍රම වේදය මත නිපදවෙන නිෂ්පාදන වලට පමණක් ඒවා ඔවුන් සතු නිෂ්පාදන යැයි ඔවුන්ට සිය අයිතිය ප්‍රකාශ කල හැකි හෙයිනි. (හලාල් සහතිකය ලැබූ විට ඔහු සතු නිෂ්පාදන අප සතු දෙයක් වෙනවා - හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්)

ප්රශ්නය දෙස විවෘතව බැලූ විට දැන් පැහැදිලි ලෙසින්ම විය යුත්තේ නිෂ්පාදකයා/ව්‍යාපාරිකයා සිය මනාපය අනුව සිය නිෂ්පාදන "හලාල්" සහතිකය යටතේ විකුනන්නේනම්... ඒම භාන්ඩයම "හලාල්" නොවන තත්වය යටතේද වෙළඳ පොලට නිකුත් විය යුතුය. එසේම අනෙත් වැදගත් කරුණ නම් "හලාල්" ලේබලය යටතේ තියෙන මිලට වඩා මිල අඩු විය යුතුයි... හලාල් සහතිකය වෙනුවෙන් අදාල ආගමික ආයතන වලට ගෙවන මුදල මුස්ලිම් ජනතාව දරාගත යුතුය යන්න නොවේද?

[QUOTE="BonziBUDDY, post: 14396627, member: 317761"] [SIZE=3][B]"[SIZE=3]PARALK"[/SIZE][/B] [SIZE=3]සොයුර ඔබගේ අදහසට මා කොන්දේසි විරහිතව එකග වන්නෙමි. එසේ නමුත්[/SIZE] ඔබ කියනා කරුණ ඉදිරියේ මගේ අදහසද මේ සමග එක් කරන්නෙමි. බොහෝ විට මා මෙහි සදහන් කරන මුල් කොටස තුලින් ඔබ තුල මා කෙරේ[SIZE=3] කෝපයක්/පිළිකුලක් ඇතිවන්නට පුළුවන. එහෙහින් ප්‍රථමයෙන් ඒ සදහා [/SIZE]ඔබ[SIZE=3] ඇතුළු සැමගෙන් [/SIZE]සමාව අයදිමි. [SIZE=3]සාමාන්‍ය භාවිතයේදී[SIZE=3] මුස්ලිම් ජාතිකයෙකු හැදින්වීම සදහා [/SIZE]"හම්බයා" යන වචනය අතිශයින් පිළිකුල් කරමි. [SIZE=3]සාමාන්‍ය අයුරින් [SIZE=3]"[/SIZE][/SIZE]මුස්ලිම් ජාතිකයන්, මුස්ලිම් මිනිසුන් එසේත් නැතිනම් [SIZE=3]"[/SIZE]මුසල්මානුවා" යනුවෙන් ආමන්ත්‍රණය තුලින් යහපත් ප්‍රවේශයක් ලබාගත හැකි බව මගේ පෞද්ගලික මතයයි. "හම්බයා" යනුවෙන් ආමන්ත්රනයෙදී යම් කිසි [SIZE=3]මහා [/SIZE]වෛරීත්වයක් [SIZE=3]එය තුල ගැබ්වී ඇති බව මා හට හැගේ. [SIZE=3]එය මෙවන් වූ අවස්තාවකදී නුවනට සුදුසු ක්‍රියාවක් නොවන බව මගේ හැදීමයි. [/SIZE][/SIZE] [B]"උගේ ගතිය ඌ නාරියි මැරුවත්"[/B] යනුවන් අප මුතුන් මිත්තන් කියා තිබෙනවා නොවේද? එනිසා [SIZE=3]අප ඔවුන් [/SIZE]"හම්බයා" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් අන්තවාදී මුස්ලිම් කොටස් කිසිවිටකත් ඔවුන්ගේ [SIZE=3]ඊනියා අන්තවාදය [SIZE=3]අත හරින්නේ නැත. [/SIZE][/SIZE]අන්තවාදී තත්වයට තවමත් පත්නොවූ එකදු හෝ මුස්ලිම් වරයෙකු සිටීනම් "හබ්බයා" යන [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ආමන්ත්‍රණය තුලින් ඔහුද [/SIZE][/SIZE]අන්තවාදය[SIZE=3] කරා[SIZE=3] ඇදී යාමට ඉඩ ඇතිබව මාගේ [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]පෞද්ගලික මතය වේ. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හලාල් සඳහා වන විරෝධය[/SIZE][/SIZE]...[/SIZE][/SIZE] [SIZE=3][SIZE=3]හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්ගේ මතයට අනුව [/SIZE]කැමති කෙනෙකුට හලාල් අනුගමනය කරන්නත් පුළුවන්. අනුගමනය නොකර ඉන්නත් පුළුවන්.[/SIZE][SIZE=3][SIZE=3] ඉතින් අපි "හලාල්" ආහාර පිටු දකිමු. මක් නිසාද අප දෙගොල්ලන්ම මිනිසුන් වුවත් පැහැදිලි ලෙසින්ම ආගමිකව, සංස්කෘතිම [SIZE=3]සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් ජාතීන් දෙකක්. ශ්‍රී ලංකාවේ බහුතරය බොදු-සිහළ හෙයින් "හලාල්"[SIZE=3] නොවූ ආහාර තෝරා බේරා ගැනීමටද, "හලාල්" ආහාර වර්ජනය කිරීමටද පැහැදිලි අයිතියක් අපට ඇත. වර්තමානයේ මුළු ලෝකයම [SIZE=3]පිලිගන්නාවූ[SIZE=3], අන්තර්ජාතික සම්මතයන්ට යටත්ව පවතින ශ්‍රී ලංකා රජයෙන් පත්කරඇති ප්‍රමිතිකරණ වලට අමතරව (උදා: SLS) [/SIZE][/SIZE][/SIZE][/SIZE]ආගම් වලටද අනුව වෙනම ප්රමිතිකරණයක් ඇති [SIZE=3]කිරීමෙන් භාණ්ඩයට තවත් [/SIZE]අමතර මුදලක් වැඩිපුර අප ගෙවන්නේ මන්ද? අප රටේ ජීවත්වන මුස්ලිම් ජාතිකයන් අරමුණුකරගෙන විශේෂිත වූ ඒ "හලාල්" ලේබලය යටතේ යම් දෙයක් නිෂ්පාදනය කරනවානම් ඒය මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් පමණක්ම වියි යුතුයි.. අනිත් අයටත් එයම, එම මිලටම ගන්න කියන එක ඉතාම පැහැදිලි අසාධාරණයක්.[SIZE=3] [/SIZE] [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ඉස්ලාමීය දර්ශනයට අනුව ජීවිතේට අදාළ හැම දෙයක්ම තෝරාගත යුත්තේ "හලාල්" හෙවත් අනුමත ආකාරය හෙයින් [/SIZE]ඔවුන් වෙනුවෙන්හලාල් භාණ්ඩ/නිෂ්පාදන වෙළඳපල තුල තිබිය යුතුයි යන උපකල්පනයට පැමිණ මේ ගැටලුව දෙස බැලුවහොත්.. "හලාල්" වූ ආහාර ඔවුන් සදහා නිෂ්පාදනයවුවාට වරදක් නැත. [SIZE=3]නමුත් එයට [/SIZE]වෙනම අතිරේක මිලක්, [B]අතිරේක ක්‍රමවේදයක්[/B], මෙන්ම අතිරේක ස්ථානයක්ද තිබිය යුතු බව මගේ හැගීමයි. එසේම අතිරේක[SIZE=3]ව නියම වන මිල [SIZE=3]මුස්ලිම් ජාතිකයන් මිස [SIZE=3]අප[/SIZE][/SIZE][/SIZE] නෙවෙයි. [SIZE=3]මෙහිදී [B]"[/B][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][B]අතිරේක ක්‍රමවේදයක්"[/B] යන්නෙන් මා [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]පෞද්ගලික[SIZE=3]ව අදහස් කරන්නේ එම අතිරේක ක්‍රම වේදය මත නිපදවෙන[SIZE=3] නිෂ්පාදන වලට පමණක් ඒවා ඔවුන් සතු නිෂ්පාදන යැයි ඔවුන්ට සිය අයිතිය ප්‍රකාශ කල හැකි හෙයිනි. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][COLOR=Red][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3](හලාල් සහතිකය ලැබූ විට ඔහු සතු නිෂ්පාදන අප සතු දෙයක් වෙනවා[SIZE=3] - [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][COLOR=Red][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][I]හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්)[/I][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=3]ප්රශ්නය දෙස විවෘතව බැලූ විට දැන් පැහැදිලි ලෙසින්ම විය යුත්තේ නිෂ්පාදකයා/ව්‍යාපාරිකයා සිය මනාපය අනුව සිය නිෂ්පාදන "හලාල්" සහතිකය යටතේ විකුනන්නේනම්... ඒම භාන්ඩයම "හලාල්" නොවන තත්වය යටතේද වෙළඳ පොලට නිකුත් විය යුතුය. එසේම අනෙත් වැදගත් කරුණ නම් "හලාල්" ලේබලය යටතේ තියෙන මිලට වඩා මිල අඩු විය යුතුයි... හලාල් සහතිකය වෙනුවෙන් අදාල ආගමික ආයතන වලට ගෙවන මුදල මුස්ලිම් ජනතාව දරාගත යුතුය යන්න නොවේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom